හිරිගඩු පිපිලා මයිල් කෙලින් වෙන කැරිම කැරි හිතලක්. හීතලට මල්ලිත් ඇකිලිලා ගිහිල්ලා. ඒ මදිවට හීනි වැස්සත් එක්ක හමන හුළගට තොල් වෙව්ලලා යනවා. කෝට් එක අස්සෙනුත් හීතල රිංගගෙන ඉන්නම බැරිහින්දා කවිෂ අත් බැදන් ජනේලේ ලගට ගියා. මෙලෝ හුත්තක් නොපෙනුනත් මීදුම අතරින් බොද වෙච්ච ලයිට් එළියක් එක්ක වත්ත කෙලවරේ ටකරන් සෙවිලි කරපු ගෙදර පේනවා. පැහැදිලි වැට මායිමක් නැතිවුනත් අඩි දහයෙන් දහයට වගේ හිටවපු පයිනස් ගස් පේළියෙන් පහල ටකරන් හෙවිලි කරපු ගෙදරයි කවීෂ ඉන්න හෝටලෙයි වෙන්වෙලා තිබුන. මේ පැත්තේ ගෙවල් නගරබද ගෙවල් වගේ තාප්ප වැටවල් වලින් බෙදී වෙන්වෙලා නෑ. ඔවුන්ගේ මයිම් වෙන්නේ එක්කෝ ගල් තලාවක් එහෙම නැත්නම් මේ වගේ පයිනස් ගස් පේලීයක් එහෙමත් නැත්නම් දියපාරකින්.
"මට නම් මොකක්ද මොකක්ද වගේ ඕයි"
මනූෂ පස්ස හැරිලා බලලා කවීෂගේ කාමරයට ආවා.
"ඕයි අදවත් පිරිමියෙක් වගේ හිතනවා"
"අනේ මන්දා මන් දැනුත් කියන්නේ මේ හෝටලේ කරගෙන මගේ පාඩුවේ ඉන්න දුන්න නම් ඉවරයි නෙහ්"
කවීෂ දොර දිහා බලල මනූෂගේ කනට කිට්ටු වුනා.
"තමුසෙට අද ඉදන් ගෑණුන්ගේ ජංගි හොරකම් කරන්න ඕනෑ නෑනෙහ්. ගෙදරට කම්ප්ලේන් එන්නෙත් නෑ තමුසෙට දවස ගානේ ජංගි හම්බවෙනවා නෙහ්"
"අනේ.. පලයන් .. පකයා යන්න.. උබ වගේ වටේ යන්නේ නෑ මම ජංගි සැප උබ දන්නේ නෑ.. ගැනියෙක්ගෙන් ගැණියෙකුට ජංගි සැප වෙනස් පකෝ..."
"උබ.. නම්.. ජංගි සෙවලයෙක්ම තමයි හොද වැඩේ.."
"පල පකෝ.. කෙල්ල ලස්සන වුනාට වැඩක් තියේද.. ශික් මේ හුත්තෙන් ලක්ෂ දහයකට වඩා කෙලවෙනවා"
"අයියෝ... තමුසේ වගේ මිනිහෙක්... ඕයි අද වගේ දවසක් ආයේ එන්නේ නෑ ජීවිතේ කියන්නේ සල්ලි විතරක් නොවේ"
"අනේ... මන්ද...."
මනූෂත් කවීෂ හිටපු ජනේලේ ලගට ආවා. වෙන පිරිමි නම් තමන්ගේ කසාදේ දවසේ හිත යටින් ලබන සතුට සැනසීම මනූෂගේ හිත තුල රැදිලා තිබුනේ නෑ.
"මේවා කටවත් තේරෙන්නේ නෑ නෙහ්.. අඩුම ගානේ තමුසෙටවත් තේරෙන්නේ නැද්ද"
"අනේ.. මේ ඕයි.. මෙවා කාටවත් ඇහෙන්න කියන්න එපා තමුසේ පොන්නයෙක් කියලා හිතයි පිරිමියෙක් වගේ හිතනවා. කෙල්ල ලස්සනයි නම් තව මොනවද මට සෙට් වුනා නම් ඔය කෙල්ල දැන්ම උස්සන් යනවා ෂික් ඊයේ හරියට මම දැක්කේ නෑ නෙහ්"
"ඉතින් උස්සන් හරි වඩාගෙන හරි යනවාකෝ එතකොට මට මේ කරදරයෙන් ගැලවෙන්න ඇහැකි කොහොමත් ඉතින් තමුසේ ගැන මම නොදන්නවයි..."
ඔහු අන්තිම ටික නොකියා නතර කරත් කියන්න ගිය දේ ඔහු හිතාගත්තා. හැබැයි
පොන්නයෙක් යැයි කිව්ව කතාවට මනුෂට මලපැනලා ටිකක් තදින් කිව්වා. ජනෙල් වීදුරුව අතරින් මීදුම හින්ද බොද වෙච්ච චිත්‍රයක් වගේ ටකරන් ගෙදර පේනවා. මනූෂත් කවීෂ වගේම මීදුම නිසා බොදවෙලා පේන ටකරන් ගේ දිහා බලාගෙන හිටියා. කලින් දවසේ රෑ බිව්ව ගද මනූෂගේ මුවින් තාමත් වහනය වෙනෝ.
"තමුසේ ඊයේ එපා කියද්දිත් බිව්වා නෙහ්.. ඕයි තමුසේ ආයෙත් හොස්පිට්ල් ඇඩ්මිට් කරන්න වෙයි. තමුසෙට ඇල්කොහොල් අවොයිඩ් කරා නෙද"
"තමුසෙත් බිව්වා නෙහ්... අනුන්ට උපදෙස් දෙන්න කලින් උබ හැදියන්"
" ඉදලා හිටලා පොඩ්ඩක් බිව්වට මට ඩොක්ටර්ස්ලා අවොයිඩ් කරලා නෑ" "ඊයේ නොබොනවනම් කවද්ද ආයේ බොන්නේ.. බැචුලර් පාටි නෙහ් මැරුනොත් මැරෙන්නේ එකපාරයි නෙහ්"
කවීෂ ඔහු සමග වාදෙට ගියේ නෑ. කන බොන එක අවුලක් නොවේ ඩොක්ටර් එපායි තුන් හතර පාරක් කියලත් බොන එකයි අවුල. මේ ඔක්කොටම මුල සංජීව කියන පකයා ඕකට කන පුපුරන්න දෙකක් දුන්න නම් ඔක්කොම හරි. කවීෂයි මනූෂයි ජනෙල් විදුරුවෙන් මීදුමෙන් බොදවෙලා ගිය ටකරන් ගෙයි දිහා බලාගෙන හිටියා. පයිනස් ගස් පේලිය පැත්තෙන් චූටියා මතුවුනා. අනිවාර්යයෙන්ම දුමක් දාන්න යන්න ඇති. ඒකා තාම සිගරැට් බොන්නේ කාටවත් නොපෙනෙන්න. හැබැයි හැම තිස්සෙම නෑ. හීතලට වෙන්න ඇති.
සේපාල අමරසිංහ ගේත් සුවිනීතා අමරසිංහ ගේත් වැඩිමහල් පුතා මනුෂ සචින්ත අමරසිංහ දෙවැනියා කවීෂ ගිම්හාන. බාලයා දිනූෂ රුක්ෂාන් ඔහු සුවිනීතාගේ කුසේ නොයිපදුනත් ඔහුට කිසිම වෙනසක් කරේ නැතුව හදාගත්තා. ඔහු සුවිනීතගේ නැගෙනිය මන්දිරාගේ දරුවෙක්.
