වනමලී - Wanamalee 5 (Threesome Wal Katha)
වනමලී - Wanamalee 5 (Threesome Wal Katha) | Enjoy the latest Sinhala wal katha with exciting threesome stories.
2025-02-21 13:08:10 - Wal Katha
Akka Wal Katha Sinhala
රෙස්ටුරන්ට් එකේ ඉදන් නවාතැන් ගත් කබානාවට එන්න එච්චර වෙල නොගියත් ඈ නිහඩවම හිටියා. මනූෂට ද්‍රෝහි වුනා නේදැයි හිතුනා. කවීෂ ඇගේ අත ඇල්ලුවත් අනිත් අතින් අල්ලලා පැත්තකට කරා. මොකද කරපු අලතු වැඩේට. ඔහු ගැන පොඩි හරි කලකිරීමක් ඇගේ හිතට දැනුනා. තව පොඩ්ඩෙන් අර නාකියා ඉස්සරහත් නෝන්ඩිවෙනව. ගැහැනියෙකුට මේ වගේ චූටි දෙයක් උපල්ලපයක් වගේ සදාකල් හිත ඇතුලේ තියෙන බව කවීෂ දැනගෙන හිටියේ නෑ. මහාකදු පවා නාය යන්න චූටි දිය පාරක් ඇතිලු.
"ඔයා එයා ගැන හිතුවට් එයා ඔයා ගැන පොඩ්ඩක්වත් හිතන්නේ නෑ"
ඈ ඔහුට උත්තර දෙන්න ගියේ නෑ. මොකද කවීෂත් එහෙම බව ඈ ඉස්සරම ඔහුම ඔප්පු කරපු හින්දා.
ඔහු මනූෂ ගැන මොනවා කිව්වත් ඇහැට දැකලා නෑ නෙහ්. ඔහු ලෝබ ඇති. පුදුම කුනෙක් වෙන්න ඇති. කවීෂ වගේ පෝව්ඩ් නැතිව ඇති. මනූෂ මට ආදරෙයි. ඔහුට මොකක් හෝ වැඩක් තිබ්බ හින්ද කවීෂව විශ්වාස කරල එව්වා වෙන්න බැරිද සහෝදරයෙකුට තමන්ගේ සහෝදරයා හැර වෙන කවුරුත් විශ්වාස නෑ. කවීෂ මේ කරන්නේ මාව වරදට පොලඹවන එකද. මෙහෙම කවීෂ එක්ක හැසිරිච්ච එක හරිද. කවීෂ වියදම් කරෙත් ඔහුගේ මුදල් නොවේ මන්දිරා වියදම් කරන්න දීපු මුදල්
කවීෂ මෝටර් රථය නතර කරලා බැස්සත් ඈ තාම මනූෂ ගැන හිත හිතා හිටියා. කවීෂට එහෙ මෙහේ අල්ලන්න ඉඩ දීපු එකටත් දුක් වුනා. කබානා එකට යද්දී ඔහු ඇගේ ඉනවටේ අතදාන්න හැදුවත් ඉඩ දුන්නේ නෑ. තිලකවර්ධන එකෙන් ගත්ත ඇදුම් ගන්නවත් හිත දුන්නේ නැ. කවීෂ පිටුපසින් ඈත් ගියා. කවීෂ කබානාවේ දොර අරිනවත් එක්කම මහ අමුතු කෙදිරිල්ලක් ඇහුනා. හරියට පිරිමියෙක් අමාරුවෙන් කෙදිරිගානවා වගේ. වනමලී විතරක් නොවේ කවීෂත් හොදටම භය වුනා.
කබානාවේ පුංචි සාලේ ගන්න දෙයක් නෑ. සාලේ මේසේ බයිට් අරක්කු සිගරැට් ෆිල්ටර් වලින් පිරිලා. සිගරැට් දූමෙන් මුලු කබානා එක පුරාම පැතිරිලා. වනමලී කවීෂ දිහා බලලා නහය වහගත්තා.
"බීල වමනෙත් දාල ඇති.. අනේ දෙයියනෙහ්... දැන් ඉතින් කෙදිරිගානවා"
වනමලී ඉක්මන් අඩියෙන් කාමරයට එබුනා. ඈ පිටුපසින් කවීෂත් එබුනා. දැක්ක දෙයින් ඇස් බෝල දෙකක් වගේ ලොකු වුනා. ඈට විතරක් නොවේ කවීෂටත් එහෙමයි. කවිෂගේ ඇස්වල රැදුනේ ලොකු භයක්
දැක්ක දෙයින් වනමලී විතරක් නොවේ කවීෂටත් පුදුමයි. වනමලී කවීෂ දිහාත් බලලා ඔහුගේ ඇදට පැනලා ඉකිබිදින්න ගත්තා මහ හයියෙන්.
"ඇයි උබලා මට මේවා නොකීවේ"
ඇත්තටම මනූෂ මෙහෙම මිනිහෙක් බව මන්දිරා කොහොම වෙතත් ඇත්තටම කවීෂ දන්නෙත් නෑ.
වනමලීයි කවීෂයි එද්දී මනූෂ ඇද උඩ දනගහන් බලු තාලෙට ඉද්දී සංජය හිටගෙන ඉදන් පුකේ අරිනවා. මනූෂ මෙහෙම පොන්නයෙක්ද. සංජයගේ පොල්ලත් මහලොකු පොල්ලක් නොවේ. කෙලින් වෙලත් අගල් පහක් විතර ඇති. එච්චර මහතත් නැ. ඌ මුලු පොල්ලම මනූෂගේ පුකට ඔබලා අරිද්දී උගේ කෙදිරිලි කබානාව දෙවනත් කරනවා. කවීෂට මලම පැනල සංජයගේ බෙල්ලෙන් ඇදල කනට ගැහුවා. දෙන්නා හොදටම බීල. මනූෂට කෙලින් ඉන්නවත් බෑ.
"තමුසේ මෙහෙම පොන්නයෙක්ද"
කවීෂ කෝපයෙන් කැගගහ සංජයට පයින් ගහගෙන යද්දී වනමලී කවීෂව ඔහුගේ කාමරයට ඇදගෙන ගියා.
"අනේ.. ඔහොම කෑගහන් රන්ඩුවෙන්න එපා මට ලැජ්ජයි.. මම ගෑණියෙක්.. හෙට උදේට මෙතනින් එලියට බැහැලා යන්නේ කොහොමද"
"අනේ... ඇත්තමයි.. අක්කේ අපි මෙවා දන්නේ නෑ. මැරිච්ච අම්ම තාත්තා පල්ලා"
කවීෂත් ගොඩක් දුකින් කියවන්න ගත්තා. කවීෂ අයෙත් නැගිටලා මනූෂගේ කාමරයට ගියා. සංජය වැනි වැනී කලිසම දාගන්නවා. මනුෂ නම් හෙළුවෙන්ම මුනින් අතට ඇද බදාගෙන නිදි.
"අනේ.. මල්ලී මෙහේට එනවා.."
ඔහු ආයෙත් සංජයට ගහයි බයට වනමලී ආයෙත් ඔහුගේ අතින් ඇදගෙන ආවා. සංජය කිසිම දෙයක් නොකියා වැනි වනී යන්න ගියා.
