Wal Katha 20 hours ago
Wal Katha #wife-gf

අංජලීගේ කතා​ව - Anjalige Kathawa - 27

අංජලීගේ කතා​ව - Anjalige Kathawa - 27 highlights Wal Katha 2026 in a clear and readable way. This introduction keeps the focus on the full title while sounding natural.

ලෑන්ඩ් මාස්ටරේ හඩ පරදවගෙන එන කොල්ලොන්ගේ සද්දේ හිස් පීට්ටනියේ දෝංකාරය දුන්නා. දහපහලොස් දෙනෙක්ම ලෑන්ඩ් මාස්ටරේ නැගලා ආව. ගුරු නිවාසේ ඉස්සරහ ලෑන්ඩ් මාස්ටරේ නැවැත්තුව විතරයි කොල්ලොන්ගේ සද්දේ කොහේ ගියාද දන්නේ නෑ. ලැන්ඩ් මාස්ටරේ ඉස්සරහින් රතුපාට හුඩ් එකක් ගහලා පුංචි වාහනයක් වුනත් ලස්සනට තියාගෙන ඉන්නවා. ඉස්සරහට ගිහිල්ලා ගුරු නිවාසේ මිදුලට පස්ස රිවස් කරා. ලියවැලක් එක්ක හරි ලස්සන කෙල්ලෙක්ගේ රූපයක් ඇදලා නිර්මලි යැයි ලියලා තිබ්බා. මීයට පිම්බා වගේ එකෙක් ම්හ් නෑ. ඔවුන් අතර තරමක් වැඩිමහල් අයෙක් බුලත් විටක් කකා ලෑන්ඩ් මාස්ටරේ සීට් එක උස්සලා රෝල් කරපු දිග කඹයක් අත දිගේ කරට දාගෙන පොරවත් අරන් ඉස්සරහට ආව. "පියදාස මාමේ පොඩ්ඩක් ඉන්න .. මිස්ට කියන්න ඕන" දසුන්ගේ හඩයි අනුරගේ හඩයි අංජලී හොදින් හදුනගෙන ඉස්සරහට ගියා. "පුතාලා එන්න ඉස්සෙල්ලා තේ එකක් බීල ඉමු" "නෑ.. නෝන ගහබිම දාල කුට්ටි කරගත්තාම ලෙහෙසියි" පියදාස අයියා කිව්වත් දසුන් එක්ක අනුර ස්තෝප්පුවට ආවා. "මිස් ලොකු ස්කෝලේ මහත්තයා ගහක් කපාගන්න කිව්වා" "විසාකා ප්‍රින්සිපල්ට කියලා තිබ්බ ඔයාලගේ වැඩේ කරගන්න ඕන ගහ කපා ගන්න" කොල්ලො ටික හෙමින් පුවක් ගස් පැත්තට ගියත් අනුර නැවතුනා. "මිස් අපි රෑට බිස්කට් තේ පාන් ඔක්කොම භාර ගත්තා" "සල්ලි ඇතිවුනාද" "අපෝ ඔව් මිස් දෙදාහකට වැඩිය ඉතුරුත් වුනා අක්ක තමයි ඔක්කොම බලාගෙන කරන්නේ" "අක්ක කිව්වේ සංජීවගේ අක්කද" "නෑ.. මිස් එයාට එවා කරන්න සිහියක් නෑ. මගේ අක්කා.." "අනුර සමීර එහෙම දැක්කේ නැද්ද" "නෑ මිස් මේ පියදාස අයියා දැකලා තියෙනවා උදේ පාන්දරම කොහාටද යනවා එයා තාම මලගෙදර දන්නේ නෑ" "කෝ එතකොට සංජීව.. මලගෙදර ගියත් මම තාම දැකලවත් නෑ" "මිස් මේ අපි එක්ක සයිකලේ පැදගෙන ආව.. තව කාටද මල ගෙදර කියන්න කෝල් වගයක් ගන්න හංදියට ගියා.." "ඇයි සංජීව ලග පෝන් එකක් නැද්ද" "එයා පෝන් වලට එච්චර කැමති නෑ මිස්.. කෝල් එකක් ගන්න ඕන උනාම හංදියට ගිහිල්ලා ගන්නව මිසක් පෝන් තියාගෙන අපි කාට කොල් කරන්නද මිස්" "ඔව් ..ඔව්.. මම දැක්ක කට්ටිය කෝල් කරපු ලස්සන..." අංජලී කියද්දී නම් අනුර ම්හ් නැහ්. "මිස් මම ගහ කපන පැත්තට යන්නම්.." අනුර හිමින් සැරේ මාරුවෙලා ගේ වටින් පිටුපසට ගියා. අංජලීත් කාමරයට ගිහින් ජනෙල් පලුවක් ඇරියා. දවල් මලගෙදර ගියාට නාගන්නවත් බැරිවුනා. කොල්ලො ටික ගියාට පස්සෙවත් නාගන්න ඕනෑයි හිත හිතා පුවක් ගහ දිහා බැලුවා. පුවක් ගහ නම් අඩි තිහ හතලිහකට වඩා උසයි. පෑවිල්ලට තවත් ගහක් කෙඩේරි වෙලා ක්වාටස් එක පැත්තටත් නැවිලා තිබුනා. "පුතා..ක්වාටස් එක පැත්තට නැවිච්ච ගහත් කපන්න" "හා.මිස්.." ජිනදාස කියන මනුෂ්‍යය ගහේ මැදට ගිහින් කබේ පැත්තක් ගැට ගහලා ගහෙන් බහිනවා. "මේ ඔයාලා ගහ කපන තැනින් මෙහාට වෙලා ඉන්න" අංජලී ටිකක් සද්දෙන් කියද්දී කොල්ලො ගහවටෙන් අයින් වුනා. කොල්ලො ටික කැලේ පැත්තේ මාන කැලේ එහා තිබ්බ ගහට කඹේ අනිත් කොන ගැට ගැහුවා. කොල්ලො එකාට එකා කාගහද්දී විසාකාත් කාමරයට ආව. "මිස්.. විශ්වත් මාත් එක්ක කතා කරා නෙහ්.." කෙල්ල කිව්වේ ගොඩක් සංතෝෂයෙන්. "ඒක නෙහ් මම කිව්වේ ටික කාලයක් ඉවසන්න කියල" "අනේ මිස් වතුර රත්වෙනවා ඇති" විසාකා ආයෙත් කුස්සියට දිව්වා. ඈ ආයෙත් ආවා. "මිස් අමතක වුනා නෙහ් තේ දෙන්න කෝප්ප කෝ" තිබුනෙත් පිරිසි කෝප්ප හයයි. ඈ ගෙදරට දුවගෙන ගියා. පංතියේ ළමයින්ට සලකන්න ඈ දක්වන උනන්දුව හොද සළකුනක්. අංජලී කුස්සිය පැත්තට ගිහින් ලිපට එබුනා. භූමිතෙල් ලිපට දාලම ඉවරවෙලා අදත් ලයිට් ගියොත් හිකවෙනවා අංජලී ලිප දිහා බලාගෙන මොහොතක් හිටියා කේතලය වටා ගින්දර උඩට විසිවෙවී අලුත් කේතලය දැලිවලින් වැහිලා ගිහිල්ලා . පොඩ්ඩක් ඇරල බැලුවේ වතුර කොච්චර තියලද බලන්න. කොල්ලො දහය දොලහකට වතුර ඇති වෙයිදැයි හිතුනා. ටකස් ටකස් හඩින් පොරව පාර වදින හඩත් ඇහෙනවා. ඈ පිලිකන්නේ උලුවස්සට හේත්තුවෙලා ගහකපන දිහා බලාගෙන හිටියා. කොල්ලො හතර පස්දෙනා එකතුවෙලා වෙන වෙනම අංජලී දිහා බල බල මොනවද කතාවෙනවා. ගග බිම දානවත් එක්කම ලොකු මල්ලක කෝප්ප අරන් විසාකාත් ආව. ගෙදර වතුර උනුකරන පෝච්චියත් කෙල්ල අරන් ඇවිත්. ඒකටත් වතුර තියලා දර දාලා ලිප මොල්වලා බේසමට කෝප්ප ටික දාගෙන ටැංකිය පැත්තට ගියා. කෙල්ලගේ කලින් දැකපු වැඩවලින් වැහිලා ගියපු හොද ගති ටිකෙන් ටික පේන්න ගත්තා. කොල්ලො ටික වැඩේට බැස්සේ උඩු වස්ත්‍රය ගලවලා. උන්ගේ ඇගවල් දැක්ක අංජලීට මතක් වුනේ සුරජ්ව. "කොල්ලගේ අම්මට කොහොමද දන්නෑ" අංජලී ආයෙමත් කාමරයට ගියා. පෝන් දෙක චාර්ජ් වෙලාද බලන්න. "ෂිහ් තාමත් නෑ...තාම සීයට තහයි ලයිට් තිබ්බෙත් වෙනදා තරම් සැර නෑ.ආයෙත් ගියොත් මොන හුත්තක්වත් කරගන්න බෑ" ඈ පොන් එක ඔන් කරා. කෝල් ඇලට් නම් පට්ට තොගයක් තිබ්බා. එවාගේම තමයි මැසේජුත් කෝල් වැඩිපුරම තිබ්බේ ඕෂධීගෙයි නිෂාධිගෙයි පෝන් වලින්. අංජලී නිෂාධිට ඇමතුමක් ගත්තා. "ඔබගේ ගිණුමේ ප්‍රමාණවත් ශේෂයක් නැත" "අනේ කට වහගනින් හුත්තී. ප්‍රමා..නවත් ශේ...ෂ...යක් නැත" අංජලීට මලත් පැන්න. ඇයි යකඩෝ දවස් දෙකක් නෑ කාඩ් එක දාල නෑ චාර්ජ් වෙලා තියෙන්නෙත් භාගෙට ෆුල්චාර්ජ් කරගෙන ලයිට් ගියත් කමක් නැහැයි හිතිච්ච අංජලී ආයෙත් පෝන් එක ඔෆ් කරලා චාර්ජ් එකට ගහලා කුස්සියේ දොර ලගට ගියා. පියදාස මාමට කොල්ලොන්ගේ උදව්වෙන් පුවක් ගස් දෙක බිම දාන්න එච්චර ලොකු වෙලාවක් ගියේ නෑ..කොල්ලොන්ගේ සද්දෙට මුලු පලාතේ තිබ්බ මූසල පාලු ගති ඔක්කොම නැතිවෙලා ගිහිල්ලා.කොල්ලො ටික එකතුවෙලා පුවක් ගස් දෙක කුට්ටිකරලා ලැන්ඩ්මාස්ටරේට පටවද්දි විසාකා තේ මේසේ හැදුවා පුදුම උනන්දුවකින්. කෙල්ල එක්ක දෙන්නෙක් තුන්දෙනෙක් කතා කරලා මෙච්චර සන්තෝෂයෙන් ඉන්නව නම් පංතියම කතා කරොත් කොහොමට ඇත්ද. කෙක් කෑලි වලට කපලා දීසිවලට ලස්සනට ඇතිරුවා. කෙසෙල් ඇවරි දෙක වෙනම තිබ්බා. තව ලොකු දිසි දෙකකට බිස්කට් තියලා කුස්සියට දිව්වා. වැඩකරද්දී නම් කෙල්ල කඩියෙක් වගේ කඩිසරයි. ලිප් දෙකේම නටන උණු වතුර දිහා බලලා සාලෙට ආවා. අංජලී කොල්ලො දිහා බලබලා විසාකා දිහාත් බැලුවා. "අනුර .. කට්ටිය එක්ක එන්න තේ බොන්න.." විසාකා අනුරට නම කියලා කතා කරද්දී අංජලීට මතක් වුනේ අනුර මූසලී කියගෙන ගිය හැටි. කෙල්ලගේ හිත ඇතුලේ එහෙම තරහක් වෛරයක් තිබුනේ නෑ. නැත්නම් තමන්ට මුසලී කියාගෙන ගිය එකාට එහෙම නම කියලා කතා කරන්න පුළුවන්ද කොල්ලො ටික ඔක්කොම සාලෙට ආවා. ඔක්කොටම වාඩිවෙන්න පුටු තිබුනේ නෑ. විසාකාම කුස්සියේ තිබ්බ බංකුව ගෙනල්ල සාලෙන් තිබ්බ. අංජලී තේ වක්කරන්න ගියත් විසාකා ඉඩ දුන්නේ නෑ. "අනේ..