සේපාලයි සුවිනීතයි වැඩකරේ අම්බලන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ. එයාලට අම්බලන්ගොඩ ටවුමේ ගෙදරත් තිබුනත් පාරම්පරික ගෙවල් දොරවල් තිබුනේ බද්දෙගමට නුදුරින් පිහිටි අම්පෙගම. එයාලා හැම සිකුරාදාවකම හවස ඇවිල්ලා සදුදා උදේන්ම අම්පෙගම ඉදන්ම කෙලින්ම වැඩට යනවා. එදා අකුණු ගගහා වැහැපු දවසක්. ප්‍රදේශය පුරා පැතිරිච්ච ඝනාන්දකාරයකුත් තිබුනා එතකොට රේල් ගේට්ටුවක්වත් තිබුනේ නෑ ආපු ගැම්මටම කාර් එක දැම්මා. ගාල්ල පැත්තේ ඉදන් ආපු රුහුණු කුමාරිය පෙනුනේ නෑ. කෝච්චියට අහුවෙච්ච කාර් එක පපඩමක් වගේ චුරුවෙලා යන්න මහවෙලාවක් ගියේ නෑ. සුවිනීතයි සේපලයි ස්පිරිතාලෙට ගෙනියන්න කලින්ම අවසන් ගමන් ගිහිල්ලා තිබුනා. එදා ඉදන් මනූෂයි කවීෂයි දිනූෂයි හදාවඩා ගත්තේ මන්දිරා. සුවිනීතගේ බාල නංගි. දිනූෂ මෙලොවට ආවේ මන්දිරාගේ කුසෙන් වුනත් එතකොට ඈ කසාද බැදලා හිටියේ නෑ. ඇගේ පෙම්වතා නිමේෂ් යුද්දෙන් මිය ගියත් මන්දිරාගේ කුස ඔහු පුරවලා ගිහින් තිබුනා. ඒත් ලෝකෙන් එන නින්දාව වහගන්න මන්දිරා සගවගෙන හිටිය. එතකොට ස්විනීතා වැල්ලවායේ වැඩ කරපු නිසා රහස රහසක් විදියටම රැකුනා. ස්විනීතගෙයි සේපාලගෙයි මරණයෙන් පස්සේ ඒ වෙනකොටත් මනූෂ ස්කෝල ජීවිතයට සමුදීල තිබුනත් දිනූෂයි කවීෂයි පාසැල් ගියා. ඔහුන් මුලින්ම අම්බලන්ගොඩට ගියත් අමරසිංහ ජෝඩුවගේ වියෝවෙන් පස්සේ දිනූෂගේ පෙරැත්තට ගමේ ස්කෝලෙට දැම්මා. කවීෂ නම් පාසැල් අධ්‍යාපනය අවසන් වෙනතුරුම අම්බලන්ගොඩ නම ගිය ප්‍රසිද්ධ පාසැලකටම ගියා. දිනූෂ ඔක්කොටම වඩා පැහැපත් රන්වන් පාටයි. උසයි මන්දිරා වගෙයි. කැරළි කැරැළි කොන්ඩේ හරියට විජය කුමාරතුංග වගේ.
"දූව"
ඇල්පිටිය පාරෙනුත් එහා පැත්තෙන් බද්දෙගම අම්පෙගම පාරෙනුත් අතර තියෙන සොදුරු බිම් කොටහක්. ගෝනාපිනූවලින් ඇල්පිටිය පැත්තට ටික දුරක් ගිහින් සෙඩ් එක පහුවෙලා චුට්ට දුරක් ඉස්සරහින් ඇති ගුරු පාරෙන් හැරෙන්න ඕන. ඒක අම්පෙගම බද්දෙගම පාරට වැටෙන සෝට් කට් එක. ගුරු පාරේ ටික දුරක් ගියාම වෙල්යාය මැදින් තියෙන පාරේ යද්දී හම්බවෙන දූපතක් වගේ දැවැන්ත ඉඩම එයාලගේ.
"දූව"
වටේටම තියෙන වෙල් යායත් කවීෂලගේ. ලොකු වෙල්යායකින් වටවෙච්ච හින්දා ගමේම ප්‍රසිද්ධ "දූව" නමින්. ගොයම් හැදෙන කාලෙට කොල පාට පිට්ටනියක් වගේ වෙල්යායකින් වටවෙච්ච කුරුන්දක්. පිටත පේන්නේ නම් මහා කැලැයක් වගේ. වටේටම කුඹුරු. කුඹුරු හැර දූව විතරක් අක්කර පහලොවකටත් වඩා වැඩියි. ඉන් හරි අඩක්ම කුරුදු වවලා. ඉතිරි කොටසේ නැති ගහක් නෑ. මහා රූස්ස ගස් තියෙන වන උයනක් වගේ. තැනින් තැන එක එක ජාතියේ පදුරුත් තියෙනවා. අඹ ගහේ ඉදන් කජු වෙරළු දොඩම් ඇතුලු පළතුරු බොහෝමයක් තිබුනා.
දිනූෂගේ හොදම යාලුවා මලිත් වුනාට ගමේ උන් නම් කියන්නේ ඇටයා. පිටස්තරයෙකුට දූවේ පැලක් අටවගෙන ඉන්නේ ඇටයගේ පවුලේ අය විතරයි. මොකද ඇටයාගේ තාත්තා ජිනදාස "දූවේ"
මුරකාරයා. ඌගේ අත්තත් දිනූෂලගේ අත්ත යටතෙයි තාත්තා යටතේයි එදා ඉදන් වැඩ කරා. උන්ට පැලක් අටවගන්න අවසර දීල තියෙනෙත් දිනූෂගේ අත්තා. ඇටයගේ අක්කා නාමලී අකුරැස්සට කසාද බැදලා ගියත් ඈ ගුරුවරියක්. ජිනදාස වත්තේ මුරකාරය වුනත් බොහොම රළු මිනිහෙක් විදියට පෙනුනත් ඔහුගේ බිරිද රන්මැණිකාගේ අණසකට යටත්. ඇටයාගේ නංගි නෙලුම් නම් තාම ස්කෝලේ යනවා. ඈ දිනූෂටත් වඩා අවුරුදු දෙකක් බාලයි. සාපේ පංතිවල.
සුවිනීතාගේ සහ සේපාලගේ අකල් වියෝවෙන් පස්සේ අවිවාහක මන්දිරා හමුදා බුද්ධි සේවයෙන් ඉල්ලා අස්වෙලා දූවේ පදිංචියට ආවා. මේජර් මන්දිරා කිව්වාම යුද්දේ කාලේ නොදන්නා එකෙක් හිටියේ නෑ. පකිස්තානයේ රුසියාවේ ඇතුලු රටවල් කිහිපයක විශේෂ පුහුණුවීම් සහිත හමුදා බුද්ධි නිළධාරිණියක්. ඈ රැකියාවෙන් අස්වුනත් ඇගේ තිබ්බ හැකියාව නිසා වී.අයි.පී ස්කොඩ් එකේ වොලොන්ටියර් කෙනෙක් විදියට සේවය කරන්න සිදුවුනා. ඕනෑම හදීසි අවස්ථාවක බුද්ධි ප්‍රධානියාගේ නියෝගය මත සේවයට වර්තා කරන්න ඈට නියම වුනා. මේ නිසා ඇයට රට වටේම සම්බන්ධතා ජාලයක් තිබුනා.
ඇත්තම කිව්වොත් ඈ මනූෂයි කවීෂයි දිනූෂයි වෙනුවෙන් ඇගේ පුද්ගලික ජීවිතය කැපකරා. ඈයට දීනූෂත් කවීෂත් මනූෂත් එකයි. මොකද ඇගේ දරුවා වෙනුවෙන් ඔහුන් ගොඩක් දේවල් ඉටු කරලා තිබුනා අමරසිංහ ජෝඩුව මිය යද්දී අම්බලන්ගොඩ ටවුමේ නිවස සහ ඉඩම මනූෂටත් පරම්පරික ගමේ දේපළ දිනූෂටත් ගෝනාපීනුවල පොල් වත්ත සහ නිවස කවීෂටත් ලියලා තිබුනත් එවා පාලනය කරේ තීන්දු තීරණ ගත්තේ මන්දිරා. ඈ මේ හැම දේපලකම නීතිමය කොටස්කාරියක් වුනා. ඈ යමක් කිව්වොත් කිව්වම තමයි. මනූෂවත් කවීෂවත් ඈට කවදාවත් එරෙහිව ගියේ නැ. ඒත් ඉතින් වංගු දාපුවා නම් අනන්තයි. ඇහැ පියවුනත් ඇති. දිනූෂ නම් ටිකක් දඩබ්බරයි. ඒකා පොඩිකාලේ ඉදන්ම එහෙම්මමයි. පවුලේ බාලයා නෙහ් මනූෂට වගේම කවීෂටත් පොඩි කාලේ ඉදන්ම මන්දිරා වීරවරියක්. මේ බැදීමයි තමන්ගේ බඩින් ආපු දරුව හින්දයි තමන්ගේ එකම සොහොයුරිය හින්දයි මේ පවුලේ බර කරට ගත්තා.