සංජය ගියාට පස්සේ කබානාවේ ජනෙලෙයි දොරයි ඇරලා දැම්මා සිගරැට් ගද වනමලීට වගේම කවීෂටත් උහුලන්න බෑ. ඒත් වනමලී නම් කවීෂගේ කාමරෙන් එලියට ආවෙම නෑ. ඇදගෙන හිටපු ඇදුම පිටින්ම ඇද උඩ එරමිණිය ගහගෙන කල්පනා කරන්න ගත්තා. ඉස්සරහට ජීවිතේ යන්නේ කොහොමදැයි ඈට ගැටලු ගොඩක් විසදගන්න තිබුනා. මන්දිරයි කවීෂයි මේ ඔක්කොම දැනගෙනද ලක්ෂ ගනන්වලට ඇදුම් රත්තරන් බඩු අරන් දුන්නේ ඒකද මට මෙහෙම සලකන්නේ.
"මේක තමයි සල්ලිකාරවුන්ගේ අලුත් පැට්න් එක"
වනමලී එහෙමත් හිතන්න ගත්තා. හැමදේම සල්ලි වලින් වහනවා. ඇත්තටම මේ ඔක්කොම වෙන්නේ නුවරඑළියේ පදිංචි ඉඩම නිසාදැයි ඇය හිතන්න ගත්තා. මෙච්චර ඉඩම් තියෙන මිනිස්සුන්ට නුවරඑළියෙන් ඉඩම් ගන්න පිස්සුවක් තියෙන්න එපැයි. ඉඩමෙන් ඉස්සරහ කබානා කෑල්ල තියෙන සුළු කොටස හැර ඊට වඩා තුන් හතර ගුනයක් ලොකු කොටසක් ඈටත් වජිරටත් අයිතියි. යාලුවෙක්ගෙන් අරන් දුන්න යැයි කිය කිය තමන්ගෙම සල්ලි පොලියක් එක්ක ඉඩම උගසට තියාගෙන දුන්න ගැනී මෙහෙම ලෝස් නැතුව වියදම් කරන්නේ ඉඩම නිසාද. පොන්න පුතා කසාද බැදලා දුන්නෙත් මේ නිසාද. වනමලී හිතන්න ගත්ත.
කවීෂ සොටක් ගහගෙන කෝපයෙන් පිපිරි පිපිරී මුලු කබානා එකම අස්කරන්න ගත්ත. ෆෑන් එකත් නොදාපු හින්දා පට්ටම පට්ට දාඩියයි. ටී සර්ට් එකත් ගලවල දැම්මා. ඇදගෙන හිටපු ජොකාට උඩින් දනිස් ලගට විතර දිග සෝටක් දාගත්තා. කවීෂ හිටපු කාමරේ නම් අස්කරන්න දෙයක් තිබුනේ නෑ. තිබ්බ විදියට තිබුනත් උඩින් අතුගාල දැම්මා. එරමිණිය ගොතාගෙන හිටපු වනමලීගේ ඇහැ විටින් විට තිබුනෙත් කවීෂගේ ඇග දිහායි සෝට දිහායි. ධනාව මතක් වුනා ඔහුගේ උඩු බාහුවේ ගහලා තිබ්බ පච්චෙත් මතක් වුනා. එයාර් ප්‍රෙෂ්නර් එක වටේටම ගහලා මනූෂ ඉන්න කාමරයට ගියා. ඔහුගේ කාමරේ නම් ගන්න දෙයක් නෑ. ඒත් ඉතින් අතුගාල දැම්මා. මුනින් අතට හිටපු මනූෂ උඩුබැලි අතට පෙරලිලා හිටියා. මනූෂ පොඩිකාලේ නිරුවතින් ඉන්නවා දැකලා තිබුනත් තරුණයෙක් වුනාට පස්සේ දැකලා තිබුනේ නෑ. ඔහු දැක්කට පස්සේ ඔහු ගැන අනුකම්පාවක් දැනුනා
"අක්කේ මෙහේ එනෝ"
ඇගේ කිසි හැල හොල්මනක් නෑ. කවීෂගේ හඩ ඇගේ කල්පනා ලෝකයෙන් මිදීමට ප්‍රමාණවත් වුනේ නෑ. කවීෂ ඒකටත් බය වුනා. මේ ඔක්කොම දාල ගියොත්.
"මෙහේ එනෝ වැඩක් පෙන්නන්න"
කවීෂ ඈව බලෙන්ම ඇදගෙන එහා කාමරේ දොර ලගට ගියා. කවීෂ දෑත් දෙපා දෙපැත්තට දාල උඩිබැලි අතට ඉන්නවා දැක්කාම සංසාරෙත් එක්ක එපා වෙනවා
"ඉන්න හැටි විතරක්.. ෂික්... "
ඒත් ඈ තාමත් එයට අවධානය යොමු කරලා නෑ වගේ. කවීෂ ඇද අද්දරින් වාඩිවෙලා ඇගිල්ලෙන් මනූෂගේ පොල්ලට ඇගිල්ලෙන් ඇන්නා. අවුරුදු හතේ අටේ පොඩි එකෙක්ගේ චූවක් වගේ. ඒකට පොල්ලක් කියන්නත් බෑ. වනමලීගේ හිතට තවත් කලකිරෙන්න දෙයක් තිබුනේ නෑ. ඇගේ මාපට ඇගිල්ල තරම් දිග මහත මනූෂගේ චූටි චූව ඉස්සෙල්ලත් දැක්කා. අනිත් පැත්තෙන් ධනාගේ පොල්ලත් ටවල් එක අස්සේ කුඩාරම් ගහගෙන තිබ්බ කවීෂගේ පොල්ල හිතේ ඇදුනා. ඒත් ඒක තාම දැකලා නෑ. දැනිලා තිබුනා. කොහොම වුනත් කවීෂ නම් හිටියේ හිත යටින් සංතෝෂයෙන් බව වනමලීට හිතුනා. කවීෂත් කාමරයට ගිහින් ටවල් එකකුයි බෑග් එකෙන් සොටකුයි අරන් නාන කාමරයට ගියා.
වනමලී බලාගෙන හිටියේ මනූෂගේ චූටු චූව දිහා නොවෙ කවීෂගේ සෝට දිහා. එත් ඉතින් ජොකෙක් ගහන් හිටපු හින්ද බලාපොරොත්තු වෙච්ච දේ බලාගන්න බැරිවුනා. සංජය මනූෂට පුකේ අරිද්දී එහාට මෙහාට පැද්දෙන මස්වැදල්ලක් වගේ මනූෂගේ චූව දැක්කා.
"තමුසේ රෑට වමනේ දනවකෝ එපා කියන හුත්තවල් නෙහ් කොරන්නේ"
කවීෂගේ හඩ ඇහුනත් ඈ ගනන් ගත්තේ නෑ ආයෙත් කවීෂගේ කාමරයට ඇවිත් ඇදට පැනලා කොට්ටෙට ඔලුව තියාගත්තා. ගොඩක් වෙලා කල්පනා කරා. අවසානයේ ඈ තීරණයකට ආවා. මන්දිරා තරහ කරගෙනත් බෑ. මල්ලි යැයි කවීෂ අත් හරින්නත් බෑ. දිනුෂ තාම පොඩි කොල්ලෙක්. අනික මන්දිරා කවීෂ නිකමට මෙහෙම එවන්නේ නැහැයි කියලත් හිතුනා. හොදම දේ එන විදියට මුහුණ දෙනවා යැයි හිතාගත්තා.