මිස් ඔයා ඉස්සරහට යන්න මන් තේ වක්කරන් එන්නම්" කෙල්ලගේ පෙරැත්තටම අංජලී ඉස්සරහට ආවා. ඔක්කොම මේසේ වටකරන් කෙහෙල් ගෙඩියයි කේක් කෑල්ලයි බිස්කටුයි කොල්ලො හැම එකාගෙම අතේ. අංජලී සාලෙට ආව විතරයි. එක එකා ගිහිල්ලා වාඩි වුනා. "ඇයි මොකද ලැජ්ජ වෙන්නේ ඔය වයසට හොදට කන්න ඕන" අංජලී අනිත් කේක් එකත් කපලා දීසියට දැම්මා. ආයෙත් වටයක් අල්ලගෙන ගියා. විසාකා තේ හදලා ඉවරද බලන්න කුස්සිය පැත්තට යද්දියි කොල්ලන්ගේ කසුකුසුව යන්තමට අංජලීට ඇහුනේ "දසුනා තරම් අපි පින් කරලා නෑ බන්" "ඇයි.." "කවුද බන් අපිට එහෙම කවන්නේ" කොල්ලො දසුන් වට කරන් කසුකුසු ගෑවේ ඇයිදැයි අංජලීට වැටහුනේ එතකොට. කට කොනට නැගිච්ච හිනාවත් එක්කම එකෙක් කිව්ව කතාවට ඔක්කොම හිනාවුනා. "දසුනා තරම් නදුන් පින් කරලත් නෑ බන්" "ඇයි" "නදුන් මලිතිගේ අතින් අල්ලන්නවත් කලින් දසුනා මලිතිගෙන් බතුත් කවාගෙන" කොල්ලොන්ගේ කටවල් වහන්න නම් බෑ. විසාකා ට්‍රේ එකකට තේ හදාගෙන ආවා. අංජලී ඕන කමින් කුස්සියට ගියා. කොල්ලො කෙල්ලට මොනවද කියන්නේ අහන්න. "මේ ඉන්නේ අනිත් එකී" "ඇයි.." "ඇත්තද උබ දසුනට බත් කැව්වා කියන්නේ" "ඇයි උබට ඉරිසියයිද" විසාකා හිතේ තිබ්බ ෆිට් එකටම ගිහාන්ගේ අතේ තිබ්බ කේක් කෑල්ලෙන් භාගයක්ම කෑව. කොල්ලොන්ගේ කටේ තිබ්බ කේක් කෑලියි බිස්කටුයි කටින් බුරුස් ගාල එලියට පැන්න. වෙච්ච නෝන්ඩියට ගිහාන්ගේ මූහුන එච්චර හොද නැහැයි අංජලීට පෙනුනා. "ඇයි මේ පුතාලා කාල ඉවරද" කුස්සියේ උදන්ම කියාගෙන ආවා. කොල්ලො හ්ම් නෑ. "ඔන්න ඔහොම තමයි මගේ පංතියේ ළමයි ඉන්න ඕන හරිද ඔය කාලේ ආපහු ඔයාලට ජිවිතේට එන්නේ නෑ. ඔයාලා ඔක්කොම මගේ දරුවෝ වගේ ඉන්න ඕන මල ගෙදර ඉවර වුනාට පස්සේ බලන්නකො මම කරන දේ" කොල්ලො කාලබීල ඉවරවෙලා සාලෙන් මිදුලට බැස්සේ අංජලීට වැදලා. ලස්සනම වැඩේ ඉස්සෙල්ලාම අංජලීට වන්දේ මුල්ම දවසේ පිරියඩ් දෙක ඉවරවෙනකම් හිටගෙන ඉන්දවපු අනුර. අනිත් එවුන් හැම එකාම එකාට එකා වදින්න ගත්තා. උස් මහත් වෙච්ච ඈටත් වඩා උස කොල්ලො එකාට එකා වදිද්දී අංජලීගේ ඇස් වලින් කදුළුත් පැන්න. ජීවිතේ පලවෙනි වතාවට කවුරු හරි ඇයට වැන්ද නම් වැන්දේ අනුර. අංජලීට හිත ඇතුලින් හිනාවකුත් ගියා හරියට නියම තැනටම ඇනේ වැදිලා යයි හිතුනා. "හොදයි පුතාලා ප්‍රවේශම් යන්න ඔන්න මාමේ මගේ කොල්ලො ටික ප්‍රවේශමෙන් එක්ක යන්න" අංජලී පියදාස මාමට කියන ගමන් ලමයි පස්සෙන් ඉස්තෝප්පුවට ආවා. "මිස් අපි වෙලාවක ඇවිත් වත්ත සුද්ද කරලා දෙන්නම්" ගිහාන් කියද්දියි අංජලීට වට පිට බැලුනේ. ඇත්තටම වරපිටාව කාලෙකට සුද්දකරලා නෑ. කොල්ලො ටික නොපෙනී යනකම් අංජලී ස්තෝප්පුවේ කනුවට හේත්තුවෙලා බලාගෙන හිටියා. විසාකට පට්ට සතුටුයි. කෙල්ල එලියට බැහැලා ලෑන්ඩ් මාස්ටරේ නොපෙනී යනකම්ම බලාගෙන ඉන්නවා. අංජලි කාමරයට ගියේ සාලේ අස්කරලා නාගන්න ඕන හින්දා. "ඔය ගම්වල ඉද්දී සෝටවල් ඇදන් යට ඇදුම් ඇදන් රෙදි නැතුව නාන්න සිවුමින් ෆූල් බාතෲම් නැ රෙද්දක් ඇදන් නාන්න පුරුදු වෙනවා" මාලතී බලෙන් ඔබපු රෙද්ද මතක් වෙලා අල්මාරිය ඇවිස්සුවා. මතක විදිහට දැම්මේ යටම තට්ටුවට. ඈ දන ගහගෙන මාලතී දැම්ම චීත්ත රෙද්ද හෙව්වා. විසාකා කාමරයට දුවගෙන ආපු සද්දෙට අංජලී එක පාරටම ඇස් ඇරලා බැලුවේ කෙල්ල මොහොතකට හෝ බයවෙලාදැයි සැකෙන්. කාමරයට දුවගෙන ආපු ඈ පිටුපසින් කිසිම කතාවක් නැතුව අංජලීව බදාගත්තා. ඒක නම් එකපාරටම අංජලීට හිතාගන්නවත් බැරිවුනා. "අම්මේ....ඔයා..නම්...මගේ..ඇත්තම ...