සුරඟන සළු 13

මම අයන්තිගේ ඇඳුම් ටිකත් ගුලි කරගෙන කාමරේට යන්න හැරුනා.. "අයා….මම යනවා.." මම කෑ ගහල කිව්වා.. මම යන්න හැරෙනකොටම…කාමරේ දොර ඇරුනා. මහීල් ඇතුලට ආවා…. සුදු ටී-ෂර්ට් එකකුයි කොට කලිසමකුයි ඇඳලා ඔලුවෙ සෆාරි හැට් එකකුත් දාගෙන හිටපු මහීල්ව දැකලා මම ගැස්සුනා. විගහට අන්ඩවෙයාර්ස් ටික අතේ ගුලි කරගෙන පිටිපස්සට කරගත්තා. "හායි… ඔයා මෙහේ…".

2023-11-10 10:55:55 - Wal Katha

මම අයන්තිගේ ඇඳුම් ටිකත් ගුලි කරගෙන කාමරේට යන්න හැරුනා..

"අයා….මම යනවා.." මම කෑ ගහල කිව්වා..

මම යන්න හැරෙනකොටම…කාමරේ දොර ඇරුනා. මහීල් ඇතුලට ආවා…. සුදු ටී-ෂර්ට් එකකුයි කොට කලිසමකුයි ඇඳලා ඔලුවෙ සෆාරි හැට් එකකුත් දාගෙන හිටපු මහීල්ව දැකලා මම ගැස්සුනා. විගහට අන්ඩවෙයාර්ස් ටික අතේ ගුලි කරගෙන පිටිපස්සට කරගත්තා.

"හායි… ඔයා මෙහේ…".

"ම්..මේ මම….." මට ගොත ගැහුනා…"අයා වොෂ් රූම් එකේ…"

මහිල් මාව දියවෙන බැල්මක් දැම්මා. "මොනවද ඔය හංග ගත්තේ…?"

"මුකුත් නෑ අනේ….." මම යන්න හැරුනා..

"හෝව්..හෝව්…එහෙම යන්න දෙන්න බෑ…" මහිල් පාර හරස් කරගත්තා. මගේ උරහිස් වලින් අල්ල ගත්තා…

"මොනවද ඔය හංගගෙන ඉන්නේ…කියනකම් යන්න දෙන්නෙ නෑ" මහිල් කිව්වේ මූණ මගේ මූනට කිට්ටු කරලා…

"අනේ ප්ලීස් මහී…මට යන්න දෙන්නකෝ….දැන් අයා එයි…"

"ආපුදෙන්…." මහීල් එක පාරටම මම පිටි පස්සට කරගෙන හිටපු අත ඇද්දා….

"ඌයියා….."

"හා..හා…..මෙන්න අහු උනා…" මහිල් මගේ අතේ තිබ්බ් දේ දිහා බලලා හිනා උනා…

මම ආයෙ මහිල්ගෙන් ගැලවෙන්න දැඟලුවා…."දැන් හරිනේ..මට යන්න දෙන්නකෝ…."

"බෑ….." මහිල් කිව්වේ රහසින් වගේ.. "ඔයා මේවා අඳින්නද යන්නේ…." මට බිම බැලුනේ මහිල්ගේ බැල්ම දරා ගන්න බැරුව..මාව පිටි පස්සට තල්ලු කරගෙන ගිය මහිල් මාව බිත්තියට තද කර ගත්තා.. මහිල්ගේ තොල් මගේ කම්මුල දිගේ ඇදෙන්න ගත්තා…මගේ පපුව ගිඩි ගිඩි ගාල ගැහුනා..මහිල් ආයෙ මගේ කනට කොඳුරන්න ගත්තා….

"නිකම් ගෙනියන්න දෙන්න බෑ….මට මොනව හරි දෙන්න වෙනවා…"

"අනේ…..මට යන්න දෙන්නකෝ…" මම දැඟලුවා..මාව තව තවත් මහීල් ගේ ඇඟට තද උනා මිසක් ගලවිල්ලක් ලැබුනේ නෑ..

