හස්බන්ඩ්ගේ තාත්තා - Husbandge Thaththa - 3

Dive into the gripping third chapter of Husbandge Thaththa, where secrets unravel and tensions escalate. Discover the exceptional content that Wal Katha New has to offer, drawing you deeper into this captivating narrative.

2026-11-24 15:30:00 - Wal Katha

Dive into the gripping third chapter of Husbandge Thaththa, where secrets unravel and tensions escalate. Discover the exceptional content that Wal Katha New has to offer, drawing you deeper into this captivating narrative.

ටික වේලාවකට පස්සේ අර්ජුනගේ තාත්තා රිෂාඩ්ට එයා ගෙනාපු බඩු වලට සල්ලි ගෙව්වාට පස්සේ රිෂාඩ් පිටවෙලා ගියා. ඊට පස්සේ සාලයට ආපු අජුනගේ තාත්තා හිනාවක් දාගෙන මගේ ළඟට කිට්ටු වෙනවා දැක්ක නිසා, මම කරපු වැඩේ ඉවර කරලා එතනින් නැගිටින්න හදනවා වගේ රඟපෑවේ අර්ජුනගේ තාත්තා මගේ ළඟින් වාඩිවුනොත් නැඟිටලා යන්න හේතුවක් හදා ගන්නයි. ඒත් එයා මම හිතුවා වගේ සෝෆා එකේ වාඩිවුනේ නැහැ. "රිෂාඩ් පිස්සුවෙන් වගේ හිටියේ..." කියලා කියපු අර්ජුනගේ තාත්තා හයියෙන් හිනාවුනා. " ඒ මොකෝ ඒ?" මම එහෙම ඇහුවේ එයා දෙන උත්තරයත් හිතින් හිතාගෙනයි. "අළුත් නෝනාගේ ලස්සන දැකලා තමයි..." එහෙම කියලා තාත්තා මම වාඩිවෙලා හිටපු තැනට ඉස්සරහින් තියෙන සෝෆා පුටුවක වාඩිවුනා. මම ඇඳගෙන ඉන්නේ කොට කලිසමක් නිසා, කලින් දවසක වගේ මගේ කකුල් දෙක අස්සෙන් ඕනේ නැති තැන් අර්ජුනගේ තාත්තා දකිවී කියන ප්‍රශ්නය නම් එදා මට ඇතිවුනේ නැහැ. "ඇත්තට? තාත්තාගේත් තියෙන්නේ පුදුම බටර් පාරක්නේ..." කියලා මම හිනාවුනා.

මම බැඳලා අර්ජුනගේ ගෙදරට ආවට පස්සේ මට තේරුම් ගිය දෙයක් තමයි අර්ජුනගේ තාත්තා ඔය වගේ විහිළු වගේම, සෙක්ස් පැත්තට බර විහිළුත් කරනවා කියන එක. මම සාමන්‍යයෙන් මට කරන විහිළුවක්, විහිළුවක් විදියට බාර අරගෙන හිනාවෙලා ඉන්න පුළුවන් කෙල්ලෙක් නිසා, තාත්තාගේ විහිළු මම සීරියස් විදියට ගත්තේ නැහැ. "බටර් නෙමේ... ඇත්ත කිව්වේ... නෝනාගේ සුදු ලස්සන කකුල් දෙකයි, හැඩ ඇඟයි දැකලා මිනිහා පිස්සු වැටිලා ඉන්නේ..." එහෙම කියලා අර්ජුනගේ තාත්තා ආපහු හයියෙන් හිනාවුනා. "මිනිහට මානසික ලෙඩක් ඇති එහෙනම්... කෙල්ලෙක්ගේ කකුල් දෙකක් දැක්කාම පිස්සු වැටෙනවා නම්... ඔය වගේ මිනිස්සු හින්දා තමයි තාත්තේ කෙල්ලෙක්ට කැමති ඇඳුමක් ඇඳලා පාරේ බැහැලා යන්නත් බැරි." කියලා මම උත්තර දුන්නේ ඇත්තටම කේන්තියෙන් නෙමේ. මම එහෙම කිව්වේ අංජුනගේ තාත්තාටත් පොඩ්ඩක් රිද්දවන්න මට ඕනෑකමක් තිබුන නිසා.

