වනමලී - Wanamalee 16 (Wal Katha 2025)
Wanamalee - Wal Katha 2025 continues with its sixteenth chapter, where Wanamalee’s seductive charm draws deeper attention.
2025-07-27 06:57:59 - Wal Katha
Wela Katha - Sinhala Wal Katha
Wanamalee - Wal Katha 2025 continues with its sixteenth chapter, where Wanamalee’s seductive charm draws deeper attention.
Wanamalee Sinhala Wal Katha වේ කලින් කොටස් කියවන්න මෙතනින්: https://walakatha.com/posts/wanamalee/episodes
දිනූෂට බත් කවපු එක හිතලා ෆැලැන් කරලා කරපු දෙයක් නොවුනත් එයින් ගොඩක් දේවල් වනමලී දැනගත්තා. ඇත්තටම දැනගන්න ඕන දේවල් ඔක්කොම දැන ගත්තා.
කවීෂගේත් නාමලීගේ සම්බන්දේ ගොඩක් පරන එකක්. දැන් නාමලී ගුරුවරියක්. රස්සාව අරන් දීල තියෙන්නෙත් මන්දිරාමයි. කවීෂ නිසා ඈ ගැඹිණියක් වුන බව ආරංචි වෙච්ච ගමන් අකුරැස්සේ මුදලාලි කෙනෙකුට බන්දලා දුන්නත් දෙන්නගේ සම්බන්දේ නම් කඩා ගන්න බැරිවෙලා. ඔය අතර මනුෂත් ලෙඩවෙන්න පටන් ගෙන. ඔහුට පිලිකාවක් ඇතැයි මන්දිරා දැනගත්තට පස්සේ කවීෂ ගැන හොයන්න බැරිවෙලා. ඔහුත් එක්ක නිතර නිතර කොළඹ යන්නයි කරාපිටි යන්නයි වෙලා. පොල්වත්තේ වැඩ ඔක්කොම කවීෂට බාරදීල. පොල්වත්ත බලාගෙන ඉන්න සිරිදාස කසාද බැදලා මංජුලා පොල්වත්තට එක්ක ආවා. නාමලීට බබා හම්බවෙච්ච කාලේ. සිරිදාසට අවුරුදු හතලිස් දෙකක් වුනාට මංජුලාට විසිපහයි. සිරිදාසගේ වයසෙන් භාගයයි. කවීෂ මංජුලා එක්කත් සම්බන්ධකමක් ඇතිකරන්. මේ වෙද්දී ඈ දෙදරු මවක්. වත්තේ උන් කියන්නේ නම් කොල්ලො දෙන්නම කවීෂගෙලු. දැනට අවුරුද්දකට කලින් කවීෂගේ හොදම යාළුවා උදාරයාත් කසාද බැදලා. කවීෂ ඌගේ ගෑණි රධීකා එක්කත් සම්බන්ධකමක් ඇතිකරන්. ඒකිට විතරයිලු තාම බබාල නැත්තේ. ඌට කසාදයක් කරලා දෙන්න හැදුවත් ඌ කැමති නෑ. ඔය අතරෙ තමයි නුවරඑළියේ ඉඩම සෙට් වෙලා තියෙන්නේ. වනමලී දැක්කට පස්සේවත් ඔහුගේ හිත වෙනස් වෙලා නෑ. ඒත් කවීෂගේ හිත ඇගේ ලස්සනට වෙනස් වේවි යැයි හිතලා මනූෂගේ අකැමැත්තෙන් ඔහුට බන්දන්න තීරණය කරේ. මොකද බුද්ධි අංශේ හිටපු මන්දිරාට කවීශගේ වලතු වැඩ ගැන හොද වැටහීමක් තිබුනා.
"බුදු අම්මෝ ධනාට දෙවැනි නෑ නෙහ්"
වනමලී දනාට අකැමැති වෙච්ච හේතු ගොඩක් අතරින් ප්‍රධාන හේතුව වුනේ ඌට හතරවටේ ළමයි හිටපු එක.
"ඔයා මෙහේට ගෙනාවේ ඔය සම්බන්දේ කඩලා මද්දුට ඔයාව බන්දලා දෙන්න. ඒත් ඕක ලේසියෙන් කඩන්න පුළුවන් දෙයක් නොවේ. මද්දුගෙන් ඔයා බඩ වුනොත් ඔක්කොම හරි කියලා අම්ම හිතනවා ඇති ඒත් මද්දු දැන් ඔය කිසි කෙනෙක් අතාරිනේ නෑ ඌගේ තියෙන වල්කමට ඔයත් බඩ කරාවි ඌට දැන් ඔයත් එක්ක හතරයි ඌට කියලා පෙට්ටිය කඩාගත්තත් බඩවෙන්න නම් එපා අක්කේ"
දිනූෂ කිව්ව විස්තරයෙන් කවීෂ ගැන අල්පමාත්‍රයක් හරි හොදක් තිබ්බා නම් විශ්වාසයක් තිබ්බ නම් පැහැදීමක් තිබ්බා නම් බලාපොරොත්තුවක් තිබ්බ නම් ඔක්කොම දියවෙලා ගියා.
කතාව ඉවර වෙද්දී පිඟානේ අන්තිම බත් ඇටේත් කාල පිඟානත් වේලිලා තිබුනත් දිනූෂ බත් කවපු අතේ මැනික් කටුවෙන් අල්ලාගත්තා. එතකොටත් ඇගේ අනිත් අත තිබුනෙත් ඔහුගේ බෙල්ල වටා ගිහින් වම් උරහිස උඩ.
"ඇයි..."
කොල්ල හිනාවක් දාගෙන මාපට ඇගිල්ල කටට දාගත්තා. එතකොටත් දෙන්න එක්ක බත් පිඟන් දෙකක් ඉවර කරලා.
"අනේ.. චූටී බඩගිනිද තව ටිකක් බෙදන් එන්නම්"
කොල්ල දෙපැත්තට ඔලුව වනලා දබර ඇගිල්ල කටේ දාගත්තා. කොල්ල ඇගිල්ලෙන් ඇගිල්ල උරාබිව්වේ පට්ට ආදරෙන්. පෙරේතයෙක් වගේ ලෙවත් කෑව. මුදු ඇගිල්ල කටේ දාගෙන උර උර ඇගේ මුද්ද දිහාත් ඇගේ දෑස් දිහාත් විටින් විට බැලුවා.
