In this gripping Hukana Katha episode, Samadi Akka’s hidden shame reaches a breaking point, revealing deeper layers of longing.
බලමින් ටික වේලාවක් හිද, ඔවුන්ගෙන් එක් අයෙක් සමාධි අසලට පැමිණ ඇය දෙස හැරී ඔහුගේ කලිසමේ ශිපර් එක පහළට කරමින් සමාධි සමඟ කතා කිරීමට උත්සාහ කළේය.
"නංඟි, චූ දානවා වගේ නේද. මටත් මේ පොඩි බරක් ආවා"
සමාධි මු.ත්‍රා කර අවසන් වී ඉතා ඉක්මනින් ඇයගේ පැ.න්.ටිය සහ කළිසම ඇඳගන්නා අතරතුර එම මදාවියා ඔහුගේ ලි.ඟුව සමාධිට පෙනෙන පරිධි එළියට ගත්තේය. ඔහු ඉතා උස මහත පෙණුමක් සහිත මුහුණ පුරා රැවුල වවා ඇති කොණ්ඩයද දිගට වවා ඇති පුද්ගලයෙකි. ඒ අතරම තවත් එම මදාවියාගේ මිතුරන් දෙදෙනෙකුත් ඒ අසල සිට සමාධි අසලට පැමිණෙමින් සිටියෝය. ඔවුන්ගෙන් එක් අයෙක් ඉතාමත්ම මහත එතරම් උස නැති කොන්ඩය ඉතාකොටට කපා ඇති පුද්ගලයකු වූ අතර අනෙකා සමාන්‍යය උස මහත සහිත කොණ්ඩය ඉහළට ඔසවා රතු සහ නිල් වර්ණයෙන් කොණ්ඩය වර්ණගන්වා ඇති පුද්ගලයෙකි. සමාධි ඉතා ඉක්මනින් එම ස්ථානයෙන් පිටවීයෑමට උත්සාහ කරනවිට එම මදාවියා ඇයගේ අතින් අල්ලා
"නංඟි කොහෙද යන්නේ පොඩ්ඩක් ඉන්නකෝ" යනුවෙන් පැවසුවේය.
ඒ වනවිට සමාධිගේ දෑස් කඳුළු වලින් පිරී දෑස් අඟින් කඳුළු වැටෙන්නට ආසන්න මොහොතක තිබූ අතර අනුරාධා සමඟ දුරකතන ඇමතුමේ සිටි කලණට ඇය ශබ්ධනගා කතා කලේය.
"මල්ලී.. අනේ මල්ලී. කරදරයක් ඉක්මනට එන්නකෝ"
කලණ ඉතාවේගයෙන් ඒ අසළට පැමිණියේය.
"කලණ පැමිණෙන විට අනෙක් මදාවියන් දෙදෙනාද සමාධි අසලට පැමිණි අතර ඔවුන්ගෙන් එක් අයෙකුට සමාධිව අල්ලාගෙන සිටි මදාවියා ඇයව ලබාදී ඔහු කලිසමේ ශිපර් එක සාදාගත්තේය.
"අක්කේ මොකක්ද ප්‍රශ්නේ"
සමාධි එම මදාවියන් පිරිසට බියවී සිටි නිසා ඇය
"අනේ නෑ මල්ලී ලොකු දෙයක් සිද්ධ වුනේ නෑ. අපි යමු" යනුවෙන් පැවසුවාය.
