Wal Katha 4 days ago
Wal Katha #wife-gf

හස්බන්ඩ්ගේ තාත්තා - Husbandge Thaththa - 2

Dive into the captivating world of "Husbandge Thaththa - 2," where secrets unfold and relationships are tested. Prepare for an exhilarating chapter that promises to keep you on the edge of your seat, exclusively on Sinhala Wala.

මම රූම් එකට ගියාට පස්සේ මට මතක් වුනේ උදේ වත්තේ ඉන්නකොට අර්ජුන එයාගේ තාත්තා ගැන කියපු දෙයයි. ඒ වේලාවේ මම ඒක එයාගේ තවත් වල් කතාවක් කියලා හිතුවට, එයා එහෙම කිව්වේ ඇත්තටමද කියලා මට ඒ වේලාවේ හිතුනා. මට අර්ජුනගෙන් ඒ ගැන ආපහු අහන්න හිතුනත්, වෙච්ච සිද්ධිය කියන්නේ නැතුව එයාගෙන් ඒ කතාව ගැන අහන්න බැරි හින්දා මම අර්ජුනගෙන් මුකුත් අහන්නේ නැතුව ඉන්න තීරණය කලා. ඊට පස්සේ මම හෙව්වේ මම ඒ වේලාවේ ඇඳගෙන හිටපු ඇඳුම තරම් කොට නැති වෙන ඇඳුමක් ඇඳගන්න තියෙනවාද කියලයි. එහෙම ඇඳුම් හොයන අතරේ මට හිතේ මැවිලා පේන්න පටන්ගත්තා තාත්තාට මගේ කලවා අතරින් මගේ පෑන්ටිය පෙනුන හැටි. ඒක දැකපු වේලාවේ අර්ජුනගේ තාත්තාට හිතුනේ මොනවද කියලත් මම කල්පනා කලේ ඇඳුම් හොයන අතරෙයි. විනාඩි පහක්, හයක් හෙව්වත් මට හම්බුන දිග ඇඳුම් එක්කෝ අජුන එදා උදේ මීට පස්සේ අඳින්න එපා කියලා කියපු විදිහේ පරණ ඇඳුම්, නැත්නම් පාටියකට අඳින්න ගැළපෙන ගෙදරට අඳින්න කොහොමවත් ගැළපෙන්නේ නැති ඇඳුම්. අර්ජුන මට අරගෙන දීපු ඇඳුම් වලින් ගෙදරට ඇඳගෙන ඉන්න ගැලපෙන ඇඳුම් ඔක්කොම අඩුම ගණනේ ඒ වේලාවේ මම ඇඳගෙන හිටපු ඇඳුම තරම්වත් කොට නිසා මට තේරුණා ඇඳුම මාරු කරලා නම් තේරුමක් නැහැ කියලා.

ඒ නිසා ඒ ඇඳුම මාරු කරන්නේ නැතුව දිගටම හිටියා. හැබැයි කලින් වගේ අංජුනගේ තාත්තා වාඩිවෙලා ඉන්න තැනකට කෙලින්ම ඉස්සරහින් වාඩි නොවී ඉන්න මම පරිස්සම් වුනා. එදා දවල් කෑම කෑවට පස්සේ මම පැයක්, දෙකක් විතර නිදාගෙන, ඊට පස්සේ නැඟිටලා ඇඟ හෝදාගෙන රූම් එකෙන් එලියට ආවා. මම ඒ වේලාවේ ඇඳගෙන හිටියේ සුදු පාට ඇඳුමක්. ඒකත් කලින් එක වගේම කොට නිසා, මම අජුනගේ තාත්තා වාඩිවෙලා ඉන්න තැනකට කෙලින්ම ඉස්සරහින් වාඩි නොවී ඉන්න පරිස්සම් වුනා. එදා හැන්දෑවේ කියන්න තරම් දෙයක් සිද්ධ වුනේ අපි හැන්දෑවේ තේ එක බොන අතරෙයි. සාලේ තිබුන සෝෆා සෙට් එකේ වාඩිවෙලා අපි තේ බොනකොට, අංජුන හිටියේ සෝෆා සෙට් එකේ පුටුවක වාඩිවෙලා. තාත්තා ඒ වේලාවේ සෝෆා එකේ වාඩිවෙච්ච නිසා, කලින් සිද්ධ වෙච්ච දෙය හින්දා මම එයා වාඩිවෙලා හිටපු තැනට කෙලින්ම තිබුන සෝෆා සෙට් එකේ අනිත් පුටුවේ වාඩි නොවී, තාත්තාට දකුණු අත පැත්තෙන් සෝෆා එකේම වාඩිවුනා.