"මේ යකා මට බොරු කරේ මාලිගාවේ ඉදන් නෙහ්"
මුද්ද පුජා කරපු හැටිත් වනමලීට මතක් වුනා.
"අනේ.. චූටී.. ඔය ඇති ඇත්තටම බඩ ගිනිනම් තව ටිකකින් එහෙනම් කිරි එකක් හදලා දෙන්නම්"
"මට පිටි කිරි එපා"
"එහෙනම් මොන කිරිද ඕන"
"මවු කිරි"
"මවු කිරි... ඉල්ල ගනින් උබේ නෑනලගෙන්"
වනමලී සද්දෙටම පුටුව පස්සට කරලා නැගිටලා ගස්සගෙනම කුස්සියට ගියා.
"සුදු... අක්කෝ.. වතුර එකක්..."
ඇත්තටම වනමලීට හිතට තරහක් ආව. හැබැයි ඈ තරහා පිටකරේ දිනුෂ හරහා. කෑම බෙදාගෙන ආවේ වලන් වලින් හින්දා අවුලක් නෑ. පිගානත් හෝදලා දීනුෂට වතුර එකකුත් අරන් කාමරයට ගියා. ඌ තාමත් පුටුවේ වාඩිවෙච්ච ගමන්මයි.
"කෝ..."
"මෙන්න වතුර"
"මන් ඉල්ලුවේ වතුරද"
"එහෙනම් මොනවද"
"කිරි.. එකක්"
"අම්මපා... උබට ..."
දිනූෂගේ කන අනිත් පැත්ටටම මිරිකලා වතුර වීදුරුව තොල් ලගට කරා. කොල්ල ඇගේ ඉනවටා අතදාල බඩ දිහායින් අල්ල ගත්තා. කොල්ලත් වතුර එකත් හෙමින් හෙමින් උගුරු පහ හයක් බීල දැම්මා. ඒක පත ලොකු අසෝක ග්ලාස් විදුරුවක්.
"අපිට .. කොයින්ද පූසෝ උණු උණු මාලු එවා.. මද්දුටම දීපන්"
"දෙනවා මන් ඌට මාලු.. උබට දුන්නත් ඌට නම් දෙන්නෙම නෑ"
විහිළුවකට හෝ කවීෂ ගැන මතක් වෙද්දී දැන් දැන් හිතට එන්නේ තරහක් වේදනාවක්
"ඉතින් දෙන්නකෝ"
"මොනවද"
කොල්ල තාමත් ඇගේ ඉනවටා දාපු අත පහලට දැම්මේ නෑ. ඇගිලිවලින් බඩත් මිරිකන්න ගත්තා. කොල්ලගේ ඔලුවයි තන් දෙකයි අතර අගල් හයකට වඩා පරතරයක් තිබුනෙත් නෑ ඌට ඕන නම් තනයක් ලෙහෙසියෙන් කටට දාගන්න තිබ්බා. මොකද ඔහු පිටුවේ වාඩිවෙලා හිටියත් හිටගෙන ඉන්න ඇගේ තන් දෙක තිබුනෙත් ඔහුගේ නිකට මට්ටමේ. මොකද වාඩි වෙලා හිටපු පුටුවත් ටිකක් උස කැරකෙන පුටුවක්. ලැබ්වල තියෙන පුටු වගේ. ඒවට වටේ ඇදි නෑ. පස්ස විතරක් තියන්න පුළුවන්.
"කිරි..."
කොල්ල ඉල්ලුවේ ගොඩක් ආශාවෙන්. දිනූෂ වතුර ගෙනාපු වීදුරුව ඇගේ අතින් අරන් මේසේ උඩින් තිබ්බා.
"බෑ.."
"ඇයි.."
"එවා උබට තාම අයිති නෑ"
"එහෙනම් කාටද අයිති ලොක්කටද මද්දුටද"
එවා අයිති ලොක්කට වුනත් ඔහු ලෙඩ ඇදේ. ඒත් නුවරදී දැක්ක දෙයින් ඔහු ඈට එපාම වෙලා ගියා. කවීෂ ගැන ඇත්ත දැන ගත්තට පස්සේ ඔහු ලොක්කටත් වඩා එපා වුනා. එහෙනම් මේවා කාටද අයිති. ඈම ඇගෙන්ම ප්‍රශ්න කරා.
වනමලී පොත් මේසේ උඩ තිබ්බ දිනූෂගේ කලිසම බෙල්ට් එක බඩ මැදින් දාල ගාංචුව දැම්මා.
"නෑ... උන් දෙන්නට කවදාවත් දෙන්නේ නෑ"
"මාවත් ඒ ගොඩට දැම්මද"
කොල්ල ඇහුවේ ගොඩක් දුකින්.
"නෑ... පැටියෝ"
ඇත්තටම කසාද බැදල දවස් ගානක් වුනත් ඇගේ සිරුරට හිමිකාරයෙක් නැතිවෙච්ච එකට ඈටම පට්ට දුකක් දැනුනා. ඇගේ ඇස් වලිනුත් ගලාගෙන ආපු කදුළු කම්මුල් දිගේ බේරුනා. දිනූෂගේ උරහිස මත තිබ්බ අතයි පහලට එල්ල වැටිච්ච අතයි ඉබේටම ඔහුගේ හිස මත තිබ්බා.
"අඩන්න ... එපා... අක්කා.. ඔයාට මන් ඉන්නවා... ඒත් ඔයා කැමති නෑ..නෙහ් මාව.. පිලිගන්න..."