මනූෂ වුනත් ගමේම ප්‍රසිද්ධ සෙවලයා නමින්. තවත් අය ජංගියා කියලත් කිව්වා. ඌගේ ගමේ නික් නේම් එකත් ජංගි සෙවලයා. මොකද ගැණු නාන තැන්වල ඇදුම් මාරු කරන තැන්වල ඉදලා මිනිස්සුන්ට මාට්ටුවෙච්ච හින්දා. වැලක ජංගියක් දාල තිබුනත් ඇති. ඔහු කිසිම දෙයක් ගනන් ගන්නේ නැති කිසි චාරයක් නැති නාහෙට අහන්නැති හිතුවක්කාරයෙක්. වගේම බයගුල්ලෙක්. උදාසීන මිනිහෙක්. අමරසිංහ ජෝඩුව ඉන්න කාලෙම ඔහු කාඩ් එක කුඩුකරගත්ත. ගමේ හැම එකා එක්කම යාළුකම් පැවැත්තුවා. තමන්ගේ තත්වෙ ආරක්ෂා කරගෙන ගමේ උන් ආශ්‍රය කරන්නැයි කොතෙක් ආවවාද දුන්නත් ඔහු කනකට ගත්තේ නෑ. හැම එකාම අමරසිංහ ජෝඩුව නැති වෙලාවේ ගෙට ගත්තා. යාළුවෝ එක්ක කයිය ගහද්දී නම් ගැණු දෙන්නෙකුට එකපාරට ඇදට ගන්න කතාව වුනාට රන්මැණිකේ ගේ කේස් එකෙන් පස්සේ ගමටම නෝන්ඩි වුනා. කොයි මොහොතේ යාළුවෙක් හම්බවුනත් මනුෂගේ කතාව නම් හැමතිස්සෙම බඩු ගැනම තමයි.
ඇත්තම කිව්වොත් මෙතෙක් ඌගේ ඇදට ගන්න පුළුවන් වුනේ ඈ විතරයි. ඈව ඇදට ගත්ත හින්දම තමයි මනූෂ ගැන එක එක කටකතා ගමේ ප්‍රසිද්ධ වුනේ. රෑට රෑට නැතිවෙන ගමේ ගෑණුන්ගේ ජංගි තියෙන්නේ කොහේදැයි ගමේ උන් දැන ගත්තෙත් රන්මැණිකගෙන්. රන්මැණිකා එවා ගමේ උන්ට කිව්වේ නම් ගොළු කෙල්ල පටලවලා. ඒකෙන් මේකෙන් වුනේ මන්දිරාටත් මේක කනේ වැටිච්ච එක. මනුෂගේ කාමරේ චෙක්කරද්දී එක එක ජාතියේ ගෑණුන්ගේ ජංගි හම්බවුනා. අන්තිමේදී ඈ තීරණය කරා මනූෂව ගමෙන් පිටත් කරන්න.
අමරසිංහ ජෝඩුව හැප්පිච්ච කාරෙක ඉන්ෂූරන්ස් කම්පැනියෙන් ටෝටල් ලොස් කරා. කාගෙත් එකගතාවයෙන් ඒවා මන්දිරාගේ එකවුන්ට් එකේ තැන්පත් කරලයි තිබුනේ. රන්මැණිකගේ සිද්දියෙන් පස්සේ මන්දිරා දහඅතේ කල්පනා කරා මනූෂ ගැන. ඔය කලේ තමයි පත්තරේ දැන්වීමක් තිබුනේ නුවරඑළියේ ඉඩමක් ගැන. එතකොට අමරසිංහ ජෝඩුව ගිය කාර් එකට ඉන්ෂූරන්ස් එකෙන් හම්බවෙච්ච සල්ලියි අම්බලන්ගොඩ ගෙ විකුනපු සල්ලියි තිබුනේ මන්දිරා ලග. ඈ තනියම නුවරඑළියේ ගිහිල්ලා ඉඩම බැලුවා. මොකද එතකොට මනූෂ ලෙඩවෙලා ගාල්ලේ මහ ස්පිරිතාලේ නවත්තලා තිබ්බ. ඔහු ලග කවීෂත් නවත්තලා එන්න සිදුවුනා. මන්දිරාගේ ඇහැ ගියේ ඉඩමටත් වඩා ඈට සංග්‍රහ කරපු කෙල්ල දිහාවට. කෙල්ල ලස්සනයි. කෙල්ලගේ අම්මත් නැතිවෙලා කෙල්ලට හිටියේ තාත්තයි අයියයි විතරයි. මහ මිනිහා ඉඩමේ ඉස්සරහ කබානා ගහපු කැල්ල දුන්නත් පිටුපස්සේ කෑල්ල දුන්නේ නෑ. කබානා තිබ්බ කෑල්ල වගේ කිහිප ගුනයක් ලොකුයි. කවදා හරි ඔහුගේ දරුවන් දෙදෙනාට ඕන වෙයි හිතලා දුන්නේ නෑ. කීර්තිරත්න එක එක බයර්ලා ගෙනාවත් ඔහුගේ ගානට නාපු නිසා ඔහු කැමති වුනේ නෑ. කීර්තිරත්ත ඔහුගේ මිය ගිය බිරිදගේ බාල සොහොයුරා. මන්දිරා පිටුපස කෑල්ල ගන්නත් නොගත් උත්සාහයක් නෑ. වෙන කරන්න දෙයක් නැති හින්දා ඇගේ නමිනුයි මනූෂගේ නමිනුයි නුවරඑළියේ ඉඩම අරන් තිබ්බ. දෙන්නගේ නමට ගන්න එක හේතුවක් තිබ්බා. ඇගේ සල්ලිත් දාල කබානා කඩලා හෝටලයක් හදන්න පටන් ගත්තත් එදා ඇයට සංග්‍රහ කරපු කෙල්ල නම් අමතක කරේ නෑ. හෝටලය හදලා විවෘත කරන්න කලින් ඉඩමේ කලින් අයිතිකාරය බීලම සිරෝසීස් හැදිලා අකාලයේ මිය ගියා. පිටුපස ඉඩම අයියටයි නංගිටයි සමසේ බෙදිලා ගියා. මන්දිරා කෙල්ලගේ අයියා හෝටලයේ මැනේජර් කරා විතරක් නොවේ. හෝටලයේ වැඩ බලාගන්න මනූෂව නුවරඑළියේ නතර කරා. ඔහුගේ පංතියේ යාළුවෙක් වෙච්ච සංජයලගේ ගෙදරදී ඇතිවෙච්ච ප්‍රශ්නයක් හින්දා මනුෂව කසාද බන්දලා දෙන්න මන්දිරා හිතාගත්තා. ගාල්ලේ ස්පිරිතාලෙන් දුන්න රිපෝට් එකත් කවීෂගේ අවුලත් විසදන්න නම් ඈට තිබුන එකම විසදුම වුනේ නුවරඑළියේ ඉඩම ගත්දී දැක්ක කෙල්ලයි. මන්දිරා මනූෂට කෙල්ලව යෝජනා කරා. කෙල්ලත් එක්ක ලොකු සම්බන්ධකමකුත් ඇති කර ගත්තා.
මනුෂගේ ඇකැමැත්ත මුලින් දැක්කුවත් නතර වෙච්ච සති කිහිපය තුල කෙල්ලගේ ජංගි නැතිවෙද්දී හොරා කවුදැයි කෙල්ලම අතට අල්ල ගත්තා. ලජ්ජාවට කෙල්ලගෙ සහෝදරයාට නොකීවත් හෝටලයේ වැඩ බලන්න ආපු වෙලාවක මන්දිරාට සීන් එක කිව්වා. මනූෂ ගැන දන්න මන්දිරා ඔහුට කැමතිදැයි ඇහුවා. කෙල්ලගේ අකැමැත්තක් නොතිබිච්ච හින්දා මනූෂගෙන් නොවිමසාම විවාහය තීන්දු වුනා. හිතේ තිබ්බ ලොකුම ප්‍රශ්නයක් ඈ බිමින් තිබ්බා වගේ හැගීමක් දැනුනා.
ලගම ඥාති කිහිප දෙනෙක්ගේ සහභාගිත්වයෙන් මගුල නුවරඑළියේදී පැවැත්තුනා. මොකද නක්ෂත්‍රය අනුව කරන්නම එපායි කිව්ව මගුලක් නිසා දින නියම කරේ මන්දිරා. දෙවැනි මනමාලයා වුනේ කවීෂ.
හෝටලයේ දෙවැනි මහලේ ඉදන් වත්ත කෙලවරේ ටකරන් නිවස දිහා බලාගෙන දෙන්නා ලොකු කතාවක ඉන්නකොට මන්දිරා කාමරයට එබුනා.
"පොඩි පුතා ලෑස්තිද වෙලාව හරි ඉක්මනට යමු පහලට"
දුවලා පැනලා මගුලේ හැමදේම කරේ මන්දිරා. ඈ කාමරෙන් එළියට ගිහින් ආයෙත් දොර රෙද්ද අතරින් මුහුණ ඇතුලට දැම්මා
"දෙන්නටම කියන්නේ අද බීල නම් මට අහුවෙන්න නම් එපා. මගුල කියලා නම් මම බලන්නේ නෑ"
ඇගේ නියෝගයට ඔලුව කස කසා කවීෂත් එක්ක මනූෂත් පහලට ගියා. දිනූෂ නම් තාම අදිනවා. බොකේ එක දෙන්න මහලොකු දුරක් යන්න වුනේ නෑ. හෝටලයේ ඉස්සරහ ගල්වැටියේ අයිනෙන් තිබ්බ පාරෙ ගල්වැටිය ඉවරවෙනවත් එක්කම තිබ්බ ඉඩමට ඇතුල් වුනා.