මම ඇඳගෙන හිටපු ඇඳුම තරමක් කොට නිසා, මම සෝෆා එකේ වාඩි වුනාට පස්සේ ඒ ඇඳුම උඩට ආපු නිසා මගේ කලවා තරමක් පෙනුනත්, කලින් වගේ අර්ජුනගේ තාත්තාට මගේ කකුල් දෙක අතරින් පෑන්ටිය පේන්න විදියක් නැති එක මගේ හිතට සැනසිල්ලක් වුනා. තේ බීලා කතාබහ කරන අතරේ මම අංජුනගේ තාත්තා බලාගෙන ඉන්නේ කොහෙද කියලා සරින් සැරේ හොරෙන්ම බලන්න පටන්ගත්තා. ඒ නිසාම මට තේරුණා එයා සැරින් සැරේ මගේ කලවා දිහාවට බැල්ම දානවා කියලා. හැබැයි එයා දිග වේලාවක් එකදිගටම බැල්ම නොදා ඉන්න පරිස්සම් වුනේ, මම හරි, අංජුන හරි එයා කරන දෙය දකීවි කියන බයට වෙන්න ඇති. ඒ විදියට අපි තුන්දෙනා එතන ඉඳන් එක එක දේවල් කතාබහ කරන අතරේ අංජුනගේ තාත්තා මම බලාපොරොත්තු වුනේ නැති වැඩක් කලා. ඇත්තටම ඒ වැඩේ තාත්තට කරන්න අවස්ථාව ලැබුනේ මම දුර දිග හිතන්නේ නැතුව කරපු වැඩක් නිසයි.

මම මගේ ෆෝන් එකෙන් නිවුස් චෙක් කරන අතරේ, එකේ තිබුන එක නිවුස් එකක් ගැන විස්තරක් තාත්තාට කිව්වා. මගේ පැත්තෙන් වාඩිවෙලා හිටපු තාත්තා එකපාරටම " කෝ බලන්න..." කියාගෙන මගේ පැත්තට බර වුනේ මගේ වම් කකුලේ කලවය උඩින් එයාගේ අත තියාගෙනයි. ඒ වේලාවේ මගේ වම කකුලේ කලවයට එයාගේ අතේ රස්නේ හොඳටම දැනුණා. ඒ විතරක් නෙමේ, අමුතුම හැඟීමක් මගේ මුළු වම් කකුල පුරාවටම පැතිරෙනවා වගේ මට දැනුනා. මම හිතන්නේ මට එහෙම දැනෙන්න හේතුව වෙන්න ඇත්තේ, මම නොහිතපු විදියට අර්ජුනගේ තාත්තා මගේ කකුලේ කලවයක් ඇල්ලුවා වගේම, මම බලාපොරොත්තු වුනේ නැති රස්නයක් එයාගේ අතෙන් මගේ කකුලේ කලවයට දැනුන නිසා වෙන්න ඇති. එයා ආපහු එයාගේ අත මගේ කලවය උඩින් ගත්තේ මගේ ෆෝන් එකේ තිබුන නිවුස් එක සම්පූර්ණයෙන්ම කියවලා ඉවර වුනාට පස්සෙයි. ඒ වෙනකම්ම මට එයාගේ අතේ රස්නය මුකුත්ම නොකියා දරාගෙන ඉන්න සිද්ධ වුනේ, ඒ වගේ දෙයකින් ප්‍රශ්නයක් ඇති කරගන්න මට බය හිතුනා වගේම, ඒ වගේ දෙයකට ප්‍රශ්නයක් ඇති කරගන්න එකත් මෝඩකමක් කියලා මට ඒ වේලාවේ හිතුන නිසයි. ර්අර්ජුනගේ තාත්තා එයාගේ අත මගේ කලවයෙන් ගත්තට පස්සෙත්, ටික වේලාවක් ගත වෙනකම් මට හිතුනේ එයාගේ අතේ රස්නය මගේ කලවයට දැනෙනවා වගේ හැඟීමක්. ඒ වේලාවේ මට එහෙම දැනෙන්න හේතුව නම් මට තාමත් හිතාගන්න නම් බැහැ. හැබැයි ඒ සිද්ධිය වුනාට පස්සේ නම්, කලින් වගේ අංජුනගේ තාත්තා ඇඳගෙන ඉන්න සරම මැදින් ඉස්සිලා තියෙනවා මම දැක්කේ නම් නැහැ. එයා ඒ වේලාවේ යට ඇඳුමක් ඇඳගෙන හිටපු නිසා වෙන්න ඇති මට එහෙම මුකුත් පෙනුනේ නැත්තේ.