"ආ මේ කවුද තමුන්ගේ මල්ලිද"
"ඔව්.. ඔව් මේ මගේ මල්ලි තමයි. දැන්වත් මාව අතාරිනවද"
"ආ එහෙමද. එහෙනම් උබේ මල්ලිට, අපිට පුලුවන් දෙයක් කරන්න කියපන්. අපි උබව අතාරින්නේ නෑ"
"මේ මිස්ටර්. හරී හරී.. අපට ඔයාලත් එක්ක කිසිම ප්‍රශ්නයක් දාගන්න උවමනාවක් නෑ. ඒ නිසා කරුණාකරලා අපි දෙන්නට මෙතනින් යන්න දෙනවද"
"ආ උබ කිව්ව ගමන් අපි උබට යන්න දෙන්න උබ කවුරු කියලා හිතුවද බ.ල්.ලෝ"
"අනේ ප්ලීස් කරුණාකරලා ඔයගොල්ලො රණ්ඩුවෙන්න නම් එපා. අනේ මල්ලි අපි යමු"
"අක්කේ මුන් ඇයි ඔයත් එක්ක පැටලෙන්න ආවේ"
"මේ මනුස්සයා මල්ලි මම මෙතන චූ දානවා ඉවර කරද්දිම මෙතනට ඇවිත් එයාගෙ ශිපර් එක ගලවලා මන් පැත්තට හැරිලා හිටියා. ඉතින් මම මෙතනින් යන්න හදද්දි තමයි මාව අල්ලාගත්තේ"
"ලැජ්ජා නැද්ද මිනිහෝ කෙල්ලෙක්ට ඔයවගේ බලුවැඩ කරන්නේ"
"නෑ ලැජ්ජාවක් නෑ. උබ හෙන කෙරුමා කියලනේ හිතාගෙන ඉන්නේ. ගලයා" යනුවෙන් කොණ්ඩය වර්ණ ගන්වා ඇති පුද්ගලයාට ඔහුගේ දෑස් මගින් ඉඟියක් ලබාදෙමින් කලණට පහර දෙන්නට කීවේය. ඉන් පසු ඔහු පැමිණ කලණට වැරෙන් පහර දෙන්නට විය. කලණත් ඔහුට පහරදීමට පටන්ගන්නා විට අනෙක් මදාවියාද සමාධිව ඔවුන්ගේ ලොක්කාට නැවත ලබාදෙමින් පැමිණ කලණව අල්ලාගන්නා ලදි. ඔහු කලණගේ ඉදිරිපස හරවා අල්ලාගෙන සිටි අතර අනෙක් මදාවියා ඔහුට දිගින් දිගටම පහර දෙන්නට ගත්තේය. ඒ අතරතුර සමාධි ඇයව අල්ලා සිටි බදාමයාගේ අත සපාදමමින් ඔහුගෙන් ඉවත් වූවාය.
ඉන් පසු ඇය ඒ අසල තිබූ පොල්ලක් රැගෙන කලණව අල්ලාගෙන සිටි මදාවියාගෙ පිටට පහර දුන්නාය. ඉන් පසු ඔහුට කලණව අතහැරුනාය. ඉන් පසුව කලණද කෙසේහෝ ඔවුන්ගෙන් බේරී යාමට උත්සාහ කරමින් ඔවුන්ට පහර දුන් අතර ඔහු එක් වරම බදාමයා නම් සමාධිව මුලින්ම දැක පැමිණි මදාවි නායකයාගේ හිසට සමාධි අතැතිව තිබූ පොල්ල ගෙන වැරෙන් පහර දුන්නේය. එවිට ඔහු සිහිසුන්ව ඇදවැටුනු අතර ඒ මොහොතේදී අනෙක් මදාවියන් දෙදෙනාද ඔහුට සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳව බලන්නට විය. කලණ සහ සමාධි ඉතා ඉක්මනින් එතැනින් පිටවී ගියෝය.
ඉන් පසුව මදාවියන් තිදෙනාගෙන් එක් අයෙකු ඒ අසල තිබූ ඔවුන්ගේ වෑන්රථය ගෙන සිහිනැතිව සිටි බදාමයාව වෑන් රථයට දමාගෙන ඒ ළඟම ඇති රෝහළට රැගෙන ගියේය.
කෙසේහෝ සමාධි සහ කලණ ඔවුන්ගෙන් ගැලවී ඉතා ඉක්මනින් නිවස බලා පිටත් වූවෝය.
ඔවුන් දෙදෙනා නිවසට යනතුරු කලණගේ මව සහ පියාට මෙන්ම හර්ෂටද ඔවුන්ට සිදුවූ අනතුර ලිළිබඳව කීවේ නැත. ඒ ඔවුන් ඒ සිද්ධිය අසා බියට පත්වේවියැයි සිතාය. නමුත් අනුරාධා නම් ඒ මොහොතේදී කලණ සමඟ දුරකතනයේම සිටි නිසා ඒ පිළිබඳව දැනගත්තාය. නමුත් කලණ සහ සමාධි ඇයව සන්සුන් කරන ලදි.