දිනූෂ කිව්වේ ලොකු හැගීමකින්. ඒත් කොල්ල කියන විදිහට ඒකව පිලිගන්න අකැමැත්තක් තිබුනේ නෑ. කොල්ලගේ කර්ල් කර්ල් කෙස් වල ඉදන් හැම දේටම ආසයි. ලොකු පයියට ඔක්කොටම වඩා ආශයි. චුටි චූටි මයිල් පිරිච්ච පපුව මැද ඔලුව තියාගෙන බුදියන්න පට්ට ආසයි. ඒත් ඈට නොතේරෙන මොකක්දෝ බැරියර් එකක් හිත ඇතුලේ තිබුනා. වනමලී එකපාරටම ඔහුගේ හිස තන් දෙක මැදට තියාගෙන බදාගත්තා. හිස මුදුනට උම්මා දීගෙන දීගෙන ගියා පට්ට හැගීමකින්. දිනූෂගේ මුහුන තන් දෙකට මැදිවෙලා දැනිච්ච උණුසුමට මෙච්චර වෙලා අඟර දඟර දදා සෝට අස්සේ හිටපු පොල්ල පැත්තකට පැනලා දකුණු කකුල දිගේ දරදඩු වෙන හැටි වනමලී අහම්බෙන් දැක්කා. කොල්ලගේ ඔලුව තවත් ගුලිකරලා බදාගත්තා. ඇගේ ඉන්වටා ගිය ඔහුගේ අත් තවත් මිරිකුනා. කොට නයිටිය යටින් අත ගෙනියන්න ආසා හිතුනත් කලින් වෙච්ච දේවල් එක්ක ඔක්කොම නැතිකරගන්න ඔහු කැමති වුනේ නෑ.
"අක්කා... උබ මට මෙච්චර ආදරේ නම් අම්මගෙන් මාව ඉල්ලපන් අක්කේ සත්තයි මගේ මැරිච්ච තාත්තා පල්ලා උබට කවදාවත් දුකක් දෙන්නේ නෑ"
කොල්ල කියවන්නේ ගොඩක් ලොකු හැගීමෙන්. කවීෂත් නුවරදී කිව්වේ එහෙමයි. ඒත් ගමට ආවට පස්සේ හැමදේම වෙනස් වුනා. ඒත් මේ චුටි කොල්ල එහෙම කියන්නේ ඌගේ ගමේදී ඌගේ ගෙදරදී. ඌගේ කාමරේදී
"උබ තාම ඉස්කෝලේ යනවා. ඉතින් මම කොහොමද උබව ඉල්ලන්නේ.."
ඇගේ දෑත් ටිකෙන් ටික බුරුල් වුනා. ඒත් ඇගේ ඉනවටා ගිය දැත්වල ඇගිලි තව තවත් මිරිකුනා. දෙතන මැද හිරවුන හිස ඇගේ දැත් ඉහිල් වෙද්දී ඉස්සරහට ඇවිත් ඇගේ දෑස් දිහා බෙල්ල උස්සලා බැලුවා. කර්ල් කර්ල් කෙස් අතර ඇගිලි එහේ මෙහේ යද්දී ඈ බෙල්ල පහත් කරලා ඔහුගේ දිලිසෙන ඇස් දිහා බලන් හිටියා. ඔහු ඉල්ලන දේ දෙන්න ඇගේ හිතට මොකක්දෝ බාධකයක් ඇවිත්. වම් අතට හිස හැරෙව්වත් දකුණු අතට හිස හැරෙව්වත් ඇගට හිරවෙච්ච දුහුල් නයිටියත් එක්ක වෙහෙර වගේ නිදහස් තන් දෙකත් මල් පොහොට්ටුවක් වගේ උල්වෙච්ච තන් පුඩුත් ඔහු දිහා බලාගෙන ඉන්නවා වගේ දැනුනා. ඔහුගේ දෙතොල් අතරට එක තන් පුඩුවක් හිර කරගන්න පට්ට ආසාවක් ඇති වුනත් වෙච්ච දේවල් එක්ක හිත ආයේ ආපස්සට ගියත් ඔහුගේ දෙතොල් පොපියනවා. දිවේ තුඩ නලියනවා. දිනූෂගේ ඇස් දිහාත් ලාවට ඇරුනු දෙතොල් දිහාත් යටිතොල උඩ තියෙන දිවේ තුඩත් වනමලී හොදින්ම දැක්ක. ඒත් දිනූෂට හිත්සේ තන් පුඩුව උරබොන්න ඉඩදෙන්න මොකක්දෝ බාධකයක් මතු වෙලා තිබුනා.
"ඉඩදීපන්.. කොල්ලගේ තොල් අතරට තන්පුඩුව තියපන්.. උරාගෙන බොන්න ඉඩදීපන්..."
හිතේ කොනකින් චූටි අසාවක් මතුවුනා. ශෝටේ පැත්තකින් යකඩයක් වගේ පොල්ල කලිසම දිගේ කනුවට බැහැලා. ඇගේ ඇගිලි කොල්ලගේ ඔලුවේ කෙස් අතරින් හැම තැනටම යනවත් එක්කම ඇගිලි වලින් තන් දෙක දිහාවට තෙරපන්න ගත්තා. ඇගේ දිහාවට හිස තෙරපනවා වගේ දිනූෂටත් හොදටම දැනුනා. ඔහු හිස වම්පසට බරකරා. තොල් වලට ඇගේ තන් පුඩුව ස්පර්ශ වෙන අයුරුත් දැනුනා. දිනූෂගේ දෙතොල් මැදට තන්පුඩුව හිරවෙද්දී ඈ නිකට ඔහුගේ ඔලුව උඩ තියාගෙන දෑස් තදින් වහගත්තා. දුහුල් නයිටියේ රෙද්දත් එක්ක
"චූස්... චූස්.. චූස්..චූස්"
හඩ ලවට ඇහෙනවා. කොල්ල දොතොල් වලින් තන් පුඩුව තද කරන ගමන් කට ඇතුලේ තියෙන දිවේ තුඩ තන් පුඩුව මත තියද්දි කරන්ට් එක වැදුනා වගේ. ඉනවට ගිය දෑත් ටික ටික පහලට ගිහින් නැවතුනේ ඇගේ තට්ටම් දෙක උඩ. ඇගිලි වලින් තට්ටම් පලු මිරික මිරික කොල්ල තවත් කට ඇරලා කලු රවුමටත් එහාට වෙන්න තනේ කට ඇතුලට ගත්තා.