"ඔව්... ඔව්... ඔයා කියන දේත් හරි. ඒ වගේ පිස්සොත් ඉන්නවා. හැබැයි ඉතින් කෙල්ලෙක්ගෙ ලස්සන කාටවත් කරදරයක් නොකර පැත්තකට වෙලා බලාගෙන ඉන්න එකේ වැරැද්දකුත් නැහැ. අනික ඉතින් ඔයා වගේ ලස්සන කෙල්ලෙක්ව දැක්කම ඕනම පිරිමියෙක් පිස්සු වැටෙනවානේ...වැඩිය ඕනේ නැහැ ඔය කකුල් දෙක විතරක් දැක්කමත්, පිස්සු හැදෙනවානේ." කියලා හිනාවෙලා ර්අර්ජුනගේ තාත්තා උත්තර දුන්නේ මම කියපු දෙය එයාටත් අදාලයි කියලා එයාට නොතේරුන විදියටයි. "අනේ තාත්තේ ... නිකං ඉන්න අනේ... විකාර කියවන්නේ නැතුව... ඔය කතා කිව්වොත් ඔන්න මම තරහා වෙනවා..." කියලා මම බොරු තරහක් මවාගෙන කිව්වත්, මගේ යටි හිතේ අංජුනගේ තාත්තා මගේ ලස්සන ගැන ඒ විදියට කතාකරන එකට ආසාවක් තිබුනා. "අපෝ වැඩේමයි... ඉතින් තරහා වෙන්න..." කියලා හිනාවෙච්ච අර්ජුනගේ තාත්තා එතනින් නැඟිටලා ගියේ මම පෙන්නුවේ බොරු තරහක් කියලා දැනගෙනයි.

එදා හැන්දෑවේ හයට, හතට විතර වැස්සක් පටන්ගත්තා. ඒ වැස්ස එදා දවසේ ටිකෙන් ටික වැඩිවුනා මිසක් කිසිම අඩුවක් නම් පෙන්නුවේ නැහැ. එදා රෑ කෑම කන වේලාව වෙනකොට ඒ වැස්ස හොඳටම වැඩිවෙලා, අකුණු ගහන්නයි, ගොරවන්නයි පටන් අරගෙන තිබුනේ. මට පොඩි කාලයේ ඉඳන්ම අකුණු ගහනවාටයි, ගොරවනවාටයි තිබුනේ පුදුම බයක්. එහෙම බයක් ඇතිවෙන්න හේතුවක් මට හිතාගන්න බැරි වුනත්, ඒ විදියේ ලොකු බයක් මගේ ළඟ තිබුනා. එදා අර්ජුන බිස්නස් වැඩකට පිට ගිහින් හිටපු නිසා රෑ කෑම මේසයේ හිටියේ මමයි, අර්ජුනගේ තාත්තයි විතරයි. මම දෙතුන්පාරක්ම මහා හයියෙන් අකුණු වැදිලා ගොරවන කොට ගැස්සුනා විදිය දැකලා "මොකෝ හංසිකා? අකුණු වලට බයයිද?" කියලා අර්ජුනගේ තාත්තා ඇහුවා. "ම්..." කියලා මම උත්තර දුන්නේ ඔළුව වනලයි. "බය නොවී ඉන්නකෝ... ගෙදර ඇතුලේ ඉන්න අපිට අකුණු වලින් කරදරයක් වෙන්නේ නෑ..." කියලා ර්අර්ජුනගේ තාත්තා මට කිව්වේ මගේ වම් අත අල්ලාගෙනයි. අර්ජුන ගෙදරත් නැති එකේ, අජුනගේ තාත්තා ගෙදර ඉන්න එක කොච්චර දෙයක්ද කියලා මට ඒ වේලාවේ හිතුනේ මට දැනිච්ච බය හින්දමයි. "ඔයා බය නොවී ඉන්න කෙල්ලේ... මම ඉන්නවානේ..." එහෙම කියලා මගේ වම් අත හිමින් මිරිකපු අර්ජුනගේ තාත්තා, ඊට පස්සේ ආපහු කෑම කන්න පටන්ගත්තා.