"එන්න එන්න පුතා"
කවුදෝ වැඩිහිටියෙක් කවීෂයි එයා එක්ක ගිය දෙතුන් දෙනාටයි වාඩිවෙන්න ආරාධනා කරත් කොල්ල නම් නොයිවසිල්ලෙන් හිටියේ මනමාලි හරියට දැක ගන්න. ඔහුව ගොඩක් අය ඇමතුවේ කීර්ති මල්ලි නමින්. හැම දේම හොයා බල බලා කරේ ඔහු.
"එන්න පුතා වෙලාව හරි"
කවුදෝ ගෑනු කෙනෙක් සාලෙට ඇවිත් කිව්වා. කවීෂත් එක්ක ගෑණු කෙනත් මනමාලි ඉන්න කාමරයට ගියා. දොර රෙද්ද අතින් අයින් කරනවාත් එක්කම
ෆැලැසර් ලයිට් එළියට කවීෂගේ දෑස් නිලංකාර වුනා. විඩියෝ කරන එකයි ෆොටෝ ගහන එකයි දිගට හරහට පොටෝ ගගහ විඩියෝ කරනවා. ඇත්තටම මනමාලි ලස්සනයි. ඔසරිය ඇදලා මාල හත දාල ඉන්නකොට උඩරට රාජ කුමාරිකාවක් වගේ වුනත් කවීෂගේ ඇස් ගියේ ඇගේ හංස යුවල දිහායි එලියට නෙරපු පුක දිහායි. පොටෝ ගන්න එකාට ඕන විදිහට පොටෝ එක ගන්න ඕන හින්දා ටික වෙලාවක් බොකේ එක අල්ලාගෙන ඉන්න වුනා. එතන හිටපු කෙල්ලො නම් එකිනෙකාගේ කනට කර කර මොනවදෝ කියනවා දැක්කත් ඇහුනේ නෑ. උන් ඔක්කොම මහ කැත විදිහට හිනා වුනත් මනමාලිගේ එක රැවිල්ලට උන් ඔක්කොම නිහඩ වුනා.
"මේ මගේ ලොකු මස්සිනා"
කවීෂත් මහ මෝඩ හිනාවක් දාල කාමරෙන් පිටවුනා. හරියටම මනමාලි දැක්කේ එතකොට. ඇගේ පලල් උකුලයි පස්සට නෙරා ගිය පුකයි හංස යුවලයි ඇගේ රූමත් කම තවත් වැඩිකරා මනූෂ ගැන ඉරිසියාවක් ඇති වුනත් වෙන්නේ මොකක්දැයි ඔහු දැනගෙන හිටියා.
ඈ වනමලී ආශා මද්දුම බණ්ඩාර. ඇට ඉන්න එකම සහෝදරයා වජිර ජීවන්ත මද්දුම බණ්ඩාර. පියාගේ වියෝවෙන් පස්සේ ගෙදර සම්පූර්ණයෙන් මෙහෙයවුයේ වජිර. මන්දිරාගෙන් ආපු යෝජනාවට වජිර උඩින්ම කැමති වුනා. ඉඩම විකුනපු මුදල් කබානා කරද්දී වෙච්ච ණය වලට ගෙවලා දැම්මට පස්සේ ඉතුරු සොච්චම ඔහුගේ මරණයට වියදම් කරා. සල්ලි වලින් ඔහු ඇති තරම් බිව්වා. තුන්මාසේ දානෙට වියදම් කරන්නයි වනමලීගේ මගුලට වියදම් කරන්නයි වජිරට සල්ලි තිබුනේ නෑ. අනික ගේ අලුත්වැඩියා කරන්නත් ඕන. ඔහුගේ ඒ මොහොතේත් පිහිටට ආවේ මන්දිරා. ණයට ලක්ෂ දහයක් දුන්නා පොලියක් නැතිව. හැබැයි නිකන් නොවේ ඉඩම උගසට ලියාගෙන. යාළුවෙක්ගෙන් සල්ලි අරන්දෙන බව කිව්වත් ඉඩම උගස් ඔප්පුවක් විදියට ලියාගත්තේ මන්දිරාගේ නමින්. දවල් වෙනකම් මගුලේ වැඩ කටයුතු ලස්සනට ගියා. කිසිම අවුලක් වුනේ නෑ.
දවල් එකට විතර ඉස්සරහ පාරේ ක්‍රාරාස් ගහගෙන ගහපු බ්‍රේක් පාරට ඔක්කොගේම අවධානය ඒ පැත්තට යොමුවුනා. උස මහත එකෙක් එක්ක හතර පස් දෙනෙක් පරන ජිප් කට්ටකින් බැහැලා මගුල් ගේ දිහාවට ආවා.
"මගේ කෙල්ල කොහොමද හුත්තෝ තොපි බලෙන් කසාද බන්දලා දෙන්නේ"
පොර මහ හයියෙන් කුනුහරුප කිය කියා මොරදෙද්දී මන්දිරායි දිනූෂයි ඉස්සරහට ආවා. ඔය අතර කවීෂත් වෙන්නේ මොකක්දැයි බලාගෙන හිටියා.
"ධනා... ඇවිල්ලා ..."
කාගේ කාගෙත් මුවින් පොඩි කසුකුසුවක් ගියා.
මන්දිරා සාරියේ පොට බද වටේ ඔතාගෙන ඉස්සරහ මිදුලට ආවා. දිනූෂ උඩින් දාපු කෝට් එක ගලවලා පුටුව උඩට විසිකරලා ටයි පටිය ඇදලා දැම්මා. හෝටලයේ රෙස්ටුරන්ට් එකේ නිවාඩු දවසක් හින්දා වැඩකරන කොල්ලො ටිකත් වජිර එක්කම ඉස්සරහට ආවා.
"මැඩම් ගෙට යන්න මුන් ටික මට වැඩි නෑ"
දාබරෙයි පොඩ්ඩයි ගජේන්ද්‍රයි මන්දිරයි දිනූෂයි පහුකරන් ඉස්සරහට ගියා
"ඇයි මොකද පකෝ වෙන්න ඕන"
උන් දෙන්නා ඉස්සරහට යද්දී මන්දිරා පොලීසියට කෝල් කරා.
"මම මේජර් මන්දිරා"
කොහේදෝ ඉදන් වජිරත් දුවගෙන ආවා.
"ඇයි මොකද ධනා මල්ලී කරුණාකර අපිට කරදර කරන්න එපා. අපි එදත් කිව්ව නෙහ් ඔහේට අපි කැමති නෑ"
"මට කාගෙවත් කැමැත්තෙන් අකැමැත්තෙන් වැඩක් නැහැ හුත්තෝ..."
"ඔයි.. කුණුහරුප කියන්න එපා.. හිරේ යන එන මිනිහෙකුට නංගි කොහෙත්ම කැමති නෑ"
රෙස්ටුරන්ට් එකේ කොල්ලො ටික පොලු මුගුරු එක්ක ජිප් එක වට කරද්දී නම් ධනා විතරක් නොවේ. ඌ එක්ක ආපු සෙට් එකත් කලබල වුනා.
"මලී...කවුද ඒ මිනිහා"
මනූෂ වෙව්ල වෙව්ලා බයෙන් ධනා දිහා ඇහිපිය නොහෙළා බලාගෙන ඉන්න හැටිත් මන්දිරා එක්කම කරට කර ඉස්සරහටම ගිහිල්ලා ඉන්න දිනූෂත් වනමලීට හොදට පෙනුනා.
"ඌ තමයි ධනා.. මම කලින් යාළුවෙලා හිටියේ ඌ එක්ක ඔය හිරෙන් නිදහස් වෙලා ඇවිල්ලා ගංජා කසිප්පු විකුනන හතරවටේම ඉන්න ගෑණුන්ට ඌගේ ළමයි ඉන්න රස්තියාදු කාරයෙක් බදින්න මන් කැමති වුනේ නෑ"
මනූෂට කිව්වත් ඇගේ හඩ කවීෂගේ කන් කඩාගෙන ගියා. හරියට ඔහුට කිව්වා වගේ.
"ඌ ඔහේව උස්සගෙන යාවිද"
මනුෂ බයෙන් බයෙන් නැගිට්ටා.
"අයියෝ මොකද මේ වෙව්ලන්නේ බලනවකෝ චූටි මල්ලි දිහා.."