අර්ජුනගේ තාත්තා එයාගේ අත ආපහු මගේ කලවය උඩින් ගත්තාට පස්සේ මම කල්පනා කලේ ඊළඟට කරන්නේ මොකක්ද කියලයි. අර්ජුනගේ තාත්තා ඒ කරපු වැඩේ ගැන මගේ හිතේ පොඩි කේන්තියක්වත් ඇති නොවුන එක ගැන මගේ හිතේ මගේ ගැනම ඇති වුනේ පුදුමයක්. මම ඊට පස්සේ තීරණය කළා අමුතු දෙයක් සිද්ධ නොවුන විදියට එතන හැසිරෙන්න. ඒ හින්දා මම එතනින් නැඟිටලා ආවේ තව විනාඩි දෙක, තුනක් ගත වුනාට පස්සෙයි. එතිනින් නැඟිටලා මම කෙලින්ම ගියේ බාත් රූම් එකටයි. බාත් රූම් එකේ ඉන්න අතරේ මගේ හිත ඇතුලේ මැවිලා පෙනුනේ අර්ජුනගේ තාත්තා මගේ කලවය අල්ලපු හැටියි. ඒ වගේම ඒ වේලාවේ මට දැනුන එයාගේ අතේ රස්නය ආපහු මගේ කලවයට දැනෙනවා වගේ හැඟීමක් මට බාත් රූම් එක ඇතුලෙදී දැනුනා. ඒ විතරක් නෙමේ, මගේ මහත්තයා හැරෙන්න මගේ කකුලක් ඒ විදියට අල්ලපු එකම පිරිමියා අංජුනගේ තාත්තා නේද කියලා මට ඒ වේලාවේ කල්පනා වුනා. මගේ මුලින්ම යාළුවෙච්ච කොල්ලාවත් ඒ විදියට මගේ කකුලෙන් අල්ලලා නැහැ නේද කියලා මට කල්පනා වුනා. ඒ විදියට එක එක දේවල් කල්පනා වෙනකොට මගේ ඇඟපුරාම අමුතුම රස්නයක් පැතිරෙනවා වගේ හැඟීමක් මට දැනෙන්න පටන්ගත්තා.

ටික වේලාවකින් මම බාත් රූම් එකෙන් එලියට ආවේ, එක එක විදිහේ හැඟීම් වලින් මගේ හිත පුරවාගෙනයි. බාත් රූම් එකෙන් එලියට එනකොටම මම දැක්කා ර්අර්ජුනගේ තාත්තා ඉක්මණට එයාගේ රූම් එකට ගිහින් දොර වහගන්න හැටි. එයා ඒ වේලාවේ දොර වැහුවේ හදිසියකින් වගේ කියලා මට හිතුනා. මාත් එක්ක එකට සෝෆා එකේ වාඩිවෙලා හිටපු මනුස්සයා එකපාරටම තමන්ගේ රූම් එකට ගිහින් හදිසියෙන් දොර වහගත්තේ ඇයි කියලා දැනගන්න මගේ හිතේ මම බලාපොරොත්තු නොවුන විදියට ආසාවක් ඇති වුනා. මගේ හිතේ ඒ වේලාවේ ඇති වෙච්ච ඒ ආසාව කොච්චරද කියනවා නම්, මම ඊළඟට කලේ සෑහෙන අවධානම් වැඩක්. මම හිමින් සැරේ ර්අර්ජුනගේ තාත්තාගේ රූම් එකට කිට්ටු වෙලා වටපිට බැලුවේ කව්රුහරි මගේ දිහා බලාගෙන ඉන්නවාද කියලා දැනගන්නයි. අර්ජුනගේ ගෙදර තරමක් පරණ කාලයේ හදපු ගෙයක්. පස්සේ ඒ ගෙදරට සෑහෙන වෙනස්කම් කරලා තිබුනත්, පහළ තට්ටුවේ තිබුන රූම් වල තිබුනේ පරණ විදිහේ දොරවල්. ඒ දොරවල් වලට දාලා තිබුනේ, පරණ විදිහේ ලොකු යතුරු දාන්න පුළුවන් දොර අගුලුයි. ඒ නිසා ඒ දොර අගුලක යතුරු හිලට ඇහැ තියලා රූම් එක ඇතුලේ වෙන දේවල් බලාගන්න පුළුවන් වේවි කියලා මම හිතුවා. ඒ නිසාම තමයි, මගේ පපුව වේගයෙන් ගැහෙන්න පටන්ගත්තත් මම අර්ජුනගේ තාත්තාගේ රූම් එකේ දොරේ යතුරු හිලට ඇහැ තියලා බැලුවේ.

