Warunika - 6 develops as a Wal Katha Sinhala story that adds complexity to relationships and explores emotional consequences in a realistic and engaging way.
“හා සර්.”
“හරි. දැන් ඔයාගේ පලවෙනි පත්වීම නිසා ලොකු idea එකක් නැතුව ඇති නේද?”
“ඔව් සර්. එහෙම මුකුත් දන්නේ නෑ තාම?”
“හරි මෙහෙමයි. ඔයා විමලේ ගෙන් අහගෙන දැනට අපි එකතු කරගෙන තියන දත්ත එහෙම පොඩ්ඩක් පරික්ෂා කරලා බලන්නකෝ. ඔයාට දැනට තියෙන්නේ අපේ යටතේ තියෙන වනජීවී ඉඩම් වල තියෙන වටිනා ගස්වල දත්ත ලේඛන ගත කරන්න ඕනා වගේම ඒවායේ photos එහෙමත් ගන්න ඕනා. විමලේ ගාව ඇති අපේ කැමරා එක. එයා ඒ වැඩේට උදව් කරයි.”
“හරි සර්.”
“අනිත් එක ඔයාට ඔෆිස් එකට වඩා වැඩිපුර එළියේ තමා වැඩ තියෙන්නේ. ඒ නිසා ඔසරි ඇඳලා නං ඔය කැලේ ඇතුලේ රිංගන වැඩ කරන්න නං බැරි වේවි”
“එහෙමද? මං එහෙනම් ඒ field යන දවසට ඒ විදියට අදින්නම් සර්?”
“ඔව්. ඒක ඔයාටත් පහසු නේ. අනික මමත් ගොඩක් වෙලාවට එලියට යනවා රාජකාරි වලට. විමලේ එක්ක තමයි ගොඩක් වෙලාවට වැඩ කරන්න වෙන්නේ. මිනිහා ඉතින් මේ ගමේම නිසා ඔය අස්සක් මුල්ලක් නෑර දන්නවා. අනිත් එක experience එකත් දැන් අවුරුදු 10කට වැඩි නේ.”
ඒ කතාව ඇහුවම නං වරුණිට පොඩි තැති ගැන්මක් ආවා මොකද විමලේ වරුණි දිහා බලපු විදිය ගැන මතක් වෙලා
“හරි සර්. මං විමලසිරි ගෙන් ඒ විස්තර අහගන්නම්?”
“ඔව්. ඒක හොදයි. එහෙනම් දැන් ඔය වැඩ ටික හෙමිට පටන් ගන්නකො. අද අපේ මේ ඉඩමේ තියෙන ගස් ටික බලල විමලේ ගෙන් අහගන්නකෝ විස්තර?”
“හරි සර්”
“තව අපේ වනජීවී එකේ කැබ් එක තියෙනවා. ඔයා රාජකාරි වැඩවලට යද්දී ඒක පාවිච්චි කරන්න. driver කෙනෙක් නං දැනට නෑ. ඒ වැඩෙත් විමලේම කරයි දැනට”
“හරි සර්”
සර් එක්ක කතාව ඉවර වෙලා වරුණි ඇවිල්ල එයාගේ සීට් එකෙන් වාඩි වුනා. සර් විමලෙට කතා කරලා මොනාද කියලා ආයේ එලියට යන්න ගියා. ටික වෙලාවකින් විමලේ පොතක් අරගෙන ඇවිල්ල වරුණිට දීල කිව්වා.
“මේකේ තමයි වරුණි මිස් දැනට ලේඛන කරලා තියෙන තොර තුරු තියෙන්නේ. මිස් දැනට මේවා ටික බලන්නකෝ. ඒක ඉවර වෙලා අපි යමු වත්තේ ගස් බලන්න?”
“හරි විමලසිරි.”
“මං මිස්ට තේ එකක් හදාගෙන එන්නම් බොන්න?”
“අනේ කමක් නෑ විමලසිරි”
“ඕක මොකද්ද මිස්. අපි කොහොමත් තේ හදාගෙන බොනවා. හදල දෙන්න කවුරුත් නෑනේ මෙහෙ?”
“ඔව් නේද? එතකොට දැන් කොච්චර කල් විතර ඉඳල ඔය දෙන්න විතරක් වැඩ.”
“කලින් හිටපු මහත්තය ගිහින් දැන් මාස 6ක් විතර වෙනවා නේ?”
The storytelling follows a Wal Kata style, allowing events to unfold naturally while keeping curiosity and tension balanced.
“ඒ මහත්තය මොකෝ අයින් වෙලා ගියේ?”
“අයින් වුනේ නෑ. එයාගේ ගම් පළාත කිට්ටුවට මාරුවක් හදාගෙන ගියා.”
“එහෙමද? ඇයි මෙහෙ ඉන්න අමාරුද?”
