Wal Katha 1 week ago

වනමලී - Wanamalee 9 ( Wal Katha New )

Wal Katha Zone - Akka Wal Katha

Wanamalee 9 continues the passionate journey of a woman caught between desire and tradition. This latest chapter in the Wal Katha New series reveals new secrets and bold encounters that push boundaries while keeping readers glued to every word.


කලින් කොටස් කියවල නැත්නම් ඒ ටික මෙතනින් කියවලා එන්​න: https://walakatha.com/posts/wanamalee/episodes


දිනූෂ මහපාරෙන් සයිකලේ වෙල මැද්දේ පාරට දැම්ම විතරයි ගොයම් කප කපා හිටපු ගෑණු කොන්දෙන් කෙලින් වෙලා එක එකාගේ මුහුනවල් බලාගෙන මොනවදෝ මුමුන මුමුන  කුටුකුටුගාන්න ගත්තා. සමහරෙක්ගේ අත තිබුනේ කම්මුලේ. ඒ මදිවට නක්කලේට වගේ හිනාහත් වෙනවා. ඔහු මුකුත් නොහිතාම සයිකලේ පැද්දා. වෙල්යාය ඉවරවෙනවාත් එක්කම වෙල්කම් යැයි ගොක්කොල වලින් ගහපූ තොරන ගලවලා පොල් ගහකට හේත්තු කරලා තිබුනා. ඔහුට ඒපැත්තවත් බලන්න හිතුනේ නෑ. කොල්ලො කෙල්ලෝ කියපු එක එක කතා අහලා හිතත් හොදින් පදම් වෙලා තිබුනේ.


තොරන පහුවෙලා තවත් ටික දුරක් ගියාට පස්සේ ගමේම ඉන්න කවීෂගේ හොදම යාලුවා ඇටයා දූවේ ගේට්ටුව ලග ඉන්නවා දුරටම දැක්කා. 

කවීෂ ඇටයා ඉස්සරහ සයිකලේ නවත්තලා පයක් බිමට ගහලා අනිත් පය පැඩල් එක උඩ තියාගත්තා. ඇටයත් දිනූෂ දිහා බැලුවේ මහ පුදුමයෙන් 

"මෙච්චර දේවල් වෙලත් මූ ස්කෝලේ ගිහිල්ලා නෙහ්"

යන අදහසින්. වෙලාවකට පව් කියලත් හිතුනා.

දිනූෂ කොල්ලොත් එක්ක කොහොම හිටියත් ඕනම කැරි වැඩකට සපෝට් කරත් ස්කෝලේ යන එක නැවැත්ටුවෙත් නෑ පිරියඩ් කට් කරෙත් නෑ. පාඩමේ නම් පාඩමේ හිටියත් ඒක කාටවත් පෙන්නුවෙත් නෑ. අනිත් උන්ගේ කතා අදාලම වුනේ නෑ. 

"ඇයි උබ ස්කෝලේ ආවේ නැත්තේ"

"තාත්තා ලොකු මහත්තයා ලග අත්ත ඊයේ බීල ලෙඩ වෙලා මෙතන පාල ඉන්දලා  බෙහෙත් ගන්න ගියා  ඊයේ බීල  සෙම පිරිලා උන්දැට දැන් ඔරොත්තු දෙන්නේ නෑ"

"තව මාස දෙකක්වත් නෑ මොනවද විභාගෙට ලියන්නේ ක්ලාස් යන්නෙත් නෑ ඔව් ඉතින් තාත්තගේ රස්සාව පුතාට තියෙනවා නෙහ් මෙතන මුර වැඩේම කර කර ඉදපන්"

ඇටයා හිනාහුනා මිසක් උත්තර දුන්නේ නෑ. ලොක්කගේ අන්ජබජල් හොම්කමින් එක ඊයේ පෝස් පෝන් වුනත් දිනූෂ අද ස්කෝලේ ගියා. ඌපෙට තියෙන්නේ තවත් මාස දෙකක් විතරයි. ඇටයගේ හිනාවෙන් කියවුනේ අඟහිඟකම් යටහත්  පහත්කම් බැදීම් නැතිබැරිකම් උබට කිව්වට තේරෙනේ නෑ වගේ අදහසක්. දිනූෂ එක්ක කතාකරලා වැඩක් නැති හින්දා කතාව මාරු කරා.

"කොහොමද අලුත් නෑනා ... "

"වරදක් නෑ.."

"අලුත් නෝනා පට්ට ලස්සනයි නෙහ් නෝන කිව්වා එයාලු ලොකු නෝන"

"ම්හ්"

"ලොකු මහත්තයට දැන් සනීපයිද"

"ම්හ් හොදයි"

"ලොකු මහත්තයා බලන්න යනවද"

"එයාලා යාවි...චැක්.. ඕවා මගෙන් අහන්න එපා බන්.. "

දිනුෂ ඇටයාගේ ප්‍රශ්න වලට ගොඩක් කෙටියෙන් ඕනවට එපාවට උත්තර දුන්නා. දිනූෂ අරහෙම කිව්වට පස්සේ ඇටයත් තවත් ප්‍රශ්න අහන්න ගියේ නෑ. 

"ඌට ඕන හුත්තකුත් නෑ නැති හුත්තකුත් නෑ. ඌ එන්නේ මොකාටදැයි දිනුෂට තෙරුනා. මූ ගිහිල්ලා ඔක්කොම රන්මැණිකාගේ කනේ තියනවා. ඒ හුත්ති ගම වටේම ප්‍රචාරය කරනවා" 

ගොයම් කප කපා හිටපු ගෑනු කුටු කුටු ගාල මොනවද කියලා හිනාවුනෙත් ඇටයා මෙහෙම අහන්නෙත් ඇයිදැයි දිනූෂ දන්නවා.

"මම යනවා..."

ඔහු ආයෙත් සයිකලේ පැද්දා. පියදාස ඊයේ ඉදන් මනූෂ ලග නවත්තලා. අද ගේට්ටුවේ මුරට හිටියේ ඇටයා. දිනූෂ නොපෙනී යනකම් ඔහු බලාගෙන හිටියා. තප්පර දහයක් ගියේ නෑ කුරුදු ගස් අතරින් මද්දු පාරට පැන්නා.

"මේ හුත්තා මොකෝ කැලේට රිංගලා හිටියේ..."

ඔහුත් දිනූෂ ගිය පාරෙම පයින්ම වලව්වට යනවා. මද්දු  වැට පැන්නේ කොහේදැයි අමුතුවෙන් හිතන්න දෙයක් ඇටයට තිබුනේ නෑ.

 

වැඩිවෙලාවක් ඉන්න වුනේ නෑ කබානාවේ දොරට හයියෙන් තඩිබාන්න ගත්තා.

"සික් මොන හුත්තක්ද මන්දා"

ඔහුගේ කටින් පිටවෙච්ච කුනුහරුප වනමලීටත් ඇහුනා. වනමලීට හිතුනෙම මනුෂට බඩුහරිදැයි සැකයක් හිතට ආව. කවීෂට විතරක් නොවේ වනමලීගේ කටටත් හොද කුනුහරුප දෙක තුනක් ආවා.

"මොන කරුමයක්ද මන්දා"

දොරට මහ හයියෙන් ගහන සද්දේ එක්කම මේස උඩ තිබ්බ පෝන් එකත් රින්ස් යන්න ගත්තා. කවීෂ අද පෙට්ටියට වගකියයි යැයි හිතුවත් එහෙම වුනේ නෑ. එක ඌගෙයි ඇගෙයි වෙලාව. එත් එක්කම සියලුම ආශාවන් තප්පරයෙන් දූරීභූත වෙලා හිතට භයක් දැනුනා. 

"මේ පකයා මැරිලාවත්ද"

පැත්තක තිබ්බ ටී සර්ට් එකත් දාගෙන කවිෂ ඇදෙන් පැනලා සාලෙට ගියා

දඩිං දඩිං ගාල ඉස්සරහ දොරට තඩිබෑවේ වෙන කවුරුත් නොවේ දිනූෂ. හරියට තරහෙන් දොරට තඩිබානවා වගේ ගජේන්ද්‍ර අන්කල්ගෙයි දිනූෂගෙයි වාරුවෙන් මනුෂව ටිකට් කප්පවගෙන එක්ක ඇවිල්ල. ගජේන්ද්‍ර කියන්නෙත් මන්දිරාගේ තවත් ගෝලයෙක්. ඔහු නම් විටින් විට දුවට ඇවිත් ගිය හින්දා කවීෂයි මනූෂයි දිනූෂයි එක්ක තරමක් හිතවත් බවක් පෙනුනා. මන්දිරාගේ දෙවැනියා. ලොක්කගේ ස්කොඩ් එකේ ප්‍රධානියා. දොරට තඩි බාපු වේගෙට මනූෂ ඉවරයිදැයි හිතුනත් වනමලී එතරම් කාලකන්නි කෙල්ලෙක් වුනේ නෑ. ඒත් ඔහු මලානික වෙලා. වනමලී දිහාවත් නොබලා කාමරයට ගියා.

"ඒ..යි.. අපි යනවා.. ඔයයිලා උදේ එනවා"

දිනූෂ ඔහුගේ සහෝදරයා කාමරෙන් ඉන්දවලා ඉස්තෝප්පුවට ආවා. ඒත් අඩුගානේ වනමලී එක්ක කතාවත් කරේ නෑ. ඈට ඒකට නම් පොඩ්ඩක් අෆ්සෙට්. දිනූෂ එක්තරා විදියකට අමුතුම චරිතයක් යැයි වනමලී වටහාගෙන තිබුනා. ඒත් කතා නොකරපු එක නම් පට්ට දුකයි. වැන් එක ඇතුලේ තවත් දෙතුන් දෙනෙක් හිටියා. ඔවුන් පිටවෙලා යනකම් එළියේ ස්තෝපුවට වෙලා ඈ බලාගෙන හිටියා. ගජේන්ද්‍රයි මනූෂයි එක කාමරයකත් කවීෂ සාලෙත් වනමලී අනිත් කාමරෙත් විවේක අරන් නුවරින් පිටත් වුනා. 


