සුරඟන සළු 15

“හරි..ඔයා දඟලන්නේ නැතුව ඉන්න…මම පෙන්නනම් මේක කටින් ගලවන හැටි…” මහිල් වැඩේ පටන් ගත්ත.. ඒක ලේසි උනේ නම් නෑ..ඒත් කොහොම හරි මහිල් ටික ටික සිපර් එක පහලට ඇදලා ගැලෙව්වා. ඊට පස්සේ අයන්තිගේ ඇඟ වටේ කැරකි කැරකි පොඩ්ඩ පොඩ්ඩ ජැකට් එක ගලව ගන්න දැඟලුවා.

2023-11-10 12:55:55 - Wal Katha

“හරි..ඔයා දඟලන්නේ නැතුව ඉන්න…මම පෙන්නනම් මේක කටින් ගලවන හැටි…” මහිල් වැඩේ පටන් ගත්ත.. ඒක ලේසි උනේ නම් නෑ..ඒත් කොහොම හරි මහිල් ටික ටික සිපර් එක පහලට ඇදලා ගැලෙව්වා. ඊට පස්සේ අයන්තිගේ ඇඟ වටේ කැරකි කැරකි පොඩ්ඩ පොඩ්ඩ ජැකට් එක ගලව ගන්න දැඟලුවා.

අයන්ති එකපාරටම “හිකිස්..”ගෑව..”මේ මේ..ජැකට් එක ගලවන්න විතරයි පුළුවන්..වෙන වෙන ඒව කරන්න බෑ..” මහීල් මොනවද කරේ කියලා අපිට පෙනුනේ නෑ. කොහොමින් කොහොමින් හරි මහීල් ජැකට් එක කටින්ම ගලව ගත්තා.

ඊලඟට තිබ්බේ මගේ වාරේ.. මහීල් මගේ පැත්තට හැරිලා කාඩ් පැක් එක අතට ගත්තා. මහීල් ආයෙත් දිනුම්…මට මගේ ජැකට් එක මහිල්ට දෙන්න උනා.. මහීල් මගේ ලඟට ආවේ ඇස් වලින් මාව ගිලගෙන…මගේ ජැකට් එක ගලවන එක එච්චර අමාරු නැති උනත් මහීල් බොරුවට මූණ මගේ පපුව පුරාම තද කර කර දැඟලුවා.

ගේම් එක දිගටම ගියා…මම වෙනුරගේ ෂර්ට් එකයි, මහීල්ගේ ජර්සි එකයි ගත්තා. අයන්ති මහීල්ගේ ෂර්ට් එක දින්නා. මම අයන්තිට පැරදුනත්..මුකුත් දෙන්න උනේ නෑ. මහීල් අයන්තිගේයි මගේයි ජැකට් ගලව ගත්තා. වෙනුරට තාම එක පාරක්වත් දිනන බැරි උනා.

ඊලඟට අයන්ති මහිල්ට පැරදුනා..ඒ අයන්තිගේ බ්ලව්ස් එකට වාරේ..මහීල් ඒක ගලව ගන්න නැගිට්ටා..ඒත් ආයේ ඉඳ ගත්ත.”නෑ මම ස්කිප් කරනව….”

මම මහිල් දිහා බැලුවේ….ඒ ඇයි කියන බැල්මෙන්.

“මම ඒක ඉතුරු කරනවා අපේ පොඩි මල්ලිට…” මහීල් කිව්වේ වෙනුර දිහා බලලා..

“එහෙම ෆේවර් කරන්න බෑ..එහෙමනම් අපිත් කරනවා…” අයන්ති කිව්වා.

“ෆේවර් කිරිල්ලක් නෙවෙයි…මට ස්කිප් කරන්න පුලුවන්නේ….”

මහීල් ඊලඟට මගේ පැත්තට හැරුනා. මහීල්ගේ ෂර්ට් හරි මගේ බ්ලව්ස් එක හරි. මහීල් මගේ ඇස් දෙකට ගින්දර පාරක් විද්දා.

වෙනුර මොනවද ඔට්ටු…දෙන්නගෙන් කවුරු දින්නත්….ස්කිප් කරන්නේ නම් නෑ..” අයන්ති හින්ට් එකක් පාස් කලා.