යුධ පෙරමුනේ ඉස්සරහින්ම ඉන්න සෙබලෙක් වගේ දිනූෂ ඉන්න දිහා ඈ බලාගෙන මනූෂගේ කනට මිමිනුවා. ඇත්තටම චූටි මස්සිනා ගැන පොඩි ආඩම්බර කමක් හිතට ආවා. කවීෂ නම් හිටියේ වෙන්නේ මොකක්දැයි බලාගෙන. ඒත් මනූෂට කිව්ව ළමයි කතාව නම් කවීෂටත් ඇහුනා. වජිරයි මගුල් ගෙදර ආපු වැඩිහිටියොයි එකතුවෙලා ධනා පිටත්කර හැරියත් මන්දිරාගේ හිතින් නම් ඒක සමනය වුනේ නෑ. සිද්දිය අහවර වෙලා ධනා ගියත් මනූෂ පේන්න හිටියේ නෑ.
"මල්ලී කෝ අයියා"
වනමලී කවීෂගේ කනට කර කියද්දී ඔහුට බකස් ගාල හිනාවක් පිටවුනා.
"අක්කා ඔහොම කට්ටිය එක්ක කතා කර කර ඉන්න මන් හොයන් එන්නම්"
චන්ඩියා වගේ හිටියට මනූෂ බයගුල්ලෙක් බව ඔහු දන්නවා. කොහොමත් ප්‍රශ්න කෝටියක හිරවෙලා හිටපු මනූෂ තවත් බය වුනා. මනූෂ ඉන්නේ ඔහුගේ කාමරේ බව ඔහු හොදින්ම දැනගෙන හිටියා.
"මොනවද ඕයි ලැජ්ජ නැද්ද ඔහොම ඉන්න තමුසේ අදත් බීල මොනවා හරි හුත්තක් කරගන්නවා"
කවීෂ ඔහුගේ අතේ තිබ්බ විස්කි විදුරුව කටේ හලාගෙන තවත් එකක් හලාගත්තා. එතන හිටපු චූටියා දිනූෂ මුකුත් නොදන්නා වගේ හෙමීට ලිස්සලා ගියා. ලොක්ක එක්ක පොර එකතු වුනාට මද්දු එක්ක එහෙම ෆිට් එකක් නැහැ. මද්දු ඉන්න තැන ඉන්නෙත් නෑ.
කාමරයේ හිටපු මනූෂව ඇදගෙන ආයෙත් මගුල් ගෙදර පැත්තට ගියා.
"මට බයයි ඕයි තමුසේ අපිත් එක්ක යන්න එනව නේද"
මීට පෙර තුන් හතර පාරක්ම අහපු ප්‍රශ්නෙම අයෙත් අහද්දී කවීෂට මලත් පැන්න.
"අනේ ඕයි.. ඔහොම ගිහින් අරක කොරන්නත් මටම කියයිද දන්නෙ නෑ"
ඔහු මලම පැනලා අතින් ඇදගෙන වනමලී ඉන්න තැනටම ගියා.
"කොහේද ගියේ"
"ටොයිලට් එකට"
වනමලීගේ යාලුවන්ට හිනාවක් දාගෙන කිව්වත් ඔහුගේ බය මුහුනෙන්ම ඈට පෙනුනා.
"ඔන්න ආයෙත් පැනලා ගියොත් මට නම් කියන්න එපා"
"ඒකට තමයි දෙවැනි මනමාලයෙක් ඉන්නේ අපේ කෙල්ල බාරගන්න වේවි"
එතන හිටපු කටකාර කෙල්ලෙක් කියද්දී වනමලී ආයෙත් කවීෂ දිහා බැලුවා.
"නි..ලූ...ෂී"
ඈ රවලා නම කියද්දී ඈ නිහඩ වුනා.
මගුලේ ඔක්කොම චාරිත්‍ර වාරිත්‍ර ඉවරවෙලා මනමාල ජෝඩුව පිටත්වෙන්න ලෑස්ති වුනා.
"අනේ... මද්දු ඔයා ඉස්සරහ සිට් ඒකෙන් වාඩිවෙන්න"
මනූෂ මේ තරම් බයවෙලා ඉන්නේ ඇයිදැයි කවීෂ දන්න නිසා ඔහු ගැන ලොකු අනුකම්පාවක් දැනුනා. උදේට වඩා හවස් වෙන්න වෙන්න තවත් බයවෙලා හිටියේ. හරියට එදා ස්පිරිතාලෙට එක්ක ගිය දවසේ වගේ. ඔහු බය වෙන්න හේතුව දැනගෙන හිටියත් මේ තරම් බයවෙන්නේ මොකටදැයි කවීෂ ඉඩක් ලැබෙන හැම වෙලාවෙම හිතුවා. ධනා හින්දදැයි සැකයකුත් ආව. එහෙම වෙන්නත් බෑ. එත් හිතේ ඇති බියත් ඔහුට ලාවට තේරුනා ප්‍රොපෝසල් එක ආපු වෙලාවේ ඉදන් මිනිහ හිටියේ බයෙන්. මන්දිරාගේ නියෝගය අනුව කොහොමත් කෆල් එක එක්ක ඩ්‍ර්යිවර් විදියට යන්න කවීෂට සිදුවුනා. මගුල් කාර් එක යන්න ඔන්න මෙන්න තියෙද්දී මන්දිරා යමක් මතක් වුනා වගේ දුවන් ඇවිත් මොනවදෝ කවීෂ එක්ක කුටු කුටු ගාල ලියුම් කවරෙකුත් බැංකු කාඩ් එකකුත් දුන්න.
ජෝඩුවට මංගල රැය ගතකරන්න තෝරගෙන තිබුනේ නුවර වැව ලග කබානා වලින් යුක්ත ලස්සන හෝටලයක්. ඒක පුංචි ගෙයක් වගේ. මන්දිරා ඇතුලු නඩය මගුල් ජෝඩුව නුවර හෝටලයට දාල ගාලු ගියා. දිනුෂට නම් ටිකක් වැඩි වගේ. මනූෂ ආයෙත් චුරු චුරු ගෑවා. කවීෂත් ඔවුන් එක්ක නැවැත්තුවා.
එය හෝටලයක් කිව්වට හමුදාවෙන් නඩත්තු වෙන ලස්සන පුංචි ගෙයක්. තමන්ට කැමති හැටියට ඉන්නත් පුලුවන් අවශ්‍ය නම් කැමති දෙයක් උයාගෙන කන්නත් පුළුවන්. කාමර දෙකයි කුස්සියයි සාලෙයි යුක්ත දැවයෙන්ම හදපු ලස්සන පුංචි ගෙයක් වගේ පොලවේ ඉදන් අඩි තුනක් හතරක් උසින් හදපු කබානාවක්. චූටි ස්තෝප්පුවක් සාලයක් කාමර දෙකක් කුස්සියක් තිබුන. හැම කාමරයක්ට නාන කාමරයක් තිබුනා. කාමර දෙක වෙන්වෙලා තිබුනේ මැද තිබ්බ සාලෙන්. පාට කරපු ඇස්බැස්ටෝස් වහල හැර මුලු කබානාවම දැවමය නිර්මාණයක්. කවීෂ කාමරයට ගිය ගමන් කලිසම් කෝට් බෑයවල් පන්නලා ජෝකා පිටින්ම ඇදට පැන්නා. දවසෙම මහන්සියයි තෙහෙට්ටුවයි නිසා නින්ද යාගෙන ආව. ඇගේම තිබුනේ ජොකා විතරක් හින්දා පුදුම සනීපයක් දැනුනේ. කාමරයට ආපු මනූෂ ආයෙත් ඔහුට ඇණයක් වෙන්න ගත්තා.
"අනේ.. ඕයි.. මට මාර ප්‍රශ්නයක් තියෙන්නේ ඕයි.. ඇගත් එක්ක රිදෙනවා"
මේ මගුල තීන්දු වෙච්ච දවසේ ඉදන් ඔහු යමක් කවීෂට කියන්න හැදුවත් කියාගන්න පුළුවන් වුනේ නෑ. ඒත් ඔහු හිතාගත්තා
"තමුසේ ඔය ගැන හිතන්න එපා බිව්වොත් තමයි අවුල තියෙන්නේ"
ඔහු ආයෙත් කියලා ඇද බදාගත්තා
"අනේ... පින්සිද්ධ වෙයි.. අක්කා එක්ක මාලිගාවට ගිහිල්ලා එනවකෝ.. එයාට මාලිගාවට යන්න ඕනලු මට හරි අමාරුයි"
"මල හුත්තක් නෙහ් ඕයි.."
මනූෂ වදෙන් පොරෙන් කවීෂව කෙලින් කරලා ඇදෙන් නැගිට්ටුවා.
"අනේ ප්ලීස් මෙහේ එනවකෝ කියන්න"
මනූෂ තටම තටම මොනවදෝ කියන්න හැදුවත් ඔහුට කියාගන්න බැහැ වගෙයි. එත් එය මොකැක්දැයි කවීෂට වැටහුනා. වදෙන් පොරෙන් ජොකා පිටින්ම මනූෂගේ කාමරයට ඇදන් ගියා.
