Wal Katha 1 month ago
Wal Katha #wadimahal-bala

ෆාතිමා දුන්න ෆන් එක - Fathima Dunna Fun - 2

Get ready for the next thrilling part of Fathima Dunna Fun - 2 which continues the journey as one of the most popular Sinhala Wala stories available this year. We are committed to bringing you high quality and authentic content that captures the essence of local storytelling at its best.


එදායින් පස්සේ ෆාතිමා මට ගොඩක් ලං වුනා. එයාල මුස්ලිම් නිසා කවදාවත්ම එයාලගේ ආසාවන් එළිපිටම සංසිඳවා ගන්න එක මරන්න තරම් වරදක් බව වගේ දන්නවනේ…. ඒ වුනත් එයාලත් අපි වගේම මිනිස් හැගීම් තියෙන අය බව මට තේරුනා…… ඔහොම ටික දවසක් ගත වුනා. ඔය අතරේ අපි හොරෙන් ෆිල්ම් හෝල් එකකටත් ගිහින් ටිකක් විතර ෆන් එකක් ගත්තා. ඇත්තටම කෙල්ලගේ ලස්සනට මම පිස්සු වැටිලා හිටියේ. ඔහොම දින ගත වෙනකොට දවසක් අපි සෙට් එක අපේ කෙල්ලෝ එක්ක ආයෙත් නුවර යන්න කතා වුනා. අපේ අනිත් උන් කෙල්ලන්ට ඒ ගැන කියල තිබුනත් මට නිකම් ඒ ගැන මොකක්ද වගේ. ඕන එකක් කියලා මමත් එදා උදේම කෙල්ලට කිවා අපි නුවර යනබව. එයා ඒ ගැන මොකුත් කිවේ නෑ.. ඒත් කල්පනා කර කර හිටිය බව මට පෙනුනා.


අපි ස්ටෑන්ඩ් එකට ඇවිත් නුවර බස් එකකට නගිනකොට ෆාතිමා එතනට ආවා. මම එයාටත් කතා කලාම එයා ටිකක් වෙලා ඉඳලා කලින් දවසේ වගේම බස් එකට නැග්ගා. හැබැයි අපේ කොල්ලෝ ටික මේ පාර ප්ලෑන් කරලා තිබුනේ රූම් එකකට කෙල්ලෝ ගෙනියන්න බව මම දැනගත්තේ මගකටත් ගියාමයි. දැන් ඉතින් මොනවා කරන්නද.වෙන දෙයක්‌ වෙච්ච දෙන් කියලා මමත් මගේ මුස්ලිම් කෙලි පැටික්කි එක්ක ගියා. අපේ කොල්ලෝ තුන් දෙනෙක් උන්ගේ කෙල්ලෝ එක්ක ඇවිත් හිටියා….


අපේ උන් කලින් සෙට් කරගෙන හිටිය තැනකට අපි ගියේ. මම නම් මේ එහෙම තැනකට ගිය මුල්ම වතාව. කෙල්ල ගැන කියන්න ඕනේ නෑනේ. එකී ඇත්තටම බය වෙලා මේ ගමන ගැන. අතේ තිබුණු සල්ලි වලින් අපි රූම් අරන් කෙල්ලොත් එක්ක ඒවාට ගියා….. මට හිතාගන්න බැහැ ඇත්තටම ඊ ලඟට කරන්නේ මොකක්ද කියලා වත්. ඒ වෙනකොට උදේ 9.30ට විතර ඇති


ෆාතිමා මගේ දිහා බලාගෙන හිටියේ ඒ තරම් කැමැත්තකින් නෙවෙයි. එයා ඇත්තටම මම ගැන හරිම නරක විදියට හිතාගෙන ඉන්න බව මට තේරුනා. කෝකටත් මම කෙල්ලට කතා කරන්න තීරණය කළා.


“මගේ දිහා බලන්නකෝ පැටියෝ….”