මම කාර්ඩ් එකක් ඉල්ලුවා. මහීල් කාර්ඩ්ස් බෙදුවේ මගේ ඇස් දෙකට එයාගේ ඇස් අලවගෙන. මම දිනුම්.

මම දිනුම් හිනාවක් දාලා මහීල් දිහා බලලා ඇස් කැරකෙව්වා. “දෙන්න අයියා ෂර්ට් එක…”

“ගන්නකෝ නංගි එහෙනම්…! කියලා මහීල් හිට ගත්තා. “අතින් අල්ලන්න බෑ…”

මම කල්පනා කල කොහොමද ෂර්ට් එකක් කටින් ගලවන්නේ කියලා. බොත්තම් ටික ගලවන්නේ නැතුව ගල්වන්න විදිහක් ඇත්තේම නෑ. මහීල්හේ කමිසේ උඩම බට්න් එක ගලවන්න කියල හිතාගෙන..මූණ හෙමීට මහීල්ගේ බෙල්ලට කිට්ටු කලා. මහීල්ගේ සුවඳ නාස්පුඬුවල දැවටෙනකොට මට කරන්න ගිය වැඩේ අමතක උනා..හීන් සීරුවේ ඒ සුවඳ පපුවටම ඇදලා ගත්තා. මහීල්ගේ සුවඳ නාස්පුඬුවල දැවටෙනකොට මට කරන්න ගිය වැඩේ අමතක උනා..හීන් සීරුවේ ඒ සුවඳ පපුවටම ඇදලා ගත්තා. දත් වලින් කමිසේ බොත්තමක් අල්ලගන්න හදන්කොට මූණ මහීල්ගේ බෙල්ලේ ඇතිල්ලුනා. මහීල්ගේ හුස්ම මගේ කොණ්ඩේ දැවටි දැවටි මූණේ තැවරුනා. බොත්තම දත් වලින් අල්ල ගත්තට ඒක ගලව ගන්න විදිහක් හිතා ගන්න බැරි උනා. මහීල් කිසිම සපොර්ට් එකක් දුන්නේත් නෑ. බොත්තම කටින් අල්ලාගෙන එහෙට මෙගෙට දැඟලන එකෙන් උනේ. මගේ මූණ මහීල්ගේ බෙල්ලේ ඇතිල්ලෙන එක විතරයි.

පිටිපස්සෙන් අයන්තිගෙයි වෙනුරගෙයි හිනාව ඇහුනා. “අනේ…මේක කරන්න බෑනේ…” අන්තිමට කට රිදෙන්න ගත්තම මම වැඩේ අත ඇරලා නහයෙන් ඇඬුවා..

“ඔය ඉතින් උඹේ බ්‍රිලියන්ට් අයිඩියාස් නේ..”..අයන්ති හිනා උනා….”හරි මෙහෙම කරමු…කටයි එක අතකුයි විතරක් යූස් කරන්න දෙමූ…මොකද කියන්නේ..”

අනිත් අය ඒකට කැමති උනා…

ඒ සැරේනම් එච්චර කරදරයක් උනේ නෑ. ෂර්ට් කොලර් එක කටින් අල්ලගෙන ඇඟිලි වලින් බොත්තම් එක එක ගලවගත්තා. කොහොමින් හරි ෂර්ට් ඒක ගලවලා ගන්නකොට අපි දෙන්නම හොඳ ගානට ඇවිස්සිලා හිටියේ.

ඊලඟට හිටියේ වෙනුර. “ඔයත් ලෑස්ති වෙන්න මල්ලි…” කියලා මම කර්ඩ්ස්. බෙදුවා. වෙනුර ඒ වෙනකොට ෂර්ට් එක අයන්තිට දීලා වෙස්ට් එක පිටින්.

ඒ සැරේ වෙනුර දිනුවා. හැබැයි මගෙන් මුකුත් ගත්තෙ නෑ..දඩි බිඩියේ අයන්තිගේ දිහාවට හැරුනා..”අනේ දෙවියනේ මේ අසරණයට මේ වතාවෙවත් යමක් ගලව ගන්න ලැබේවා…” වෙනුර තාමත් මුකුත් දිනල තිබ්බේ නෑ..