"ඕයි පොඩ්ඩක් ඉන්නවකෝ ඇදුමක් ඇදන් එනකන් මම මෙහෙම ඉන්න එක හරි නෑ නෙහ් ඕයි"
"මලී නාන කාමරේ වරුවකට එන්නේ නෑ අනික ඔහොම දැක්කත් මොකෝ තමුසේ ඊයෙ ෆූල් එකේ හිටියෙත් ඔහොම නෙහ්"
"ඒ වගෙද ගොනෝ දැන්"
"අනේ හුත්තො මෙන්න මෙහෙ වරෙන් ඒකිත් මෙවා දැනගන්න එපැයි හැම හුත්තක්ම වහගෙන හිටියට හරියනවද වෙලවකට චූටියා හරි කියලත් හිතෙනවා තමුසෙලා ඔක්කොගේම තියෙන්නේ යටිකූට්ටු වැඩ"
කවීෂ ජොකා පිටින්ම අල්ලපු කාමරයට ඇදන්ගියා. කවිෂ නම් යටි හිතින් කැමතියි. කොල්ලා ජොකා අදින්නෙත් පොල්ල උඩු අතට දිගේලි කරලා පොල්ල කරුමෙටවත් නැග්ගොත් බොක්ස් ජොකා එලියට නෙරලා පේනවා. ඔහුට එහේ මෙහේ යන්න වෙනම වෑන් එකක් තිබ්බත් සමහරදාට හතාමාරේ සෙනග පිරිච්ච බස් එකට යන්න පුදුම හදීසියක් තිබුනේ. කවීෂ මේසේ තිබ්බ පුටුව ඇදලා නාන කාමරය දිහාවට හරවලා වාඩිවුනා
"උබ හොද එකානෙහ් අක්කා එක්ක මාලිගාවට ගිහින් වරෙන්"
"මෝඩයෝ.. ගෑණියෙක් බැදපු දවසෙම තමන්ගේ මිනිහත් එක්ක මාලිගාවට යන්න ගොඩක් ආසයි. ඒකට මම ගිහිල්ලා හරියන්නේ නෑ"
"ඒකනේ උබ එක්ක යවන්නේ අනේ... ප්ලීස්... ගිහිල්ලා එනවකෝ.. තමුසේ ගියාම මොකද මම ගියාම මොකද"
මනූෂගේ හිතේ ලොකු කලබලයක් තිබුනත් කවීෂට පෙනුනේ නෑ. ඔහු කොච්චර තේරුම් කරන්න හැදුවත් වැඩක් වුනේ නෑ. ඔහු කතාකරේ ගොඩක් කලකිරීමෙන්. ඒත් ඉතින් ඇත්ත තමයි ඔහු ගියත් එකයි කවීෂ ගියත් එකයි. එකපාරටම නාන කාමරයේ දොර ඇරිලා වනමලී එළියට ආවා.
"අම්මට හිකවෙනවා"
වනමලී ඇදගෙන හිටිය තුවාය කොටම කොට එකක්. වාත්තුකරා වගේ රන්වන් පාට ගල් දෙක දකිද්දී කවීෂගේ පොල්ල ඉබේටම ජොකා ඇතුලේ කෙලින් උනා. සිහින් කලු තුනී රෝම ඇගේ කලවාවලට අමුතුම ලස්සනක් ගෙනල්ලා. ටවල් එකේ ගැටේ ගහලා තිබුනෙත් තන් දෙකේ මැදට වෙන්න. කවීෂ දැක්ක ගමන් වනමලීත් කලබල වුනා. කවීෂට ඉබේටම නැගිටුනා. කරකියා ගන්න දෙයක් නෑ
"සොරි... සොරි අක්කේ මෙන්න මේ බුරුවා ඇදුමක් දාගන්නවත් දුන්නේ නෑ. බලෙන් ඇදන් ආවා"
වනමලීගේ ඇස් එකපාරට රැදුනේ කවීෂගේ පපුව දිහායි පිම්බිච්ච ජොකා දිහායි. පොට්ටනියක් තියලා බැදලා වගේ. කවීෂ නිදහසට කරුනු කියද්දී ඈ ප්‍රකෘති සිහියට ආවා. ඈට එකපාරටම මතක් වුනේ ධනා. ඈ එහෙන්මම ආයේ පස්සට ගිහිල්ලා නාන කාමරයේ දොරට මුවාවුනා. ඒත් ධනාගේ තරම් පොට්ටනිය ලොකු නැහැ වගෙයි.
"නෑ නෑ දෙකම එකයි වගේ"
"කමක් නෑ මල්ලියෝ ඔයා ඇදුමක් දාගෙන එන්න. මෙයාට මාලිගාවට යන්න බැහැලු අපි දෙන්නවත් ගිහිල්ලා එමු"
ඈ එහෙම කිව්වේ බිදිච්ච හඩකින්. ඇගේ ලෝකේ කඩාගෙන බිදිලා දෙපතුල ලග වැටිලා වගේ. නමුත් ඇගේ ඇස්දෙක විටින් විට ජොකා දිහායි කලවා දිහාවට යන අයුරු කවීෂට පෙනුනා.
"එයයිට වොෂ් එකක් දාගන්න තමුසේ එළියට එනවකෝ"
ඌ කිව්වේ මගේ ගෑණිගේ හැඩ බලපන්කෝ කියනවා වගේ.
"අනේ.. හුත්තෝ මෙච්චර ලස්සන ගෑණියෙක් සතුටින් තියන්න බැරි උබ රන් මැණිකා කියනවා වගේම හැබෑම පොන්නයෙක්"
කවීෂට හිතුනා. ඒත් ඉතින් ඒකත් ඔහුගේ විතරක් නොවේ තමන්ගෙත් යුතුකමක් නෙහ්. අත්ගොබ කලවා පපුව වාත්තුකලා වගේ අප්පියාවක් නැතුව ලෙවකන්න තිබුනා. කවීෂ ඈ දිහා බලාගෙන ඉන්න හැටි ඈත් මනූෂත් බලාගෙන හිටිය.
"තමුසේ ගිහින් ලෑස්ති වෙනවකෝ..."
ටවල් රැක් එකේ තිබ්බ ටවල් එක කවීෂ දිහාවට විසිකරලා මනූෂ සාලේ පැත්තට ගියා. කෙල්ල ලැජ්ජාවෙන් වගේ මනූෂ දිහාත් බලලා ඇදගෙන හිටපු තුවායේ ගැටේ ලිහලා ආයෙත් තද කරලා ගහගත්තත් කලවයෙන් භාගෙටත් වඩා නිරාවරණය වෙලා. කවීෂ ටවල් එක ඉනට පටලවාගෙන වනමලී දිහා ආයෙත් බැලුවා.
"එයැයි රෑකටවක්වත් පන්සලකට යන මිනිහෙක් නොවේ නේ රෑට යන්නේ වෙන වෙන ගමන් නෙහ්"
ඈට විතරක් ඇහෙන්න පොඩි කැපිල්ලක් දාල කිව්වත් වනමලී එකපාරටම කවීෂ දිහා බැලුවා.
"මොකක්ද මොකක්ද කිව්වේ"
"නෑ.. ඉතිං අදවත් නොයන පන්සල් වැඩක් තියෙනවද අනික ඉතින් කසාද බැන්දට පස්සේ අක්කගේ මුල්ම ඉල්ලීම නෙහ්"
"අනේ.. එයයිට ඒ ගැන කියලා වැඩක් නෑ මන් පස්සේ අල්ල ගන්නම්කෝ"
කවීෂ බාතෲම් එක ඇතුලට ගිහිල්ලා දොර හඩනැගෙන විදියට වහලා හෙමීට අගුල කරකවලා යාන්තම් ඇරියා. අම්මට හිකෙනවා. වාව් ඈ කකුලක් උස්සලා ඇඳ උඩින් තියලා ලා කහ පාට ජංගිය අදිනවා. පුක නම් සුදුම සුදුයි. පස්සට නෙරලා. හුත්තෝ මේකිගේ ලස්සන. පට්ට ගෙඩියක් හම්බවෙලත් අරූ පස්ස ගහන්නේ ඇයි. ඇත්තටම රන්මැණිකා කියනවා වගේ මූ පොන්නයෙක්දැයි කවීෂට සැකයක් ආවා. යාන්තමට ඇරුනු දොර අස්සෙන් කවීෂ ඈ දිහාම බලාගෙන හිටියා. ගල් දෙකයි පුකයි නම් මරේ මරු. කලු පොඩ්ඩක්වත් ගෑවිලා නෑ. හුත්තත් ඔය වගේ ඇති. ලෙවකාල අරින්නම හිතෙනවා. උදාරයා කියනවා වගේ වාසනා චක්‍රය ඔහු දිහාවටමලු කැරකෙන්නේ. කොහොමද නුවරඑළියෙත් එකියක් ඉද්දී. අම්මට හිකෙනවා කෙල්ල ටවල් එක පිටින්ම කොන්දෙන් නැවුනා. ටවල් එක ගලවලා ආයෙත් ගැටයක් ගහද්දී තන්දෙක දැක්කේ. අම්මෝ ලස්සන. පන්සලේ වෙහෙර වගේ. කලු පාට නිපල් එක කොත් කැරැල්ල වගේ. ඇදලා උරල උරලා බොන්න තිබ්බ නම්. ඈ මෙහෙම කරන්නේ මනුෂව අවුස්සන්න වෙන්න ඇති. ඒත් ඌ වේලිච්ච දර කොටයක් වගේ. ඕව මට පෙන්නපන් කෙල්ලේ ඌ මහ පුදුම හුත්තෙක්. මට මෙහෙම කරානම් අම්මප දැන්ම ඇදට පෙරලා ගන්නවා. ඈ එක කකුලක් බිමින් තියලා අනිත් කකුල උස්සලා ඇද උඩින් තිබ්බා. අම්මෝ.. හුත්තෝ සුදුම සුදු ගල් දෙකේ ලස්සන. අත්දෙකටම ක්‍රිම් හලාගෙන ගාන්න ගත්තා.