"මේකට උබ කැමති උනොත් උබයි මායි දෙන්නම ගොඩ"
මනූෂගේ යෝජනාව ආපු වෙලාවේ වජිරගේ කතාවත් ආයෙත් මතක් වුනා.
"එයාලා මොන අරමුනක් හිතේ තියගෙන ඌට උබව ප්‍රෝපෝස් කරාදැයි දන්නේ නෑ. සමහර විට උබේ ලස්සන හින්දා වෙන්න ඇති. කොහොම වුනත් අපි දැනගන්න ඕන මෙතනින් ගොඩ යන්න"
වජිර එහෙමත් කිව්ව බව වනමලීට මතක් වුනා.
ඔලුව කොට්ටෙට තිව්වට පස්සේ අමුතුම සුවදක් ලාවට ආවත් එන්නේ කොහෙන්දැයි හිතාගන්න බැ. නැගිටිද්දී දැනෙන්නෙත් නෑ. කලිනුත් ආවත් ඒ ගැන හිතන්න අමතක වුනා. දැන් නම් රෑ දොලහත් පහුවෙලා. තමන්ගේ ජංගියෙන් වහනය වෙන සුවද හදුනගන්න ඇයට අමාරු වුනේ නෑ. ඒත් එන්නේ කොහෙන්දැයි අවුලක් තිබුනා. අනිවාර්යයෙන්ම බාතෲම් එකේ හරස් පොල්ල උඩින් දමාපු දවසෙම ඇදපු ජංගිය වෙන්න ඕන.
"එහෙනම් මූත් අයිය වගේ"
වනමලී ඇදෙන් පැනල මෙට්ටෙ උස්සලත් බැලුවා
ඒත් මෙට්ටේ අස්සේ නෑ.
කොට සෝටක් දාගෙන කවීෂත් කාමරයට ආවා. කොට සෝට හරියට බොක්ස් ජොකෙක් වගේ. ඒතරම් කොටයි. හෝදපු ජොකයි සෝටයි පුටුව උඩින් දාල වනමලී දිහාවට හැරුනා.
අම්මට සිරි. කොල්ලගේ සෝට දැක්කාම හොය හොයා හිටපු ජංගියත් අමතක වුනා. පුකයි පකයි විතරක් වැහිච්ච සෝටක්. කොල්ලට හේත්තුවක් දැම්මොත් පොල්ල එළියටත් පනියි
"අක්කේ තේ එකක් බොමුකෝ"
කියාගෙන කාමරෙන් සාලෙට ගියා. ඈ හොයන්නේ මොකක්දැයි එකපාරට ඔලුවට ආවේත් නෑ. මොහොතක් ඔහු යන දිහා බලාගෙන හිටියා. ආයෙත් මුනින් අතට හැරුනා. දෙපා දෙපසට දාල ඇදේ දිගා වෙලා ඔලුව උස්සලා සුවද එන දිහාවට ඉවකරා. ඒක එච්චර සැර සුවදකුත් නොවේ හින්දා සුවදින් හදුනගන්නත් බෑ. කොට්ටේ යටත් බලපු හින්දා බලන්න තිබුනේ කොට්ට උරේ ඇතුලේ විතරයි.
වනමලී බලන්නේ මොකක්දැයි එකපාරටම කවිෂගේ ඔලුවට ආව. ආයෙත් කාමරයට හැරෙන කොට ඈ කොට්ටේ ඇතුලට අතදානවා. දැන් ඉතින් මොකද කරන්නේ. ඇදේ දගලපු දැගලිල්ලට සායයි යට සායයි දෙකම උඩට ඉස්සිලා කලවේ මැදක් හරියටම. සුදු ගල් දෙක දකිද්දී තවත් ඉන්නේ කොහොමද දැන් ඉතින් තියෙන්නේ කොහොමත් නොනිල ලයිසන් එකක් ලැබිලා නෙහ් කවීෂ එහෙන්මම ඇගේ කකුල් දෙක මැදින් පුකට පොල්ල සෙට් වෙන්නම ඇගට පැන්න. ඈ කොට්ටේ ඇතුලට අත දාගෙනම කොට්ටෙ තුරුල් කරගත්තා. ඔහු ඇගේ පිට උඩට ආවා.
"තමුසේ මන් අල්ලගන්න හිටියේ"
කවීෂගේ පොල්ල සායත් ඇතුලට ඔබාගෙන ඇගේ තට්ටම් දෙක මැදටම සෙට් වෙලා.
"ඕක මෙහාට දෙන්නයි කිව්වේ"
කොට්ටෙ ඇතුලෙන් අතදාල රතුපාට ජංගිය අතට අරන් පපුව මැදට තියලා තදකරගත්තා. ඉස්සෙල්ලා වගේ පොඩි සද්දයක් දැම්ම නම් කවිෂ ඇග උඩින් අයින්වෙන බව දැනගත්තත් එහෙම කරන්න උවමනාවක් තිබුනේ නෑ. ඒත් කවීෂව අවුස්සන්න ඕන උනා. මනූෂ එක්ක තිබ්බ බැදීම් ලිහිල ගිහිල්ලා. තවත් රකින්නයි බැදීමක් තිබ්බෙත් නෑ. මනූෂ එක්ක ලොකු තරහක් හිතේ තිබුනා. මේ වෙච්ච හරිය වෙන එකියකට උනානම් මෙලහකටත් මූ දාල ගිහින්.
ටිකෙන් ටික ගිණියම් වෙන කවීෂගේ පොල්ලේ උණුසුම තට්ටම් දෙක මැදින් හොදින් දැනුනා. තවත් වෙලාවක් පුක උඩ ඔහොම පොල්ල තියාගෙන ඉන්න ආස හිතුනා. ඔහුත් එක්ක තොදොල් වෙවී තොදොල් වෙවී දෙපා තවත් පලල් කරා.
"දෙන්නේ නැද්ද"
"නෑ.."
"එහෙමද"
කවීෂත් පොල්ල තට්ටම් දෙකට තදකරන් ඇගේ බෙල්ල උඩින් නිකට තියාගත්තා. ඔහු ධනා වගේ හත් අට දවසකින් නොනාන එකෙක් නොවේ. බොඩි ස්ප්‍රේ එකේ සුවද නහය කඩාගෙන යනව. ඔහුගේ ඇඟේ උණුසුමට ඇගේ ලේ නහරත් ටිකෙන් ටික උද්දීපනය කරනවා. ඈ දෑස් වහන් ඇගේම ජංගිය තුරුල් කරන් ඔහුගේ උණුසුමයි සුවදයි විදින්න ගත්තා. ඔහොම විනාඩියක් දෙකක් විතර ඉන්න ඇති. ඈ නොහිතපු විදිහට එකවරම කවීෂගේ අත් යට සාය අස්සෙන් ඇතුලට ගියා ඈ දගලන්න හැදුවත් හෙල්ලෙන්නෙත් නෑ. ඔහුගේ ඇගට ඈ තද වෙලා. සායේ ශිපර් එක පහලට ඇදලා යට සායත් එක්කම ජංගිය පහලට ඇද්දා. ඈත් දගලපු දැගලිල්ලට පුක උඩටම සායත් උඩට ඉස්සුනා ඈ සාය පහත් කරද්දිම ජංගියයි යට සායයි ඇදලා ගත්ත. කවීෂගේ තිබුනේ පුදුම ශක්තියක්. ඇයට ධනාත් මතක් වුනා. යට සාය ඈ දිහාවට විසිකරලා ජංගිය දෝතට අරන් මුහුන උඩ එලාගත්ත.