“ගලවන මේ සැරේ කලිසම….” කියලා අයන්තිත් සටනට ලෑස්ති උනා…

මේ සැරේ දෙවියො වෙනුරගේ මූණ බැලුවා. “හුරේ…” කියාගෙන මිනිහා උඩ පැන්නා….අයන්තිගේ බ්ලව්ස් එකට යන්න වෙලාව හරි.

අයන්ති ඇඳල හිටියේ ටයිට් බ්ලැක් බ්ලව්ස් එකක. වෙනුර්ට වැඩි කරදර වෙන්න දෙයක් තිබ්බේ නෑ. පිටිපස්සෙන් සිප් එක ගලවන්න විතරයි ඕනේ..වෙනුර සිප් එක දත් වලින් අල්ලගෙන සීරුවට පහලට ඇද්දා. ඊට පස්සේ එක පැත්තක් කටින් අල්ලගෙන අයන්තිගේ අතකින් ගලව ගත්තා. කොහොම හරි අතින් අල්ලන්නේ නැතුවම වෙනුර බ්ලව්ස් එක ගලව ගත්තා. “වාව්…” අයන්තීගේ හැඩ බලපු වෙනුරට කියවුනා. අයන්ති ඇඳලා හිටියේ එදා ෆැෂන් ශෝ එක දාපු වෙලාවේ..ඇඳපු විනයිල් බ්‍රා එක. අර නිපල්ස් වලට උඩින් zip එකක් තියෙන එක.

අයන්තියි වෙනුරයි ඇවිල්ලා වාඩි උනා. හැමෝගෙම ඇස් තිබ්බේ අයන්ති ලඟ. වෙනුර කාර්ඩ් පැක් එක අතට ගත්තා. දෙවියො හොඳටම මූණ බලල තියෙනවා වගේ වෙනුර දිගටම දින්නා. මහීලුයි මමයි දෙන්නම පැරදුනා. වෙනුර අපෙන් මුකුත් ගත්තෙ නෑ. ආයෙ ආවේ අයන්ති ලඟට. “මට කෙලවන්නමයි එන්නේ….මේ පාර පරදින්නේ නෑ මල්ලි…” අයන්ති ගෙරෙව්වා.

අයන්තිගේ තව ඇඳුමක් ගලවගන්න හිතාගෙන හිටපු වෙනුර ඒ සැරේනම් පැරදුනා. අයන්ති වෙනුරව නැගිට්ට ගත්ත…..”එන්න මල්ලි..දෙන්න කලිසම…”. වෙනුර කාමරේ මැදට ගිහිල්ලා හිට ගත්තා. අයන්ති වෙනුරගේ ඉස්සරහා දණගහ ගත්තා. වෙනුරගේ කකුල් දෙක වටේ අත් යවලා අල්ල ගත්තා. ඔලුව උස්සලා වෙනුර ගේ මූණ දිහා බලලා හිනාවක් දැම්මා. වෙනුරගේ මූණ රතු වෙලා. අයන්ති හදන්නේ වෙනුරව අවුස්සන්න. වෙනුරගේ ඇස් දිහා බලාගෙනම අයන්ති මූණ ටික ටික කලිසමට කිට්ටු කරලා. දත් වලින් කලිසමේ බොත්තම අල්ල ගත්තා. වෙනුර ඇවිස්සිලා හිටපු තරම කලිසම ගලවන්නත් කලින්ම අපිට පෙනුනා. අයන්ති එක අතකින් කලිසමේ උඩ දාරේ අල්ලගෙන කටින් කලිසමේ බොත්තම පැන්නුවා. ඊට පස්සේ සිපර් එක දත් වලින් අල්ලගෙන චුට්ට චුට්ට පහලට ඇද්දා. අයන්ති ඔක්කොම කලේ, වෙනුරව අවුස්ස අවුස්ස හෙමීට.

හෙමින් හෙමින් ගැලවෙන වෙනුරගේ කලිසම දිහා බලාගෙන හිටපු මම ලඟින් හිටිය මහීල්ව කෙනිත්තුවා…”ඔයත් ලෑස්ති වෙලා ඉන්න…” මම කිව්වේ අනිත් අයට ඇහෙන්නේ නැති වෙන්න.”ඔයත් ඔය වගේම ගලවනව නේද..” වෙනුර කෙඳිරුවා….