මහිල් මගේ ඇස් දෙකට එබුනා.."මම කිව්වනේ…මට මොනව හරි ඕනේ….."

"අනේ….මොනවද ඉතින් මම දෙන්නේ…" එහෙම ඇහුවත්…මම හිටියේ මහිල් මොනව ඉල්ලුවත් දෙන තත්ත්වෙක.

මහිල් ඇස් වලින් හිනා උනා….තොල් මගේ කනේ තැවරි තැවරී කොඳුරන්න ගත්ත…"ඔයා දැන් ඇඳගෙන ඉන්න එක දීලා..ඕක අරගෙන යන්න…"

මට හිනාවක් ගියා. "මම දැන් මුකුත් ඇඳලා නෑ නේ…" මම කෙඳිරුවා..

"බොරු…..කෝ බලන්න…." ඒ සැරේ මහිල්ගේ ඇඟිලි මගේ ටී ෂර්ට් එක ඇතුලට ඇදුනා. මම ඇත්තටම යටට මුකුත් ඇඳලා හිටියේ නෑ..මහිල්ගේ ඇඟිලි වලට අහුවෙලා මගේ නිරුවත් පියයුරු මිරිකෙනකොට…මට "ඌයියා…" ගෑවුනේ ඇත්තටම රිදුන නිසා.. මම මහිල්ව තල්ලු කරලා දාල කාමරෙට දුවගෙන ආවා..මහිල්ගේ හිනා හඬ මගේ පස්සෙන් ආවා.

"Hurry up නෙතාරා..මම ආවේ ඔයාලව එක්කරගෙන යන්න.."

මම බාත් රූම් එකට වැදිලා දොර වහ ගත්තා. ..පපුව තාමත් ගැහෙනවා. බයටයි..සන්තෝසෙටයි දෙකටම.."මහ පිස්සෙක්…"

මම කණ්නාඩියට එබුනා.. මගේ මූණ රතුවෙලා. කොණ්ඩේ අවුල් වෙලා. හැබැයි තොල් වල නම් හිනාවක් තැවරිලා තිබ්බා. මම ඇස් පියාගේ වෙච්ච දේ ආපහු මුල ඉඳලම මතක් කලා. මට ඕනේ උනේ..ඒ තත්පර කීපයේ ආයෙ ආයෙ ගිලෙන්නයි. හීන ලොකෙන් ගැලවෙනකොට තොල්වල තැවරිලා තිබ්බ හිනාව නම් තවත් වැඩි වෙලා තිබ්බා.

මම ඇඳුම් ගලවලා දාල, අයන්තිගේ ඇඳුම් ටික අතට ගත්තා. බ්‍ර එක අඳින්න යනකොටයි දැක්කේ බ්‍රෙස්ට් එක රතු වෙලා තියෙන හැටි. මහිල්ගේ ඇඟිලි පාරවල් හොඳට බ්‍රෙස්ට් එක හරහා වැටිලා තිබ්බා.

අයන්තිගේ බ්‍රා එකයි පෑන්ටි එකයි ඇඳලා හැඩ බැලුවා. විනිවිද පේන බ්‍රා එකෙන් නිපල්ස් හොඳ කැපිලා පෙන්නුනා. පෑන්ටි එකනම් මට මදි ගානයි. කිටි කිටියේ තද වෙච්ච පෑන්ටි එකෙන් රසවිලේ හැම හැඩයක්ම කැපිලා පෙනුනා. ඊයේ රෑ අයන්තිගේ ඇඟටත් මේ විදිහටම මේකෙන් පෙනිච්ච හැටි මතක් වෙනකොට ඇඟ පුරා විදිලියක් දිව්වා. වෙලාවකට මටම හිතා ගන්න බෑ මම කරන වැඩ ගැන. මේක දැක්කහම වෙනුර පිස්සු වැටෙන හැටි මතක් වෙලා මට හිනා ගියා.