"උබ නම් වල්ම වල් කොල්ලෙක්"
ඔහු ආයෙත් ජංගියේ හුත්ත තියෙන තැන දිව එළියට දාල ලෙවකන්නත් ගත්ත. ඇගේ ඇස් ක්ෂණිකව යොමු වුනේ සෝට දිහාවට. පොල්ල එලියට නොපැන්නත් සෝට ඉස්සරහින් පොට්ට්නියක් වගේ ඉස්සරහට නෙරලා තිබුනා. සමහර සෝට් වල තුනී දැලක් වගේ යට ඇදුමක් සෝටටම අල්ලල තියෙනවා ඈ දැකලා තිබුනා. ඔහුගේ වැඩ වලට ඈ යටි හිතින් මාරම ආසයි. ජිවිතේ සතුටින් විදින්න පුළුවන් කොල්ලෙක්. ජිවිතේ බරක් පතලක් නොදැනෙන සැහැල්ලුවෙන් ගෙවන චරිතයක්. වනමලීත් බොරු තරහක් අරන් ඇද උඩ තිබ්බ රතු ජංගියත් ඔහු දිහාවට විසි කරලා ඇදෙන් නැගිට්ටා. යට සායත් කවීෂ ගලවලා දාපු හින්දා තුනී සායට ඇගේ ගල්දෙකයි තට්ටම් දෙකයි විනිවිද පේනවා. වනමලීට ඒක ගානක් වුනේ නෑ බොරු තරහෙන්ම මුනූෂගේ කාමරයට එබුනා. උඩුබැලි අතට මලමිනිහක් වගේ ඉන්න ඔහු දිහත් බලලා සාලෙට ගියා.
"අක්කේ... තේ ටිකක් බොමු"
ඇත්තටම ඈ නැගිටලා ගියේ තේ එකක් වක්කරන්නම තමයි. රෙස්ටුරන්ට් කෑම කාල උගුරකටත් මොකක්ද වෙලා. ඉගුරු දාපු ප්ලෙන්ටියක් තිබ්බ නම් මරු.
"ඔව් ප්ලෙන්ටියක් වක් කරලා දෙන්නම වටිනව"
චුට්ටක් තරහෙන් කියාගෙන කුස්සියට ගියා. වතුර ජෝග්ගුවට හීටරේ ගහලා කෝප්ප දෙකක් හෝදන්න සින්ක් එකේ ටැප් එක ඇරියා විතරයි කවීෂ ඇගේ කිහිලි දෙක යටින් අත්දාල ඇයව බදාගත්තා. ඔහුගේ පොට්ටනියේ ආයෙත් ඇගේ තට්ටම් දෙක මැදට තදවුනා. යට සායයි ජංගියයි නැති හින්ද පොල්ල තට්ටම් දෙක මැදින් හිරවුන නිකට ඇගේ උරහිස උඩ. කම්මුල් කිටි කිටියේ තෙරපුනා.
"යනෝ යන්න.. ජංගි හොරා.. අයියා වගේම නැතෑ මල්ලිත්"
"මම එක එකීගේ ජංගි හොරකම් කරන්නේ නෑ.. මම ගත්තේ ඔයාගේ ජංගිය හරිද"
"අනේ.. පල යන්න .. ගෙදර ගියාම අරංචි වෙයි නෙහ්... අයියලා මල්ලිලාගේ වැඩ"
වනමලී හිතලා නොකීවත් එයින් කවීෂ පොඩ්ඩක් අෆ්සෙට් වුනා. ඔහුගේ දෑත් පවා බුරුල් වුන.
"මොකෝ තේ එපාද.."
ආයෙත් ඔහු ප්‍රකෘති සිහියට ආව.
ඔහුගේ දෑතට ඈ තවත් හිරවුනා. පොල්ලත් ගැහි ගැහී සායත් තෙරපගෙන තට්ටම් දෙක අස්සේ හිරවෙනවා. ඈ දෙපා තව පලල් කරා පොල්ලට පුක් පලු දෙක අතර තවත් ගුලිවෙන්න ඉඩ දුන්නා. පොට්ටනියේ උණුසුම හොදට දැනුනා. කම්මුල ඇගේ කම්මුලේ අතුල්ල අතුල්ල විටින් විට උම්මා දෙන්නත් ගත්තා.
"තරහද"
"මොකටද"
"ජංගිය හොරකම් කරාට"
"නෑ"
"මගේ හොද කෙල්ල"
"කෙල්ල"
උදෙ ඉදන් අක්කා අක්කා කියපු කටින් කෙල්ල කියද්දී පුංචි හිනාවක් පිටවුනා. මේ තමයි ඇත්ත දැන ගන්න හොදම වෙලාව. ඒත් ගොජ ගොජ ගගා වතුර නටන්න ගත්තා. කවීෂ ස්විච් එක ඔෆ් කරලා ආයෙත් ඈ බදා ගත්තා.
"මට ඇත්ත කියනවද"
"මොකක්ද"
"මට මෙහෙම බලාපොරොත්තු දෙනවා වගේ තව කෙල්ලෝ කී දෙනෙකුට බලාපොරොත්තු දුන්නද"
දෙන්න ඕන උත්තරේ කවිෂට හිතාගන්න බැරි වුනා. මාලිංගගෙ යෝකර් එකක් කකුල් දෙක පාමුලටම වැටුනා වගේ.
"මම කාටවත් බලාපොරොත්තු දුන්නේ නෑ. පොඩි අම්මා කියන කෙනෙක් බදිනව මිසක් ඕවා දුරදිග ගිහිල්ලා හිත් රිදවගෙන විදවන්න මම කැමති නෑ"
අම්මෝ හතරගාතෙන් දාල යෝකර් එකෙන් බේරුනේ.
"ඒ කියන්නේ කොල්ලට ලව් එකස්පීරියන්ස් තියෙනවා"
"ඔවා නැති කොල්ලො ඉන්නවද දැන් කාලේ"
"කවුද ඒ"
"නාමලී කියලා කෙල්ලෙක්"
"නා..ම..ලී.. කෙල්ල ලස්සනයිද"
"ඔයා තරම් ලස්සන නෑ"
"ගමේද ස්කොලෙද"
"වැඩක් නෑ ඒකි ගිය අවුරුද්දේ බැදලා ගියා"
ඔහු ඈ අහන අහන ඒවට හිතූ හිතූ උත්තර දෙන්න ගත්තා. මොකද කොල්ලගේ පොල්ල දැන්නම් පුපුරන්න වගේ යකඩයක් වෙලා. ඔහු ඈව දෙපසට පද්ද පද්ද විටින් විට කම්මුල් ඉබින්න ගත්ත. දැන් නම් ඔහුගේ පොල්ල කෙලින් වෙලා සායත් එක්ක තට්ටම් දෙක මැදින් තෙරපෙනවා. ඔහුගේ දෑතට තන්දෙකත් විටින් විට මිරිකෙනවා
"ඇත්තටම මට ආදරෙයිද..."