මම මහීල්ට දිව දික් කලා….”පිස්සුද මම ඕවා කර කර ඉන්නේ නෑ..බොග් ගාල ඇදලා දානවා….”.

කටින්ම කලිසම පහලට ඇද්ද අයන්ති ඒක වෙනුරගේ කකුලෙන් පන්න ගත්තා. වෙනුරගේ ඇඟේ ඉතුරු උනේ අන්ඩර්වෙයාර් එක විතරයි. ඒකෙන් එලියට පනින්න දඟලන මල්ලි බබාව වෙනුර කොන්ට්‍රොල් කරගෙන හිටියේ බොහොම අමාරුවෙන්. අයන්ති වෙනුරගේ කලිසම ඔලුව වටේ කැරකුවේ දිනා ගත්ත සන්තෝසේ සමරණ්න. දෙන්නම ඇවිල්ලා ආපහු ඉඳ ගත්තා. ඊලඟට අයන්ති හැරුනේ මහීල් දිහාවට.

“මොකද කියන්නේ…ඔයාගේ කලිසමත් දෙනවද ?”

“හරි හරි බෙදන්නකෝ..කාගෙ එකද ගැලවෙන්නේ බලන්න…මට ඕනේ…ක්ලබ්ස් 7”

මහීල් දින්නා.

“දැන් මොකද කියන්නේ….කැමති එකක් දෙනවද ? නැත්නම් මම කැමති එකක් ගන්නද ?”

“ඔයාට මගේ ඒව වැඩක් නෑනේ…ඔය ඉන්නේ එයාගෙන් ඉල්ල ගන්න..” අයන්ති එරෙව්වා..

“නැගිටින්න…මේ සැරේ මට ඔයාගෙන් එකක් ඕනේ…” මහීල් අයන්තිව නැගිටිට ගත්තා..

මහීල් අයන්තිව කෙලින් හිටවලා බ්‍රා එකට මූණ කිට්ටු කලා…අපි හිතුවේ එයා අයන්තිගේ බ්‍රා එක ගලවන්න යන්නේ කියලා. ඒත් අයන්තිගේ ඉනෙන් අල්ලගත්ත මහීල් දත් වලින් අල්ල ගත්තේ බ්‍රා එකේ නිපල් එකට උඩින් තිබ්බ සිපර් එක. මහීල් එක පාරටම ඒක ඇදලා ඕපන් කලා. කිටි කිටියේ විනයිල් බ්‍රා එකට තද වෙලා තිබ්බ අයන්තිගේ නිපල් එකයි බ්‍රෙස්ට් එකේ ඉස්සරහා ටිකයි එලියට පැන්නා.

“ෂාහ්..එල..” වෙනුර මාපට ඇඟිල්ල උඩට ඉස්සුවා.

“අනේ මෝඩයා…මම දැන් මෙහෙමද ඉන්න ඕනේ…”අයන්ති මහීල්ට පාරක් ගැහුවා..”ඔයාට එන්නෙම ඔය වගේ හොල්මන් අයිඩියාස් තමයි”.

“ඔයා බයේ නේද හිටියේ..මහීල් අයන්තිගේ බ්‍රා එක ගලවයි කියලා….” මම වෙනුරව මැඩෙව්වා.

“මොනව කියනවද….මම හිතුවෙම අයියා දුෂ්ටයා වෙන්න යනවා කියලා…මේක මරු නේ….” නිදහසේ දඟලන අයන්තිගේ හංස තුඩු වෙනුර ඇස් වලින් ගිලින්න හැදුවා.

“ලෑස්ති වෙන්න නංගී ..” කියගෙන වෙනුර මගේ පැත්තට හැරුනා. මගේ බ්ලව්ස් එක හරි මහීල්ගේ කලිසම හරි.

මම ඉල්ලුවේ ස්පේඩ්ස් ක්වීන්…ඒත් ඒක වැටුනේ මහීල් ගේ පැත්තට.

මහීල් මගේ දිහාට දිනුම් හිනාවක් දැම්මා.