“ඔයා දිහා බලන්න???? මම හිතුවේ නැහැ ඔයා මෙහෙම කෙනෙක් කියලා…”


“ඔයා වැරදි විදියට හිතාගෙන ඉන්නේ පැටියෝ…”


“වැරදි විදියට?? එකද මාව රූම් එකකට එක්කගෙන ආවේ… අනික බොරු කියලා ඔයා දන්නවනේ මම ගැන. මම මුස්ලිම් කෙල්ලක්. අපි මෙහෙම ආවා කියලා හරි දැනගත්තොත් අපිව මරලා දාන්නත් ඒකම ඇති…”


“ඔයා විතරක් නෙවයි කෙල්ලේ… මමත් මේ අදමමයි මෙහෙම ගමනක් ආවේ…. මේ ඇත්තමයි….”


“බොරු කියන්න ….එපා.”


“බොරු නෙවෙයි… අපේ කොල්ලෝ නුවර එමු කිවම මම හිතුවේ එදා වගේ පොඩියට ආදරය කරන්න ලැබේවි කියලා…. එකයි මම ඔයාටත් කිවේ….”


“එහෙනම් ඇයි ඔයත් මෙතනට ආවේ…. අපිට එදා වගේ පාක් එකට යන්න තිබුනනේ…” කෙල්ලොන්ගේ කටවල් ගැන දන්නවනේ…. උබලා……….


“මමත් හිතුවේ එහෙමම තමයි… ඒත් එදා අපි දෙන්නම බය වුනානේ අදුරන කෙනෙක් දකීවි කියලා…


එකයි මමත් මෙතනටම ආවේ…..”


“ඉතින් මෙහෙම කාමරයකට එන එක හරිද?”


“අපි කාමරයකට ආවත් වෙන තැනකට ගියත් අපිට නිදහසේ කතාකරන්න තියෙනවා නම් ඇතිනේ….


අනික අපි එදා වගේ ටිකක් ආදරය කරන්න ගත්තම ඔයා අකමැති වෙන එකක් නෑ කියලා මම හිතුවේ….?”


“ඒ වුනාට මම හිතුවේ නැහැ ඔයා මාව මෙහෙම තැනකට එක්කගෙන ඒවි කියලා…?”


As you read further into this chapter the plot becomes even more immersive and detailed. If you are searching for the latest Wife Wal Katha updates then our platform remains the leading choice for readers who demand fresh and consistently updated narratives.


ඒ කතාවට මට ටිකක් නෙවෙයි ඇත්තටම අප්සට් වුනා. මම කරේ කාමරයේ ඇඳ උද ඉඳගෙන මගේ අත් දෙකින්ම ඔලුව අල්ලාගෙන බිම බලාගෙන හිටිය එකයි. දැන්ම මේ කෙල්ලත් එක්ක මේ කාමරයෙන් යන්න ඕන කියලා මට හිතුනා. වෙන මොනවා කරන්නද මං….


“එහෙනම් අපි ..යමු…”


මම කිවේ සිරාවටම… කෙල්ල මගේ දිහා බලාගෙන හිටියේ ටිකක් දුකින්.


“ඔයාට තරහ ගන්න දෙයක් මම කිවේ නැහැනේ…. ඇත්තටම මම මෙහෙම ගමනක් ගැන හිතලා අද ආවේ නැහැ. ඔයා දිහා බැලුවමත් පෙනෙනවා ඔයත් මෙහෙම ගමනක් මීට කලින් ඇවිත් නැති බව..”


ෆාතිමා එහෙම කිවේ හරියට මගේ හිත කියෙව්වා වගේ


ඒක ඇත්ත පැටියෝ… මමත්අදමයි මෙහෙම ගමනක් ආවේ ….”


“එහෙනම් අපි දැන් මොකද කරන්නේ?”


මේක අපට එක්කෙනෙක් ලියලා එව්ව කතාවක්.. අපි පොඩි පොඩි වෙනස්කම් ටිකක් කරලා මේක හදලා ගත්තා. අඩුපාඩු හදලා තමා අපි මේ කතාව වෙබ් එකේ දාන්නේ එහෙනම් කතාවට බහිමු.


ෆාතිමා එහෙම ඇහුවේ මගේ අදහස දැනගන්න.


“අපි ඔක්කොමයි අද නුවර ආවේ…. අපේ අනිත් අය අනිත් කාමර වල.අපි කලින් ගියොත් ඒ අයත් අපි ගැන සැක හිතාවි..”