ඒ වේලාවේ මම දැක්කේ, සරම ගලවාගෙන යට ඇඳුමත් පහළට දාගෙන, තමන්ගේ කෙලින් වෙච්ච ලිංගය තදින්ම අතගාන හිටපු අංජුනගේ තාත්තාවයි. එයාගේ ලිංගය දැකපු ගමන්ම මගේ ඇඟ පුරාම හිරිගඬු පිපෙනවා වගේ මට තේරුණේ මම කරපු වැඩේ ගැන ලොකු ලැජ්ජාවක් මගේ හිතේ ඇතිවෙන අතරෙයි. මම ඉක්මණටම යතුරු හිලෙන් අයින්වුනේ ඒ දැනිච්ච ලැජ්ජාව හින්දම තමයි. ඒ වේලාවේ මට ඒ වගේ ලැජ්ජාවක් දැනුනත්, ඒ වගේ දෙයක් දකින්න ආසාවක් මගේ යටි හිතේ තිබුන නිසා තමයි මම යතුරු හිලට ඇහැ තියලා බැලුවේ කියලා මම දැන් හිතනවා. කොහොම වුනත්, මම ඊට පස්සේ ඉක්මණටම මගේ රූම් එකට ගියේ ඒ ඇතිවෙච්ච ලැජ්ජාව හින්දාම තමයි. රූම් එකට ගිහින් ඇඳේ ඇලවුන මට ඒ දැකපු දෙය හිතේ මැවිලා පෙනෙන්න පටන්ගත්තා. අර්ජුනගේ තාත්තාගේ කෙලින් වෙලා තිබුන දිග ලිංගය, එයා ඒ වේලාවේ ඒක අතගාපු හැටි, මට මතක් වෙනකොට අමුතුම හැඟීමක් මගේ හිතේ ඇතිවුනා. එයා ඒ විදියට එයාගේ ලිංගය කෙලින් කරගෙන ඉන්නේ, ඒ කෙලින් කරගෙන ඉන්න ලිංගය අතින් අල්ලාගෙන අතගාන්නේ මම නිසා නේද කියන අදහස මගේ හිතට ඇතිවුනේ අමුතුම පොඩි සතුටක් එක්කයි. ඊළඟට මම මටම හිතින් බැණ ගත්තා ඒ වගේ හිතපු එක ගැන. පිට මිනිහෙක් තමන් හින්දා ඒ විදියට ලිංගය කෙලින් කරගෙන ඉන්නේ ගැන සතුටුවෙන්න මම තරම් වල් කෙල්ලෙක්ද කියලා මම මගෙන්ම හිතෙන් ඇහුවා.

මම කරපු දෙය ගැන මගේ හිතේ ලැජ්ජාවක් තිබුනත්, මගේ හිතේ මම එහෙම කරපු එක ගැන අමුතුම සතුටකුත් තිබුනා. පිරිමියෙක්ට මගේ කලවයක් අතගාපු නිසා ඒ විදියට ලිංගයත් කෙලින් කරගෙන සතුටුවෙන්න තරම් මගේ හැඩ පෙනුමක් තියෙනවා කියන හැඟීම මගේ හිතේ ඇතිවෙලා තිබුන නිසයි ඒ වගේ අමුතුම සතුටක් මට දැනුනේ. මට හොඳ ලස්සන පෙනුමක් තියෙනවා කියලා මම දැනගෙන හිටියත්, මම හින්දා ඒ විදියට පිරිමියෙක් සතුටු වෙනවා දැකපු එක මට හරිම ආසා හිතෙන අත්දැකීමක් වුනා. ඇත්තටම ඒ වේලාවේ මට මගේ ගැනම පොඩි ආඩම්බරයකුත් ඇතිවෙලයි තිබුනේ. රූම් එකේ ඇතුලේ විනාඩි දහයක් විතර හිටියට පස්සේ තමයි, මගේ හිතේ මම කරපු වැඩේ ගැන තියෙන ලැජ්ජාව හිමින් සැරේ නැතිවෙන්න පටන්ගත්තේ. කොහොම වුනත් එදා දවසේ ඊට පස්සේ විස්තර කරන්න තරම් දෙයක් සිද්ධ වුනේ නැහැ. එදා රෑත් මගේ මහත්තයා එක්ක මම සෙක්ස් කෙරුවත්, වෙනදා වගේම එදාත් ඒ වැඩේ විනාඩි පහක විතර කාලයක් ඇතුලේ ඉවර වුනේ මට කිසිම සතුටක් ලැබෙන්නේ නැතුවයි. හැබැයි වෙනදාට වඩා එක වෙනසක් එදා සිද්ධ වුනා. ඒ තමයි අංජුන මාත් එක්ක සෙක්ස් කරපු අතරේ සැරින් සැරේ මට අර්ජුනගේ තාත්තා එයාගේ ලිංගය අතගාපු හැටි හිතේ මැවිලා පෙනුන එක.