මාව කාමරේ මැද හිටවපු මහීල් ආයේ මගේ ඇස් දෙකට එබුනා..ඊට පස්සේ මගේ ඉස්සරහා දණ ගහ ගත්තා. “ඔය මොකද කරන්නේ…” මම බලාගෙන හිටියේ මහීල් මගේ බ්ලව්ස් එක ගලවනකම්.

“මම ගලවන්නේ මට ඕනේ එකනේ…” මහී ලෑස්ති උනේ මගේ ජීන්ස් එක ගලවන්න. මහීල් මාව පිටිපස්සට කරකවලා, ජීන්ස් එක උඩ දාරේ කටින් අල්ල ගත්තා.

මහීල්ගේ මූණ මගේ පිට දිගේ ටික ටික පහලට ඇදෙනකොට මගේ ජීන්ස් එකත් ටික ටික පිටි පස්සෙන් පහලට ඇදෙනවා මට දැනුනා.මහීල්ගේ මූණේ පහස මගේ නිතඹේ තැවරෙන්න ගත්තෙ මිහිරි කිචියකින් මාව කුල්මත් කරගෙන. මහීල් ඕනවටත් වැඩිය වෙලාව ගත්තා. මම ඇඳලා හිටියේ ගොඩක් ටයිට් උනත් ගලවන්න අමාරු ජීනස් එකක් නෙවෙයි. මහීල්ගේ තොල් මගේ තට්ටම් වලට තද වෙනකොට මම පහල බැලුවා..”මහී මොනවද කරන්නේ…..”මම ඇහුවේ හෙමීට…

එකට උත්තර දුන්නේ අයන්ති….”අපිට පේනවෝ….He is kissing your butts..”

මේක ගලවන්න ලේසි නෑ…ටූ ට්යිට්…” මහීල් හිනාවෙවී කෑ ගැහුවා..

මාව අනිත් පැත්තට කරකව ගත්ත මහීල් ඒ සැරේ ඉස්සරහින් ජීන්ස් එක ගලවන්න ගත්තා. මහීල් මූණ උඩට උස්සලා මගේ දිහා බැලුවා…”ඉක්මනට ගලවන්න මෝඩයෝ…” මම ආදරේට රැව්වා. මගේ උකුලට මූණ තද කරගත්ත මහීල් ජීන්ස් එක උඩ දාරේ දත් වලින් අල්ල ගත්තා. ජීන්ස් එක ටික ටික පහලට ගැලවෙද්දී මහීල්ගේ උණුසුම් හුස්මකින් මගේ රසවිල නෑවිලා ගියේ මාව පිස්සු වට්ටගෙන. මහීල්ගේ නහය මගේ පෑන්ටි එකට උඩින් රසවිලේ තැවරෙන්න ගත්තා. මහී තදට හුස්මක් ගන්නවා මට දැනුනා…අයන්තියි වෙනුරයි ඇස්පිය නොහෙලා බලාගෙන ඉන්නවා. මහීල්ගේ මූණ චුට්ට චුට්ට පහලට මගේ ජීන්ස් එකත් එක්කම පහලට ඇදුනා. මහීල්ගේ කම්මුල් වල උණුසුම් පහස අඩු නැතුවම මගේ කකුල් දෙකට දැනුනා.

මහී තදට හුස්මක් ගන්නවා මට දැනුනා…අයන්තියි වෙනුරයි ඇස්පිය නොහෙලා බලාගෙන ඉන්නවා. මහීල්ගේ මූණ චුට්ට චුට්ට පහලට මගේ ජීන්ස් එකත් එක්කම පහලට ඇදුනා. මහීල්ගේ කම්මුල් වල උණුසුම් පහස අඩු නැතුවම මගේ කකුල් දෙකට දැනුනා.