හික්කඩුව කොරල් ගාඩ්න් එකේ තුන්වෙනි මහලේ එකලග රූම් දෙකක් බුක් කරලා තිබුනා. එක කාමරයක කවීෂත් එක්ක ගජේන්ද්‍ර අන්කල් නැවතුනා. අනික මනූෂයි වනමලීයි. හයිවේ එකේ ආපු හින්දා ඒ තරම් අමාරුවක් නොතිබුනත් කලින් දවසේ නොනිදා හිටපු අමාරුව නම් තිබුනා. වනමලී නම් කාල දිග කුෂන් සෙටියට වැටිච්ච ගමන් නින්ද ගියා. මොකද ඇදේ මනූෂ නිදාගෙන හිටියා. ඈට ඇහැරුනේ කවීෂ ඇවිත් ඇහැරපු වෙලාවේ. 

"පොඩි අම්මා ඩොක්ටර් එක්ක එනවා"

එතකොටත් මනූෂ හුස්ම ගන්නෙත් ගොඩක් අමාරුවෙන් වගේම ගොඩක් සද්දෙන්. වනමලී නාන කාමරයට ගියා. වොෂ් එකක් එක්ක අලුත් ඇදුමක් දාගෙන එද්දී ඔක්කොම මනූෂව වටකරගෙන හිටියා. දොස්තර මනුෂව වාඩිකරලා ගොඩක් වෙලා පරීක්ෂා කරා. පරික්ෂා කරන ගමන් කල්පනාත් කරනවා. මන්දිරට ඉඟියක් පාල ඇයත් එක්ක පැත්තකට ගියත් ඔවුන් කතාකරන දේ වනමලීට හොදට ඇහුනා. තේරුනා. සමහර විට වනමලීට ඉංග්‍රීසි බැහැයි යැයි මන්දිරාට හිතෙන්න ඇති.

"මනූෂ ගොඩක් දුර්වලයි. මෙයා ඉන්න ඕන හොස්පිට්ල් එකේ. කොයි මොහොතේ නරක විදියට වෙනස් වෙයිදැයි කියන්න බෑ. මේ තත්ත්වය යටතේ හෙට උදේ වෙනකම් ඉදීයිද කියන්නත් බෑ"

දොස්තර කරපු විග්‍රහය වනමලීට හොදට තේරුනා. එත් එක්කම හෙට එන නෑයන්ට මුහුණ දෙන්නේ කොහොමදැයි වනමලීට හිතාගන්න බෑ. තමන්ගේ සහෝදරයා ගැන හිතද්දී පට්ට දුකක් ඇතිවුනා. ඔක්කොම හිටියේ එකම එක ප්‍රශ්නයක හිරවෙලා.

"පුතේ අයියට මේ ගැන ඔයා මුකුත්ම කියලා නැද්ද"

වනමලී ඔලුව දෙපැත්තට වැනුවා. මන්දිරා ආයෙත් දොස්තර දිහාවට හැරුනා.

"අපි ලොකු ප්‍රශ්නයක හිරවෙලා ඉන්නේ ඩොක්ටර්"

"ඇත්ත ඒත් ඊටත් වඩා ලොකු ප්‍රශ්නයක් මේක"

"මෙයාගේ තියෙන හිතුවක්කාරකමයි නොසැලකිල්ලයි හින්ද නෙහ් මේ ඔක්කොම මට දුක මේ කෙල්ල ගැන"

මන්දිරා වනමලි ලගටම ඇවිත් පිට පැත්තෙන් බදින් අල්ලගෙන බැල්කනිය පැත්තට එක්ක ගෙන ගියා. 

"හෙට හෝම් කමින් එක පෝස්ට් පෝන් කරමු. මගේ කෙල්ල මොකද කියන්නේ අයියට මන් පැහැදිලි කරන්නම්"

"අනේ මන් කොහොමද ආයේ ගෙදර ගිහිල්ලා මිනිස්සුන්ට මූන දෙන්නේ"

"පිස්සුද මගේ කෙල්ල මන් කොහේවත් යවන්නේ නෑ. ඔයා ඉන්නේ මගේ ලග"

මන්දිරාගේ ඇගිලිවලින් ඇගේ බද මිරිකුනා. 

"එහෙනම් මොකද කරන්නේ ඩොක්ටර්ගේ කැමැත්තක්"


මන්දිරා වනමලී ලගටම වෙලා හිටියා. 

"පොඩි අම්මා මන් ගජේන්ද්‍ර අන්කල් එක්ක යන්නම්"

මන්දිරා එක්ක ආපු කෙල්ලෙක් එක්ක කතා කරාට පස්සේ ඔහුටත් පුදුම ඉක්මනක් තිබුනා ගෙදර යන්න. පොඩි වුනාට ඈත් පට්ට කෑල්ලක්.  ඒකිට හරිම ලස්සන ඇස් දෙකක් එක්ක එලියට නෙරාගෙන එන ලස්සන පුකක් තිබුනා. හැදීගෙන එන රවුම් තන් දෙකක්.

"එහෙනම් මේ නෙළුම්වත් දාගෙන යන්න"

වනමලී කෙල්ල දිහා තවත් උනන්දුවෙන් බැලුවා. නාමලීගෙයි ඇටයාගෙයි නංගී. පොඩී එකී මෙච්චර ලස්සන නම් ලොකු එකී කොහොම ලස්සන ඇත්ද. වනමලීට පට්ට ඉරිසියාවක් ඇතිවුනා.

