Mage Wal Diary - මගේ වල් ඩයරිය
අහම්බෙන් සිද්ද වෙන ඇක්සිඩන්ට් තමයි, ජීවිතේට රසම මොහොතවල් එකතු කලේ...!
2025-01-23 11:12:27 - Wal Katha
අහම්බෙන් සිද්ද වෙන ඇක්සිඩන්ට් තමයි,
ජීවිතේට රසම මොහොතවල් එකතු කලේ...!
සෙක්ස් කරන්න කලින් ෆීල් වෙන්න කරන දේවල් මන් ඇත්තටම ෆිල්ම් වල විතරයි දැකලා තිබුනේ. මං හිතුවෙ ඇත්තටම ඒවා වෙන්නෙ නැතුව ඇති කියලා.
රාම් ලීලා එකේ රන්වීර් දීපිකාගෙ සීන්ස් වගේ, ඒ පොඩි ඇඳ උඩ දන තියාගෙන අපි දෙන්නා තුරුලු වෙලා ලෙවකාගත්තා.
ඊට ටිකකට කලිනුයි එයා මගෙ ටීශර්ට් එක ගලවලා කොහෙද කොනකට විසි කලෙ. කොයිම හරි මොහොතක එයාගෙ උඩ ඇඳුමත් ගැලවිලා ඇඳ කොනක තියෙනවා අඩවන් ඇස් වලින් මං යාන්තමට දැක්කා. පපුව මිරිකන ගමන් බෙල්ල ලෙවකද්දි දැනෙන හැඟීම, මං හිතන්නෙ නැ ආයෙ කිසිම දවසක ඒ තරම් රසට දැනෙයි කියලා. ඒ සුවදායක බව තිබුනේ සුරාන්තයට අගලක් මෙහායින්.
එයා ලගට ආපු හැමවෙලාවකම මං එයාගෙ තොල් හෙව්වෙ උමතුවෙන් වගේ.
අනික මං කිස් කරන්න එච්චර කැමති මනුස්සයෙක් නෙවෙයි.
හැබැයි එයා අන්තිමට "අයියෝ ඕක ඇති" කියනකම් මං එයාව තොල් ඉරුවා. ලගට ආපු හැමවෙලාවකම මට ඕනි උනෙ එයාගෙ තොල් උරලා ඉවර කරන්න.
මගෙ ජීවිතේ ලස්සනම තත්පර ගෙවුනෙ එහෙම.
මගේ සෙක්ස් ෆැන්ටසි වල තියෙන ඒවා ගොඩක් යාථාර්ථයක් උනේ එයා එක්ක.
අහම්බෙන් හම්බ වෙලා සෙක්ස් කරන එක,
හොඳටම බීලා සෙක්ස් කරන එක,
ජොයින්ට්, කීෆ්, මනාලි, ඈශ් පාරක් ගහලා සෙක්ස් කරන එක,
හීතල ඇඳලා සෙක්ස් කරන එක,
ආසම සින්දු ඇහෙද්දි සෙක්ස් කරන එක,
වඩාගෙන ගහන එක,
ත්‍රීසම් කරන එක,
වෙන කෙනෙක් බලන් ඉදිද්දි සෙක්ස් කරන එක,
මේ තමයි ලිස්ට් එකෙ උඩින්ම තිබුන ඒවා. මම ආස දේවල් එයාට නොකියම එයා එක්ක ඒවා හැබැහින් සිද්ද වෙද්දි මම හරි ආස උනා.
මගෙ සෙක්ස් ෆැන්ටසි වලින් තව ඉතුරු හරි කිහිපයයි. ඒවාත් එයා හැබෑ කරාවි.
එදා ඒ පාර්ටි එක තිබුනේ කොල්ලු පිටියේ. යනවද නැද්ද කියලා හිත හිත ඉදලා, රෑ දොලහට විතර ලෑස්ති වෙලා පික්මී එකක් දාගෙන ගියේ ගෙදර ඉන්න කම්මැලි නිසා. ක්‍රීම් පාට කොට සායයි, දම්පාට බ්ලව්ස් එකකුයි ද කොහෙද ඇඳන් ගියේ. බීපු තරමට ඇඳුනුත් මතක නැ.