ඇඳුම් තොරල දෙන්න වෙනුර හිටපු නැති නිසා මම ඩෙනිම් කොට කලිසමකුයි, සුදු පාට බැගී ෂර්ට් එකකුයි ඇඳ ගත්තා. මම කොණ්ඩෙත් හදගෙන, ලාවට මේකප් එකකුත් දාගෙන එලියට එනකොට අයන්තියි මහීලුයි බලාගෙන ඉන්නවා. මහිල් ඇස් වලින් මාව ගිලින්න හැදුවත් මුකුත් කිව්වේ නෑ.

".. මම බ්‍රෙක්ෆස්ට් එකත් පැක් කර ගත්ත..එතෙන්ට ගිහිල්ලා කමු..ලස්සන තැනක් තියෙනවා.” " මහිල් ඔක්කොම ලෑස්තිකරගෙන. ලටපට ටිකත් පැක් කරගෙන මහිල් ඉස්සර උනා.

අයන්ති මගේ කනට කෙඳිරුවා. "අරකද ඇඳගත්තේ.."

"හ්ම්…" මම හිනා වෙලා ඇහැක් පුංචි කලා.. "වෙනුර ඊයෙ පිස්සු වැටිලා හිටියේ ඔයාට…..දැන් මේක දැක්කට පස්සේ තමයි වැඩේ.."

"උඹ තමයි දවසකටවත් බඩුව.." අයන්ති මගේ නිතඹ කෙනිත්තුවා..

"ඌයි.." මම උඩ පැන්නා.

"මොකද දෙන්නා…? " මහිල් හැරිලා බැලුවා.

කන්දෙන් එහා පැත්තට යන්න තිබ්බේ, කැලේ මැද්දෙන් පොඩි අඩි පාරක්. කටු පඳුරු බේර බේර..කූඩැල්ලො ඉන්නවද බල බල සෑහෙන වෙලාවක් අපි ගෑටුවා.

අපි දොල පාර ලඟට එනකොටත් වෙනුර මාළු බානවා. "කෝ අල්ලපු මාළු…" අයන්තියි මායි වට පිට බැලුවා. වෙනුර ඔලුව කැසුවා.. දෙන්න එක්ක උදෙ ඉඳලා අල්ලලත් එකෙවත් අල්ලගෙන නෑ..අපි දෙන්නට හොඳටම හිනා..

"අනේ මෙයාලට අහුවෙන මාළු…" අයන්ති පල් කලා..

"ඔයාල ඉන්නවනේ…වෙන මාලු මොකටද ?" වෙනුරත් පටන් ගත්තා..

"නිකම් මාළු නෙවෙයි.. මෙයාලා මෝරු….." මහිලුත් පෝර දැම්මා.

"හා….ඔය ආවෙ ගල් ආඳ..හාල් මැස්සගේ සපොර්ට් එකට.." කට්ටියගේ වාදේ..ඇදෙන්න ගත්තා.

"අනේ මේ කාල ඉමුද මට බඩගිනියි….." මම කෑගැහුවා.

දොල පාර හරිම ලස්සනයි…තැන් තැන් වල ලොකු වතුර කඩිති හැදිලා තිබ්බා. "මේක දිගේ උඩහටම යන්න පුළුවන්…අපි කාල ඉවර වෙලා යමු.."වෙනුර කිව්වා

මම කෑම කූඩේ දිග ඇරියා. ඉඳිආප්පයි, අල හොදියි…පොල් සම්බෝලයි..මගේ ආසම කෑම..කට්ටිය වට උනා.."නෙතා මට කවන්නකෝ…අත්වල ජරාව.." වෙනුර නහයෙන් ඇඬුවා..

"අනේ මටත්.." මහිලුත් පැත්තකින් වාඩි උනා.. අන්තිමට මට උනේ..ඔක්කොටෝම කවන්න.

කාල ඉවර උනා විතරයි වෙනුරට යන්න ඕනේ උනා ඇවිදින්න.."යමු බබ උඩහට..මාර ලස්සන තැන් තියෙනවා.." කියලා මගේ අතින් ඇදගෙන දොල පාර දිගේ උඩහට ගියා. අයන්තියි මහීලුයි..පස්සෙ එන්නම් කියලා නැවතුනා.