රෑ කෑම කාලා ඉවරවුනාට පස්සේ රූම් එකට ගිය මම ඇඟ හෝදලා නයිටියක් ඇඳ ගත්තේ නිදාගන්න හිතාගෙනයි. ඊට පස්සේ එකපාරටම ලයිට් නැතිවුනේ ලොකු අකුණු සැරයක් එක්කමයි. ඒ ගෙදර ජෙනරේටර් එකක් තිබුනත්, ඒක දවස් දෙක, තුනක ඉඳන් කැඩිලා තිබුන නිසා මම දැනගත්තා ඉක්මනටම ආපහු ලයිට් එන්නේ නැති විත්තිය. මම කළුවරේ තනියම ඉන්න කොට එලියේ හයියෙන් විදුලි කොටන්න පටන්ගත්තේ මුළු රූම් එකම සැරින් සැරේ නිල් පාටින් එලිය කරගෙනයි. ඒ නිසා විදුලි කොටනකොට කොහොමත් බය මම, ඒ වේලාවේ තවත් වැඩියෙන් බයවෙන්න පටන්ගත්තා. මම ඒ වේලාවේ ඇඳ උඩ වාඩිවෙලා කකුල් දෙකත් නවාගෙන ගුලිවෙලා හිටියේ ඒ බය හින්දමයි. මම හිතන විදියට ඒ විදියට මම විනාඩි විස්සක්වත් ඇඳ උඩ ගුලි ගැහිලා වාඩිවෙලා ඉන්න ඇති. ඒ කාලය ඇතුලේදී වැස්සයි, අකුණු ගැහිල්ලයි තවත් වැඩිවුනා මිසක්, අඩුවුනේ නම් නැහැ. ඊට පස්සේ මාව එක පාරටම ගැස්සිලා ගියේ රූම් එකේ දොරට තට්ටු කරන සද්දේ හින්දයි. කරන්ට් නැති හින්දා AC එක වැඩ කරන්නේ නැති හින්දා මම රූම් එකේ දොර වහලා තිබ්බේ නැති විත්තිය ඒ එක්කම මට මතක් වුනා. මම මගේ ෆෝන් එකේ ටෝච් ලයිට් එක ඒ වෙනකොට පත්තු කරගෙන හිටපු හින්දා මට පෙනුනා, ඒ වේලාවේ ඇරලා තිබුන දොරට තට්ටු කලේ අර්ජුනගේ තාත්තා කියලා. "තාමත් රූම් එකේ ලයිට් පත්තුවෙනවා දැකලයි... මං මේ බැලුවේ..." කියලා එයා ඒ වේලාවේ කියන්න ඇත්තේ මගේ ෆෝන් එකේ ටෝච් ලයිට් එක ගැන වෙන්න ඇති. ඒ එක්කම හුඟාක් හයියෙන් අකුණක් ගහනවා ඇහුන නිසා මාව එකපාරටම ගැස්සිලා ගියා. "මේ මොකෝ මේ? කෙල්ල බය වෙලාද?" කියලා රූම් එක ඇතුලට ආපු අජුනගේ තාත්තා ඇඳ උඩ වාඩිවෙලා ඇඳ උඩ ගුලිවෙලා වාඩිවෙලා හිටපු මගේ අතින් ඇල්ලුවා. "අතත් සීතල වෙලා... මොකෝ අකුණු වලට බයේද? " එහෙම එයා ඊට පස්සේ ඇහුවේ මගේ ඔළුව අතගාන අතරෙයි. "ම්ම්... මම ටිකක් බයයි අකුණු ගහන කොට තනියම ඉන්න..." එහෙම මගේ කටින් පිටවුනේ මගේ හිතේ තිබුන බය හින්දාම තමයි. "ම්ම්... දැන් බයවෙන්න දෙයක් නෑනේ... මම ඉන්නවානේ... දැන් ඔය ලයිට් එක ඕෆ් කරලා නිදාගන්නකෝ..." කියලා අංජුනගේ තාත්තා මගේ අතක් හිමින් සැරේ අතගෑවා. "කමක් නෑ... තාත්තේ... මම මෙහෙම ඉන්නම්... වැස්ස පොඩ්ඩක් අඩුවෙනකම්.... තාත්තා ගිහින් නිදාගන්නකෝ..." කියලා මම කිව්වත්, ඒ වේලාවේ මගේ යටි හිතේ තිබුන බලාපොරොත්තුව වුනේ අර්ජුනගේ තාත්තා මාව තනි නොකර ඉඳීවි කියලයි.