පරක්කු වෙලා ගියපු නිසාත්, යනකොට කට්ටියම ඩාන්ස් කර කර හිටපු නිසාත්, මට ගිය ගමන් ඕනි උනේ ඉක්මනින් බීලා, ඉක්මනින් වෙරි වෙලා, ඉක්මනින් නටන්න යන්න.
එතකොට මම ලිකර්, බීර් සිගරැට්, වීඩ් වලට එහා කිසිම දෙයක් කරලා තිබුනේ නෑ. හොඳ බ්‍රෑන්ඩ් එකක් ශොට් තුනෙන් වද්දගෙන වෙරි බහිනකම් නටන එක තමයි මගෙ ආතල් එක උනේ.
ගියපු ගමන් වොශ් රූම් එකට ගිහින් ලිප්ස්ටික් අලුත් කරගෙන කොන්ඩෙ පීර ගත්තා.
රෙඩ් ලේබල් වීදුරුවක් එක කටට බීලා දාලා, වතුර බෝතලේ කටේ තියාගෙන උගුරු දෙකක් විතර බීලා දැම්මා. ලිකර් වලට මං කොච්චර අකමැති ද කියනවනම් ලිකර් උගුරක් බිව්වොත් වතුර උගුරු තුනක්වත් නොබී බැ. ඒ තරම් ඒ රහ මට අප්‍රසන්නයි.
ක්ලබ් එක පුරාම තිබුන ඇස් තුන හතරක්ම සැරින් සැරෙ මගෙ ඇස් අල්ලගන්න හැදුවත්, මගෙ මොකක්දෝ ලොකු කමකට මන් අහු උනේ නැ. සාමාන්‍යයෙන් මාව ටකල් කරන එක එච්චර ලේසි වැඩක් නෙවෙයි. එහෙමත් මනුස්සයෙක් ට කැමති හිතුනත් මං ඒ බව අඟවන්නෙවත් නැ. මොකද මං දැනන් හිටියා පාර්ටි,ලිකර්,ඩ්‍රග්ස් එක්ක ඇතිවෙන යාලුකම්, සම්බන්ධතා දීර්ඝ නැති බව.
රෙඩ් ලේබල් දෙවෙනි වීදුරුවත්, ඒ විදියටම බීලා දැම්මත් මට එහෙමට වෙරි ගතියක් දැනුනෙ නැ. බීපු වීඳුරු ගාන අමතක වෙන ගානටම මං පැය දෙකක් වගෙ ඇතුලත එක ලග ගොඩක් බිව්වා.
ඊට පස්සෙ තමයි නටන්න ඕනි උනේ. වැනි වැනි ඩාන්සින් ෆ්ලෝ එකට ගිහින්, DJ පොරගෙන් මොකක් හරි සින්දුවකුත් ඉල්ලලා, ඒක පටන් ගනිද්දි තමයි වොශ් රූම් යන්න ඕනි උනේ.
හහ් ! ඒ ගමන නොගිහින් හිටියනම් හොදයි කියලා හිතෙන විදියට එයා වැඩ කරන එකක් නැ කියලා මන් විශ්වාස කරනවා.
මං හිතන්නෙ ඒ කෑල්ල ලියන්න ඕනි නෑ. මටයි එයාටයි දෙන්නටම මේ ටික කියවන් යද්දි ඒ ටික මතක් වේවි. මේ ටික කියවන්න ම ඕනි නැ මට නම් ඒ මොහොත කවමදාකවත් අමතක වෙන එකක් නැ. එයාටත් එහෙමම ඇති. ඉතින් මේක කියවන උන් ඒක නොදැනගත්තට කමක් නැ.
හ්ම් හ්ම් හ්ම්
ඔව්, ඔයාලා ගෙස් කරා හරි. මට එයාව හම්බ උනෙ ඒ පාර්ටි එකේදි. හොඳටම බීලා දොර අල්ලගෙන වොශ් රූම් එකට රින්ගද්දි එයා ඒක ඇතුලෙ.
එතනින් පස්සෙ කතාව තමයි මං සැරින් සැරේ ඔයාලට කිව්වෙ.