කොහොමින් කොහොමින් හරි අන්තිමට මහී මගේ ජීන්ස් එක ගලවලා අතට ගත්තා. මම ආපහු රවුමට ඇවිල්ලා ඉඳ ගනකොට වෙනුර මට කිට්ටු උනා. “ඒ පෑන්ටි එක මාරයි නේ…මම ඒක දැක්කෙම නෑ නේ…” ඔයා දැකපු නැති දෙවල් තව කොච්චර තියෙනවද…” මම වෙනුරගේ කම්මුලක් කෙනිත්තුවා. මම ඇඳලා හිටියේ ලා දම් පාට චූටි සිල්ක් පෑක්න්ටි එකක්. ඉණ වටේටයි පිටිපස්සටයි හීනි පටි. ඉස්සරහ වැහිලා තිබ්බේ සිල්ක් බෝ එකකින්. ඒ බෝ එකෙන් රසවිල වහගෙන ඉඳ ගන්න එක ලේසි උනේ නෑ. මම කකුල් එකට තද කරගෙන දණගහ ගත්තා.

ඊලඟට වෙනුර පිට පිට දෙපාරක් දිනලා අයන්තිගේ ඇඳුමක් ගලවන්න චාන්ස් එක ගත්තා. වෙනුර ටිකක් කල්පනා කලා මොකක්ද ගලවන්නේ කියල…”හරි…මට ඕනේ ඔයාගේ ස්කර්ට් එක..”. වෙනුර අයන්තිගේ ටයිට් ස්කර්ට් එක ගලවන්න ලෑස්ති උනා. අයන්තිගේ ඉස්සරහා දණ ගහගෙන කකුල් දෙක බදාගෙන අයන්තිගේ බඩට මූණ තද කරගෙන ඒ ටයිට් ස්කර්ට් එකේ බට්න්ස් ගලවන්න වෙනුර දැඟලුවා. අයන්තිට කිචි කැවිලා එයත් එහේ මෙහේ දඟලඟ ගත්ත නිසා..ඒ වැඩේට සෑහෙන වෙලාවක් ගියා. අන්තිමට ස්කර්ට් එක ගැලවිල වැටෙනකොට අයන්තිගේ ඇඟේ ඉතුරු උනේ..බ්ලැක් විනයිල් බ්‍රා එකයි පෑන්ටි එකයි විතරයි. කිටි කිටියේ කාවැදිලා තිබ්බ අයන්තිගේ පෑන්ටි එකෙන් රසවිලේ හැම නැම්මක්ම ලස්සනට කැපිලා පෙනුනා

“අන්න ඔයාට තව සිප් එකක් තියෙනවා.. මම මහීල්ට, අයන්තිගේ පෑන්ටි එක උඩ ඉඳලා පහලට ගිය සිප් එක පෙන්නුවා..

“ඕක ගලවන්න ගියොත්නම් මට අරයත් එක්ක මරා ගන්නයි වෙන්නේ…” මහීල් හිනා වෙලා ඇස් දෙන්කෙන් වෙනුරව පෙන්නුවා. වෙනුරගේ ඇස් අයන්තිගේ ඇඟේ ගල් වෙලා. මල්ලි බබා අන්ඩවෙයාර් එක ඇතුලේ පිනුම් ගහනවා.

තව වට දෙකක්ම ගියත් කාගෙවත් ඇඳුමක් ගැල උනේ නෑ. අන්තිමට මට පුලුවන් උනා මහීල්ගෙන් ඇඳුමක් ගන්න. මහීල්ගේ ගලවන්න ඉතුරු වෙලා තිබ්බේ ජීන්ස් එකයි අන්ඩවෙයර් එකයි. මම ලෑස්ති උනා

මහීල්ව රූම් එක මැද්දෙන් හිටවලා මම එයාගේ ඉස්සරහින් දණ ගහ ගන්නකොට, මගේ පපුව ගිඩි ගිඩි ගාල ගැහෙනවා. මම මහීල්ට කිට්ටු වෙන හැම සැරේකම එහෙම වෙන්නෙ ඇයි කියලයි මම හිතුවේ…”ඔන්න මහී..දඟලන්න බෑ..”