"මේ වැස්ස දැන්ම නවතින්නේ නම් නෑ... හංසිකා. ඒ හින්දා දැන් නිදා ගන්නකෝ... මම මෙතන ඉන්නම්කො... අනික දැන් සෑහෙන රෑත් වෙලා..." කියලා අර්ජුනගේ තාත්තා කිව්වා. එහෙම එයා කියපු නිසාම ෆෝන් එකේ ටෝච් එක ඕෆ් කරපු මම ඇඳේ ඇලවුනේ අංජුනගේ තාත්තාට මගේ පිටිපස්ස පැත්ත හරවලායි. ඊට පස්සේ ආපහු හයියෙන් දෙතුන්, සැරයක් අකුණු ගැහුවාම මම ඉබේටම වගේ ඇඳ උඩ ගුලිවුනා. "බය වෙන්න එපා... මම මෙතනනේ..." කියලා එතකොට අර්ජුනගේ තාත්තා මගේ කනට ලංවෙලා කිව්වා. ඒ වේලාවේ හොඳටම බය වෙලා හිටපු මට තේරුණේ නැහැ, ඒ වෙන කොට අර්ජුනගේ තාත්තාත් ඇඳ උඩට නැගලා ඉන්නේ කියලා. "අනේ.... මට බයයි... තාත්තේ.......මම අකුණු ගහන කොට තනියම ඉන්න කොහොමත් බයයි..." කියලා මම කිව්වේ ඇඳ උඩ ඉන්න විදිහ වෙනස් කරන්නේ නැතුවයි. "දැන් තනියම නෙමේනේ ඉන්නේ... මම මෙතන ඉන්නවානේ..." කියලා අර්ජුනගේ තාත්තා කියන කොටම ආපහු තදින්ම අකුණක් ගහපු නිසා මාව ආපහු ගැස්සිලා ගියා.

"දැන් ඉතින් බය නොවී ඉන්නකෝ..." කියලා කියපු අංජුනගේ තාත්තා පිටිපස්සෙන් මගේ ඇඟ උඩින් අතදාලා මාව පොඩ්ඩක් බදාගත්තා. ඇත්තටම එයා මාව ඒ විදියට පොඩ්ඩක් බදාගත්තාම මගේ හිතේ තිබුන බය ගතිය පොඩ්ඩක් අඩුවෙන්න පටන්ගත්තා. ඒ එක්කම මගේ හිතේ මගේ ගැනම ලොකු ලැජ්ජාවක් ඇතිවුනේ, මම වගේ කසාද බැඳපු කෙල්ලෙක් පොඩි ළමයෙක් වගේ අකුණු ගහනකොට බයවෙන එක ගැනයි. මට එහෙම හිතුනත් ඊට පස්සේ ගහපු හැම අකුණකටම මම පොඩ්ඩක් හරි ගැස්සුනා. හැබැයි අංජුනගේ තාත්තා පිටිපස්සෙන් අතදාලා මාව පොඩ්ඩක් බදාගෙන හිටපු නිසා මගේ හිතේ ඇතිවෙච්ච බය නම් ටිකක් අඩුවුනා. ඒ විදියට විනාඩි පහක් විතර යනකොට මට තේරුණා අංජුනගේ තාත්තාගේ පපුවේ රස්නේ මගේ නයිටිය හරහා මගේ පිටට දැනෙනවා කියලා. ඒ වේලාවේ අංජුනගේ තාත්තා ඉනෙන් උඩට මුකුත්ම ඇඳලා හිටියේ නැති හින්දා, මට එයාගේ පපුවේ රස්නේ හොඳටම දැනුනා. ඒ එක්කම තවත් අකුණක් ගහන සද්දේ ඇහුන නිසා මගේ අවධානය ආපහු සැරයක් ඒ සද්දේ දිහාවට ඇදිලා ගියා.