කලණගේ මුහුණේ සහ ශරීරයේ තැනින් තැන තැලුම් පහරවල් තිබූ අතර සමාධිගේ දකුණු පාදය ඒ මොහොතේදී ලිස්සා යෑම නිසා සුළු ආබාධයක් සහිත වූ බැවින් ඔවුන් දෙදෙනා නිවස අසල තිබූ ෆාමසියකින් ඔවුන්ට අවශ්‍යය කරන බෙහෙත් සහ වේදනා නාශක කීහිපයක් මිලදීගැනීමෙන් අනතුරුව නිවසට පැමිණියෝය. ඔවුන් නිවසට පැමිණෙන විට කලණගේ මව ඔවුන්ගේ නිවස ඉදිරියේ එළිමහණේ සාදා තිබූ අසුනක් මත වාඩිවී සිටි අතර කලණ ඔහුගේ නිවසටම පැමිණ යතුරුපැදිය නැවැත්තුවේය.
This Wal Kata chapter intensifies as emotions and physical tension collide in a web of irresistible temptation.
මේ අතරතුර කලණ හිසට පහරදුන් පසු එම මදාවියාව රෝහල්ගත කර තිබූ අතර ඔහුට ඒ වනවිටත් සිහිය තිබුණේ නැත. මෙම මදාවියන් තිදෙනා අසේල නම් වූ ප්‍රභල ඇමතිකෙනෙකුට වැඩ කරන පිරිසක් විය.
කලණ යතුරුපැදිය නවතා යතුරුපැදියෙන් බැසීමෙන් අනතුරුව ඔහුගේ මුහුණ දුටුවිට කලණගේ මව ඔහු අසලට පැමිණ
"මොකක්ද පුතේ මේ වුනේ. මූණ ඉදිමිලා වගේනේ"
"ඇන්ටි අපිට එද්දි පොඩි අනතුරක් වුනා. අපි ඇන්ටිට හිමීට ඒ ගැන කියන්නම්කෝ. දැන් සේරම හරි. අපිට ලොකු කරදරයක් වුනේ නෑ"
"අයියෝ දුවටත් තුවාලයිද"
"නෑ නෑ ඇන්ටි මගේ මේ කකුලක් නම් පොඩ්ඩක් අමාරුයි"
"හරි හරි එන්නකෝ දෙන්නම ඇතුලට. අන්න හර්ෂ පුතත් එනවා"
හර්ෂට කලණගේ යතුරුපැදියේ ශබ්ධය ඇසී පැමිණ සිටි අතර එම සංවාදයට හර්ෂද එකතුවී සිටි අතර කලණ සහ සමාධි ඔවුන්ට සිදුවූ දේ පිළිබඳව පැහැදිළි කලෝය.
ඉන් පසු කලණගේ මව මේ පිළිබඳව කලණගේ පියාටද පැවසුවාය. ඔවුන් මේ පිළිබඳව ඉදිරියෙදි සිදුකිරීමට ගැළපෙන යමක් තිබේදැයි සාකච්ඡා කලෝය. ඉන් පසු සමාධි කලණට ඔහුගේ තැලුම් සහ තුවාල සඳහා බෙහෙත් ගැල්වීමට අවශ්‍යය බව මතක්කර සිරියාය.