“මට දඟලන්න වෙන දේවල් ඔයා කරොත් ඉතින් මට දැඟලෙයි…”

මම මහීල්ගේ කකුල් දෙකෙන් අල්ලගෙන මූණ කලිසමට කිට්ටු කලා..මහීල් තදට හුස්ම ගන්නවා මට දැනුනා. මම ජීන්ස් එකේ බොත්තම දත් වලින් අල්ලගෙන හෙමීට මූණ උඩට උස්සලා මහීල් දිහා බැලුවා. එයාගේ ඇස්වලින් ආදරේ..ආසාව උතුරනවා.. මම ඒ ඇස් දිහා බලාගෙනම මගේ මූණ තවත් මහීල්ගේ උකුලට තද කලා. මම මහීල්ව අවුස්සන තරමට මාවත් ඇවිස්සුනා. ඇඟිලි වලින් කලිසමේ උඩ දාරේ අල්ලගෙන කටින් බොත්තම පන්නන එච්චර අමාරුවක් උනේ නෑ. කලිසමේ සිප් එක දත් වලින් අල්ලගෙන හෙමීට පහලට අදිනකොට මහීල්ගේ ඇවිස්සිල්ලේ තරම මගේ කම්මුල් වලට දැනුනා. ටිකෙන් ටික ඇරෙන සිප් එකත් එක්ක මහීල්ගේ අන්ඩවෙයාර් එක එලියට පේන්න ගත්තා. මම මගේ නහයත් නලලත් එකේ ගෑවෙන්න ඇරියේ හිතාමතාමයි..

කලිසම ගලවලා මගේ අතට ගත්තත්.මහීල්ගේ ඇවිස්සිලා දඟලන මල්ලි බබාගෙන් මට ඇස් අයින් කරගන්න ලේසි උනේ නෑ.

ඊලඟට වෙනුර මට පැරදුනා. වෙනුරගේ ඇඟේ ඉතුරු වෙලා තිබ්බ එකම ඇඳුම මම අයන්තිට ඉතුරු කලා. ඊලඟට හිටියේ අයන්ති..

“හැබැයි මම දිනුවොත් මේකිගේ ඇඳුමක් ගලවනවා හරිද මහී..”අයන්ති කිව්වා.

මේ වෙනකොට වැඩියම ඇඳුම් ඉතිරිවෙලා තිබ්බේ මගේ ඇඟේ. “හා එහෙමද හැබයි මම දින්නොත් මමත් ගලවනවා ඔයාගේ එකක්…” මමත් සද්දේ දැම්මා..

අයන්ති ඉල්ලපු කාඩ් එක එයාගේ පැත්තට වැටුනා….”Lucky bitch…” මම රැව්වා.

“නැගිටින්න නංගී…..” අයන්ති ඇත්තටම මගේ ඇඳුමක් ගන්නයි ලැස්ස්ති උනේ..

මාව රූම් එක මැද්දෙ හිටවලා අයන්ති මගේ ස්කිනි ටී ෂර්ට් එක ගලවන්න ලෑස්ති උනා. බොත්ත්ම මුකුත් නැති මගේ ටීෂර්ට් එක ඔලුවෙන් ගලවන්න ඕනේ එකක්.

මගේ ඉනෙන් අල්ල ගත්ත අයන්ති කටින් ටීෂර්ට් එකේ යට කෙලවර අල්ලගෙන උඩට ඇද්දා. මගේ බෙල්ල ලඟට එනකම් ටීෂර්ට් එක උඩට ඇද්දට පස්සේ ඒක ගලවන එක ලේසි උනේ නෑ. මගේ මූණ ටීෂර්ට් එකෙන් වැහුනා. අයන්තිගේ මූණ මගේ බෙල්ල පුරාම ඇතිල්ලුනා. අයන්ති මගේ ඇඟවටේ කැරකි කැරකි ටීෂර්ට් එක ඔලුවෙන් පන්නන්න දැඟලුවා. මට මුකුත් පෙනුනේ නැති උනත් අයන්තිගේ ඇඟේ පහස හොඳට දැනුනා. අයන්තිගේ නිරුවත් නිපල්ස් මගේ පපුවේත් පිටේත් ගෑවෙනවා මට හොඳට දැනුනා.

කොහොමින් හරි අන්තිමට අයා, මගේ ටීෂර්ට් එක ගලවගත්තේ, මගේ මූණත් හූරලා, ගැට ගහලා තිබ්බ කොණ්ඩෙත් කඩලා දාලා. ඒකෙන් පස්සේ මගේ ඇඟේ ඉතුරු උනේ..බ්‍රා එකයි පෑන්ටි එකයි විතරයි.

More Posts