"කෙල්ල බය නැතුව දැන් නිදාගන්නකො...." එහෙම අංජුනගේ තාත්තා මගේ කනට ලංවෙලා කියන කොට මට තේරුණා එයා මගේ ඇඟ උඩින් දාපු අත තියාගෙන හිටපු විදිය ටිකක් වෙනස් කළා කියලා. මගේ නයිටිය හරහා එයාගේ අතේ ඇඟිලි වල රස්නේ මගේ එක තනේකට දැනෙන්න පටන්ගත්තාම මට හිතාගන්න බැරිවුනා මම කරන්නේ ඕනේ මොකක්ද කියලා. අංජුනගේ තාත්තාගේ අත ඒ විදියට මගේ නයිටියට උඩින් මගේ තනේ වදින්නේ නම් වැරදීමකින් නෙමෙයි කියලා මට ඒ වේලාවේම හිතුනා. මගේ හිතේ ඒ වේලාවේ ඒ ගැන කැමැත්තක්වත්, අකැමැත්තක්වත් ඇතිවුනේ නැහැ. ඇත්තටම මට තාමත් හිතාගන්න බැහැ මගේ හිත ඒ වේලාවේ ඒ විදියට හැසිරුනේ මොන හේතුවකටද කියලා. සමහර වේලාවට ඒ වේලාවේ මගේ හිතේ අකුණු ගැහිල්ල ගැන තිබුන බය ඒකට හේතුවක් වෙන්න ඇති. අර්ජුනගේ තාත්තා කරපු වැඩේ ගැන කැමැත්තක්වත්, අකැමැත්තක්වත් හිතේ ඇති වුනේ නැති වුනත්, එයාට දිගටම ඒ දෙය කරන්න ඉඩදෙන එක වැරදි වැඩක් කියලා මට හිතුනා. ඒත් එයාගේ අත අල්ලලා පැත්තකට දාන්න මම කැමති වුනේ නැත්තේ, මම එහෙම කලොත් එයා මාව තනි කරලා ඇඳෙන් නැගිටලා යාවි කියන බය මගේ හිතේ තිබුන නිසයි.

As the characters navigate their tangled relationships, unexpected alliances begin to form, leaving readers eager to uncover what lies ahead. With each update, Walkata continues to weave a tale rich in emotion and intrigue, ensuring you won't want to miss a moment of the unfolding drama.

ඒ නිසා එයාගේ අත අල්ලලා පැත්තකට දානවා වෙනුවට මම පොඩ්ඩක් ඇඳ උඩ එහා මෙහා වුනේ මගේ ඇඟ තියෙන විදිය වෙනස් කරලා එයාගේ අත තියෙන විදිහ වෙනස් කරගන්නයි. ඒ වුනාට මම එහෙම පොඩ්ඩක් එහාට මෙහාට දැඟලුවාම වුනේ එයා තවත් තදට මාව බදාගත්ත එකයි. එයා එහෙම කලාට පස්සේ එයාගේ පපුවේ රස්නේ මට කලින් දැනුනාට වඩා වැඩියෙන් දැනෙන්න පටන්ගත්තා. ඒ විතරක් නෙමේ එයාගේ මුළු අතේම රස්නය මගේ තනේට දැනෙන්න පටන්ගත්තා. ඒ අතරේ වහින අතරේ සැරින් සැරේ අකුණු ගහන එකත් නැවතුනේ නැති හින්දා මට එයාගෙන් අයින් වෙන්නත් බයක් තිබුනා. ඇත්තටම එයා ඒ විදියට මාව බඳාගෙන ඉන්නකොට මගේ බය සෑහෙන්න අඩුවෙලයි තිබුනේ. එහෙම වෙන්න ඇත්තේ අපේ ගෙදරදී අකුණු ගහන කොට මගේ අම්මා මාව බඳාගෙන ඉඳලා මට ඇතිවෙච්ච පුරුද්ද වෙන්න ඇති. මම ඒ වේලාවේ කල්පනා කලේ මම කරන්න ඕනේ මොකක්ද කියලයි. එයා මාව ඒ විදියට බඳාගෙන ඉන්න එක ගැන මගේ හිතේ අකැමැත්තක් තිබුනේ නැතත්, එයාට එහෙම ඉන්න ඉඩ දීලා මම කරන්නේ මගේ මහත්තයාට වැරද්දක් කියන හැඟීම මගේ හිතේ තිබුනා. ඒත් හිතේ තියෙන බය හින්දාම අංජුනගේ තාත්තාගෙන් ඈත්වෙන්න මට පුළුවන්කමක් තිබුනෙත් නැහැ. අර්ජුනගේ තාත්තා මාව බඳාගෙන ඉන්න එක විතරයිනේ කරලා තියෙන්නේ, එතනින් එහාට මුකුත් වෙලා නැහැනේ, කියලා මම මටම හිතින් කියාගත්තේ මට ඒ වේලාවේ කරන්න වෙන දෙයක් තිබුනේ නැති හින්දයි.