විශ්වාස කරනවද?
කවමදාකවත් එහෙම ඩර්ටි කෙල්ලෙක් වෙන්න නොහිතපු අවුරුදු විසි හතරක් වෙච්ච වර්ජින් මම, කවදාවත් දැකලා නොතිබුන එයා එක්ක වොශ් රූම් එක ඇතුලෙ සුරාන්තය අගිස්සටම ගිය බව.
ශිපර් එක වහන ගමන් එයා පිටි පස්ස හැරුනේ, මං වොශ් රූම් එක ඇතුලට තිබ්බ අඩිය පස්සට අරගෙන "අනෙ සොරි" කියලා ලැජ්ජාවෙන් සමාව ඉල්ලන ගමන් ආපහු හැරෙන්න ලෑස්ති වෙද්දි. මට වෙරි අමතක වෙලායි තිබුනෙ.
මම වොශ් රූම් එකේ තැඹිලි පාට උළුවස්සෙ තියාගෙන හිටපු දකුනු අත ශනිකව අදිද්දි,
මං වාරු නැතුව උලුවස්සෙන් ඇතුලට වැටෙන්න ගියෙත්, එයා මාව පපුවට තුරුලු කරගත්තෙත්, මිලි තත්පර ගානක් ඇතුලෙ.
මනුස්සයෙක් ඇඟේ ගෑවුනත් කේන්ති යන මම, එහෙම පුංචි පූස් පැටියෙක් වගෙ කිසිම විරුද්ද වීමක් නැතුව එයාට තුරුල් වෙන්න හිත හදා ගත්තෙ කොහොමද කියලා අදටත් මට ප්‍රශ්නයක්. හැබැයි ඒ මිලි තප්පර ගාන ඇතුලෙ මට එච්චර දේවල් හිතන්න වෙලා තිබුනේ නැ.
මට වඩා අගල් අටක්, දහයක් උස උන එයා, ඊලගට කලේ මගෙ ඉන වටේට අත් දෙක දාලා මාව ටිකක් වඩා ගත්ත එක.
ඒත් මට මතකයි මගෙ ඇඟිලි තුඩු බිම ගෑවුනා.
ඒ ඇගිලි තුඩු වතුරෙන් තෙත් වෙලා තිබුන බාතෲම් එකේ ටයිල් වලට වඩා දහ පහලොස් ගුණයක් සීතල වෙමිනුයි තිබුනේ.
ඒ හුස්ම ජින් සුවඳයි. හරියටම හිතා ගන්න බැරි උනත් , මට හිතුනෙ එයා ලංඩන් ඩ්‍රයි ජින් එකක් බීලා ඉන්න ඇති කියලා.
හිත හිත ඉන්න තව මිලි තප්පරයක්වත් ඉතුරු නොකරපු එයා, පිරිමි සිය ගනනක් සිප ගැනීමට ආසක්ත උන මගෙ පිරිපුන් තොල් ඒ තොල් වලින් අල්ලගත්තෙ උමතුවෙන් වගේ.
මගෙන් එකපාරටම පිටවුන සිහින් කෙඳිරිය කොයිතරම් කාමය, රාගය වඩවන සුළු ද කියනවානම්,
මගෙ බඩට තරමක් පහළින් තද වී ඉලිප්පි තිබුන ඔහුගේ රමණ දණ්ඩ තව තවත් ප්‍රාණවත් වනු මට දැනුනා.
එය නම් අමතක නොවන දැනීමක් බව කිව යුතුමයි.
කෙඳිරියෙන් මත් උන ඔහු, මගෙ පිටත් පස්සත් වේගයෙන් මිරිකමින්, දිවත් දොතොලත් උරා බිව්වෙ උමතුවෙන්.
මීට බොහෝ වේලාවකට පෙර ඔහුගෙ පලමු ස්පර්ශයෙන් තෙත් උන යෝනිය, කන්යාපලටලයට දෙස් දෙවොත් තියෙමින් ඔහුගෙ ලිංගයේ පහස ආයාචනා කලා.
අදට ඇති ඉතුරු ටික ඊලග දවසෙ කියන්නම්...