"ඒත් පොඩි එකී එක්ක අරයා මොනවද මෙච්චර වෙලා කුටු කුටු ගෑවේ නාමලී ගැනවත්ද"

ඈට හිතුනත් ඔහුගෙන් අහන්න විදියක් තිබුනේ නෑ.

"කවීෂ හෙට ඔක්කොම ප්‍රෝගෑම් කැන්සල් කරන්න වෙනවා අන්කල් එක්ක අඩුපාඩු තියන්නේ නැතුව ඔක්කොටම කෝල් කරලා කියන්න"

කවීෂලා ඔක්කොම පිටවෙලා ගියාට පස්සේ දොස්තරයි නර්සුත් යන්න ගියා. මුලු කාමරේම ඉතුරු වුනේ මනූෂයි වනමලීයි මන්දිරයි විතරයි. එච්චර වෙලාවක් ගියේ නෑ ට්‍රොලියක් රැගෙන ආපු පුද්ගලික රෝහලක සේවකයන් දෙන්නෙක් මනුෂව ට්‍රොලියට දාගෙන පිටවුනා. වනමලීත් මන්දිරත් ට්‍රොලිය පස්සෙන් පිටත් වුනා. 


ඔන්න ඕකයි හොම් කමින් එකට වුනේ. අවසානයේ මන්දිරයි වනමලියි ඔහු ආසිරි එකේ ඇඩ්මිට් කරලා හවස් වෙලා ගෙදරට ආව.


දිනූෂ සයිකලේ පැද්දේ වනමලී දැකීමේ පට්ට ආශාවෙන් වුනත් ඒ වගක් කාටවත්  පෙන්නන්න ගියේ නෑ . දිනූෂට මද්දු මතක් වෙද්දී හිතට තරහක් එනවා.  ඔහු හොදින්ම දැක්ක කුරුදු ගාලට මුවාවෙලා ඉදන් පාරට ආපු හැටි. ඔහු දිහා බල බල හෙමින් සයිකලේ පැද්ද. නෑ.. නෑ කිව්වත් නාමලී එක්ක තියෙන සම්බන්දේ නැවතිලා නෑ වගේ. එත් ඉතින් වනමලීගේ ඊලග අයිතිකාරයා මද්දු යැයි හිතද්දී කවීෂ ගැන ලොකු තරහක් ඉරිසියාවක් හිතේ පැලපදියම් වෙමින් තිබුනා.

"හිතන් ඇති අයිතිකරගන්න" 

මද්දු ඇදුම් පැළදුම් වලටත් පර්ෆියුම් වලටත් පුදුම විදිහට වියදම් කරනවා. ඌට ඕන ඕන විදියට වියදම් කරන්නත් ඉඩත් දීල තියෙනවා. අනික පොල්වත්ත පාලනය කරන්නෙත් කවීෂ. ඔහු

ගැන ඇහැට කනට පේන කෙල්ලෝ සෙට් වෙන්නෙම උන් එක්ක. අන්තිමට උන්ට හුකලා මගහැරියට පස්සේ උනුත් පුකවල් අතගගා යනවා. ඌගේ බාහිර පෙනුමට කෙල්ලෝ රැවටෙනවා. ඒත් මන්දිරාට මේවා ආරංචි නොවෙන විදියටත් ඉන්නත් ඌ දන්නවා. ඒත් ඈට මන්දිරා මෙච්චර සැලකිල්ලක් දක්වන්නේ ඇයිදැයි දිනූෂට පට්ට අවුලක්‍ වුනා. නුවරඑළියේ ඉඩමේ හවුල් කාරියක් නිසා වෙන්න ඇති. දිනූෂ මිදුලට සයිකලේ දාද්දිම ඔහුගේ පිටුපසින් එන කවීෂගේ  හඩ ඔහුට ඇහුනා.

"හරි.. හරී.. එන්නම් ගෙදරින් එද්දී මිස් කෝල් එකක් දෙන්නම්" 

කවීෂ සයිකලේ තල්ලු කරගෙන ගෙයි පිටුපසට ගියා.


පණිවිඩය ලැබූ සැනින් එන්න බැරිවුනත් ඉස්සරහට වෙනදේ ගැන දැන ගන්නයි වනමලීගේ අනාගතය ගැන කතා කරගන්නත් එක්ක වජිරයි ඔහුගේ තවත් ලගම ඥාතියෙක් වුනූ කීර්තිරත්න මාමයි ඇවිත් හිටියා. 

"නංගි ගැන ඔයා බයවෙන්න එපා කෙල්ල මගේ දුවෙක් දැන්"

"ප්‍රශ්නේ තියෙන්නේ අපි කොහොමද නෑයන්ට මේවා කියන්නේ"

"හරි හරී මට තේරෙනවා දරුවෝ. ලොකු පුතා හොද වෙලා ආවට පස්සේ ඒ ගැන හිතමු. හෝම්කමින් එක කොහොම වුනත් ලොකු පාටියක් අපේ හොටෙල් එකේම ගමු"

වජිර කතා කරේ කටේ මොනවද හිරකරන් වගේ. ඔහුත් එක්ක ආපු කීර්තිරත්න මාමා මොනවා හරි කියන්න හැදුවත් වජිර ඔහුට ඉඩ දුන්නේ නෑ. 


Crafted with the storytelling charm of Sinhalawalkatha and the rich detail found in Wal Katha Novel, this episode adds depth, tension, and sensual energy to the ongoing tale of Wanamalee’s secret life.