As tensions rise and unexpected alliances form, our characters are pushed to their limits, revealing their true selves in the heat of the moment. Stay tuned for continuous updates as SL Wal Katha takes you deeper into their intertwined fates, each revelation more shocking than the last.

වැසි දිනයක රාත්‍රියක් අර්ජුනගේ ගෙදර මම ගත කරපු ඊළඟ සතියක, දෙකක කාලය ඇතුලේ විස්තර කරන්න තරම් දෙයක් සිද්ධ වුනේ නැහැ. ඇත්තටම, මම අර්ජුනගේ ගෙදර ආපු පලවෙනි දවසේ වෙච්ච දේවල් හින්දාම ඒ වගේ සිද්ධි ආපහු නොවෙන විදියට වැඩ කරන්න මම පරිස්සම් වුනා. හැබැයි මම ඒ දේවල් කලේ මම ඕනෑකමින්ම ඒ විදියට වැඩ කරනවා කියලා අංජුනගේ තාත්තාට නොතේරෙන විදියටයි. ඒකට එක හේතුවක් වුනේ ර්අර්ජුනගේ තාත්තායි, මගෙයි අතර අනවශ්‍ය විදිහේ ප්‍රශ්න ඇතිකරගන්න මගේ කිසිම ඕනෑකමක් තිබුනේ නැති එකයි. අනික ඒ වගේ ප්‍රශ්නයක් ඇති වුනොත් ඊට පස්සේ ගෙදර ඇතුලේ තත්වේ කොයි වගේ වේවිද කියලත් මට හිතාගන්න බැරිවුන නිසාත්, මම අර්ජුනගේ තාත්තාගේ හිත රිදෙන විදියට වැඩ කලෙත් නැහැ. අනිත් හේතුව වුනේ, අර්ජුන එයාගේ බිස්නස් වැඩ වලට එලියට යන්න පටන්ගත්තාට පස්සේ ඒ ගෙදර ඇතුලේ මාත් එක්ක හරියට කතාබහ කරන්න හිටපු එකම මනුස්සයා අර්ජුනගේ තාත්තා විතරයි. අනික සමහර දවස් වලට අර්ජුන දවස් දෙක, තුන ගෙදර එන්නෙත් නැති නිසා මාත් එක්ක කතාබහ කරන්න හිටපු අර්ජුනගේ තාත්තාගේ වටිනාකම මට තේරිලයි තිබුනේ. ඒ ගෙදර වැඩකරන මිනිස්සු එක්ක මට වැඩි කතාවක් කරන්න බැරි හින්දා, මට කතාබහ කරන්න හිටියේ අර්ජුනගේ තාත්තා විතරයි.