"ඔව් ගොඩක්"
"නාමලී හොයන් හදීසියෙවත් ගෙදර ආවොත් මාව දාල එකී හොයන් යනවද එහෙම නැත්නම් මට හොරෙන් ගිහිල්ලා හම්බවෙනවද"
අම්මෝ... ඒක යෝකර් එකටත් හපන්. මුරලිගේ දෘෂ්‍යා එකක්.
"එයා දැන් බැදලා ලමයෙකුත් ඉන්නවා"
අවුරුදු තුනකට කලින් බැදපු එකීට අවුරුදු හතරක ලමයෙකුත් ඉන්නවලු.
"ලොකු ළමයෙක්ද"
ඔහුට තවත් තුරුල් වෙලා ඇහුවා.
"ටිකක් ලොකුයි"
මහ අපභ්‍රංස කතාවක් නෙහ්. පේන විදිහට කෙල්ල බදින්න කලින් බඩවෙලා.
"එයා එච්චර හොද කැරැක්ටර් එකක් නොවේ. ඒ හින්දා අත්හැරියා"
නාමලී ගැන වැඩිය ඇහුවේ නැති වුනත් හැමදේම හිතේ ලියවුනා.
"හදීසියෙවත් නාමලී අවොත් මව දාල යනවද නැත්නම් මට හොරා හම්බවෙනවද"
ඈ ආයෙත් ඇහුවා.
"පිස්සුද බැදපු ගෑණු පස්සේ යන්න"
"එහෙනම් පොරොන්දු වෙන්න"
වනමලී ඔහුගේ පැත්තට හැරුනා. මෙතෙක් වෙලා පුක් පලු වලට තදවෙච්ච පොල්ල ඇගේ යටිබඩට තදවුනත් ඔහුනම් පොඩ්ඩක්වත් නොසෙල්වී හිටියා. ඔහුගේ හිත තිබුනෙ ඇගේ ප්‍රශ්න වලට නොවේ.
"ඇයි පොරොන්දු වෙන්න බැරි විදියට සීරියස් එකක්ද"
"හපෝ නෑ.. අනේ.. මොනවා අහනවද මන්දා නාමලී කියන්නේ අපේ වත්තේ වැඩ කරන එකියක්ගේ දුවෙක් දන් නැද්ද ඔය පොඩි පොඩි සීන් තිබුනට එයව බදින්න මට පිස්සුවක් ඇතැයි"
කොහොම පොරොන්දු ගන්න හැදුවත් කවීෂ එහෙම පොරොන්දු දුන්නේ නැ. එක එක වල්භූත කියවලා මග හැරියා
"ඔයා ධනා කියන එකත් එක්ක සම්බන්ධකමක් තිබ්බා නෙහ් මේකත් අන්න ඒවගේ එකක්"
අම්මෝ පිරිමි කියන්නේ අමුතුම සත්තු කොටසක් තමයි ගෑණිගේ මොකක් හරි වැරැද්දක් පෙන්නලා කොහොම හරි රිංගනව
"ඇත්තමයි මගේ මැරිච්ච් අම්ම තාත්තා පල්ලා ඔයා වෙනස් වුනොත් මොනවා හරි බීල මැරෙනවා සත්තයි"
ඈ හිමින් මුමුන මුමුන කිව්වත් ඇගේ දෑසින් ගලාගෙන ගිය කදුළු ඇගේ කම්මුල් දිගේ වැක්කෙරෙන්න ගත්ත.
වනමලීගේ කතාවට කවීෂ ගොඩක් සංවේදී වුනා. පොඩ්ඩක් අෆ්සෙට් ගියා. ඔහුට නාමලී මතක් වුනා. මංජුලා මතක් වුනා. රධීකා මතක් වුනා. දෝතින්ම ඈ පපුවට තියලා තදකර ගත්ත. නැ එහෙම පපුවට තියලා තදකරගන්න වුනා. එහෙම නොවුනා නම් ඈ දිගින් දිගටම සැක කරනවා. එහෙම රඟනොපෑවොත් නොයිදුල් හුත්තක රස බලන්න වෙන්නේ නැහැයි වැටහුනා. ඒත් මතකයට නැගිච්ච නාමලී නම් හිතින් ගියේ නෑ. කවීෂ මහ අමුතු මිනිහෙක් යම් හැගීමක් ආවොත් ඒක ක්ෂණිකව අමතක කරන්න පුදුම හැකියාවක් තිබුනා. ඒත් එක්කම අලුත් බැදීමකට අනිත් බැදීම් බධා නොවෙන්නත් හිත හදාගත්තා. මොකද ඔහු ජිවිතේ ගැන බොහොම සැහැල්ලුවෙන් හිතපු එකෙක්. මංජුලා සහ රධීකා කොහොම වුනත් නාමලීව
ක්ෂණිකව අමතක කරා. මොකද රධීකයි මංජුලයි කසාද බැදපු දෙන්නෙක්. නාමලීත් කසාද බැන්දත් ඇයට ලොකු ලෙන්ගතුකමක් තිබුනා.
කවීෂ හැම දෙයක්ම අමතක කරලා හිතට දැනිච්ච ලොකු හැගීමක් මවා පාන්න වගේ වනමලීගේ දනිස් යටට අතක් දාල ඈ නොහිතපු විදිහට හරහට වඩාගත්තා. එතකොටත් වනමලී කියන්නේ හැගීම් වලට ඉඩදීල තීන්දු තීරණ ගන්න කෙල්ලෙක් යැයි ඔහු වටහාගෙන තිබුනා. නැත්නම් ඉතින් මෙහෙම පොන්නයෙකුට අහුවෙයිද ධනා වගේ රස්තියාදුකාරයෙකුට අහුවෙයිද .කවීෂ හිතුව වගේම ඈට ක්ෂණිකව මතක් වුනේත් ධනා. මොකද මෙහෙම ඈ වඩාගෙන තිබුනේ ධනා විතරයි. වනමලීත් බෙල්ල වටේ අත්දාල ඔහුව බදාගත්තා. එදා ධනා උස්සද්දී කොටසාය උඩට වැටෙයි සැකේට අතින් අල්ල ගත්තත් කවීෂ වඩා ගනිද්දී සාය එහෙම අල්ල ගන්න වුවමනාවක් තිබ්බේ නෑ ඔහු එකපාරට උස්සපු ඉස්සිල්ලට සාය ඉන පාමුලටම රූටල ගියා. ජංගියත් කවීෂ ගලවපු හින්දා හුත්තේ මයිල් ඉදන් හැම දෙයක්ම ඔහු දැක්කා.