"එහෙම නොවෙයි නෝනා හදීසියේ මේ දරුවට මොනවා හරි කරදරයක් වුනොත් අපේ කෙල්ලට මොකද වෙන්නේ"

කීර්තිරත්න මාම වජිර අහන්න නොදීපු ප්‍රශ්නේ අවස්ථාව බලලම ඇහුවා. මමා එහෙම අහද්දිම දිනූෂ ගෙට ගොඩ වුනා.

"අනේ මගේ කොල්ල ආවද"

කවීෂ ගෙට ගොඩවෙනවත් එක්කම මන්දිරාගේ හඩට හැමෝගෙම ඇස් ඔහු දිහාවට හැරුනා. කීර්තිරත්න මාමගේ ප්‍රශ්නේ ආයෙත් යට යනවා වගේ.

"දරුවට තව මාස දෙකකින් විභාගේ නෙහ් මොන ප්‍රශ්නේ තිබුනත් ස්කුල් කට් කරන්න කැමතිම නෑ"

මන්දිරත් කීර්තිරත්න මමාගේ ප්‍රශ්නේ යට ගහන්න දිනූෂව අල්ල ගත්තා.

"ඔව් ඉගෙන ගන්න ඕන කාලේ ඉගෙන ගන්න ඕන"

මමාකාරයා එහෙම කිව්වත් ආයෙත් ඒ ප්‍රශ්නෙම ඇහුවා.

"මෙහෙමයි දැන් මේ කෙල්ල මගේ. මගේ දුවෙකුට මෙහෙම දෙයක් වුනොත් අන්න ඒ විදියට තමයි මගේ මේ කෙල්ලටත් සලකන්නේ බලන්නකෝ මගේ කෙල්ල ඉන්න ලස්සන"

වනමලී අතට කරට මෙහෙම රත්තරන් පොරවගෙන ගෙදර  ඉදලා නෑ. මේ ඔක්කොම අරන්දීල තියෙන්නේ වජිර නොවෙන විත්තියත් ඔහු දන්නවා. 


වනමලී ඉන්නෙත් දිනූෂගේ කාමරේ උළුවස්ස මුල්ලේ දොර  රෙද්ද අතරින් මුහුණ විතරක් එළියට දාගෙන. ඒත් ඉතින් මොනවා කරන්නද දිනූෂ උළුවස්සේ අනිත් පැත්තෙන් තමන්ගේ කාමරයට ගියා. ඈ දිනූෂ දිහා බලල හිනාවුනා. 

"දැන්ද එන්නේ පැටියෝ.."

මිට මොලවලා උරහිසට තට්ටුවක් දාලා උරහිසේ ඉදන් පහලට ඇගේ අත අරන් ආවා. ආයෙත් සාලේ කතාවෙන දිහාවට හැරුනා. පොත් ටික මේසේ උඩට දාල දිනූෂ හොරෙන් දොර රෙද්ද දිහා බැලුව. ඈ දිනූෂ තරම් උස නෑ. ඈ ඇදගෙන හිටියේ කොටම කොට සායක්. පස්සට නෙරාගෙන ගිය පුක ලස්සනට කැපිලා  පෙනුනා. නෙට් බෝල් ගහන කෙල්ලෝ අදිනවා වගේ කොට සායක්. සායයි ජංගියයි අතර ඕනනම් අඟල් දෙකක් ඇති. මේකි දොර රෙද්දට මුවාවෙලා ඉන්නේ කොට සාය හින්දද. මොකද වනමලීගේ කීර්තිරත්න මාම ටැඩිෂනල් විදියට හිතන පොරක්. පුක් පලු දෙක  නම් පට්ටයි අප්පා වට්ටක්කා පලු දෙකක් වගේ. අල්ලාගෙන මිරිකගෙන ඉන්නත් හිතෙනවා. උඩට ඇදලා ඉන්නෙත් ස්කිනි එකක්. ඈ දිහා බලාගෙන ඉදලා නෝන්ඩි උනොත් පට්ට සවුත්තුව. දිනූෂ තුවාය ඇදගෙන ෂ්කූල් යුනුපෝම් ගලවලා ටී එකකුයි සෝටකුයි දාගත්තා.

"පොඩි අම්මේ මන් ගාලු ගිහිල්ලා අයියවත් බලාගෙන එන්නම්. පියදාසට හෙට උදේ වෙනකම්ම ඉන්න  කියන්නම්"

කවීෂගේ හඩත් එක්ක උළුවස්සේ අනිත් පැත්තට දිනූෂ බරවුනා. 

ඌ පට්ට ඩෙනිමකුයි ටී එකකුයි ගහන් සාලෙට ආවා. වනමලීගේ ඇසුත් කවීෂ දිහාවට ක්ෂණිකව යොමුවුනා.