"චූස්.. චූස්... චුස්..චූස්"
හඩ කලින්ටත් වඩා වේගයෙන් සද්දෙටත් ඇහෙනවා. කොල්ල පස්ස මිරික මිරික නයිටිය උඩින් පුකවටේ අතගාගෙනත් යනවා. දිනූෂගේ කෙස් අතරින් ගිය වනමලීගේ දෑත් කොල්ලගේ ඔලුව බදාගෙන දැස් තදින් වහගත්තා. පුක පැත්තේ තිබ්බ අත උර උරා ඉන්න තනේ උඩට ආවා. පුටුව උඩ වාඩිවෙලා හිටපු දිනූෂගේ දෙපා ඇගේ දෙපා පසුපසට දාල වලලුකරවක් එක්කරලා ගැටයක් දාගත්තා. තවත් අගලක් ඔහුට ලන් වෙද්දී දෙන්න අතර සෙන්ටිමීටරයකවත් හිඩසක් තිබුනේ නෑ. ඔහු ගොඩක් ආදරෙන් තනේ වටේ ඉබ ඉබ තනේ පාමුලින්ම අල්ලාගෙන මිරිකුව. අනිත් අතිති අනිත් තනෙත් මිරිකුවා. උර උරා බීපු තනේ තන් පුඩුව වටේ කලු රවුමටත් එහායින් කෙලවලින් නැහැවිලා. දුහුල් නයිටිය අතරින් උඩට නෙරපු තන්පුඩුවයි කලු රවුමයි තනේ වටේටයි විනිවිදව පේනවා. කොල්ල මුලු දිවම එළියට දාල තනේ පාමුල ඉදන් තන්පුඩුව දක්වා දිව අරන් යනවා අනිත් අතින් රබර් බෝලයක් මිරිකනවා වගේ මිරිකන්නත් ගත්තා. තන මිරික මිරික විටින් විට තන්පුඩුව ඇගිලි දෙකෙන් තද කරලා රවුමට අඹරනවා. චූටි වේදනාවක් දැනුනත් පුදුම සැපක් දැනෙන්නේ. මුලු තනේම කෙල වලින් නෑව්වා. කොල්ල ආයෙත් පපුව මැදට දිග උම්ම එකක් දුන්නා. හිස් උඩ නිකට තියාගෙන කොල්ලගේ තන් ඉරිල්ල රස විදපු ඈගේ දෑස් විවර වෙලා ඔලුව උස්ස ගත්තා නිකට තන් දෙක මැදින් පහලින් තියන් හිටපු දිනූෂ බෙල්ල උස්සලා ආයෙත් ඈ දිහා බැලුවා.
"මගේ... සුදූඌඌ.. මලී.... අක්කා.... චූටි වරදක් කරාට අවුලක් නැද්ද"
ඌට හිතුනු දේ බලෙන් හරි ගන්න ආස දිනූෂ එහෙම අහපු එකත් ලොකු දෙයක්. ඔහු තනේට දුන්න සැප දැස් තදකරන් විදපු ඈට නොසතුටක් හිතට දැනුනා.
"මොකක්ද... නයිටිය ගලවන්න බෑ"
"නෑ..ඈ...ඈ...ඈ..."
"එහෙනම්"
"නයිටිය චුට්ටක් තෙමුනට කමක් නැද්ද....නයිටිය කිව්වේ බ්‍රෙස්ට් එක වටේ"
කොල්ලාගේ කෙලවලින් නෑවිලා කොල්ල දීපු සැපට හුතු ජූස් ලීක් වෙච්ච නයිටිය කොහොමත් මාරු කරන්න වෙනවා
"අනේ... මට නයිටි මාරුකරන්න බෑ.."
"අනේ... සුදු.. අක්කෝ.. මේක මාර ෆීලින් එකක් ඔයාට දැනෙයි... මන් මෙක දැක්කේ ෆිල්ම් එකකින්.. "
ෆිල්ම් කතාව කිව්වට පස්සෙ ඇත්තටම ලොකු කුතුහලයක් දැනුනා. මෙච්චර වෙලා ගොඩක් ඉවසීමෙන් තනේට දීපු සැපට කලව දිගේ හුතු ජුස් ලීක් වුනත් එක්ක. කොල්ල මෙහෙම කෙල්ලන්ට සැප දෙන්න කොහෙන් ඉගෙන ගත්තත් ෆැක්ටිකල් දැනුමක් තිබුනේ නැ. ඒක මුලදී මුලදී තනේ උරද්දී දැනුනත් චුට්ට වෙලාවකින් ක්‍රමේ අල්ල ගත්තා. සමහර විට වල් කතා බ්ලු බලලා සෙක්ස් මූවිස් බලලා ඉගෙන ගන්න ඇති.
"මගේ..වස්.තු..ප්ලීස්."
තන් දෙක පහලට උම්ම දෙදී පින්සෙන්ඩු වෙද්දී ඈ ඔහුගේ කන මිරිකලා හිස තන් දෙක මැදට තියලා තදකරා. කොල්ලට දැනිච්ච සතුටට දෙපැත්තේ තන් පුඩු මුදුනටම මාරුවෙන් මාරුවට උම්ම දුන්නා.
"හැබැයි... මීට වඩා එහාට නම් යන්න බෑ"
"ඔයාගේ කැමැත්තක් නැතුව මන් කොහේවත් යන්නේ නෑ"
දිනූෂ තවත් උම්මා එකක් දීල මේස උඩ තිබ්බ වතුර වීදුරුව ගත්තා. උර උරා හිටපු තනට උඩින් විදුරුවේ යට පැත්ත තද කරලා තන වටේටම වතුරෙන් තෙමුව. එක තනයක් සිනිදු දුහුල් නයිටියෙන් වැහිලා තියෙද්දියි අනික තන වටේ වතුරෙන් තෙමිච්ච නයිටියෙන් වැහිලා තියෙද්දියි වෙනස හොදින් පෙනුනා. එකක් විනිවිදව පෙනුන අනික පොනි පෙනී නොපෙනී වගේ පෙනුනා. තෙමිච්ච තනේ වටේ තිබ්බ කලු රවුමේ තැනින් තැන උඩට නෙරාගෙන ආපු කලු පාට චුටි චූටි ගැටිති පවා මතුවෙලා පෙනුනා. තෙමිච්ච තන්පුඩුව කලු පාට පොහොට්ටුවක් වගේ උඩට නෙරල පෙනෙද්දී තවත් ලස්සනයි. වතුර පාරත් තන්දෙකෙන් බඩදක්වාම තෙමීගෙන පහලට අවා.