විසාල ගල් මැද්දෙන් ගලන වතුර පාර ඇත්තටම හරිම ලස්සනයි. වෙනුරගෙ කටට නිවනක් තිබ්බේ නෑ..කතාව මාළු අල්ලන එක ගැන. යන යන තැන බැලුවෙ මාළු අල්ලන්න හොඳයි ද කියලා. බැරිම තැන මම එයාගෙ කතා වලට හූමිටි තියෙන එක නවත්තලා…බුම්ම ගත්තා.

"මොකෝ මේ…" මගේ වෙනස තේරිච්ච වෙනුර මූණට එබුනා..

"දැන් මේ ට්‍රිප් එක ආවේ…මාළු බාන්න ද?..ඔයාට මාව මතකත් නෑ…" මම ගැස්සුවා.

"අහා..ඒකද මේ.." වෙනුර මාව බදා ගත්තා..

මම බොරුවට වෙනුරව තල්ලු කරන්න හැදුව…."එන්න එපා…මම තරහයි…..උදේ ඉඳලම මගේ ලඟ හිටියේ නෑ….දැනුත් මාළු පස්සෙ දුවනවා.."

වෙනුර ලඟ තිබ්බ ලොකු ගලකට හේත්තු වෙලා මාව එයාගෙ තුරුල්ලට ඇදලා ගත්තා. වෙනුරගේ අත් මගේ ඉණවටේ ගිහිල්ල මාව එයාගේ ඇඟට තද කර ගත්තා. එයාගේ තොල් මගේ තොල් හෙව්වා. ඒත් මම අල්ල ගන්න දුන්නේ නෑ. වෙනුරගේ උණුසුම් තොල් මගේ බෙල්ල දිගෙ ඇදි ඇදී කිචි කැව්වා.

"මම නැතුව පාළුවෙන්ද හිටියේ.."

"හ්ම්……" මම වෙනුරගේ කම්මුලක් හෙමීට හැපුවා.. මම වටපිට බැලුවා..වටේම කැලේ…"මෙහෙට මිනිස්සු එන්නේ නැද්ද ?…."

"බය වෙන්න එපා….කවුරුත් මේ පැත්තට එන්නේ නෑ.." වෙනුරගේ තොල් ආයෙත් මගේ බෙල්ලට තෙරපුනා.. ආයෙ මගේ කනට කොඳුරන්න ගත්තා….

"කොහේටද වැඩිම පාළු දැනුනේ…..මෙහෙටද..?" වෙනුරගේ ඇඟිලි තුඩු මගේ පියයුරු පිරිමදින්න ගත්තා. මම වෙනුරගේ තොල් මගේ තොල් වලට අලවගත්තා. වෙනුරගේ ඇඟිලි වලට අහුවෙලා පිරිමැදෙන, මිරිකෙන පියයුරුවලින් පටන් ගත්ත ඇවිස්සිල්ල මොහොතකින් ඇඟ පුරාම දුවන්න ගත්තා.

"දැන් පාළුව ගියාද ?.." වෙනුරගේ ඇස් හිනා උනා.

මම ඇස් කැරකෙව්වා….වෙනුරගේ අතක් මගේ ෂෝර්ට් එක උඩින් තියලා තද කර ගත්තා…"නෑ…..මෙයාටත් ගොඩා….ක් පාලු දැනුනා…"

"අහා…..ඒක නම් ලොකු ප්‍රශ්නයක්..එයාගේ පාලුව යවන්නනම් මොනව හරි කරන්නම වෙනවා.." වෙනුර මගේ නහය හැපුවා.

"අද ඔයා හිටියේ නෑනේ..මට අඳින එවා හොයලා දෙන්න…ඉතින් මම ම හොයා ගත්තා…." මම හුරතල් උනා.

"ලස්සනයි..සෙක්සි…"ඒයාගේ ඉවසිල්ලක් නැති ඇඟිලි වලට අහුවෙලා…රසවිල මිරිකෙන්න ගත්තා…

"ඌයිය…..රිදෙනවා මොඩයෝ…" මම කෙඳිරුවේ ඩෙනිම් කලිසමේ ගොරෝසුව රසවිලේ ඇතිල්ලෙන කොට.