අම්මමයි." කෙල්ල ගොතගහ ගහ කිව්වේ ලොකු හැගීමකින්. අංජලී චීත්ත රෙද්ද ඇදට දාල විසාකා එක්කම නැගිට්ටා. "පව් කෙල්ල.. පවුකාර බඩවල් වල ඉපදුනාම දුක් විදින්නේ මේ වගේ අසරණ දරුවෝ" "නැගිටින්න වස්තුවේ.. උබට ලස්සන ජීවිතයක් ඉස්සරහට තියෙනවා කෙල්ලේ.. ඒකට උබ දැන් ඉදන්ම කැපවෙයන්.. ඔය ගල් ගහන මිනිස්සුම තමයි උබට අත්පුඩි ගහලා මල්මාලා දාන්නෙත්" අංජලි ඒ කතාව කිව්වේ දෙවැනි වතාවට. "යමු ගිහිල්ලා සාලේ අස්කරමු උබට රෑ වෙනකම් අමාරු පාඩම් ටික කියලා දෙන්නම්" කෙල්ල නැගිට්ටත් අංජලිව අතහැරියේ නෑ. තාමත් ඈ බදාගෙන ඉන්නවා ලොකු හැගීමකින්. "අනේ අම්මේ.. මට මෙහෙම ඉන්න දෙන්නකෝ චුට්ටක්.." හුරතල් විදිහට විසාකා කියද්දී අංජලි තවත් අසරණ වුනා. ඇත්තටම මේ වගේ දරුවෙක්ගේ අම්ම කෙනෙක් වෙන්න ගෑණියෙක් පින් කරන්න ඕන. කෙල්ල නම් දැන් දිගටම අම්මා.. අම්මා.. කියයි වගේ. ඒකත් එක්තරා විදියක පිනක්. අනුන්ගේ බඩේ ඉපදෙන දරුවෙක්ගෙන් අම්මා යයි අහගන්න තරම් පිනක් ගෑණියෙකුට ලෙහෙසියෙන් හම්බවෙන්නේ නෑ. අංජලී කෙල්ලට ඇතිවෙනකම් ඔලුව අතගගා තවත් ටික වෙලාවක් හිටියා. "ඔයා ඔයාගේ වැඩ කරගන්න අම්මේ මම ගේ අස්කරන්නම්" විසාකා ඇගේ තුරුලින් අයින් වෙන ගමන් කිව්වා. "නෑ මාත් එන්නම් ඔයා මලගෙදර ගිහිල්ලා ඇවිත් නෑවේ නෑ නෙහ්" "නෑ මම නාල මගෙයි නංගිගෙයි ඇදුනුත් හෝදලා ආවේ" සාලේ අස්කරන්න අංජලී උදව් වෙන්න හැදුවත් විසාකා ඉඩ දුන්නෙම නෑ. බැරිම තැන ඉතින් මොනවා කරන්නද චීත්ත රෙද්දත් ඉනට ඇදන් නාගන්න යන්න කාමරෙන් එලියට ආවා. "ආව්.. ඔයාගේ ලස්සන දැන් නම් සදගිරි ජනපදේ කෙල්ලෙක් වගේමයි. ගවුමක් ඇන්දනම් නියම ගමේ කෙල්ලෙක්" "අනේ..පලයන් යන්න මාව මුරුංගා අත්තේ තියෙන්නේ නැතුව" "සත්තයි ඔයා නම් ගවුමක් ඇන්දොත් ඇත්තමයි තවත් ලස්සනට ඉදීවී.." ඇත්තටම අංජලීට මල් මල් ගවුමක් ඇදලා පාරේ යන්න ටවුමට යන්න ලොකු ආසාවක් තිබ්බා. "කොහේද ඉතින් අර බොන්ඩියො දෙන්නත් එක්ක බැහැනේ" දැක්කත් ඇති නෝන්ඩි දාන්න. සෝටයි කොට සායයි නැත්නම් ත්‍රික්වාට එකයි නෙහ් ගෙදරට ඇන්දෙත්. විසාකා වැඩ කරන්න ගියාට පස්සේ අතපත ගැවිලි නෑ හරිම ඉක්මන් වගේම කඩිසරයි ලතැවි ලතැවි ඉන්නෙත් නෑ. සාලෙත් අස්කරලා මේසෙත් අස්කරා. කේක් පිගානයි බිස්කටුයි වෙනම ඔතලා මේසේ මැදින් තිබ්බා පිහිය අරන් කඩාගෙන කාපු කෙහෙල් ගෙඩිවල නැටි කපලා අයින් කරා. අංජලි කුස්සියේ ඉදන් කෙල්ලගේ වැඩ දිහා ටිකක් වෙලා බලාගෙන ඉදලා ටැංකිය ලගට ගියා නාගන්න. කොල්ලො වැඩෙත් කරලා අස්කරලා කපාපු පතුරක්වත් පේන්න නෑ. උන්ගේ පොත් පත් පිලිවෙලට නැතිවුනත් ඒවා නම් පිලිවෙළට තිබුනා. දවල් තිස්සේ ටැංකියට වැටිච්ච අව්වට වතුරත් ලාවට රස්නේ ගතියක් තිබුනා. ඈ වතුර දෙක තුනක්ම එකපාරට ඔලුවට දාගෙන අවට කැලේ දිහාත් බලාගෙන නාන්න පටන් ගත්තා. විසාකා සාලෙත් කුස්සියත් අස්කරලා තිබ්බ එකම කාමරේ ඉදන් අතුගාන්න පටන් ගත්තා ".මි..ස්... මී..ඊ..ස්.." ඉස්සරහ දොර පැත්තෙන් ඇහෙන සද්දෙට විසාකා කාමරේ දොරෙන් එබිලා බැලුවා. "ආහ්... සංජී..ව.." කොස්ස සාලේ බිත්තියට හේතුවක් දාල විසාකා ඉස්සරහට ගියා. "මිස් නානවා බන් අනේ... ඇත්තමයි.. සංජීව මම අදයි.. දන්නේ. ඔයා ස්කෝලේ නාවේ ඇයි කියලා" "මොනවා.. කරන්නද බන් ලබා උපන් හැටි තමයි බන්... කෝ.. බන් අපේ කට්ටිය..." "දැන් ටිකකට කලින් ගියා බන්.. පුවක් ගස් දෙකක් කපාගෙන.. වරෙන් ඉතින් ගෙට" "බෑ..බන්.. තව කෝල් කිහිපයක් දෙන්න තියෙනවා" "ඉතින් ඔය යාලුවොන්ගේ පෝන් එකකට කාඩ් එකක් දාල ගනින්කෝ.." "ඊට වඩා ලෙහෙසියි ටවුමට ආපු එකේ කොමියුනිකේෂන් එකෙන් ගන්න එක..ඒක නොවේ බන් කෝ බන් සමීරය.. ගෙවලුත් වහලා කොහේ ගිහිල්ලද බන්.. " "අනේ දන් නෑ.. බන් උන් මට මුකුත් කියන්නේ නෑ නෙහ්.. දැන් නම් කිහිප දෙනෙක් කතා කරා.. ඒත් මේ අලුත් මිස් හින්දා..වරෙන් ගෙට තේ එකක් බීල යන්න" "බෑ... බෑ.. බන් මට ගොඩක් උදව් කරපු අක්ක කෙනෙක් ඉන්නවා මොනරාගලට ගිහිල්ලා හරි කියන්න ඕන.. එයාගේ පෝන් වැඩ නෑ.. පස්සේ එන්නම්..."

