Wal Katha 4 months ago
Wal Katha #wadimahal-bala

වරුනිකා - Warunika - 2 - Sinhala Wala

Wal Katha Lokaya PDF - SL Wal Zone

Warunika - 2 continues as a Sinhala Wala Katha, focusing more on growing emotions, hidden thoughts, and personal choices that begin to shape the direction of the story.


පැය තුනක විතර වෙහෙස කර ගමනකින් පස්සේ පොළොන්නරු වෙන් බහිද්දී වෙලාව 3 පහුවෙලා තිබුනත් පොළොන්නරුවේ දැනෙන කාශ්ටකේ හිරු රශ්මිය වරුණිට එතරම් පහසු උනේ නෑ. මේ පරිසරයට හුරු වෙන්න ටික කාලයක් යාවි කියල තමා ඒ වෙලේ හිතා ගත්තේ. බස් එකෙන් බැහැල එතන හිටපු කෙනෙක් ගෙන් විස්තර අහගෙන අංගමැඩිල්ලට යන බස් එක හොයාගෙන ඇවිල්ල බස් එකට නැග්ගා.

ඒ බස්එකදැක්කම වරුණිට තේරුණා අදින් පස්සේ ජිවිතේ ඒ තරම් පහසු වෙන එකක් නෑ කියලා. මොකද කොළඹ ගෙදර වගේම කැම්පස් එකේ ජීවත් වුනු පරිසරය එක්ක බලද්දී පත්වීම වගේම ජීවිතෙත් දුෂ්කර වෙනවා කියලා හිතුනා. නැග්ග බස් එකත් CTB බාග බස් එකක්. ඒ වෙලේ හිතුනේ පාරවල් වල දුෂ්කර බව නිසා ලොකු බස් වලට මේ පාරවල යන්න බැරිව ඇති කියලා. බස් එක ස්ටෑන්ඩ් එකෙන් ඇදල ටික ටික ගම ඇතුලට යද්දී වරුණිට එච්චර වෙලා හිතේ තිබුණු දෙගිඩියාව පහුවෙලා යන්න ගත්තා සීතල හුලං පොදක් බස් එකේ කවුළුවෙන් ඇතුලට දැනෙද්දී. එහෙම කිලෝමීටර් තුනක් විතර යද්දී කවුළුවෙන් මහා සාගරයක් වගේ වතුර කඳ දකිද්දී වශී වෙලා වගේ බලාගෙන හිටියේ වරුණි පරිසරයට දක්වන ලැදියාව නිසාම. ඒ නිසාම ඉවසිල්ලක් නැති උනා මේ වැව මොකද්ද කියලා දැනගන්න. එයාට එහා පැත්තේ හිටිය කෙනා පැත්තට හැරිලා ඇහුවා

“ඇන්ටි. මේ වැව මොකද්ද?”

“දුව. ඕක පරාක්‍රම සමුද්‍රේ නේ. දුව මේ පැත්තට අලුත් ද?”

“අහ්හ් ඔව්. මම මේ අලුතින් වනජීවී එකට පත්වීම අරගෙන එන ගමන්.”


“ඒක තමයි. නැත්තං මේ මහ සාගරේ වගේ තියෙන පරාක්‍රම සමුද්‍රේ නොදන්නා කෙනෙක් ඉන්නවද මේ පොලොන්නරුවටම. දු කොළඹ පළාතේද?”

“කොළඹ නං නෙමේ. ගම නං ගාල්ලේ. ඒ උනාට කැම්පස් ගියේ කොළඹ”

“අහ්හ් ඒක තමයි මේ දරුවට මෙහෙ හුරු නැත්තේ. මේ පලවෙනි පාර වෙන්න ඇති මේ වගේ පැත්තකට එන්නේ”

“ඔව්. පොළොන්නරුවට ඇවිල්ල තිබුනට මෙහෙම යන්නේ මේ වගේ ගමකට පලවෙනි පාරට”

“ඒක තමයි. දුව දැන් කොහෙද නවතින්නේ?”

“මට කිව්වේ නං වනජීවී එකේ නිවාසේ ලෑස්ති කරලා දෙනවා කියල”

“අර තනි නිවාසේ අංග මැඩිල්ලේ පාක් එක ළඟ තියෙන”

“එහෙමට නං දන්නේ නෑ. ගිහිල්ලම තමා බලන්න ඕනා. ඇන්ටි ඒ කිට්ටුවද?”

“අපෝ ඔව් දුව. මමත් ඒ ලංගම ගෙවල් දෙක තුනකට එහා ඉන්නේ”

“අහ්හ් එහෙමද? එහෙනම් හොදයි නේ. ඇන්ටිට මට පාර පොඩ්ඩක් පෙන්නන්න පුළුවන් වෙයිද?”

“අපෝ මොකෝ බැරි. මම එක්කගෙනම යන්නම්.”

“අනේ තැන්ක්ස් ඇන්ටි”

“ඒ උනාට මට නං හිතගන්න අමාරුයි දුව මේ දුෂ්කරේ කොහොම ඉදීවිද කියලා. අනික මේ වල අලි ගහන කැලාවල තට්ට තනියම”

“හ්ම්ම් බලමුකෝ ඇන්ටි. රස්සාව කරන්නත් ඕනා නේ. ඒ නිසා ඉතින් බෑ කියලත් බෑනේ”

“මගේ ජිවිත කාලෙටම ඔය කොළඹ පළාතෙන් ගෑනු දැරිවියෙක් මේ වගේ රස්සාව කට ආවමද කොහෙද? පිරිමියෙක්ට ඇරෙන්න ගෑනු අපිට නං ඔය වගේ දේවල් කරන්න අමාරු නේ”


The narrative flows in a Wal Katha PDF style, maintaining smooth pacing, clear progression, and consistent reader interest throughout the chapter.


“එහෙම කියලත් බෑනේ ඇන්ටි. අපි රස්සාවට තේරුණාම දුෂ්කරේ කොහොමත් සම්පුර්ණ කරන්න ඕන නේ”

“ඔව්. කොළඹ උදවියට නං ඉතින් මේ කාශ්ටකේ පොළොවයි වල් අලි ගහන මායිම් ගම්මාන තමා දුෂ්කර. යුද්දේ කාලේ එහෙන් බැට කෑවා. දැන් ඉතින් මේ අලි කරදරේ. මෙහෙ ඉන්න මිනිස්සු ඉතින් දුෂ්කර වුනත් ලැබෙන දෙයක් වවාගෙන කාල බීල ඉන්නවා”

“හ්ම්ම් ඔව්. ඒ කතාව නං ඇත්ත. ඇන්ටිගේ ළමයි මොනාද කරන්නේ.”

“ලොකු කෙලි නං දැන් ඉස්කෝලේ ගිහිල්ල ඉවර වෙලා ඔය ටවුමේ රස්සාව කට යනවා. පොඩි එකා තාම 10 පංතියේ. ගමේ ඉස්කෝලෙට යන්නේ. ඒත් ඌ වැඩිපුර කැලේ පනින එක තමයි වැඩේ”

“එහෙමද? ගම්වලට පහසු කම් අඩු නේ නේද ළමයින්ට ඉගෙන ගන්න උනත්”

“අඩු නෙමේ දරුවෝ. ඇත්තෙම නෑ. අපි මේ බඩ ඉරිඟු වගා වක් හරි ඔය මොනා හරි කරගෙන පන කෙන්ද ගැට ගහගෙන ඉන්නවා. වෙන මොනා කියලා කරන්නද?”

“හ්ම්ම්. අදින් පස්සේ මමත් ඉතින් මේ දේවලට පුරුදු වෙන්න ඕන නේ?”

“මටත් පුදුම ඒකමයි. ඔය දරුවා කොහොම මේ පරිසරේ එක්ක හැප්පෙන්නේ කියලා”

“මමත් ගස්වලට සත්තුන්ට එහෙම ගොඩක කැමති. ඒකයි මෙහෙම ගමනක් ආවෙත්”

“එහෙමද?”

“බලන්නකෝ මේ ගමනම කොච්චර ලස්සනද කියලා. වැව් බැම්ම දිගේ බස් එක යද්දී සීතල හුළඟ එක්ක දැනෙන සනීපෙ”

“ඔය ඉතින් නෝනාට මේවා අලුත් නිසා. අපිට නං ඉතින් මේවයේ ඉඳලම ඕවා ගානක් නෑ දුවේ”

“ඒක තමයි. තව කොච්චර වෙලා යනවද ඇන්ටි බහින තැනට යන්න”

“මේ බැම්ම ඉවර වෙලා කිලෝමීටර් 3ක් වගේ යන්න තියෙන්නේ”

“හා එහෙමද? තව වෙලා මෙහෙම යන්න තිබුන නං මරු”


“නොනෙට ආස හිතිලා වගේ වැවේ හුලං වදින්න”

“හ්ම්ම් ඔව්. මෙහෙම දෙයක් පලවෙනි පාරට නේ”

“ඒක තමයි. ටිකක් හුරු වුනාම මේ පැත්තට එන්න බැරියා ඉතින් නෝනට. වනජීවී එකේ වාහනේ එහෙම තියෙනවා නේ”

“මෙහෙ වනජීවී එක කට්ටිය කොහොමද? ගමේ අය මද ඉන්නේ?”

“ඔව්. ගොඩක් ගමේම අය තමයි ඉන්නේ. ලොකු මහත්තය නං පිට පළාතක මයේ හිතේ”

“එහෙමද? මට ඉතින් පුරුදු නෑනේ. ගමේ අය එක්ක එහෙම වැඩ කරලා”

“නෑ ගම්වල මිනිස්සු හොදයි නෝනේ. එහෙම වැරද්දක් කරන්නේ නෑ. අනික මේ ගම්වල මිනිස්සුන්ට වෙන වෙන දේවල් හොයන් වෙලාවක් නෑනේ. ජීවිතේ ගැට ගහගන්න මොනාහරි කරනවා ඇරෙන්න”


Warunika - 2 aligns well with Wela Katha 2026 trends, appealing to readers who enjoy slowly evolving adult stories with emotional depth.

අලුතෙන් එන Wal Katha සේරම කියවන්න එකතු වෙන්න අපේ Telegram Channel එකත් එක්ක, Channel එකක් නිසා ඔයා Join උනා කියල කාටවත්ම පෙනන්නෙ නෑ. 100% Privacy Guaranteed
Join Our Telegram Channel: https://t.me/+PVvTyldrqFtkMGY1

0
28.0K
හස්බන්ඩ් රට ගි​ය ඉශා​රා අක්​කා - 13

හස්බන්ඩ් රට ගි​ය ඉශා​රා අක්​කා - 13

1685036455.png
Wal Katha
2 months ago
Nisansala - නිසංසලා

Nisansala - නිසංසලා

1685036455.png
Wal Katha
2 years ago
ම​ගේ හොර හස්බන්​ඩ් - Mage Hora Husband - 7

ම​ගේ හොර හස්බන්​ඩ් - Mage Hora Husband - 7

1685036455.png
Wal Katha
4 months ago
සල්ලිකාර මහත්තයා - Sallikara Mahattaya

සල්ලිකාර මහත්තයා - Sallikara Mahattaya

1685036455.png
Wal Katha
1 year ago
මගේ නම නිශී.

මගේ නම නිශී.

1685036455.png
Wal Katha
2 years ago