"ඔහොම ඉන්න එහෙනම්…" වෙනුර මාව ගලට හේත්තු කරලා මගෙ ඉස්සරහින් දණගහ ගත්තා. අත්වලින් වටොර පිරිමදින්න ගත්තා…හැඩ බැලුවා. මම බලාගෙන හිටියේ වෙනුර අයන්තිගේ පෑන්ටි එක දකිනකම්. මේ මෝඩයට කිසිම හදිස්සියක් නැ..කලිසමට උඩින් හෙමින් හෙමින් කිස් කර කර හැඩ බලනවා. මාව ඉවරයක් නැතුව ඇවිස්සෙනවා. ඒක පැත්තකින් හිතට බයයි..කවුරු හරි එයි කියලා..ඒත් කුරුල්ලො ඇර වෙන කවුරුත් පේනතෙක් මානක හිටියේ නෑ.

"උහ්ම්….මේක…ගලවන්න…." මම කලිසම පහලට තල්ලු කලා. වෙනුර හෙමීට කලිසමේ බොත්තම ගැලෙව්වා. කටින් කලිසමේ සිප් එක අල්ලලා හෙමීට පහලට ඇද්දා. ඒ එක්කම කලිසමත් ඉනෙන් පහලට වැටුනා.

මම යටට ඇඳගේන හිටපු එක දැක්කහම වෙනුරගේ හුස්ම නැවතුනා.

"Woow" වෙනුර ඔලුව උස්සලා මගේ දිහා බැලුවා.."මේ…ඊයෙ අයන්ති ඇඳගෙන හිටපු එක නේද..?"

මම හිනා උනා…"ඒකනම් හොඳට මතකයි නේද ?". මම හෙමීට ටොක්කක් ඇන්නා.

"පිස්සු හැදෙනවා…..ඔයා මාර වැඩ කරන්නේ බබා…." වෙනුර නැගිටලා…..මාව බදා ගත්තා… අපේ දිවවල් ආයෙ වෙලිලා එතෙන්න ගත්තා..

මම වෙනුරගේ ඇස් දෙකට එබුනා…

"ඔයා ආසයි නේද..අයන්තිගේ ඒවට…." මම මගේ කමිසේ බොත්තම් ගලවලා දෙපැත්තට කලා.. අයන්තිගේ බ්‍රා එකට හිරවෙලා මිරිකිලා තිබ්බ පියයුරු එලියට එන්න දැඟලුවා. "kiss it…" මම වෙනුරගේ මූණ මගේ පපුවට තද කර ගත්තා.

වෙනුර පිස්සුවෙන් වගේ බ්‍රා එකට උඩින් ඉඹින්නයි ලෙවකන්නයි ගත්තා…සිල්ක් බ්‍රා එකේ පහසත් ඊට උඩින් දැනෙන වෙනුරගේ දිවේ පහසත් මාව පිස්සු වැට්ටුවා. බ්‍රා එක තියෙද්දිම..ඇති වෙනකම් මාව අවුස්සපු වෙනුර ආයෙත් මගේ ඉස්සරහා දණ ගහ ගත්තා…

අයන්තිගේ පෑන්ටි එක ඇඟිලිතුඩු වලින් පිරිමැද්දා. ඒ වෙනකොටත් ඒක රසවිලෙන් ගලන මල්පැනි වලට පෙඟිලා තිබ්බේ. වෙනුර හෙමීට ඇඟිලි තුඩුවලින් තද කර කර පෑන්ටිය තව තවත් රස විලේ ගිල්ලන හැදුවා…

මම වෙනුරගේ කොණ්ඩෙ මිරිකලා අල්ල ගත්තා…වෙනුර ගිණි ගන්න ඇස් වලින් මගේ දිහා බැලුවා..

"lick it baba…" මම කෙඳිරුවා.