එළිවෙන්න කලින් මේකා මොනවා කරයිදැයි හිතාගන්න බෑ. කොහොමත් ඉතින් මෙතුවක් කල් ඕවා ආරක්ෂා කරා වගේම අද දවසේ කඩාගන්නත් එපැයි. අද දවසට කලින් ඕක කඩාගත්තොත් හැම එකාම පොල්ල මේකේ ඔබන්න කොයිතරම් වලි කනවද. ඒවගේම අද වත් මේක කඩානොගත්තොත්
"මොකද නංගී බැදපු එකාට බැරිනම් අපිට කියන්න අපි කොරලා දෙන්නම්"
ඔහොම නෙහ් කතාව "අයියට බැරිනම් මල්ලිට කියලා හරි කඩාගන්න එපැයි"
කවීෂ ඈව උස්සගෙන ගිහිල්ලා දෙන්න එක්ක ඈව යට කරන් ඇදට පෙරලුනා. සාය කලවේ උඩටම ඉස්සිලා ඒත් ඉතින් ගානක් වුනේ නෑ. කවිෂ ඇගේ මුහුණ දිහා බලාගෙන හිටියා. ඈත් ඔහුගේ ඇස් වලින් ඇගේ ඇස් අහකට ගත්තෙම නෑ. ඇගේ කලවේ උඩ ඇගිලි එහේට මෙහේට කර කර ඉදලා එකපාරටම ඇගේ සාය උඩට ඉස්සුවා. ඈ සාය අතින් අල්ලන්න හැදුවත් එතකොටත් සාය තිබුනේ ඉනලග දෙපා නම් ක්ෂණිකව එකතු කර ගත්ත. ඔහු ඇගේ දෑත් පාමුලින් අල්ල ගත්තා. සුදු ගල් දෙකයි ත්‍රිකෝනාකාර මයිල් බූසියයි දැක්කාම පොල්ල නිකන්ම කෙලින් වුනා. ඔහුගේ ග්‍රහනයෙන් මිදෙන්නවත් ඔහුගේ බැල්ම ඉවත් කරන්නවත් වනමලිට හැකියාවක් තිබුනේ නෑ. ඕනකමක් තිබුනෙත් නෑ.
"අනේ.. මෝඩයා... බූරුවා... "
ඔහු ඇගේ නිරුවත් යටිකය දිහා බලාගෙන හිටියා ගොඩක් ආසාවෙන්. ඈට දැනුනේ පට්ට ලැජ්ජාවක්.
කැරලි කැරලි මයිල් වලින් දෙපා පාමුලයි යටිබඩයි වැහිල තිබුනා සිංහරාජේ කැලේ වගේ. කවිෂගේ හිස ඇගේ ඉන ලගට වෙනකම් ඇගේ දෙපා දිගේ පහලට රූටල ගියා. දැන් ඉතින් වෙන්නේ මොකක්දැයි අමුතුවෙන් හිතන්න තිබුනේ නෑ. දෙපා එකතු කරගෙන තිබ්බ හින්දා හුත්ත නම් පෙනුනේ නෑ. ඇගේ දෑත් අත් හැරලා මයිල් කැලව උඩින් අල්ල තියාගත්තා. ඔහුගේ ග්‍රහනයෙන් දෑත් මිදුනු ගමන් ඇස් වහගත්තා. ඒත් ඔහු කරන දේ ඇගිලි කරු අස්සෙන් බලාගෙන හිටියා. කවීෂ ආශාවෙන් මයිල් උඩින් අත එහේට මෙහේට ගෙනියද්දී ඇගේ අත ඔහුගේ අත උඩින් තියාගත්තත් ඔහුට බාධා කරේ නෑ. ඇගේ අතත් ඔහුගේ අතත් එක්කම එහෙට මෙහේට ගියා. ඔහුට ඇති තරම් බලාගන්න දුන්න. ආසාවෙන් කුතුහලයෙන් රස වින්දා. බලාගෙන ඉන්න විදියට හිතුනේ ජීවිතේ පලමු වවතාවට හුත්තක් දැකපු එකෙක් වගේ. ඒත් ඉතින් පොර ගෑනු අවුස්සන විදියට නම් බඩුකාෆර් කෙනෙක් වගේ. ඇගේ දෙපා එකට එකතු වෙලා තියෙද්දී ත්‍රිකෝනයක් වගේ මයිල් කැලෑව තිබුනා. දෙපා මැදින් අස්සට ගිය මාපට ඇගිල්ල උඩට පහලට කර කර මයිල් කැලෑව අනිත් ඇගිලි වලින් පිරිමැද්දා. මාපට ඇගිල්ල චුට්ට චුට්ට ඇතුලට යද්දී වනමලී ඔහුගේ අත අල්ල්ගත්තා. ලාටු ලාටු වගේත් මොනාදෝ තැවරිලාත් තිබුනා.
"එපා.... ඇගිල්ල ඇතුලට යාවි.."
ඈ නොකියා කිව්වේ මොකක්දැයි කවීෂට හොදට තේරුනා
"ඉතින්.."
"ඉතින් කියන්නේ තාම සීල් කඩලා නෑ"
"කොහොමද සීල් කඩන්නේ"
"කඩන්නේද ඔක්කොම කරලා ඒක දන්නේ නෑ"
"නෑ නෙහ්... මම තාම පොඩි කොල්ලෙක්"
ඈ ඔහුගේ කොන්ඩෙන් ඇද්දා. ඈට එකපාරටම දිනුෂ මතක් වුනත් ඒ ඇයිදැයි හිතාගන්න බෑ.
"අනේද.. කියන්නේ..."
"එහෙනම් පීත්ත පටිය කපලා පාර ඕපන් කරන්නද"
"මේ වගේ පීත්ත පටි කීයක් කපලා තියෙන්වද නාමලීගේ පිත්ත පටියත් කැපුවෙ මෙයාද දන්නේ නැ"
කවීෂගේ ඔලුවටම ගැහුවා වගෙ ප්‍රශ්නයක්. වනමලී කටට ආපු දේ ජෝක් එකක් වගේ අතහැරලා දැම්මත් කවීෂගේ ඔලුවටම දමලා ඇන්න වගේ වැඩක් වුනේ. මොලෙත් එක්ක අඥ්ඥකොරොස් වුනා. නාමලී විතරක් නොවේ මංජුලත් මතක් වුන. රධීකගේ බාප්පගේ දූ බට්ටිත් මතක් වුනා.
ඔහුගේ මුහුන සම්පූර්ණයෙන් වෙනස් වෙන හැටි වනමලී දැක්ක. හිත ඇතුලේ තිබ්බ දෙයක් පිටවුනද එහෙම නැත්නම් නාමලී ගැන සැකයක් ඇවිල්ලාදැයි හිතුනා.
"ගෑණුන්ට ඇත්ත කිව්වොත් කොයිවෙලවෙත් ඒකෙන්ම ගහන්නමයි බලන්නේ"
"ඉතින් ඔය කිසිදෙයක් වෙන්නේ නෑ නෙහ් මට පොරොන්දු වුනානම්. එහෙනම් මගේ හිතටත් ෆිට් ඔයාගේ හිතටත් ෆිට්"
"ඔයා ධනා එක්ක සෙක්ස් කරල නැද්ද "
"ඇයි නැත්තේ ඌ මගේ හැමතැනම දැකලා තියෙනවා මගේ හුත්ත ජූස් පනිනකම් උරලත් තියෙනවා ඒත් මම පෙට්ටිය කඩාගෙන නෑ. ඔයයිගේ අයියා වෙනුවෙන් අරක්ෂා කරගත්තා ඒක කරන්න අයියට පිරිමිකමක් නැත්නම් මල්ලිට කියලා හරි කොරගන්න එපැයි. මල්ලිගෙන් හරි මම බඩ නොවුනොත් මිනිස්සු අයියට වැරදි පටවන්නේ නෑ නෙහ් ඒක එන්නෙත් මගේ කරපිටට නෙහ් මොකද අහන අහන එකට මගේ මිනිහා පොන්නයෙක් කියන්න පුලුවන්ද පුක් කාරයෙක් කියන්නද"
වනමලී එක හුස්මට කියගෙන කියාගෙන ගියා ආවේගයෙන් වගේ. මොකද ධනා ගැන කිව්වෙත් කටත් ඇදකරලා. බඩවෙන කතාවෙන් වනමලීට හුකන්න තිබ්බ ආශාව නැත්තටම නැතිවුනා වගෙයි.