This section develops the story with Sinhala Wal Kata in a smooth and relevant way. It stays concise, readable, and easy to follow.

"උබට පිස්සුද දැන් යන්න ඔය පාරේ තනි අලිය ඉන්නවා.. පොඩි දුරක්ද අනික ඔය බයික් එකේ.. " "ඒක තමයි බන් සමීර හෙව්වේ ඌත් එක්ක තැපැල් නයින්ටියේ යන්න තිබ්බා" "එපා.. යන්න කියන දේ අහපන් තව කරදර පටලවා ගන්නේ නැතුව පෝන් එකෙන් මැසේජ් එකක් යවලා තියපන්.. කතා කරපු වෙලාවේ තේ දෙකක් බොන්න තිබ්බා" විසාකාගේ පෙරැත්තටම සංජීව ගේ ඇතුලටම ඇදන් ආවා. "මට බයයි බන් බැලැක් බෝඩ් එකේ ලියපු එකට මාව පිට්ටනිය වටේ යවනව කිව්වලු බන්.. මිස් පට්ට සැරයිලුනේ අනුරයා පීරියඩ් දෙකක්ම ඩෙස් එක උඩ ඉන්දුවා කියන්නේ" "ඒ ඉතින් ඌ කරපු වරදට නෙහ්.. ඌ මට මූසලී කියලා දිව්වා.. ඒක මිස්ට ඇහුනා.. ඒකට ..දීපු පනිස්මන්ට් එක" විසාකා කෙහෙල් ගෙඩියක් කඩලා සංජිව අතට දුන්නා. තේ එකක් හදන්න කේතලය ලිපේ තියන්න ඕන. විසාකා කුස්සියට යද්දී ඇගේ පිටුපස්සෙන් සංජීවත් ගියා. "මිස්ට මහ කැරි ලස්සනක්ලු තියෙනවා කියන්නේ ඇත්තෙයි.." "ඔව් බන් පට්ට ලස්සනයි නැටුම් මිස් එක්ක බලද්දී ඒකි වැදිරියක් වගේ හින්දි නිළියෝ කැලේ" විසාකා ලිපට ගිනි අවුලලා පිලිකන්නේ දොර ලගට ගියා. පේන්නේ අංජලීගේ කොන්ඩෙ විතරයි. විසාකා අතින් දුන්න සිග්නල් එකට සංජීවත් විසාකාට හේත්තුවෙලා බැලුවට අංජලී පේන්න හිටියේ නැ. කලින් දැකපු කොන්ඩෙවත් පෙනුනේ නෑ. "කෝ බන් නෑ නෙහ්" "ඉදහන් කියන්නද උබ ආව විත්තිය" "අපෝ එපා.. හුකලා අංශේ කිය කිය වටේ දුවන්න කියයි" ඒකට නම් විසාකාට හිනාහත් ගියා. "එවා උබේ මෝඩකමට කරපුවා.. එක එකාගේ කතා අහලා.. " "අම්මො.. එස්කෝලේ ඇවිල්ලත් ඉවරයි.." විසාකා තේ එක හදන් එනකම් සංජීව සාලෙට ගියා. හුළගට දොර රෙද්ද උඩට ගිය හින්දා කාමරේ හොදට පෙනුනා. සංජීව කුස්සිය දිහාත් බලලා දොර රෙද්ද අතරින් කාමරයට එබිකම් කරා. ඇදේ බෙඩ් සීට් එකේ එක රැල්ලක් නෑ. ඇදුම් වැටේ එක රෙද්දක් නෑ. පුදුම පිලිවෙලක් මේසේ කොනේ තියෙන්නේ නම් විසාකාගේ පොත් බව සංජීව දැක්ක ගමන්ම හිතාගත්ත. ඒත් මේස උඩ තිබ්බ පෝන් දෙක එකක් පොඩි එකක් අනික සැම්සුන් ස්මාර්ට් එකක්. දෙකම චාර්ජ් එකට ගහලා එකපාරටම ආපු හුළගට ජනේල් පලුව දඩාස් ගාල නැගිච්ච සද්දෙට සංජීව ගැස්සිලා ගියා. "ඔච්චර මිස් බලන්න ආස නම් විනාඩි දහයක් ඉදපන්" විසාකා කිව්වෙත් නොන්ඩි හිනාවකුත් දාල. සංජීව විසාකා දීපු තේ එකත් අරන් ඉස්තෝප්පුවට ආවා. "පතිරාජය... එහෙම මිස්ට පැනි හලනව ඇති.. නෙහ් ආහ්.. මොකක්ද බන් විඩියෝ සීන් එක.." "ඒකා විතරක් නොවේ රතිදුවත් කෙල බේරනවා වීඩියෝ කේස් එක නම් මම දන්නේ නෑ කොහේද එකෙක් මට කියනවද මලිති යි දසුනයි මිස් හින්දා කතා කරන්න ගත්තා ඒත් ඉතින් මම ඕවා අහන්න ගියේ නෑ" "මලිතිලගේ අම්ම උබට මොනවද කිව්වලු නේද.. " "මොනව කරන්නද එවා මගේ කරුමේ.." සංජීව තේ කෝප්පේ විසාකාට දීල ඇගේ පිට දිගේ පුක ලගට වෙනකම් අතගාගෙන ගිහින් එලියට බැස්ස. විසාකා පිටුපස සාලේ දිහා බලල සංජීවගේ අත මිරිකුව. "උබට අත පාඩුවේ තියාගෙන ඉන්න බෑනේ" "මන් යනවා බන් පස්සේ වෙලාවක මිස් හම්බවෙන්න එන්නම්" "උබට තමයි දැන් වැඩ වැඩිවෙන්නේ මොන දේ කරත් ස්කෝලේ ගමන නම් නවත්වන්න එපා සමීර ආදර්ශෙට ගනින් උබට අක්කලා දෙන්නෙක් හරි ඉන්නවා ඒත් බලපන් සමීර තනියම ජීවත්වෙන හැටි ඌ හැමදේම කරල ස්කෝලෙත් එනවා. ඌ මාත් එක්ක කතා නොකරත් අදර්ශෙට ගන්න ඕන කොල්ලෙක් " සංජීව බයිසිකලේට නැගල බිමට කකුල් ගහගෙන විසාකා කියන දේ අහගෙන හිටියා. "මන් යනවා බන්.." ඔහු සයිකලේ ඉස්සරහට පදින ගමන් කියාගෙන පිටත් වුනා. "මේ මොනරාගල නම් දැන් යන්න එපා.. හෙට උදේට පලයන්" විසාකා ඉස්තෝප්පුවේ ඉදන් කෑගහලා කිව්වා. "කවුද විසාකා ආවේ.." අංජලී ටවල් එකත් ඇදන් පිලිකන්නේ ඉදන් සාලෙට ආවා. "මිස් සංජීව ඇවිල්ල ගියා. පොඩ්ඩක් ඉන්න කිව්වට ඇහුවේ නෑ.." "කවද්ද මලගෙදර වැඩ කරන්නේ" "සදුදට.." "පොඩ්ඩක් ඒ ළමයා නවත්තගන්න එපැයි..පවු නෙහ් දැන් අම්මත් නැති දරුවෙක් නෙහ්" "මම කිව්වා මිස් කොහේද කාටද කෝල් කරන්න ඔනැයි කිව්වේ කාටද මලගෙදර කියන්න මොනරාගලත් යන්න ඕනැයි කිව්ව" විසාකා බිත්තියට හේත්තු කරපු කොස්සත් අරන් කාමරේට එබුනා. අංජලී තුවාය ඇදන් දෙකට නැවිලා අදින්න ඇදුමක් හොයනවා. විසාකාගේ ඇස් දෙකට වැදුනෙම අංජලීගේ බෝල පුක. "මිස්ට හම්බවෙච්ච මිනිහට නම් මාර ලකී. අනිවාර්යෙන්ම පුකත් පලනව ඇතියි" පුක දිහා බලාගෙන විසාකා කල්පනා කරා. "මිස්ගේ වෙඩින් එක කවද්ද ගන්නේ" එකපාරටම විසාකා එහෙම ඇහුවේ ඇයිදැයි අංජලීට තේරුනේ නෑ. "මට තව මොන වෙඩින්ද එකක් කර ගත්තාම හොදටම ඇති උබ හිතුවද වෙඩින් දෙක තුනක් ගන්න ඈහැ" "මිස් නෙහ් කිව්වේ ගත්තේ එන්ගේජ්මන්ට් එක විතරයි කිව්වේ තාත්තට" හිකෙනවා. අංජලීට එක මතක් වුනේ දැන්. හුටා දැන් මොකද කරන්නේ. "නෑ.. කෙල්ලේ මාව මැරි කරලා මහත්තයා රට ගියානෙහ් එයා එන්නේ තව අවුරුදු දෙකකින් ආවට පස්සේ තමයි පාටි එක ගන්නේ" අංජලී කෙල්ලවත් ශෙප් කරගන්න ඕනැ හින්දා කිව්වත් එන්ගේජ්මන්ට් කතාව මොකක් හින්දා ඔලුවට ආවදැයි ඇයට මතකයට ආවේ නෑ. "ඇදුම් නවලා දාද්දී මගේ ගවුමක් තියෙනවා දැක්කේ නැද්ද" "අර සුදු චූටි චූටි බෝල බෝල තිබ්බ ගවුමද" "ඔව්.. ඔව්.. " විසාකා කොස්ස දොරට හේත්තුකරලා අල්මාරියේ අනිත් පැත්තේ දොර ඇරියා. "මේකද .. මිස්ට මේක තද ඇති.." "ආඅහ් ඔය තියෙන්නේ" අංජලී කෙල්ලගේ අතින් ගවුම අරන් ඇගට තියලා බැලුවා. "මිස් මේ කොහේද යන්න හදන්නේ" "හංදියට පොඩ්ඩක් යන්න ඕන පෝන් එකට කාඩ් එකක් ගන්නත් ඕන භූමිතෙලුත් ඉවරයි" එතකොටත් වෙලාව පහත් පහුවෙලා තිබුනා. "ඔයා ඇදුම් මහන්න දෙන්නේ කොහාටද" "ඇතිමලේ ටවුමට පොඩ්ඩක් මෙහා ඇදුම් මහන අක්ක කෙනෙක් ඉන්නවා එයා හොදට මහනවා" අංජලීට ඕන වුනා දිග ගවුම් කිහිපයක් මහගන්න. රෙදිත් ගන්න ඕන නිසා දැන් නම් වෙලාවක් නෑ. ඈ විසාකා ඉස්සරහම කලු බ්‍රා එක දාගෙනම ගවුම ඇදලා බැලුව. ටිකක් හිරට තිබුනට ගානක් නෑ. කෙල්ල ඉස්සරහම යට සායක් දාගෙනම ජංගියකුත් ඇන්දා. දැන් නම් කෙල්ල කිව්වා වගේම ගමේම කෙල්ලෙක් වගේ. අංජලී රබර් සෙරෙප්පු දෙකත් දාගෙන භූමිතෙල් බෝතලය විසාකා ගෙනාපු මල්ලට ඔබාගෙන ගේ පිලිකන්න පැත්තෙන් එලියට බැස්සා. "අනේ ඔයා පැත්තෙන් යන්න එපා.." "ඇයි හොල්මන් මාව එක්ක යාවි කියලා හිතුවද" "අනේ.. ඔයාට නම් විහිළු.. " අංජලී කෙල්ලගේ කම්මුල මිරිකලා කෙල්ලගේ අතේ තිබ්බ පොඩි පර්ස් එක අතට ගත්තා. "මේ අංජලීව බය කරන්න ඔය හොල්මන් වලට බෑ වස්තුවේ. වටෙන් ගියොත් රවුමක් නෙහ් මේතනින් ගියොත් විනාඩි පහෙන් හංදියට යතහැකි" අංජලී ටැංකිය පිටුපස්සෙ කැලේ පාරෙන් හංදියට යන්න පිටත් වුනා. හයටත් කිට්ටුයි අනික ගොම්මන් වෙලාව. මේකේ හොල්මන් ඉන්නවැයි දැන්ගෙනත් තනියම ඉන්න හිත හදාගන්නත් හිත හයිය කෙනෙකුට මිසක් වෙන එකෙකුට බැරිබව විසාකා තේරුම් අරන් තිබ්බා. අංජලී යන දිහා ටැංකිය පිටුපස්සටත් නොපෙනී යන තුරුම බලාගෙනත් ඉදලා කුස්සිය පැත්තෙන් ගෙට ගියා. "වි..