"අනිත් පැත්තටත් ඕන තව චුට්ටක් වතුර තිබ්බ නම් මයිල් බුසිය වෙනකම් තෙමන්න තිබ්බා"
This Wala Katha dives into a steamy encounter that blurs the line between longing and fulfillment.
දිව දික් කරලා තන් පුඩුව උඩින් තියද්දී කරන්ට් එක වැදුනා වගේ ගැස්සිලා ගියා. කොල්ල ඇගේ ඉනට උඩින් දෙපැත්තෙන් අල්ලන් තන පුඩුව විතරක් තොල් වලට තද කරද්දීම ඔහුගේ තොල් වල උණුසුම ඇයට හොදින් දැනුනා. ඈ ඔහුගේ උරහිස් ලාවට මිරිකන්න ගත්තා
"චූස්..චූස්..චුස්...චුස්"
සද්දෙ පිටකර කර තන් දෙක උරද්දී කම්මුල් දෙපැත්තෙන් වලත් ගැහෙනවා. කලින්ට වඩා සැපට දැනෙනවා. කිහිප වතවක් එක දිගට උරලා උරල නොතිමිච්ච තනේ උඩින් අනිත් අත තියලා රබර් බෝලයක් මිරිකනවා වගේ මිරිකන්න ගත්තා. දිනූෂ වේගයෙන් වේගයෙන් තන් පුඩුවට දිවේ තුඩින් ගහගෙන ගහගෙන යද්දි ඔහුගේ උරහිස් අල්ලාගෙන තිබ්බ වනමලීගේ දෑත්වලින් උරහිස් තදින්ම මිරිකුනා.
"ආහ්..ම්හ්..ආහ්..ආහ්"
ඈ ලාවට කෙදිරි ගාන්නත් ගත්තා. ඒත් දිනූෂ නොනවත්වා දිවේ තුඩින් ගහගෙන ගහගෙන ගියා. මුලු කටම ඇරලා තනේම කට ඇතුලට දාගන්න බැලුවත් බෑ. තනෙන් තුන්කාලක් එලියේ. තොල් වලින් ලිස්ස ලිස්සා තන් පුඩු දිහවට ආවා ආයෙත් තනෙන් කාලක් කට ඇතුලට දාගෙන ලිස්ස ලිස්සා ආව. මෙහෙම තුන් හතර වතාවක් කරද්දී නැති කිරිත් එළියට එනවා. මෙන්න මෙහෙම ෆිලින් එක දෙද්දී නම් නයිටිය ගලවලා කකුල් පලල් කරලා දෙන්නත් හිතෙනවා. ඒත් මන්දිරා විරුද්ධ වුනොත් ඔක්කොම ඉවරයි. ඒකට වේලවක් ඒවී. එතකන් ඉවසන්න වෙනවා. ඇගේ අවධානය බිදුනේ හීතල වතුර පාරක් තනෙ ඉදන් ගලාගෙන යද්දී. දිනූෂ කලින් තෙමපු තනේ මිරික මිරික විදුරුවේ ඉතිරි වෙච්ච වතුර අනිත් තනේ උඩට වක්කරන්න ගත්තා. කලින් වතාවටත් වඩා ගලාගෙන ආපු වතුර පාර නැවතුනේ හුත්තට උඩින් මයිල් බූසිය ලග. කලු මයිල් තෙමිච්ච නයිටිය අතරින් ලස්සනට පෙනුනා. දිනූෂ දාඩාස් ගාල සැනෙන් වතුර වීදුරුව තියලා මුලු කටම ඇරලා වතුර බේරි බේරී තියෙන තනෙ කට ඇතුලට දාගෙන චූස් චූස් හඩදීගෙන උරනවා. ඒ පැත්තේ නයිටියේ පටියත් අත දිගේ පහලට වැටිලා. තන් දෙකට වදින සැපට වනමලී මත් වෙලා වගේ හිටියේ. නිලූෂි එක්ක හිටියනම් ඈ මෙලහකටත් හුත්ත ඇගිල්ලෙන් ටියුන් කරන්න පටන් අරන්. ඒත් මේ තන්දෙකට දීපු සැප නම් ඈට මෙතෙක් කාගෙන්වත් ලැබිලා නැ. දිනූෂ ඇගේ නයිටියේ පටියට උඩින් උඩ බාහුවෙන් අල්ලාගෙන තන් පුඩුව දත් වලින් හෙමින් චුට්ටක් රිදෙන්න හැපුවා
"ආහ්... ඌයි.. පැටි.. යෝ.. ඕ..ඕ.. ම්හ්.. තව පාරක්.. ම්හ්. ආහ්."
වනමලී කෙදිරි ගගා ඔහුගේ හිස කෙස් දෑතින් මිටිකර කර අදිනවා. දිවේ තුඩින් වේගයෙන් වේගයෙන් තන්පුඩුවට පහර දුන්නා. ඇගේ කම්මුල දිනූෂගේ හිස මත තියාගෙන දෑතින් කලින් වගේ කෙස් ගුලිකර කර අදිනවා. ඈට නම් දැන් පිස්සු වගේ. ඈ හිටියේ උමතුවෙන්. කම්මුල හිසමුදුනේ අතුල්ල අතුල්ල විටින් විට උම්මත් දෙනවා. එකවරම ඈගේන් දැනිච්ච වෙනසත් එක්ක ඔහුත් තන් හප හපා උර උර හොරෙන් වනමලී දිහාවට ඇහැ දැම්මා. ඈ කම්මුල් හිස මුදුනේ අතුල්ලනවා. ඔහු තනේ උර උර නයිටියේ පටියට උඩින් තිබ්බ අත හෙමින් හෙමින් පහලට අතුල්ලගෙන ආවා. ඒත් වනමලීට ගානක් නෑ. ඈ ඉන්නේ හොදම මෝලෙන්. අත පහලට එද්දී නයිටියේ පටිය වැලමිටටත් වඩා පහලට ආවා. තන් පුඩුවටත් වඩා නයිටිය එක පැත්තකින් පහලට වැටිලා තනයක් නිරාවරණය වුනා. අනිත් පැත්තේ නයිටියේ පටිය උරහිසට පොඩ්ඩක් පහලින් රැදිලා තිබුනා. දිනූෂ නිරාවරණය වෙච්ච තන් පුඩුව කටේ දාගත්තේ නෑ. අනිත් තනේ වැහිච්ච නයිටිය චුට්ටක් දත් වලින් ඇදලා උර උරා බොන්න ගත්තා. වනමලීට නම් පිස්සු වගේ.