මම එහෙම හිතලා විනාඩියක්, දෙකක් විතර යන කොට මට තේරුණා අර්ජුනගේ තාත්තා එයාගේ අතේ ඇඟිල්ලකින් මගේ නයිටියට උඩින් මගේ තන පුඩුවක් හිමින් සැරේ අතගාන හැටි. එයා ඒක කලේ එයාගේ අත හුඟාක් පරිස්සමින්, අඩුම ගණනේ මට ඒ වෙලාවේ පෙනුනේ නැහැ එයාගේ අත හෙලවෙනවා. මුලින්ම මට එයාගේ ඒ වැඩේ නවත්තලා දාන්න හිතුනත්, ඒත් මම එහෙම කලේ නැහැ. එයාගේ ඇඟිල්ල මගේ නයිටියට උඩින් මගේ තනේ වදිනකොට මට අමුතු හැඟීමක් දැනුනා. අර්ජුන මාත් එක්ක සෙක්ස් කරපු කිසිම වෙලාවක ඒ වගේ දෙයක් කරලා තිබුනේ නැහැ. අර්ජුන මගෙත් එක්ක සෙක්ස් කරපු හැම වේලාවකම කලේ පුළුවන් ඉක්මනට එයාගේ ලිංගය කෙලින් කරගෙන මගේ යෝනියට ඔබාගෙන සෙක්ස් කරන්න පටන්ගන්න එකයි. ඒ හැරෙන්න, වෙන කිසිම දෙයක් කරන්න අර්ජුනට උවමනාවක් තිබුනේ නැහැ. ඒ හින්දා මම බැඳපු කෙල්ලෙක් වුනත්, අර්ජුනගේ තාත්තා එයාගේ ඇඟිල්ලෙන් මගේ තන පුඩුවට කරපු දෙය වගේ වැඩක් මම ඊට කලින් අත්දැකලා තිබුනේ නැහැ. ඒ හින්දාම ඒ වේලාවේ මට ලැබුන ඒ අත්දැකීම නවත්තලා දාන්න මුලින්ම මම හිතුවත්, පස්සේ මම ඒ අදහස හිතින් අයින් කරගත්තා.