සා..කා..." ආයෙත් සංජීවගේ කටහඩ ඉස්සරහ පැත්තෙන් ඇහුනා. "පොඩ්ඩක් ..ඉදපන් .. මේ එනවා.." විසාකා කුස්සියේ පැත්තෙන් සාලෙට ගියා. සංජීව සයිකලේ කොහොඹ ගහට හේත්තු කරලා ස්තෝප්පුවට ආවා. "මොකෝ බන් උබට මිස් දකින්න ඔයි තරම් ආසද" විසාකා නෝන්ඩි විදියටම ඇහුවේ කොල්ලොන්ගේ ක්‍රම සහ විධි දන්න හින්දා. "උබ රෙද්දක් කතා කරනවා.. උබලග ජයේ අයියගේ නොම්බරේ තියේද" "මොන ජයේ අයියද" "මෝලේ ජයේ අයියගේ.." "ඒ මොකැටෙයි.." "මොනරාගලට ත්‍රිවිල් වලින් යන්න බැරිලු... අලියා ගහයිලු එකෙක් එන්නෑ බන් බයට ජයේ අයිය එක්ක කැන්ටරෙන් යන්න බැලුවේ" " කවුද බන් මන් නොදන්න අක්කා අනික මොකටද බන් ඔච්චර මැරෙන්නේ එයා එනව නම් ඒවි.." "බෑ..බෑ.. එයා දන්නවා නම් මෙලහකට ඇවිල්ල උබ එයාව දන්නේ නෑ අපිට ගොඩක් උදව් කරපු කෙනෙක්" "අනේ මන්ද ඕකට ඌ හොද ගානක් ඉල්ලාවි.." විසාකා කාමරයට ගියා ඈට මතක විදියට නම්බර් එක ලිව්වේ ඉකෝන් පොතේ අන්තිම පිටුවේ. සංජීවත් ඈ පස්සෙන්ම දොර රෙද්ද මෑත් කරලා අංජලීගේ කාමරයට ගියා. තාම පෝන් දෙක මේස උඩ. තවම චාර්ජ් වෙනවා. "කෝ බන් මිස්.." "හංදියට ගියා භූමිතෙල් ඉවරයි. අදත් ලයිට් ගියොත් නැත්තම් කරුවලේ ඉන්න වෙන්නේ" "දැන්ද ගියේ මට හම්බවුනේ නෑ නෙහ්" "මිස් ගියේ කැලේ පාරෙන්" "හිකෙනවා අනික මේ වෙලාවට මිනිහෙක්වත් යන්නේ නැති එකේ" "මිස් හොල්මන් පඩේකට ගනන් ගන්නේ නෑ" "එහෙනම් ඉතින් කොල්ලො කියන කතාව ඇත්ත" "මොනවද කොල්ලෝ කියන්නේ" "කොල්ලෝ මිස්ට නමක් දාලා මෝහීනී කියලා" "ඕක මිස්ට ඇහිච්ච දවසට කියපු එකාට තෙල් මතුරවගන්න කට්ටඩියෙක් දැන්ම හොයලා තියාගන්නෙයි කියපන්" සංජීව විසාකාගෙ ඇගට හේත්තුවෙලාම මේසෙට එබිලා බැලුවා. "පස්සට පලයන් මිස් ආවොත් මට මෙහේ ඉන්නත් බැරිවෙයි" "උබේ ගෙඩි දෙකටයි පුකටයි ගිහාන් වහ වැටිලා ඉන්නේ" විසාකාට කේක් කෑල්ල කාපු සින් එක මතක් වෙලා පොඩි හිනාවකුත් ගියා. "මට එහෙම උන් වැඩක් නෑ. අනික උබ තරම් වත් ඌ මාත් එක්ක වචනයක් කතා කරලා තියේද නෑ නෙහ් ඌට ඕන මගේ ගෙඩි දෙකයි පුකයි මිරිකන්න නම් ඒ ජාතියේ එකියක් හොයාගන්න කියපන්" විසාකා සුරාජ්ගේ අතට නොම්බර් එක වෙනම කොලේක ලියලා දුන්න. "මම ආයේ කියනවා උබ ආයේ පාරක් ට්‍රයි කරපන් කෝල් එකක් ගන්න නැත්තම් මිස් එනකම් ඉදපන් මිස් හංදියට ගියෙත් කාඩ් එකක් ගේන්නත් එක්ක මිස් ගේ පෝන් එකෙන් කෝල් එකක් ගනින් " "අනේ මට තවත් මෙතන ඉන්න බෑ මන් යනවා.." සංජීව විසාකාගේ පුකත් මිරිකලා යන්න ගියා. "මන් කිව්වට යන්න කලින් ආයෙත් කෝල් එකක් දීලා බලපන්" විසාකා කෑගහල කිව්වත් එතකොටත් සංජීව පිටවෙලා ගිහිල්ලා. සංජීව යන දිහා බලාගෙන ඉදලා ඈත් කුස්සියට ගියා. හයත් පහුවෙච්ච නිසා රෑට මොනවා හරි උයන්නත් එපැයි. උදේ උයපු හට්ටි වලන් ටිකත් අරන් කෙල්ල පිටුපස්සේ දොරෙන් ටැංකිය පැත්තට යද්දී අංජලී මාන පදුරු අස්සෙන් මතුවුනා. "ඔයාට කියන දේ අහන්නෙම නැනෙහ් අනික මේ වෙලාවේ සත්තුත් ඇදෙනවා" "අනේ ඉදහන් කෙල්ලේ ඔය රවුමක් යන්න ඕනැද උබ ඔය වලං හෝදන්නත් ගත්තද ..ඕවා තියපන් මන් හෝදන්නම්" "අනේ අම්මේ ඔයා ආපහු නාල දැලි ගාගන්න ඕනද මේ වළං තුන හතර හෝදන එක මහ කජ්ජක්ද" අංජලී හිනාවක් දාගෙනම පිලිකන්න පැත්තෙ දොරෙන් ගෙට ගියා.