“එහෙමත් එකක් නෙමේ. එයාගේ පවුල ගේ මොනාද ප්‍රශ්න වගයක් කිව්වා. බැඳපු අලුත හුට පට වගයක් තමා කිව්වේ.? දන්නැද්ද මිස් ඕවා ??? හිහි”
“එහෙමද? මම බැලුවේ වැඩ කරන්න අමාරුද කියලා?”
“අනේ එහෙම එකක් නං නෑ. අපේ සරුත් හරි හොද මනුස්සය. ඒ නිසා වැඩවල නං එහෙම ගැටළුවක් නෑ කාටවත්?”
“එහෙනම් කමක් නෑ.”
“මිස්ට නං එහෙම පවුල් ප්‍රශ්න නැතුව ඇති නේ නේද? තාම බැඳලා එහෙම නැතුව ඇති නේ?”
“අහ්හ් ඒ මොකෝ විමලසිරි එහෙම කියන්නේ?”
“නෑ ඉතින් මිස්ව දැක්කම එහෙම ලොකු වයසක් පේන්නේ නෑනේ. අනික බැඳපු කෙනෙක් නං මහත්තය මේ වගේ පළාතක තනියම ඉන්න එවන්නෙත් නෑනේ අනික මිස් ඊයේ තනියම බස් එකේනේ ආවෙත්?”
මිනිහගේ කතාව එක්ක වරුණිට තේරුණා මිනිහා මේ වෙද්දී ගොඩක් දේවල් ගැන හිතලා කියලා. මොකද වරුණිට නිකමටවත් ඒ වගේ දෙයක් හිතුනේ නෑ විමලසිරි කියනකන්. දැන් වරුණි කල්පනා කරේ බැඳලා කියල කියනවද නැද්ද කියලා. මේ වගේ පළාතක තනියම ඉන්න එකේ බැඳලා නෑ කිව්වොත් අමාරු වේවි කියලා හිතුන නිසා ඇත්තම කියනන් තීරණය කරා.
“එහෙමද? අනේ නෑ විමලසිරි. මගේ මහත්තය air force ඉන්නේ. මේ දවස්වල නං ලංකාවේ නෑ. ඒකයි මම තනියම ආවේ”
“අහ්හ් එහෙමද මිස්. ඒත් මිස්ව දැක්කම හිතුනෙම තාම බැඳලා නෑ කියලා. තාම පොඩි කෙල්ලෙක් වගේ නේ?”
“ඒකත් එහෙමද? ඒ උනාට දැන් දනන්වනේ බැඳලා කියලා නේද?”
“ඔව් දැන් ඉතින් දන්නවා නේ. ඉතින් මහත්තය යන් එපා කිව්වේ නැද්ද මේවගේ ගමනක්?”
“මම ඉතින් ආසාවෙන් කරන්න ආපු ජොබ් එක නිසා එයා එහෙම මුකුත් කිව්වේ නෑ. මට කැමති දෙයක් කරනන් ඉඩ දීල තියෙන්නේ?”
“එහෙම නං කාරියක් නෑ?”
“ඒක නෙමේ. විමලසිරි ගේ නං ළමයි එහෙම ඇති නේ මටත් වඩා වයස?”
“අනේ නෑ වරුණි මිස්. මම බැඳලා නෑනේ. ඉතින් කොහෙද ළමයි?”
“මොකක් කිව්වා? බැඳලා නැද්ද? ඒ මොකෝ? දැන් වයස කීයද විමලසිරිට?”
“දැන් මට 54ක් වෙනවා මිස්. බඳින්න කියල එහෙම උවමනාවක් තිබුනේ නෑ. ඒ එක්කම ඉතින් කාලේ ගෙවිලා ගියා.”
“ඒකත් එහෙමද? එතකොට විමලසිරි තනියමද ජීවත් වෙන්නේ?”
“ඔව් මිස්.”
“එතකොට කෑම බීම එහෙම කොහොමද?”
“ඒවත් මම ම හදාගන්නවා මිස්. වෙන කවුරුත් ඉතින් හදල දෙන්නේ නෑනේ?”
“එතකොට අක්කල නංගිලා කවුරුත් නැද්ද?”
“ඉන්නවා. එයාලට ඉතින් වෙනම පවුල් පන්සල් තියෙනවා නේ. ඒ නිසා මම වදයක් වෙන්න යන්නේ නෑ ඒ අයට?”
“හ්ම්ම්ම් ඒකත් ඇත්ත තමයි”
“හරි මිස්. ඔය ටික බලන්නකෝ. මම හන්දියේ කඩේට දුවල එන්නම්.”
“ඒ මොකෝ හදිස්සියේ?”
“නෑ මිස්ට කන්න බිස්කට් මොනාහරි අරගෙන එන්න තේ බොනකොට”
“අනේ ඕන නෑ විමලසිරි. මට තේ එකක් විතරක් ඇති?”
Warunika - 6 connects smoothly with Walkatha Zone, offering consistent storytelling for readers following the series.