අංජුනගේ තාත්තා ඒ විදියට මගේ නයිටියට උඩින් මගේ තන පුඩුව එයාගේ ඇඟිලි වලින් හිමින් සැරේ තද කරනකොට මට අමුතුම සතුටක් හිමින් සැරේ දැනෙන්න පටන්ගත්තා. ඒ වේලාවේ මට තේරුණේ මගේ තනේ හිමින් සැරේ රත් වෙන්න පටන්ගත්තා වගෙයි. ඒ එක්කම මට හිතුනා මම කරන වැඩේ වැරදියි නේද කියලා. මගේ මහත්තයා පිට ඉන්න අතරතුරේ වයස අවුරුදු හැටත් පැනපු මහත්තයාගේ තාත්තාත් එක්ක මේ විදියට හැසිරෙන එක වැරදියි කියලා මම මටම හිතින් කියාගත්තා. ඒ එක්කම ආපහු සැරයක් හයියෙන් අකුණක් ගහපු නිසා මාව ආපහු ගැස්සුනා. ඒ වේලාවේ අංජුනගේ තාත්තා මාව තවත් තද කරලා බදාගත්තා කියලා මට තේරුණා. ඊට පස්සේ විනාඩියක් ගතවෙලා යන්න කලින් මොකක්දෝ දෙයක් ඇඳ උඩ ගුලිවෙලා හිටපු මගේ පස්සට වදිනවා වගේ මට තේරුණා. ඊට පස්සේ ඒ වදින දෙය ටිකෙන් ටික මගේ පස්සට තදවෙනවා වගේ මට තේරුණා. එතකොට තමයි මට තේරුණේ මගේ පිටිපස්සෙන් තියාගෙන ඉන්න අර්ජුනගේ තාත්තා ලිංගය කෙලින් වෙන්න පටන් අරගෙන තියෙන හින්දා තමයි මට ඒ විදියට තේරෙන්නේ කියලා.

මට එහෙම තේරෙනවාත් එක්කම මගේ ඇඟපුරාම එකපාරටම හිරිගඩු පිපෙනවා වගේ මට තේරුණා. මට හිතාගන්න බැරිවුනා මම මොකක්ද කරන්න ඕනේ කියලා. අර්ජුනගේ තාත්තාගෙන් අයින් වෙලා ඇඳෙන් නැගිටින්න මට එක පාරටම හිතුනත්, ඊළඟට හිතුනා එහෙම කලොත් වෙන්නේ ඒ මනුස්සයා තරහා වෙන එක විතරයි කියලා. හොඳටම අකුණු ගහලා වහින වේලාවේ ඒ මනුස්සයා මාව තනියම දාලා ගියොත් මොකද වෙන්නේ කියලා මම මගෙන්ම හිතින් ඇහුවා. අර්ජුනගේ තාත්තා මාව බඳාගෙන ඉන්නවා මිසක් එතනින් එහාට දෙයක් අපි දෙන්නා අතර වෙන්නේ නැති නිසා මම බොරුවට කලබල වෙන්න ඕනේ නැහැ කියලා මම මටම හිතින් කියාගත්තා. අනික එයාගේ සරම ඇතුලේ තියෙන ලිංගය නයිටිය ඇතුලේ තියෙන මගේ පස්සේ කොහොමටවත් ඇත්තටම ගෑවෙන්නේ නැති නිසා මම කලබල වෙන්න ඕනේ නැහැ කියලාත් මම හිතින් කියාගත්තා. මට දැන් හිතෙනවා මම එදා ඒ විදියට එක එක ජාතියේ නිදහසට කාරණා හිතන්න පටන්ගත්තේ, මගේ යටි හිතේ ඒ වේලාවේ අර්ජුනගේ තාත්තා කරන දෙයට කැමැත්තක් ඇතිවෙලා තිබුන හින්දයි කියලා.

තමන්ගේ කෙලින් වෙච්ච ලිංගය ඉක්මනටම මගේ ලිංගය අස්සේ ඔබාගෙන සෙක්ස් කරන්න පටන්ගන්නවා හැරෙන්න වෙන දෙයක් මට නොකරපු අර්ජුනගෙන් නොලැබිච්ච සැපක් ඒ වේලාවේ මට අර්ජුනගේ තාත්තාගෙන් ලැබෙන්න පටන් අරගෙනයි තිබුනේ. ඒ හින්දාම අර්ජුනගේ තාත්තා කරන දෙය වැරදියි කියලා දැන දැනත් මම ඒ කරන දෙයට විරුද්ධ වුනේ නැහැ. අර්ජුනගෙන් කවදාවත් ලිංගික සතුටක් මට ලැබුනේ නැති හින්දා මගේ හිතේ ඇතිවෙලා තිබුන ලිංගික අසහනයත් ඒකට හේතුවක් වෙන්න ඇති. අර්ජුනගේ තාත්තාගේ ලිංගය තවත් කෙලින් වෙනකොට ඒක මගේ පස්සට තවත් තද වෙනවා මට දැනුනා. ඊට කලින් දවසක දොර හිලෙන් බැලුවාම මට පෙනුන අර්ජුනගේ තාත්තාගේ කෙලින් වෙලා තිබුන ලිංගය මට ඒ වේලාවේ මතක් වුනා. එයාගේ කෙලින් වෙච්ච ලිංගය මගේ පස්සට තදවෙන හැටි මගේ හිතේ මැවිලා පේන්න පටන්ගත්තා.