"වජිර අයියලට අද ඉන්න බෑලු නෙහ් මේ මාමවයි අයියවයි අම්බලන්ගොඩින් දාගෙන යන්න"

කවීෂගේ මුහුණ පොඩ්ඩක් අෆ්සෙට් ගියත් ඔලුව වැනුවා. වනමලී සාලෙට ගිහින් වජිරට වදිද්දී දිනූෂ බලාගෙන හිටියේ ඇගේ ගල දිහායි පුක  දිහායි. අම්මෝ ඒක නම්... දිනූෂ විතරක් නොවේ කවීෂත් බලාගෙන හිටියේ ඇගේ අපුරු වැදිල්ල දිහායි පස්සට නෙරා ගිය පුක දිහායි. "අම්මෝ ඒ පුක්පලු දෙක" 

කීර්තිරත්න. මාම කාරයට වැදලා සහෝදරයාට වදිද්දී  වනමලීගේ ඇස් වලින් කදුළු පිරිලා ඉකිබිද බිද අඩන්න ගත්තා. ඇත්තටම ගොඩක් සංවේදී මොහොතක් ඔවුන් එකට බදාගෙන මොහොතක් හිටියා. 

"හරි දුවේ අයියට යන්න අරින්න. දැන් ඉතින් ඔය හොටෙල් එක ඔයාගේ නංගිගෙනේ කලින්ටත් වඩා හොදට බලාගන්න ඕන දැන් මේවා තමන්ගේ දේවල්"

මන්දිරා ඇගේ බදින් අල්ලාගෙන ඈව පසකට කරා. වජිරයි මාමයි පස්සෙන් ඔක්කොම ඉස්තෝප්පුවට ආවා. දිනූෂත් ඔවුන් එක්ක ස්තෝප්පුවේ ඉස්සරහටම ආවා. ඔවුන් පිටවෙලා යනකම් වනමලියි මන්දිරයි බලාගෙන හිටියත් දිනූෂ නම් බලාගෙන හිටියේ වනමලී දිහාමයි. ඇගේ දෑස් කදුළින් පිරිලා කම්මුල් දිගේ බේරෙනවා. බෝනික්කෙක් වගේ ඇස් පිහාටු කදුලින් තෙමිලා. ලස්සන මල් මාලයක් වගේ ගොතපු දිග කැරළි කැරැළි කොන්ඩේ උරහිස උඩින් දකුණු පැත්තේ තනේ වහගෙන පහලට එල්ලිලා. එත් අනිත් තනේ ඉස්සරහට නෙරලා තිබ්බ විදිහට කොන්ඩෙට වැහිච්ච තනේ ගැන හිතාගන්න පුළුවන්.  ඇගේ තන් දෙක දැකලා දිනූෂට පිස්සු වැටුනා. වටකුරු තන් දෙකක්. ඇස් දෙකත් ලස්සනයි. රෝස පාටයි ජපන් බෝනික්කියක් වගේ පාට ගැහිලා. ඇගේ කොන්ඩේ අගින් තාමත් වතුර බේරෙනවා. ගල් දෙකේ භාගයක් වැහෙන්න කොට සායක් ඇදලා හිටියත් තැනින් තැන වතුර ගෑවිලා යටට ඇදපු යට ඇදුමත් පේනවා. දනිසෙන් උඩ කලවා පාමුල සිහින් කලු රෝම යන්තමට පෙනුනා. අම්මෝ කැරිම කැරි ගල් දෙකක්. ගල්දෙක පටන් ගන්න තැන ත්‍රිකෝනේ කොට සාය උඩින් ලස්සනට පෙනුනා. ඇදලා අරන් ලෙවකන්නම හිතෙනවා. වජිරලා පිටවෙලා ගියාට පස්සේ ඈ එක් වරම දිනූෂ දිහා බැලුවා. මලා බඩු මාට්ටුයිද කෝකටත් අර පිනා හිනාවක් දැම්මා. ඈත් කදුළු අතරින් හිනාවුනා. ඈ හිනාවෙද්දී කම්මුලේ වලත් ගැහෙනවා. 

"අපි යමු අක්කේ... ගෙට"

කොල්ලා මෙච්චර වෙලා කන්න වගේ බලාගෙන හිටපු හැටි වනමලීට හොදටම පෙනුනා. ඒක මග අරින්න තමයි ගෙට යන්න කතා කරේ. ඈට මතක් වුනේ නිලූෂි දාපු නම 

"අංකුට්ටා"

"මූට නම් ඇත්තටම කෙල්ලෙක් ඇති"

කෙල්ලො පිස්සු වට්ටන්න කොන්ඩෙම ඇති. හැදීගෙන එන ඇගක් වනමලීට මතක් වුනේම ධනාව. කවීෂ අඩුම ගානේ යනවා කියලවත් කියපු නැති එකට ගොඩක් දුක හිතුනා. නුවරදි කියපු කතා වගේ නොවේ දැන් ඔහු වෙනස් වෙලාවත්දැයි හිතට සැකයක් ආවා.

ඔක්කොම ගියාට පස්සෙ ගෙදර ඉතිරි වුනේ වනමලියි දිනූෂයි මන්දිරයි විතරයි.

"චූටි පුතා ඇඟ හෝදන් ඇවිත් කන්න. ලොකු අක්කත් තාම කාල නෑ"

ඈ ඉබේටම ලොකු අක්කා වුනා. 

"චූටි මල්ලියෝ ඉක්මනට ඇග හෝදන් එනෝ මටත් බඩගිනියි"

වනමලී දිනූෂ ලගටම ඇවිත් අතින් අල්ලගත්තා. ඇගේ ගතින් වහනය වෙන ලක්ෂ් සුවදින් දිනූෂගේ නහය කඩාගෙන ගියා. සිවිමැලි ඇගිලිවල පහසට පොල්ලට ටොක්කක් ඇනල නැගිටපන් කිව්වා වගේ.