"අපොයි මෙය ෆුල් සිරියස් වුනා නෙහ්"
"මම දැන්වත් සිරියස් නොවුනොත් මේ අම්මලා පුතාල මාව පිස්සන් කොටුවට යවයි"
ඈත් අතහැරියේ නෑ. වනමලීත් ගිනියම් වෙච්ච යකඩයක් වගේ. කවීෂගේ වෙලාවට මේස උඩ තිබ්බ පෝන් එක රින්ස් ගියා.
"පොඩි අම්මා"
නම දකිද්දී වනමලී දිහා බලලා ඇදෙන් වාඩිවෙලා පෝන් එකට ආන්සර් කරා.
වනමලී ඇය එක්කත් හිටියේ පට්ට තරහින්. කිසි දෙයක් දන්නේ නෑ දන්නේ නෑ කිව්වට මේ වෙන දේවලුත් එක්ක මන්දිරා කියන්නේ ඇත්ත යැයි පිලිගන්න පුළුවන් කමක් තිබුනේ නෑ. ඒත් මන්දිරා එක්ක එකට එක කියලා ඇත්ත නැත්ත කතාකරලා ඇගේ හිත රිදවන්න ඕන කමක් තිබුනෙත් නෑ. වජිර මන්දිරා ගැන කියපුවා මතක් වුනා. මොකද මේ පවුලේ හැම දේකම හැන්ද තියගෙන හිටියේ මන්දිරා. උන්ට රගපාන්න පුළුවන් නම් මමත් රගපෑවම ඉවරයි නෙහ්. මොකද කවීෂ කෙරෙහිත් ඇගේ හිත් ටිකෙන් ටික බිද වැටෙමින් තිබුනා.
කවීෂ ඇදෙන් නැගිටිද්දී සෝට පුක මැදට පාත්වෙලා. පුක් පලු දේකේ භාගයක් එළියේ. වෙච්ච දේවල් අමතක වෙන්න එක්ක විහිළුවක් කරන්න හිතුනා. පිටවෙච්ච වචන බරවැඩිද මන්දා. වනමලීත් ඇදෙන් පැනලා එකපාරටම බාගෙට වැටිච්ච ශෝට පහත් කරා. සෝටත් කලවේ මැදක් හරියටම පහත් වුනා
"හුග්"
සද්දයක් පිටවුනත් එක්කම ඔහු ඈ ඉන්න පැත්තට හැරුනා.
"අනේ.. දෙයියනේ.."
ඈට ඉබේටම කියවුනත් කවීෂට ඇහුනේ නෑ. පිරිමියෙක්ගේ පොල්ලක් විදිහට මෙතෙක් ඈ දැකලා තිබුනේ ධනාගේ පොල්ලයි මීට කලින් දැක්ක මනූෂගේ පොල්ලයි විතරයි. ඇකිලිල රැළි වැටිලා එල්ලි එල්ලී තිබුනත් කවීෂගේ පොල්ලත් අගල් හතරක් පහක් විතර ඇති. ධනාගේ වගේ පොල්ල කලුයි. මහතත් එක වගේමයි. වෙනසකට තිබුනේ ධනාගේ පොල්ල නැග්ගට පස්සේ දෑකැත්ත වගේ වක්‍ර වුනත් කවීෂගේ කොහොමද දන්නේ නෑ. පොල්ල නැග්ගොත් ඕන්නම් අඟල් හතක් අටක් ඇති. මයිල් කැලෑවකින් වටවෙච්ච ලයිට් හවුස් එකක් වගේ තිබ්බ ධනාගේ පොල්ල ආයෙත් මතක් වුනා. දෙකම එකයි. පොල්ලේ දිග මහත ලිංගික ජීවිතයෙන් සතුටු වෙන්න අදාල නොවේ යැයි වෛද්‍යවරු කිව්වත් තමන් කලින් යාළුවෙච්ච කොල්ලගේ පොල්ල තරම් දිග මහත සමග සංසන්දනයට පෙළබෙනවා. මනූෂගෙන් සතුටක් ලබන්න බැහැයි තේරිච්ච හින්දා ඈ කවීෂව තෝරගත්ත. ඒත් කවීෂගේ යටි හිත හොර ගුහාවක් වගේ. ධනාට වගේ හතර වටේ ගෑණු හිටියොත් උන්ට ළමයි හිටියොත් වනමලීගේ හිත ආපස්සට ගියා. හිකිල්ලෙන් විතරක් හිතේ සතුටක් ලබන්න බැහැයි ඈ දැනගෙන හිටියා. පිරිමියෙක්ගෙන් බලාපොරොත්තු වෙච්ච සතුටක් ලබන්න බැරිනම් හැම දේම බොදවෙලා යනවා වගේ දැනුනා. කලිසම පහත් වෙච්ච ගමන් ක්ෂණිකව උස්ස ගත්තත් හිතට ආපු සිතුවිලිත් එක්ක අපරාදේ පහත් කරේ කියලත් හිතුනා. කවීෂත් ඈගේ අතින් ඇදගෙනම සෝපවෙන් වාඩි වුනා. පොඩි සොක් එකක් හිතට ආවත් ඈ ඔහුගේ උකුල උඩින් වාඩිවුනා. ඔහුගේ පොල්ල පස්ස පැත්තේ ගෑවෙද්දී ඈට මතක් වුනේ ධනාගේ පොල්ල. මේවා හිත හිතා හිටපු ඇයට මන්දිරාගේ හඩ හීනයක් වගේ යාන්තමින් ඇහුනා.
"මොකෝ නිදිද"
"නෑ.. තවම කොහේද මෙච්චර වෙලා අස්කරා"
"මොකද වුනේ"
"මොකද වුනේ"
මන්දිරාගේ හඩ ඈ හිතින් උච්චාරණය කරා. ඇයි එහෙම ඇහුවේ
අම්මට හුකන්න හිතුවා හරි නෙහ් එහෙනම් පුතන්ඩි කලින් කෝල් එකක් දීල. එහෙම නැත්නම් පුතන්ඩිගේ තරම ඈ හොදින් දන්නවා. මේක නම් ෆැලෑනක් මොකද වුනේ යැයි ඇහුව එකටත් වනමලී පුදුම වුනා. වෙච්ච දේවලුත් දන්නවදැයි සැකේකුත් දැනුනා.
"කෝ දැන්"
"ඉන්නකෝ"
කවීෂ කරන්නේ මොකක්දැයි වනමලීට නම් තේරුනේ නෑ.
"ඇයි කෝල් එක කට් කරේ"
කවීෂ කැරි හිනාවක් දාල වට්ස්සප් කෝල් එකක් ගත්ත. ඔහුගේ පපුවේ උණුසුමට ගුලිවෙලා හිටපු වනමලී කෝල් එක දැක්කේ නෑ.