The ending reinforces Wela Katha New without sounding forced or repetitive. It closes the post with a clean and human tone.

අලුතෙන් එන Wal Katha සේරම කියවන්න එකතු වෙන්න අපේ Telegram Channel එකත් එක්ක, Channel එකක් නිසා ඔයා Join උනා කියල කාටවත්ම පෙනන්නෙ නෑ. 100% Privacy Guaranteed
Join Our Telegram Channel: https://t.me/+PVvTyldrqFtkMGY1

1
5.7K
දගකාර වයිෆ් ශෙහානි - Dagakara Wife Shehani - 2

දගකාර වයිෆ් ශෙහානි - Dagakara Wife Shehani - 2

1685036455.png
Wal Katha
6 months ago
ත්‍රිකෝණය - Thrikonaya

ත්‍රිකෝණය - Thrikonaya

1685036455.png
Wal Katha
2 years ago
අංජලීගේ කතා​ව - Anjalige Kathawa - 25

අංජලීගේ කතා​ව - Anjalige Kathawa - 25

1685036455.png
Wal Katha
3 days ago
වල් වුනු වයි​ෆ්  - 8 ආවා...

වල් වුනු වයි​ෆ් - 8 ආවා...

1685036455.png
Wal Katha
5 months ago
අම්මගේ අමාරුව - Ammage Amaruwa - 19

අම්මගේ අමාරුව - Ammage Amaruwa - 19

1685036455.png
Wal Katha
1 month ago