අනික අපි කලින් ගියත් නැතත් අපි මෙහෙම ආපු බව අනිත් අයට දැනගන්න ඉඩ තියන්න පුළුවන් ඒ අයත්.


ඒ නිසා එයාලා එක්කම යන එක තමයි හොදම දේ…


නැත්නම් එයාලා අපිට කතා හදන්න බැරි නැහැ.”


මම එහෙම කිවම කෙල්ලට ටිකක් අප්සට් උනා. ඇත්තනේ… නිකම්ම ඇයි කතන්දර හදා ගන්නේ. කෙල්ල ඇඳේ කොනක ඉඳගෙන කල්පනා කරන්න පටන් ගත්තා.


“අපි යමුද?”


මම එහෙම ඇහුවේ යන්න හිතාගෙන නෙවෙයි.


“නැහැ.. අපි අනිත් අය යන වෙලාවටම යමු….” වැඩේ ටිකක් ශේප් වෙන ගතියක් තියෙන්නේ….


“එතකල් මොකද කරන්නේ….”


“අපි ටිකක් කතා කර කර ඉමු”


එහෙම කියලා අපි දෙන්නා කතා කරන්න ගත්තේ ඇඳ උඩ ඉඳගෙන. ටිකෙන් ටික අපිටත් නොදැනීම අපි දෙන්නා ලං වුනා. මම ෆාතිමාගේ අතින් අල්ලගත්තා. එහෙමම එයාගේ ලා කහ පාට සල්වාර් එකේ ශෝල් එක එයාගේ අතින් මුදවා ගත්තා. ඊට පස්සේ කෙල්ලගේ අතකින් අල්ලගෙනම මගේ අතක් කෙල්ලගේ ගෙල වටා යවමින් මගේ ලගට ගත්තා. ෆාතිමා ඇස් අඩවන් කරගෙන බිම බලාගෙන මට‍ තුරුළු වුනා. ඒ වෙලාවේ පුදුම ලස්සනක් ඒ මුහුණේ තිබුණේ. එහෙමම එයාගේ කම්මුලක් කන් පෙත්තක් යන්තමට සිපගන්නකොට එයත් මගේ මුහුණ සිපගන්න පටන් ගත්තා. හැගීම් ඇවිස්සෙන්න ඕනෑම කෙනෙක්ට යන්නේ ටික වෙලාවයි.


අපි දෙන්නා එහෙමම දෙතොල් සිපගන්න පටන් ගත්තා. ෆාතිමාගේ පුංචි තොල් පෙති වලින් පුදුම රසයක් දැනුනේ. එහෙමම ඇඳ උඩ පෙරලිලා අපි ඇති වෙනකල් සිපගත්තා. ඇත්තටම කියනවා නම් අපි දෙන්නම ආසාවෙන් මත් වෙලා හිටියේ….


Make sure to follow us for more updates and the latest releases in the Wal Katha Novel category. We appreciate your continued support and look forward to bringing you even more engaging chapters and new series every single day.


අලුතෙන් එන Wal Katha සේරම කියවන්න එකතු වෙන්න අපේ Telegram Channel එකත් එක්ක, Channel එකක් නිසා ඔයා Join උනා කියල කාටවත්ම පෙනන්නෙ නෑ. 100% Privacy Guaranteed
Join Our Telegram Channel: https://t.me/+PVvTyldrqFtkMGY1

0
26.8K
Ayesha Miss - අයේෂා මිස්

Ayesha Miss - අයේෂා මිස්

1685036455.png
Wal Katha
2 years ago
මගේ මංගල රාත්‍රිය

මගේ මංගල රාත්‍රිය

1685036455.png
Wal Katha
2 years ago
ආදරයේ කතා ගොඩක් 6 | Adaraye Katha Godak 6

ආදරයේ කතා ගොඩක් 6 | Adaraye Katha Godak 6

1685036455.png
Wal Katha
2 years ago
වැඩකාරී - Wadakari - Wal Katha 2025

වැඩකාරී - Wadakari - Wal Katha 2025

1685036455.png
Wal Katha
1 year ago
වයිෆ්ගේ පාටිය - Wife Party - 3 - Wal Katha Telegram

වයිෆ්ගේ පාටිය - Wife Party - 3 - Wal Katha Telegram

1685036455.png
Wal Katha
2 months ago