"මේ ඉන්නේ පූස් පැටියා වගේ ඔන්න එහෙනම් පොඩි අම්මේ මට අරක දෙන්න වෙයි"
කවීෂ විඩියෝ කෝල් එකක් අරන් බව දක්කේ පූස් පැටියා වගේ යැයි කිව්වට පස්සේ. මොකක්ද මේ කිව්ව අරක ඈට උතුර දකුණ මාරුවුනත් කවීෂ නම් හිටියේ ජයග්‍රාහි ලීලවෙන්.
"ඔන්න මම දින්නා" කියන්න වගේ. ඈ වෙර දාලම ඔහුගේ කලව කෙනිත්තුවා.
"ආව්.."
මන්දිරා එරමිණිය ගොතාගෙන හිනාවෙවී ඉන්න හැටි දැක්කාම ඈ තවත් පුදුම වුනා. හරියට ඇගේ ප්ලැන සාර්ථක වුනා වගේ. ඇත්තටම ඈ අද ලස්සනයි කියලත් හිතුනා. දැන් ඉතින් පැනලා යන්නෙයි. කවීෂගේ ඔඩොක්කුවේ හිටපු විදියට ඈට පට්ට ලැජ්ජාවක් ඇතිවුනේ. තමන්ගේ ලොකු පුතාගේ නෝන පොඩි පුතා එක්ක මෙහෙම ඉද්දී නැන්දම්මා මොනවද හිතන්නේ.
"මගේ කෙල්ල සතුටින් නම් මට එච්චරයි ඕන"
වනමලී හිනාවෙලා බිම බලාගත්තා.
"ඔන්න නැන්දම්මයි ලේලියි කතා කරගන්න කෝ"
කවීෂ ඇගේ අතට පෝන් එක දීල ඈව උස්සල සෝපාවෙන් තිබ්බා හරියට බෝනික්කෙක් තියෙනවා වගේ. ඔහු කලිසම් කොටේ උස්ස උස්ස නාන කාමරය දිහාවට ගියා.
"මගෙන් වරදක් වුනා නම් සමාවෙන්න දුවේ මෙයා එහෙම කෙනෙක් කියලා දැන ගත්තත් ඔය වගේ වැඩ කරනවයි කියලා නම් අපි දැනගෙන හිටියේ නෑ පුතේ. එයා ඔහොම ගියොත් වෙන්නේ එයාගේ ගමන ඉක්මනින් යන්න වෙයි ඒ කොහොම වුනත් දුවේ දැන් ඔයා මගේ"
"ඒ කිව්වේ අම්මේ"
"ඔයාට පෝන් එකෙන් කියන්න බෑ මෙහේ ආවම ඔක්කොම කියන්නම්"
අන්තිමට කිව්ව කතාව නම් ඈට කොහෙත්ම තේරුනේ නෑ. ලොකු කුතුහලයකුත් ඇතිවුනා කොහොම වුනත් ඒක දැනගතයුතු දෙයක්. ඒත් ඒවට නම් වනමලී ආයේ ආයේ අහන්න ගියේ නෑ. ඈට කතාකරන්න දීල අහගෙන හිටියා. ඈ ගොඩක් දේවල් කිව්ව. කවීෂගෙයි මනූෂගෙයි අම්ම තාත්තා නැතිවෙච්ච දවසේ ඉදන් හැමදේම කියන්න ගත්ත.
"පුතා කැමති ඕනෑම දෙයක් ඉල්ලන්න මම මගේ කෙල්ලට අරන් දෙනවා ඔය අද ඉදන් මගේ දුව"
හරියට වරයක් වගේ. අනිත් හැමදේටම නිහඩව අසාගෙන හිටියත් එයට නිහඩ වෙන්න නම් වනමලීට හිතුනේ නෑ මොකද ඈ දන්නවා ඇගේ ජීවිත ගමන යන්න තියෙන්නේ පැහැදිලි මාවතක් ඔස්සේ නොවේ. ඇයට ඕන වුනා ජීවිතය හරි පීල්ලට දාගන්න.
"අම්මේ... මට මොකද වෙන්නේ"
"දැන් මේවා හංගන්න ඕන නෑ නෙහ්. ලොක්කා කවුදැයි දන්නවනෙහ් ඔයා කැමති නම් ඔයාගේ හස්බන්ඩ් විදියට මද්දු තෝරගන්න"
"මට ඒකට දැන්ම උත්තර දෙන්න බෑ අම්මේ මට හිතන්න ඕන"
"ඔයාට ඇති තරම් කල් තියෙනවා දරුවෝ ඇත්තටම
මෙහෙමයි පුතේ ආයෙත් හදන්න බැරි දුර්වලකම් මනූෂ උපතින් අරන් ඇවිත් තියෙනවා මේ ගැන අපි දැන ගත්ත දවසේ ඉදන් හිතාගෙන හිටියේ අයියටයි මල්ලිටයි එක නොන කෙනෙක් ගේන්න හැම පැත්තෙන්ම සුදුසු වුනේ ඔයා... මේවා කලින් නොකීවට සමාවෙන්න පුතේ"
වනමලී ආයෙත් නිහඩ වුනා. ලොකු හුස්මකුත් පිටකරා. ඈට මතක් වුනේ නුවර මාමලයි නැන්දයි.
"මට උත්තරයක් දෙන්න ටික දවසක් ඕන"
" ඔයා හිතන හැටි මට තේරෙනවා පුතේ ඕවා ටික කාලෙකින් හරි යයි. ඔහොම ඉවසන් ඉන්නකෝ ලොක්කා ඉස්සරහට ඉන්නේ හෝටලේ නෙහ් ඔයයි කවීෂයි ඉන්නේ මගේ ලග හැම දේම හරියාවි.. මාව විශ්වාස කරන්නකො... ලොක්ක ඔයාව දාල ගියත් මද්දු ඔයාව දාල යන්නේ නෑ හොදට බලාගනීවි. ඔයාට හැමදේම ලැබේවි"
"අනේ.. අම්මේ.. මට චුට්ටි කාලයක් දෙන්න හොද අම්මා වගේ නැත්නම් මන් මනූෂවත් බලාගෙන ඉන්නම් මන් කොහොමත් බැන්දේ එයා නෙහ්"
මන්දිරා කියපු සමහර දේවල් වනමලීට තේරුනේ නෑ. දාල යාවි කියන්න ඇත්තේ සංජය එක්කද කාලෙකින් හරි යාවි කිව්වේ මොකක්ද නාන කාමරයට ගියපු කවීෂ ආයෙත් සෝපාවේ වාඩිවෙලා පෝන් එකට ඔලුව දැම්මා. වනමලී හිටියෙත් කොහොම හරි පැන ගන්න.
"අම්මා මෙයා එක්ක එහෙනම් කතා කරන්නකෝ"
පෝන් එක කවීෂගේ අතට දීල ටවල් එකත් අරන් නාන්න යන්න නැගිට්ට.
"අනේ.... මේ....ඒ... "
ඈ දැක්ක දෙයින් ගොඩක් බය වෙලා කවීෂගේ ඇගට කඩාගෙන වැටුනා.
වනමලී - Wanamalee Wala Katha New සියලු කොටස් මෙතැනින් කියවන්න: https://walakatha.com/posts/wanamalee/episodes