"ආහ්..ම්හ්..ම්හ්..ආහ්.. චූ..ටි..යෝ.ඕ..ඕ..ඕ ..ම්හ්..ම්හ්.. උ..බට ආ.. දරෙ.යි.. පැටියෝ..ඕ"
හිස මුදුන ඉබ ඉබ කොන්ඩෙන් අදිනවා. නයිටියේ උඩින් ඇද්ද ගමන් ඒ නයිටියේ පටියත් වැලමිටට වැටුනා.
නයිටිය දෙතන සම්පූර්ණයෙන් විවර වෙමින් තන් දෙකෙන් පහලට වැටුන. දිනූෂගේ කලිසම් බෙල්ට් එක කලින් බැදගත්තේ නැත්නම් නයිටිය ඇගේ දෙපතුලටම වැටෙනවා. හොද වෙලාවට මොකක්ද කඩාගෙන වැටෙනවා වගේ නයිටිය වැටිලා තද කරපු බෙල්ට් එක ලගින් නතර වුනේ.
"අම්මෝ.. තන්.. දෙකේ ලස්සන.."
රන්වන් පාට එක ලග ලග තියෙන චූටි වෙහෙර දෙකක් වගේ. තන් පුඩු උල් වෙලා කෙල වලිනුයි වතුරෙනුයි නැහැවිලා. චූටි චූටි ගැටිති කලු රවුමේ හැම තැනම උඩට නෙරලා තිබුනා.
දිනූෂ දන්නවා ඉක්මන් නොවුනොත් වෙන දේ ඔහු නිරුවත් තනේ පුලුවන් තරම් කට ඇතුලට දාගෙන උර උරා දත් වලින් තන් පුඩුව හපන්න ගත්ත. අනිත් අතින් අනිත් තන බෝලයක් වගේ මිරික මිරික තන් පුඩුත් ඇගිලි දෙකෙන් මිරිකන්න ගත්තා. එකපාරටම දැනුනු උනුසුමෙන් ඈ තවත් උමුතු වුනා. දිනූෂගේ කන් ඇද ඇද හයියෙන් කෙදිරි ගානවා
"ත..ව.. උ..ර..පන්.. වි..ක.. වි..ක හප..පන් චූ.ටි..යෝ.. ම..ගේ වස්..තු..වේ.. ම්හ්. උ .. බ. ඉ..ව..ස...ප..න්.උ බ ... ත...ම..යි ම..ගේ මි..නි..හා.. ම්හ්..ම්හ්"
වනමලී වියරුවෙන් වගේ එක අතකින් පිට අතගගා අනිත් අතින් ඔහුගේ පපුව අත ගාන්න ගත්තා. ඈ ඉන්නේ හොදම මෝල් අමාරුවෙන්. උස්සගෙන ඇදට දාල හුකන්නත් පුළුවන් යැයි දිනූෂට හිතුනා ඔහුත් තන් දෙකට කටිනුයි දිවෙනුයි අනිත් අතෙනුයි සැප දෙන ගමන් දකුනු අත පහලට දැම්මා. තන් පුඩුව චුට්ටක් රිදෙන්න හපද්දී ඇහෙන නෑහෙන ගානට ඌයි යැයි ඇදලා පැදලා කිව්වත් ගානක් නෑ ඈටත් ඕන දැන් තන හපා ගන්න. තනේම කටේ දාගෙන චූස් චූස් ගගා උර උරා පහලට දැම්ම අතින් නයිටියත් උඩට අකුලගෙනම කලවා පිටුපසින් අතගා ගෙනම ආවා. ඒක නම් වනමලීට තවත් පිස්සු වගේ. හුත්තෙන් වැක්කෙරෙන ජූස් කලවා ඇතුල් පැත්තෙන් බේරෙනවා. ඈ මුලු වෙරම දාලා ඔහුගේ කෙස් මිරිකනවා. ඔහු අනිත් තනේ මිරික මිරික තිබුනු අතත් පහලට දාල නයිටිය ඇතුල් පැත්තෙන් කලවා දිගේ අතගාගෙන ආවා. හපලා හපලා තන් දෙක වටේම තැනින් තැන රතුවෙලා දත් පාරවලුත් හැම තැනම. දැන්නම් තන් දෙකෙන් විතරක් සැනසෙන්න පුළුවන් වුනේ නෑ. දිනූෂ තන් දෙක අත් හැරලා පස්ස පොඩ්ඩක් උස්සලා වාඩිවෙලා හිටපු පුටුවට පයින් ගැහුවා පුටුවත් තල්ලුවෙලා පස්සට යද්දී තන් දෙකේ ඉදන් පහලට ඉබ ඉබ නයිටිය අස්සට රිංගපු ගමන් හුතු ජූස් බේරෙන හුත්ත මැදටම කට තියාගත්තා. එක පාරටම වෙච්ච දෙයින් බෝම්බයක් පිපිරෙනවා වගේ ඇගේ තද කරගෙන හිටපු හැගීම් පුපුරා ගියා
"ආහ්... ම්හ්..ම්හ්..ආහ් ම..ගේ චූ..ටි..යා.. උ.. ර.. ප.. න් ව.ස්තු..වේ"
කාමරේ පිරෙන්නම කෙදිරිගාන්න ගත්තා. කෙදිරිගාගෙන මේසේ දාරෙන් දෙපැත්තෙන් අල්ලගෙන දෙපාත් පලල් කරගෙන පස්සට වුනා. දිනූෂ ඇගේ කලවා දෙකෙන් බදලා අල්ලාගෙන මුලු දිවම එලියට දාල හුත්තේ යට ඉදනු උඩටම දිව ගෙනියනවා. හුත්තෙන් ලීක් වෙච්ච හුතු ජුස් කලවා දෙකෙයි පුක පැත්තෙයි හැම තැනම. ඇගේ දෙපා මැද ඇන තියාගෙන බෙල්ල උස්ස උස්ස හුත්ත ලෙවකන දිනූෂට නයිටිය විනිවිදව එන ලයිට් එලියෙන් යාන්තම් ඇගේ දෙප පෙනුනා. හුතු තොල් ඇද ඇද උරද්දී නම් වනමලීට