"ඕයි ඉක්මනට එනවා මටත් නාගන්න ඕන"
මනූෂගේ හඩ ආපු දිහාවට වනමලීත් හැරුනා. ඒ හුත්තට ගානක් නෑ. අනේ ඇත්තට රන්මැණිකා කියනවා වගේ මූ පොන්නයෙක්ද නැත්නම් කලකිරීමක්ද
"අනේ.. මනූෂ..මගේ පිටේ ක්‍රිම් ටිකක් ගාන්නකෝ"
"අනේ මට බෑ මල්ලිට කියලා ගාවගන්නකෝ"
වනමලී තරහෙන් පිපිරි පිපිරී ඇද උඩින් කකුල අරන් මේස කන්නාඩිය ලග තියෙන පොඩි ස්ටූල් එකෙන් වාඩිවුනා.
"අනේ.... ඕයි.. තමුසේ නම්...මල්ලී... මල්ලී.."
වනමලීට මලම පැනලා කියන්න කටට ආපු දේත් ගිල ගත්තා. තරහ පිරිච්ච මුහුන කණ්නාඩියෙන් පේනවා. ඔහොම ගියොත් නම් වැඩිවෙලා නොයා බමරේ ඔහු දිහාවට කැරකෙයි කියලා හිතුනා. ඇත්ත එලියට එද්දී මේකි ගෙදර යාවිද ඒත් එහෙම වෙන්න දෙන්නේ කොහොමද කෙල්ල දමලා ගහලා ගෙදර ගියොත් අර වලත්ත රස්තියාදු කාරයා ඇවිත් උස්සන් යාවි. වනමලීගේ හිත දිනාගන්න ඕනෑ යැයි පලමු වතාවට හිතුනා. රන්මැණිකේ ගමපුරා ප්‍රචාරය කරපු කතාත් මනූෂගේ යාළුවගේ පාටි එකත් මතක් වුනා. තවත් තවත් අය මතක් වුනා. කොහොම වුනත් වනමලීට තවත් කිට්ටුවෙන්න ඕනෑයයි හිතුනා.
කවීෂ ජොකා හෝදලා ප්ලාස්ටික් බාර් එකෙන් වනලා ටවල් එක උඩට කරලා ඇදගත්තා. ටවල් එකත් එක්ක පැටලිච්ච ජංගියක් බිමට වැටුනා. දාඩිය ගදත් එක්ක අමුතුම සුවදක් වහනය වුනා. නහයට තියලා ඉබලත් බැලුවා. අනිවාර්යයෙන්ම හෝදන්න අමතක වෙන්න ඇති. බාර් එකට ආපහු දාල ආයෙත් ගත්තා.
"මුන් රැට හුකාගත්දී ඇද බදාගෙන ඉන්නද"
ජංගිය ඉනේ ගහගෙන කණ්නාඩිය ඉස්සරහට ආවා. පිම්බිච්ච ඇගපත දැක්කාම පොඩි ආඩම්බරයකුත් දැනෙනවා. හැමදාම දූව වටේ දුවලා එක්සයිස් කරපු එකේ ප්‍රතිඵල. මස්ගොබ හොදට පිරිලා කලු මයිල් පවා යාන්තම් මෝදුවෙනවා. පපුවෙ නම් එක මයිලයක් නැහැ. ටවල් එක බඩටත් උඩින් ආයෙත් අදගත්ත කෙල්ලට හොදට පේන්න. ඒකත් වෙන ටවල් වලට වඩා ලොකු ඝන තුවායක් නොවේ. ගොඩක් සිනිදු තුවායක්. හෝටලෙන් දෙන හුත්තක් නෙහ්.
"ඕයි... මේ අක්කගේ පිටේ ක්‍රිම් ටිකක් ගානවා"
මනූෂ මේස පුටුවේ වාඩිවෙලා මොනවද ලියනවා.
"ඕනෑ නෑ... මල්ලී මම ගාගන්නම්"
කතාවට වනමලීටත් අප්සෙට්ට්. අම්මෝ කොල්ලගේ මූන පින්කැටේ වගේ. එහෙම චාන්ස් එකක් අතාරින්න ඇහැකැයි. ඉනේ තිබ්බ් වනමලීගේ ජංගිය මතක් වෙලා කාමරයට පැනලා කොට්ටේ අස්සේ ගහලා ආයෙත් ආව.
"අයියෝ... අක්කේ.. කෝ දෙන්න මන් ගාන්නම්... ඔයයි දැන් මගේ අක්ක නෙහ්"
වනමලී ඇස් කොනින් උඩ බලලා අතේ තිබ්බ ක්‍රීම් බෝතලෙන් පොඩ්ඩක් කවීෂගේ අල්ලට හැලුවා. කවීෂ ඇදගෙන හිටියෙත් සිනිදු තුනී ටවල් එකක් විතරයි. උඩුකය සම්පූර්ණයෙන්ම නිරුවත් වෙලා. පපුවේ මැද සුදු හම විතරයි. එක මයිලයක් නෑ. කොහොමත් කවීෂගේ අත් කෙල්ලෙක්ගේ වගේ සිනිදුයි. ඇයි ඉතින් කැත්තක් උදැල්ලක් අල්ලපු අත් නොවේ නෙහ්.
"මේවට අය කරනවා"
නාන කාමරයට ගිය මනූෂ දිහා බලාගෙන හෙමින් කිව්වා.
"ඒවා අයියන්ඩිගෙන් ඉල්ලගන්නවා"
"මසාජ් එකක් එක්ක නම් ගාන තව වැඩියි"
"මගේ සුදු මල්ලී නෙහ් උරපතු එක්ක රිදෙනවා"
"මූ හොදට මසාජ් කරන්න දන්නවා"
"නෑ එක්කෝ කමක් නෑ ක්‍රිම් ටික විතරක් ගාන්නකෝ"
ඈට ඔහුට කියා ක්‍රිම් ගාල මසාජ් කරගන්න ආසාවක් ආවත් කවීෂ වැරදියට හිතයි යැයි හිතුනා. අනික මනුෂ ඉදිරිපිට එහෙම කරගන්නත් මොකක්ද වගේ.