ඒ අතරේ මට ආපහු හිතුනා මම අර්ජුනට කරන්නේ වැරැද්දක් නේද කියලා. එයා ගෙදරින් පිට ඉන්න වේලාවක එයාගේ තාත්තාත් එක්ක ඒ විදියට ඉන්න එක වැරදියි කියලා මගේ හිතේ අදහස් ඇතිවෙන්න පටන්ගත්තා. ඒ මොන අදහස් ඇතිවුනත් මට ඒ වේලාවේ අර්ජුනගේ තාත්තා කරන වැඩේ නවත්තලා දාන්න හිතුනේ නැත්තේ මගේ යටි හිතේ එයා කරන වැඩේ ගැන තිබුන ආසාව නිසා වෙන්න ඇති. ඊළඟට මට හිතුනේ කවදාවත් මට අංජුනගෙන් ලිංගික සැපක් නම් ලැබෙන එකක් නැහැ කියලයි. සෙක්ස් කරනකොට අර්ජුනට ඕනේ පුළුවන් තරම් ඉක්මනට එයාගේ සැප අරගෙන්න විතරයි කියලා මම මටම හිතින් කියා ගත්තා. මගේ සතුට ගැන පොඩ්ඩක්වත් හිතන්නේ නැති මහත්තයෙක් ගැන මම හිතන්නේ ඇයි කියලා මම මගේ හිතින් ඇහුවා. ඒ විතරක් නෙමේ, එතනදී මම අර්ජුනගේ තාත්තාට මාව බඳා ගන්න ඉඩදීලා බලාගෙන ඉන්නවා හැරෙන්න එයත් එක්ක සෙක්ස් කරන්නේ නැති නිසා, එතනදී මගේ අතින් වැරද්දක් වෙන්නේ නැති විත්තියත් මම මගේ හිතටම කියාගත්තා.

ඒ විදියට මම නිදහසට කාරණා හිතන අතරේ අර්ජුනගේ තාත්තා එයාගේ කෙලින් වෙච්ච් ලිංගය හිමින් සැරේ නයිටියට උඩින් මගේ පස්ස පැත්තේ අතුල්ලන්න පටන්ගත්තා කියලා මට තේරුණා. එයාගේ කෙලින් වෙච්ච ලිංගය ඒ විදියට මගේ පස්ස පැත්තේ ඇතිල්ලෙනකොට මගේ හිත ඇතුලේ වල් ආසාවල් ඇතිවෙන්න පටන්ගත්තේ ඉබේටමයි. මගේ මුළු ඇඟම රත් වෙනවා වගේ මට ඒ වේලාවේ දැනුනා. ඒ විතරක් නෙමේ, මගේ තන පුඩු උල්වෙන හැටිත් මට ඒ වේලාවේ දැනුනා. මම හිතන විදියට මගේ තන පුඩුවක් නයිටියට උඩින් අතගාගෙන හිටපු අංජුනගේ තාත්තාට ඒ වේලාවේ මගේ තන පුඩු උල්වෙනවා කියලා තේරෙන්න ඇති. ඒ විතරක් නෙමේ, එයාගේ කෙලින් වෙච්ච ලිංගය මගේ පස්සා පැත්තේ අතුල්ලනවාට මගේ කිසිම අකැමැත්තක් නැති විත්තියත් එයාට තේරෙන්න ඇති. ඒ නිසා වෙන්න ඇති එයා ටිකෙන් ටික එයාගේ ලිංගය මගේ පස්සට වැඩි වැඩියෙන් තද කරලා අතුල්ලන්න පටන්ගත්තේ.

Stay tuned for future chapters that promise to elevate the stakes even further, revealing twists that will keep you on the edge of your seat. Wela Katha New is your gateway to more enthralling stories that will captivate your imagination.

More Posts