"මට ඉතින් අලුත් අයියෙක් වගේම මල්ලියෙකුත් ඉන්නවනෙහ්"

වනමලී හිතලා නොකීවත් කුස්සිය දිහාවට ගිය මන්දිරාගේ හිත ගැස්සිලා හියා. 

"පව්.. අම්ම තාත්තා නැති දරුවා"

ඇයට එහෙම හිතුනත් එකපාරටම මතක් වුනේ ස්වීනීතා. සේපාල.. නිමේෂ්ව.. 



මන්දිරා කුස්සිය පැත්තට කලින්ම ගියා වනමලී දිනූෂව ඇදගෙන කුස්සිය දිහාවට යද්දිත් ඔහුගේ  ඇස් තිබුනේ එළියට නෙරාගෙන  ගිය ඇගේ වටකුරු පස්ස දිහා. ටයිට් සාය කොටේට ජංගියේ වී ශේප් එක හොදින් පෙනුනා. මෙහෙම දකිද්දී ඔහුගේ හිත තවත් හොල්මන් උනා. 

"අම්මෝ කැරිම කැරි පස්සක්. කාමරයට ඇදලා පුක පැත්තෙන් දිව දාල හුකන්න තිබුනා නම්"

දිනූෂට මේවගේ ගොඩක් දේවල් හිතුනා.

"ලොකූ මන් වොෂ් එකක් දාගෙන එන්නම්"

දිනූෂ ඇගේ අතින් අල්ලලා කියද්දී වනමලී පොඩ්ඩක් අෆ්සෙට් ගියා. නිලූෂිගේ පවුලේ ඉන්නෙම කෙල්ලොම  තුන්දෙනයි. වැඩිමලා නිලූෂි උන් ඔක්කොම නිලූෂිට කියන්නේ ලොකූ... උන් දෙන්න නිලූෂිට පන ඇරලා ආදරෙයි.

"ලොකු..."

"ආදරේ කියන්නේ ලෝකේ ජීවය. සත්තුන්ටත් මනුෂ්‍යයන්ටත් ඔක්සිජන් වගේම ආදරයත් ඕන"

දිනූෂ දිහා වනමලී ආදරෙන් බලලා කුස්සිය දිහාවට ගියා.


ගේ පිළිකන්න පැත්තේ රෙදි හෝදන්නයි අතපය මුහුණ හෝදන්නයි වෙනම තැනක් තිබුනා. ඕන නම් නාන්න ශවර් එකකුත් තිබුනා. ගේත් එක්කම පොල් ගස් දෙකක් අතරේ රෙදි වේලන්න වැලකුත් බැදලා තිබුනා. වැලේ දාපු රෙදි කාගෙදැයි හදුනාගන්න අපහසු වුනේ නෑ. පාට පාට ජංගියි බ්‍රෙසියර් යට ඇදුම් සායවල් වලින් වැලේ පැත්තක්ම පිරිලා තිබුනා. යට සායවල් හතරක් තිබුනා. පහුගිය දවස්වල ඇදපුවා වෙන්න ඇති. දිනූෂ බැලුවේ ඒවායේ ලේ පැල්ලමක් තියෙන සායක්. එත් එහෙම සායක් දැක්කේ නෑ. ඒ අතරින් ලා කහපාට ජංගිය ටිකක් පරනයි වගේ. ජංගියේ හුත්ත තියෙන තැන ලාවට දුඹුරු පාටයි. දිනූෂත් ඒ පැත්ත බලබලා මුහුණ අත පය හෝදගත්තා. 

"උස්සනවද නැද්ද"

දෙපැත්තට හිත හිතා හිටියා. 

"ඕන හුත්තක්"

හිතින් කියාගෙන ගේ දිහාත් බලල ලා කහ පාට ජංගිය තුවාය අස්සේ හංගගෙන ගෙට  ගියා.කෑම කාමරේ පිඟන් දීසිවල හැදි ගැටෙන හඩ යන්තම් ඇහුනත් දිනුෂ ෂිංගාල කාමරයට රිංගුවා. 


වනමලීයි මන්දිරායි එක පැත්තකත් දිනූෂ වනමලී ඉදිරිපසිනුත් කෑම මේසේ වාඩිවුනා. වනමලීත් විටින් විට දිනූෂ දිහා බැලුවත් ඇගේ ඇස් තිබුනේ සාලේ තිබ්බ රූපවාහිනී තිරය දිහා. කලින් දවසේ රෑ ගිය ටෙලි නාට්‍ය පටන් අරන්. පහුගිය ටිකේම තිබ්බ වැඩ එක්ක මොන ටෙලිද. එත් ඉතිං ඈ හැමදාම බලන ටෙලිනාට්‍යයක්. ගෑණියි හොර මිනිහයි පස්සෙන් යන කසාද මිනිහ. පට්ටම පට්ට සීන් එකක්. කසාද මිනිහට සීන් එක මාට්ටු වෙයිද නැද්ද පට්ට කුතුහලයක්    

ඇගේ හිත ටෙලියට ඇලී ගැලී තිබුනා. හොර ගෑණිත් යන්නෙත් බයෙන් බයෙන් වගේ. වනමලී සීන් එකට  කොයිතරම් ඇලී ගැලී හිටියද  කිව්වොත් අතේ තිබ්බ හැන්දත් 

"ස්ලාං" 

ගාල බිමට ඇදන් වැටුනා. හැන්දත් කවීෂගේ දෙපා ලගටම විසිවුනා.  වනමලී ටී.වී එක දිහා බලාගෙනම පුටුව චුට්ටක් පස්සට කරලා දෙපාත් පලල් කරන් හැන්ද ගන්න ලෑස්තිවුනා.