තවත් ඔලුව කෙලින් කර කර ඉන්න බැරිවුනා. ඇගේ කෙදිරිලා මුලු කාමරෙම පිරිලා ගිහිල්ලා. වනමලී කොච්චර ඉවසන් හිටියත් සීමාව පැන්නුවට පස්සේ වක්කඩේ කැඩුවා වගේ. ඈ තවත් පස්සට වෙලා දෑත් වැලමිටෙන් නවලා මේස උඩට අරන් ඔලුව ගහගත්තා. දිනූෂත් හුතු තොල් ඇද ඇද උර උරා එක වරම හුත්තේ මුදුනේ මෑ ඇටේට කට තියලා උරනවා. වනමලී ඔලුව උස්ස උස්ස දෑතේ යටිබාහුවට ඔලුවෙන් ගහගෙන ගහගෙන ගියා. එදා ධනා හුත්ත උරද්දි වත් මද්දු උරද්දි වත් මෙහෙම සැපක් ලොවෙත් ලැබුනේ නෑ. සමහර විට හිතේ තිබ්බ හැගීම් එකපාරට පුපුරා ගිය නිසා මෙහෙම වෙන්න ඇති. දිනූෂ හිටියේ නම් ලෝකේ දින්නා වගේ සතුටින්. ඈ දැක්ක වෙලාවේ ඉදන් ඇගේ හුත්තට දිව දාන්න කොච්චර පෙරුම් පිරුවද කොච්චර අතේ පහරවල් ගැහුවද. ඇගේ කෙදිරිලි කාමරේ දෙවනත් කරද්දී හුත්ත උරන චූස් චූස් හඩත් විටින් විට පැතිරෙනවා. හුතු ජූස් ඔහුගේ කෙලත් එක්ක මුසු වෙලා ඇගේ කලවා දිගේ බේරෙනවා. දිනූෂ ඇගේ පුක් පලු දෙකෙන් අල්ලන් දිව දික් කරලා දිවෙන් හුත්තට හත් අට පාරක් ගහන්න ගත්තා. අම්මෝ වනමලීගේ කෙදිරිලී කාමරයම දෙවනත් කරනවා.
"ආහ්...චූ..ටි..යෝ.ඕ..ඕඕ..ම්හ්...ආහ්.ම්හ්.මගේ... ව..ස්තු... ම්ම්හ්.. ආහ්.. ආ..ද.රෙ..යි.. උබ.. ට.. ගො..ඩ...ක් ආ..ද..රෙ..යිම්හ්..ම්හ්"
හුත්තෙන් හුතු ජූස් එක්ක කෙලයි කවලමේ බේරෙද්දී ඔලුව උස්ස උස්ස දිවෙන් ගහන පාරත් "චරක්..චරක්"
යන හඩත් පැතුරුනා. ආයෙත් හුතුතොල් ඇද ඇද උරනවා. දිවේ තුඩ හුතු තොල් දිගේ උඩට පහලටත් යවනවා . බෙල්ලත් උස්ස උස්ස දිවම එලියට දාල හුත්තටත් පහර දෙනව. තවත් ඈට ඉවසන් ඉන්න පුලුවන් වුනේ නෑ.
"ආහ්..ම්හ්..අ.නේ..පැ..ටි...යෝ....ඕ..ඕ.ම්හ් බෑ.හෑ..ම්හ්...ම්හ්..ම්හ් ආනේ... ම්හ්..ම්හ්..ආහ් ම්හ්. ආහ්.. ව...ස්..තු.. වේ.ඒ... ඒ... ම්හ්.ම්හ්.ම්හ්.. ආහ්..ම්හ්.ම්හ්.ම්හ් ආහ්...ආ...ආ.. ආ..ආ"
මෙහෙම තත්වයකට මීට පෙර කවදාවත් දිනුෂ මුහුන දීල තිබුනේ නෑ. ඒත් මෙහෙම එක දිගට කෙදිරි ගාන්නේ ඇගේ සුරතාන්තයක් ආසන්නයේ බව දිනුෂ වල් පත්තර විඩියෝ වලින් දැනගෙන තිබුනා. ඔහු ඇගේ කෙදිරිල්ල වැඩිවෙනවත් එක්කම හුත්තට කට තියල් උරාගෙන උරාගෙන ගියා. දිනූෂගේ වැඩෙන් තවත් ඈට ඉවසන්න බැරි වුනා. කෙදිරිල්ලත් එක්ක හුස්ම ගන්න වේගෙත් වැඩිවුනා. මුලු ඇගේම තියෙන ශක්තිය මුදාහැරියා වගේ ජුස් ගංගාවක් මුදා හැරියා. දිනුෂගේ මුහුනෙ හැමතැනම. ඈ දෑස් තද කරන් තවත් මොහොතක් මේසෙට නලල තියාගෙන හිටියා. ඔහු ඇගේ හුත්ත මැදට දිග උම්මා එකක් දීල නයිටිය ඇතුලෙන් එලියට ආවත් ඈ තාමත් හිටපු විදියටම හිටියා.
"මගේ.. සුදූ.. අක්කේ."
ඇගේ බෙල්ල පහලින් පිට දිගේ අතගාගෙන අත පහලට එද්දී දෑස් ඇරලා උඩ බැලුවා. අම්මෝ.. කොල්ල ලෝකයක් දිනුවා වගේ ඉන්න හැටි. පෙට්ටිය කඩන්න දුන්නොත් කොහොමට ඇද්ද. ඔහුගේ සතුට ඇයට මැවි මැවී පෙනුනා. හුකලා හුකලා බඩට දරුවෙක් ඇවිල්ලයි දැනගත්තොත් ගම වටේ උස්සගෙන දුවයි. ඒ තරම් සතුටක් ඔහුගේ මුහුනෙන් පිරිලා ඉතිරිලා තිබුනා. හුතු ජූස් ගිහිල්ලා සුරතාන්තයට ආවට පස්සේ ඇගේ හිතටත් පුදුම සැහැල්ලුවක් දැනුනා. වනමලී මේසෙට ගහගෙන හිටපු කොන්ද කෙලින් කරේ දිනූෂව ඇදලා බදාගෙන. ඈත් කොල්ලව බදාගෙන කම්මුල් දෙපැත්තටයි බෙල්ල දෙපැත්තටයි දිගටම උම්මා දීගෙන දීගෙන ගියා.