වෙනුරගේ තොල් මොහොතක් පෑන්ටි එක උඩ නැවතිලා රස උරා ගත්තා. වෙනුරගේ දිව හෙමින් හෙමින් පෑන්ටි එක උඩ ඇදෙන ගන්නකොට..මට කෑගැස්සෙන එක නවත්ත ගන්න බැරිඋනා..වෙනුරගේ මූණට තද වෙච්ච මගේ උකුල ඇඹරුනේ..තව තවත් ඒ පහස ඉල්ල ඉල්ල. පෑන්ටි එක ඇතුලෙන් රසවිලට හොයා ගත්ත වෙනුරගේ දිව…දඟල දඟල පතුලටම ඇදෙන්න හැදුවා. වෙනුරගේ තොල් රසවිලෙන් වෑහෙන හැම මී බිඳක්ම උරා බිව්වා. මම හිටියේ පිස්සු වැටෙන්න ඔන්න මෙන්න.. කකුල් ටිකෙන් ටික පණ නැතිවේගෙන එනකොට..මම වෙනුරගේ ඔලුව උඩට ඇද්දා..

"ම්හ්….මට තව ඉන්න බෑ…." මම කෙඳිරි ගෑවා.

වෙනුර මොහොතකට මගේ දිහා බැලුවා …

"යවන්න….." කියලා ආයෙත් රසවිලේ මූණ ඔබාගත්තා. වෙනුරගේ තොල් රස විල උරා බොද්දි දඟකාර ඇඟිල්ලක් හෙමින් හෙමින් රසවිල ඇතුලට ඇදෙන්න ගත්තා..මගේ ඇස්පිය උනා..දොලේ වතුර ගලන සද්දෙන් ඔලුවම පිරුනා.. මුළු ඇඟම මිහිරි රසයකින් හිරි වැටිලා ගැහෙන්න ගත්තා. රස විලේ කිමිදි කිමිදි දඟලන වෙනුරගේ දිවත් ඇඟිලිත් මාව රස සාගරයක ගිල්ලුවා.

මම ඇස් පියාගෙනම හති ඇරියා. වෙනුර නැගිටලා මාව තුරුල් කරගත්තා. මල් පැණි තැවරිච්ච වෙනුරගේ තොල් මගේ බෙල්ලේ තැවරි තැවරි කිචි කැව්වා.

"මහන්සිද..?" වෙනුර කනට කෙඳිරුවා.

මම ඇස් ඇරල වෙනුර දිහා බලලා නෑ කියන්න ඔලුව වැනුවා..

"තව ඕනෙද…?"

මම හිනා උනා…ඔව් කියන්න ඔලුව වැනුවා..

"එන්න…" වෙනුර මාව ඇදගෙන ටිකක් එහයින් තිබ්බ ගලක් ලඟට ගියා.. දඩි බිඩි ගාල ඇඳුම් ගලවලා පැත්තක්ට දැම්මා..ගලක් උඩ ඉඳ ගත්ත වෙනුර මාව ඔඩොක්කුවෙ වාඩි කර ගත්තා. තොල් වලට මගේ බෙල්ල පිටි පස්ස අහු උනා. ඇඟිලි වලට පියයුරු මිරිකුණා. මගේ නිතඹට තද වෙලා මල්ලි බබා දඟ කරන්න ගත්තා. වෙනුරට ඉවසිල්ලක් තිබ්බේ නෑ..මම වෙනුරගේ උකුල උඩ නිතඹ එහාට මෙහාට කැරකැව්වේ මල්ලි බබාව තවත් අවුස්සන්න. වෙනුරගේ එක අතක ඇඟිලි තුඩු ආයෙත් රසවිල හොයාගෙන ආවා..

මල්ලි බබාට ඉවසිල්ලක් නැ කියලා දැනුනම මම චුට්ටක් ඉස්සිලා එයාට රස විලේ කිමිදෙන්න ඉඩ දුන්නා. මාව ආයෙත් රස ගඟුලක ඔතාගෙන මල්ලි බබා රස විල කලතගෙන පතුලටම කිමිදුනා. දොලේ වතුර පාරෙ සද්දෙයි, කුරුල්ලනේ කිචිබිචි සද්දෙයි මැද්දේ..එකම රිද්මෙකට අහුවෙලා පැද්දෙන අපි අමුතුම රස ලෝකෙක තනි උනා….

More Posts