"ලොකු ඔයා ඔහොම ඉන්න මන් ගන්නම්"

දිනුෂ ඈ මුකුත් කියන්නත් කලින් පුටුව පස්සට කරලා මේසේ යටට පහත්වුනා. වනමලීත් හැන්දගන්න පුටුව පස්සට කරපු හින්දා හිරුඑළිය පැත්තේ ජනේලෙන් මේසේ යටට වැටිලා අදුරු ගතිය පහ වෙලා තිබුනා. ඈ හිටියෙත් දෙපා තරමක් මෑත් කරන් කෑම කාමරේ ජනේලේ පැත්තට මුහුණ දාගෙන. කොට සාය තවත් ඇතුලට ඇකිලිලා තිබුනා. කිරිගරුඬ වගේ කලවා දකිද්දී ඔහු තවත් ගල් ගැහුනා.

"අම්මට හුකන ගල් දෙකක්"

ඇදලා හිටිය කොට සාය කලවා දිගේ උඩට ඇකිලිලා. සාය යටින් තිබ්බ රතූ ජංගියත් දිනූෂට පෙනුනා. කැරිම කැරි ගල් දෙකක්. ඔහුට පහත්වෙලා හැන්ද ගන්න පුලුවන්කම තිබුනත් පුටුව පස්සට කරලා මේසේ යටට රිංගුවා. රතුපාට ජංගියේ හුත්ත තියෙන තැන හොදට පිම්බිලා තිබ්බා. කිරිගරුඬ වගේ ගල් දෙක. මේවා දකිද්දී පක කෙලින් නොවෙනව නම් පොර පොන්නයෙක් වෙන්න ඕන. ගල් දෙක අල්ලන්න දිනූෂට පට්ට ආශාවක් ආව. ඒත් එහා පැත්තේ හිටපු මන්දිරා මතක් වෙද්දී හිරු දුටු පිනි වගේ ආශාවත් අතුරුදහන් වුනා.

"මොනවද ඔච්චර හොයන්නේ"

හිතුවා වගේම ඇගේ හඩ අවධි වුනා. මන්දිරාගේ හඩත් එක්ක වනමලිත් මේසේ යටට එබුනා. ඇගේ  දෙපාත් තව පලල් වුනා. ඔහුගේත් ඇගේත් ඇස් එකට ගැටුන. ඔහු බලන් හිටිදිහා ඈට අහුවුනා වගේ. ඈ කලවා කිට්ටු කරගත්තා. දිනූෂ  සැනින් හැන්දත් අරන් මේසේ යටින් එළියට ආවා. 

"ඒක පුටුව යටටම  විසිවෙලා"

වනමලී හිටියේ ටෙලියට වහවැටිලා නිසා සීන් එක එච්චර ක්ලික් වුනේ නෑ ඒත් දිනූෂගේ ඇස් හා ගැටුනු හැටි මතක් වුනා.

"විභාගෙට තව මාස දෙකයි අමාරු ඒවා අක්කගෙන් අහගන්නවා"

වනමලී කරලා තිබුනෙත් ආට් සබ්ජෙක්ට්. කැම්පස් යන්න බැරි වුනත් විභාගේ නම් පාස්. විද්‍යාපීඨ දැම්ම නම් යන්නත් තිබුනත් ගුරුවරියක් වෙන්න කැමැත්තක් තිබුනේ නෑ. 

ඈ හිටියෙත් ටෙලියට වහවැටිලා හින්දා මන්දිරා කිව්වේ මොකක්ද කියලවත් දන්නේ නෑ. 


පරන කොටස් කියවන්න මෙතනින්: https://walakatha.com/posts/wanamalee/episodes


Discover more unforgettable moments and untold fantasies in the world of Sex Katha, where bold stories come alive with every update.

0
5.3K
Iresha – ඉරේෂා - sinhala sex katha

Iresha – ඉරේෂා - sinhala sex katha

1685036455.png
Wal Katha
3 months ago
ආදරයේ කතා ගොඩක් 7 | Adaraye Katha Godak 7

ආදරයේ කතා ගොඩක් 7 | Adaraye Katha Godak 7

1685036455.png
Wal Katha
1 year ago
අල්ලපු ගෙදර අක්කා - Allapu Gedara Akka Wal Katha

අල්ලපු ගෙදර අක්කා - Allapu Gedara Akka Wal Katha

1685036455.png
Wal Katha
1 year ago
පළමු අත්දැකීම - slwalzone wal katha

පළමු අත්දැකීම - slwalzone wal katha

1685036455.png
Wal Katha
7 months ago
සේනක මල්ලි 1 | Senaka Malli 1

සේනක මල්ලි 1 | Senaka Malli 1

1685036455.png
Wal Katha
1 year ago