"චූ..ටී... චූටී.. "
දොරට ගහන හඩත් එක්ක මන්දිරාගේ හඩ ඇහුනා. දිනුෂට උතුර දකුන මාරු වුනා. නයිටියේ උඩ ඉදන් යටටයි පුක පැත්තයි වතුරෙනුයි කෙලවලිනුයි ජූස් වලිනුයි පෙගිලා. දිනූෂ ඈවත් ඇදගෙන මනුෂගේ කාමරය දිහාවට දුවගෙන ගියා
"අලුත් නයිටියක් දාගෙන කාමරේ දොර වහන් නිදාගන්න"
ඈවත් මනූෂගේ කාමරයට තල්ලු කරන් ඔහු ඉස්සරහට ගියා
"ඉන්න අම්මේ පොඩ්ඩක්"
වනමලී කාමරයට ගිය ගමන් ලයිට් දාගෙන අල්මාරියෙන් තවත් නයිටියක් ඇදගෙන ලයිට් එක නිවලා ඇදට පැන්න. මුනින් අතට නිදාගෙන රෙද්ද ඔලුවේ ඉදන් පොරව ගත්තා. දිනූෂ ඉස්සරහ දොර ඇරියෙත් ඇගේ කාමරේ ලයිට් නිව්වට පස්සේ. වනමලීට මතක් වුනේ කවීෂ එක්ක නුවරදී ඩිනර් එක ගන්න රෙස්ටුරන්ට් එකකට ගිය ගමන.
"කොයි වෙලාවෙද මන් ඇවිත්"
"පාඩම් කර කර ඉද්දී නින්ද ගියා අම්මේ"
"කෝ.. අක්කා"
"එයා අට වෙද්දිම නිදි"
"කෝ.. මද්දු ආවද.."
"නෑ.. "
"නොදකින් බල්ලා ඌ පොල් වත්තටත් ගිහින් නෑ මොන මගුලක ගිහින්ද දන්නේ නෑ"
"අම්බලන්ගොඩ ඇත්තේ"
"එකි විතරයි තාම මුගෙන් බඩ නොවුනේ ඒකත් හෙට අනිද්දාම කම්ප්ලීට් කරයි.. පව් අර කෙල්ල මන් හින්දා අමාරුවේ වැටුනේ... ගිය ආත්මෙ කරපු පව් වලට තවත් පවු එකතු කරගත්තා"
මන්දිරා ගොඩක් දුකින් කියවගෙන යන හඩ වනමලී හොදට කන්දීගෙන හිටියා.
"ඇත්තටම පව්"
මන්දිරා ගැන පලවෙනි වතාවට දුකක් දැනුනා. ඇගේ සෙරෙප්පු හඩ ඇගේ කාමරය පැත්තට යයි හිතුවත් අඩවල් කරපු දොරත් ඇරගෙන කාමරේ ලයිට් එකත් දාගෙන ඇද ලගට අවා
"මගේ.. සුදු.. මැණික නිදිද..."
වනමලීගේ හිතට කරන්ට් එකක් වැදුනා වගේ. මන්දිරා ඇගේ පිටට අත තියාගෙන ඇදෙන් වාඩි වුනා. මුනින් අතට නිදාගෙන හිටි වනමලීට සුදු මැණික කියද්දී ඇගේ හදවත නැවතුනා වගේ දැනුනා. මොකද ඈයට ඔක්කොම මලී මලී කිව්වත් ඇගේ අම්මා ගොඩක් වෙලාවට ආදරේට කතාකරේ මැණික කියලා. සුදු මැනික කියද්දී හිත පිච්චිලා ගියා වගේ දැනුනා. ඇගේ පිටදිගේ දෙතුන් වතාවක් උඩට පහලට ගිය අත ඇගේ ඉන උඩින් නැවතුනා. ලොකු හුස්මක් ගන්න හඩත් වනමලීට ඇහුනත් ඈ නොසෙල්වී හිටියා.
"මේ වලත්තයට උබව බන්දලා මට තවත් පවක් පුරවගන්න බෑ කෙල්ලේ.."
ඈ හිමින් හෙමින් මුමුනන හඩත් ඇයට ඇහුනා. මන්දිරා තවත් විනාඩියක් ඇගේ පිට අතගගා ඉදලා ලොකු හුස්මක් අරන් ඇදෙන් නැගිට්ටා.
"අම්මෝ..."
හොද වෙලාවට නයිටිය මාරු කලේ. අර තෙත නයිටිය ඇදගෙන හිටියා නම් ඔක්කොම මාට්ටු. අම්මෝ දිනූෂගේ මොලේ කොල්ල නැත්නම් ඔක්කොම ඉවරයි. එහෙනම් දෙන්න එක්කම මාට්ටුයි. මන්දිරා අච්චර ආදරෙන් කතා කරලා යද්දී තවත් නිදිවගේ ඉන්න හිතට හරි නෑ වගේ දැනුනා. හිස ඔසවලා ඇයට පිටුපා යන මන්දිරාගේ පස්ස ඇයට පෙනුනා. සාරියේ පස්ස තියෙන හරිය නම් පොඩිවෙලා තිබුනට අනිත් හරිය ඇදගෙන ගියා වගේමයි ස්පිරිතාලේ ගද නම් නහය කඩාගෙන ගියා.
"අම්මා...."
ඈ කාමරයේ ලයිට් එක නිවන්න කලින් වනමලී ඇදෙන් නැගිට්ටා.
Find more unforgettable Wela kathaa like this only at WalaKatha.com — your source for Sinhala adult fiction.
ඊලග කොටස ආව ගමන් කියවන්න මෙතනින් අපේ Telegram Channel එකට Join වෙන්න: https://t.me/+PVvTyldrqFtkMGY1