"මල්ලි මම එහෙනම් ගිහින් වොෂ් එකක් දාගන්නම්. ඔයත් වොෂ් එකක් දාලා එන්න. අපි ඊටපස්සේ බෙහෙත් දාමු"
"දුව එද්දි බෙහෙත් ගෙනාවද. ගෙදරත් බෙහෙත්නම් තියෙනවා"
"නෑ ඇන්ටි මම මේ තැලුම් වලට එහෙම ගැළපෙන බෙහෙත් වගයක් මම ගෙනාවා. බොන්නත් බෙහෙත් ගෙනාවා. මම මල්ලිගෙ බෙහෙත් ගාලා දෙන්නම්. මගේ කකුලෙත් බෙහෙත් ගාලා බැන්ඩේජ් කලානම් හොඳයි. ටිකක් කෙටිලා තියෙන්නේ"
"ආ හරි දුව මම මල්ලිව එවන්නකෝ. අනේ බලන්නකෝ ඉතින් කාටවත් කරදරයක් නොකර ඉන්න අපිටම වෙන දේවල්"
"හරි දැන් ඒ ගැන හිතන්න එපා ඇන්ටි. අපි බලමුකෝ"
ඉන් පසු සමාධි නිවසට ගොස් ඇඟ සෝදාගත් පසු, හර්ෂ ඇයගේ කකුලේ ජෙල් එකක් වැනි ආලේපනයක් ගැල්වූවාය. ඉන් පසු හර්ෂ ඇයට අලුතින් ගෙනවිත් තිබූ කොට කලිසම් සහ ෂර්ට්ස් කිහිපයක් පෙන්වූවේය. ඉන් ටික වේලාවකට පසුව කලණද පැමිණි අතර හර්ෂ සහ සමාධි එක්ව ඔහුට ප්‍රතිකාර කලේය. ඔහුගේ මුහුනේ විශාල තැල්මක් තිබූ අතර සමාධි ඒ දෙස බලා
"අනේ මගෙ මල්ලි. මම නිසානෙ ඔයාටත් මෙහෙම වුනේ"
"අනේ අක්කේ එහෙම කියන්න එපා හරිද. මම තව අක්කට උන් මොනවා හරි කලා එහෙමනම් උන්ගෙ කෑල්ලක් වත් මම ඉතුරුකරන්නෙ නෑ"
යනුවෙන් පැවසූ පසු සමාධි කලණගේ හිස අතගා ඔහුව තුරුලු කරගත්තාය. ඉන් පසු කලණ විවේක ගැනීම සඳහා ඔහුගේ නිවසට ගියේය.
ඉන්පසු හර්ෂ සහ සමාධි ඇඳට පැමිණ ආදරයෙන් තුරුලුවී සිටියෝය. දවස් කිහිපයක් ඔවුන්ට එලෙස ආදරයෙන් ගතකිරීමට නොහැකිව තිබූ නිසා ඒ දිනවලදී ඇතිවූ රික්තය පුරවාලීමට ඔවුන් දෙදෙනාටම අවශ්‍යයව තිබුණි. ඒ අතරතුර සමාධිට අනුරාධාගෙන් ඇමතුමක් ලැබුණි.
"හෙලෝ. අනුරාධා"
"කොහොමද අනේ සමාධි. මටනම් අද හරිම අවුල් අනේ ඔයාලට මේ සිද්ධවෙච්විදේවල් ගැන"
"අයියෝ ඒකදැන් ඉවරයිනේ අනූ. ඒත් අරමනුස්සයට මොනවාහරිවෙලාද කියලා මට බයයි අනේ. මල්ලි ගහපු පාරට ඒ මනුස්සයා එතනම සිහිනැතුව ඇදගෙන වැටුනනේ"
"ඒ හරියේ සීසීටීවී එකක් වත් තිබුනෙ නැද්ද අනේ"
"ඒ හරියෙ මොකටද සීසිටීවී. ඒ හරිය කැලයක් ළඟනේ. අපි චූදාන්න නතරකරපු වෙලාවෙනෙ ඔයදේ සිද්ධවුනේ"
"ඔව් නේද. අනේ මන්දා මගේ වෙඩින් එක ලංවෙලා කාටවත් කරදරයක්නම් වෙන්න එපා කියලා මම ප්‍රාර්ථනා කරනවා සමාධි"
"අනේ අපිනම් දැන් හොඳින් ඉන්නවනේ අනුරාධා. අපි එහෙනම් පස්සේ කතාකරමුද. මට දැන් ටිකක් මහන්සියි"
ඉන්පසුව හර්ෂ සහ සමාධි ටික වේලාවක් තුරුලුවී හිඳ, අනතුරුව හර්ෂ සමාධිව ඔහුගේ උකුල ඉදිරියට ගෙන...
Read the full story now on Walkatha9 — where raw passion and powerful storytelling meet.