මනූෂ පෝන් එක කනේ ගහන් සාලේ පැත්තට ගියා. සංජේ කියන නම ඇහුනත් කවීෂවත් වනමලීවත් ගනන් ගත්තේ නෑ. ඉබ්බ දියට දැම්මාම මියෙන්ඤ්ම් කිව්වලු. ඔහු දෙපා පලල් කරලා ඇද විට්ටම පැත්තෙන් වාඩිවුනා. කකුල් දාන පැත්ත නිසා මෙට්ටෙයි විට්ටමයි එක ගානට තිබුනා. කන්නාඩි මේසේ තිබුනේ ඇද විට්ටම පිටුපස්සේ. ඔහුගේ දැත් වනමලීගේ උරහිස් දෙකෙන් තියද්දී ඈ ගැස්සිලා ගියා. බෙල්ලේ ඉදන් උරහිස් දෙකේ දෙපැත්තට දෑතේ අල්ලවල් ගෙනියද්දී පුදුම සනීපයක් දැනුනේ. කලින් පෙම්වතා ධනා අරහෙන් මෙහෙන් අල්ලල කිස් දුන්නට ඔහුගේ අත් මේ වගේ සිනිදු නෑ. ඔහු ඉඩ ලද හැම විටම තන් මිරිකුවත් ඈට මුලින් මුලින් පුදුම වේදනාවක් දැනුනේ. එහෙත් කවීෂ එහෙම නෑ. ඔහුගේ දෑත් උරහිසේ තියද්දිම අල්ලේ තිබ්බ සිනිදු ගතිය නිලුෂිගේ වගේ යැයි වනමලීට හිතුනා. ධනා කියන්නේ කොහොමත් මහ ගොරෝසු මිනිහෙක්. දෑතේ ඇගිලි බෙල්ල දෙපැත්තෙන් උඩට යද්දී ඇගේ හිරිගඩුත් පිපුනා. බෙල්ල දිගේ පහලට උරපතු දෙකේ ඉදන් දෑතේ වැලමිට්ට චුට්ටක් උඩට වෙනකන් ක්‍රිම් ගාගෙන ආවා. කවීෂගේ අල්ල ඇගේ අත්ගොබ සිනිදුවට ලාවට මිරික මිරික පහලට යද්දී පුදුම සනීපයක් දැනුනේ. දැන් නම් මසාජ් කරගන්නම හිතුනා. ඔහුත් ඇගේ දෑත් දෙපසට විහිදවලා ඈ එපා කිව්වත් අත්ගොබ වලට නෝමල් මසාජ් එකක් දෙන ගමන් ඇලපත දිගේ පහලට දෑත් යද්දී හිරිවැටිලා ගියා. ඈ කොන්ද පිටුපසට කරලා ඔහුගේ පපුවේ ගැවෙන නොගෑවෙන තරමට ඉබේම ලන්වුනා. ඔහුත් හරි ආශාවෙන් ක්‍රිම් ගාමින් ඈව මසාජ් කර කර කණ්නාඩිය දිහා බැලුවා. ඇගේ දෑස් අඩවන් වෙලා. කලින් දවසේ රෑ නිදිමැරුව නිසා වෙන්න ඇති. ඇගේ ටවල් එකේ ගැටේ තන් දෙකට උඩින් ගැට ගැහිලා තන් දෙක මැදින් තියෙන කානුවත් වැහිලා. ඒත් ඇගේ ටවල් එක ඉස්සිලා ගල්දෙක උඩට රෝල් වෙලා ඇකිලිලා. හීනි කලුරෝම පිරිච්ච සුදු ගල් දෙක දැක්ක ගමන් නිදැල්ලේ ටවල් එක ඇතුලේ හිටපු මල්ලිත් පනගහලා ආව. කවීෂ කන්නාඩිය දිහා බලල ඇගේ කිහිලි දෙපැත්තෙන් පහලට ක්‍රිම් ගාගෙන යද්දී ඈ පහලට නැවුනා. දිගැටි බෙල්ලේ ලස්සන දැක්කේ ඈ ඔලුව පහලට නවද්දී.
"අක්කේ.. ඔය ගැටේ පොඩ්ඩක් බුරුල් කරන්න"
ඔහු ඇගේ කනට කරලා කියන ගමන් පිටදිගේ දෑත් පහලට ගෙනිච්චා. අත් පහලට යද්දී ඈ ටවල් එකේ ගැටේ බුරුල් කරලා පහත් වෙලා දනහිස් දෙක උඩ නලල තියාගත්තා. කවීෂගේ අත් පහලට ඇවිත් ආයෙත් දෙතුන් වතාවක් උඩට ගියා. ඇගේ එක තනයක් බුරුල් වෙච්ච ටවල් එක අතරින් ලාවට පෙනුනා. කවීෂත් පිටදිගේ ගෙනිච්ච දෑත් ටික ටික ඇලපත දිගේ පහලට යද්දී වනමලී ආයෙත් ගැස්සිලා ගියා. ඇත්තටම ඈට කිතියක් දැනුනා.
"අනේ මට කිති.."
"අද කිති යවයි.."
කියන ගමන් ආයෙත් දෙපැත්තේ තන්වල ඇගිලි තුඩු ගාවමින් දෑත් පහලට ගෙනිච්චා. ඇඟේ හිරිගඩුත් පිපුනා. කොන්ද කෙලින් කරද්දී මෙච්චර වෙලා ටවල් එක ඇතුලේ කෙලින් වෙච්ච පොල්ල ඇගේ ඉනේ ස්පර්ශ වෙනවා දැනුනා. ඈට මොකක්දැයි එක පාරට හිතාගන්න බැරිවුනත් ඈ කණ්නාඩිය දිහා බැලුවා. ඔහුටත් ඇගේ මුහුණ දිහා බැලුනා. එතකොට තමයි බුරුල් වෙච්ච ටවල් එක අතරින් ඇගේ කලු නිපල් දෙකත් එක්ක තන්දෙක දැක්කේ. කවීෂ දෑත් ආයෙත් ඇලපත දිගේ පහලට යවලා හෙමින් උඩට ගෙනිච්චා. දන් නම් තන් දෙක මිරිකන්නම හිතුනත් හිත පාලනය කරගත්තා. ඈට මතක් වුනේ ධනා තන් මිරිකපු හැටි. කවීෂගේ පොල්ල ඉනේ ගෑවෙද්දී අමුතුම උණුසුමක් දැනුනා. මුලින් ඈ ගැස්සිලා ගියත් ඒ උණුසුමට ඈ ආශා කරා. ඒත් මනුෂගේ මල්ලිනේදැයි ආයෙත් හිතුනා. කවීෂගේ දෑත් ටිකෙන් ටික තන් දෙක දිහාවට එද්දී ඈට එරෙහි වෙන්නත් ලෝබයි. දෙවැනි මනමාලි නිලූෂි කැලේ. දෙපැත්තේ තන් අරම අත් ගෑවිලා යද්දිත් ඈ නිහඩ වූ විට ඈ එයට කැමති වෙන්න ඇතියි කවීෂට හිතුනා. මනූෂා තාම නාන කාමරයේ නානවා. දැන් නම් තන් දෙක මිරිකනම හිතයි.
"වෙන හුත්තක් වෙද්දෙන්"
දෙපැත්තෙන් අත යවලා කවීෂ තන් දෙක මිරික මිරික තන් පූඩුවත් මිරිකුවා.
"අනේ ... මල්ලී මොකද ඔය කරන්නේ"
කවීෂ දෙපැත්තේ කලවා වලින් ඈව තද කරන ගමන් ආයෙත් මුලුතනේම මිරික මිරික තන් පුඩුවත් මිරිකුවා.
"පිස්සුද ඕයි.. තමුසෙට.. "
ඈ එකවරම නැගිටලා කවීෂව ඇදට තල්ලු කරා. කවීෂත් උඩුබැලි අතට වැටෙද්දී ටවල් එකේ ගැටේ ලිහිලා ඇද උඩට වැටුනා. අම්මට හිකවෙනවා ටවල් එකත් උඩට උස්සන් පොල්ල කුඹගහක් වගේ නෙරලා තිබුනත් ධානාගේ තරමමයි හිතුන. ධනාගේ තරම් ලොකු කලු පාට ඇට දෙකක් නම් පෙනුනා ඒත් කූඩරම් ගහපු. පොල්ල ටවල් එකත් නෙරාගෙන උඩට මතුවෙලා. එත් එහෙම මතුවෙච්ච පලියට පොල්ලේ දිග පලල කියන්න පුලුවන්ද. ඈ කූඩාරම් ගහපු ටවල් එක දිහා ආශාවට බලාගෙන හිටියා. ඈ තාමත් හිතාගෙන ඉන්නේ ධනාගේ පොල්ල තරම් දඩාර් පොල්ලක් තවත් නැහැයි කියලා ඒත් කවීෂගේ පොල්ල පොට්ටනියේ තිබ්බ වගේමයි වගේ. කවීෂ එක පාරටම නැගිටල ටවල් එක හරියට ඇදන් කාමරෙන් පිටවෙලා සාලෙට ගියා. වුනේ මොකක්දැයි වනමලීට තාමත් හිතාගන්න බෑ.
"යන මලදානෙක ගිහිල්ලා රැ වෙන්න කලින් එනවා"
මනූෂ කොන්ඩේ පිහිද පිහිද නාන කාමරෙන් එලියට ආව. මාලිගාවට යන්න ඕනැයි ඈට මතක් වුනේ එතකොට. ඒක ඈ මාලිගාවට වෙච්ච බාරයක්. පලමු රාත්‍රියේ කසාද බදින මිනිහ එක්ක ඇදට යන්න කලින් මාලිගාවට ගිහිල්ලා දලදාව වැද පුදාගෙන එනවමැයි ඈ බාරවෙලා තිබුනා.
වනමලී - Wanamalee Wal Katha වේ සියලු කොටස් මෙතැනින් කියවන්න: https://walakatha.com/posts/wanamalee/episodes