එහෙම තත්ත්වයක් තියාගෙන ඒ මනුස්සයා එක්ක ප්‍රශ්න ඇතිකරගන්න මට ඕනේ වුනේ නැහැ. ඒ නිසා එයාට නොතේරී එයාගේ වැඩ වලින් පරිස්සම් වෙන්න මම පුරුදු වුනා. අර්ජුනගේ ගෙදර වැඩපල කරන කට්ටිය හැරෙන්නට, ඒ ගෙදරට සාමන්‍යයෙන් ආවේ බිස්නස් වැඩ වලට අංජුනගේ තාත්තාව හරි, අංජුනව හරි හම්බවෙන්න එන මිනිස්සු විතරයි. අර්ජුනගේ තාත්තා ඒ වෙනකොට බිස්නස් වැඩ සම්පූර්ණයෙන්ම අංජුනට පවරලා පැත්තකට වෙලා හිටියත්, එයා බිස්නස් කරන කට්ටිය අතරේ සෑහෙන පිළිගැනීමක් තියෙන කෙනෙක් හින්දා එයාව හම්බවෙලා කතාබහ කරන්න, එයාගෙන් උපදෙස් ගන්න බිස්නස්කාරයෝ ඒ ගෙදරට ආවා. ඒ හැරෙන්න ඒ ගෙදරට සතියකට සැරයක්, දෙකක්වත් ආවේ ඒ ගෙදරට ඕනෑ කරන බඩු අරගෙන එන රිෂාඩ් කියන ත්‍රීවිල් එකක් එළවන මිනිහෙක් විතරයි. ඒ අතරේ ඒ ගෙදර වැඩ ඔක්කොම වගේ කරන්න වෙන මිනිස්සු ඉන්න නිසා මට ඒ ගෙදර කරන්න ලොකු වැඩකුත් තිබුනේ නැහැ. මේ ඔක්කොම හේතු හින්දා මම ඒ ගෙදර හිටියේ සෑහෙන කම්මැලිකමකින්. ඇත්තටම අංජුනව බඳින්න කලින් මම හීනයකින්වත් හිතුවේ නැහැ මට ඒ වගේ කම්මැලිකාර ලයිෆ් එකක් ගත කරන්න වේවි කියලා.

ඒ හින්දාම මට අර්ජුනගේ තාත්තා කතාබහ කරන්න හරි ඒ ගෙදර ඉන්න එක ලොකු දෙයක් වුනා. අජුන කියපු විදියට මම ඒ ගෙදර ඇතුලේ අඳින්න පටන්ගත්ත ඇඳුම් හුඟක් වේලාවට තරමක් කොට හින්දා අර්ජුනගේ තාත්තා මගේ කකුල් දෙක දිහා සැරින් සැරේ හොරෙන් බලනවා කියලා මම දැනගෙනයි හිටියේ. හැබැයි මම පරිස්සම් වෙලා වැඩ කරපු නිසා එයාට මගේ කකුල් දෙක දිහා හුඟාක් වේලාවට බලන්න පුළුවන් වුනේ පැත්තකින් විතරයි. එයා එහෙම බලලා සතුටු වෙන එක නම් මට නවත්තන්න පුළුවන්කමක් තිබුනෙත් නැහැ; මට නවත්තන්න ඕනෑකමක් තිබුනෙත් නැහැ. මම බඳින්න කලින් ගෙදර ඇතුලේ ඉන්න කොට හුඟාක්ම කොටට ඇන්දේ නැති වුනත් තරමක කොටට ඇඳුම් ඇඳපු කෙල්ලෙක්. අපේ ගෙදර කට්ටියගෙනුත් ඒකට විරුද්ධ වුනේ නැති හින්දා ගෙදර ඇතුලට ටිකක් කොටට ඇඳුමක් අඳින එක මට අළුත් දෙයක් වුනේ නැහැ. අර්ජුනගේ තාත්තා සැරින් සැරේ මගේ කකුල් දෙක දිහා බලන එක මට ප්‍රශ්නයක් වුනේ නැති වෙන්න ඒකත් එක හේතුවක් වෙන්න ඇති.

হැබැයි එක දවසක මට මම කවදාවත්ම ඇඳලා නැති තරම් කොට ඩෙනිම් කලිසමක් ගෙදරදී අඳින්න සිද්ධ වුනා. එහෙම වෙන්න හේතු වුනේ, මම ගෙදරින් ගෙනාපු ඇඳුම් වලින් හුඟක් ඒවා අර්ජුනගේ ගෙදර ඇතුලදී අඳින්න ගැළපෙන්නේ නැහැ කියලා අර්ජුන කියපු නිසා මම පාවිච්චි නොකර පැත්තකට දාපු නිසා. ර්අර්ජුන මට අරගෙන දීලා තිබුන ඇඳුම් වලිනුත් වැඩි කොටසක් තිබුනේ පාටි එකකට වගේ අඳින්න ගැළපෙන ඒවායි. ඒ හින්දාම මට අර්ජුනගේ ගෙදර ඇතුලදී අඳින්න ඇඳුම් එච්චර තිබුනේ නැහැ. මම දෙතුන් වතාවක් ගෙදරට අඳින්න අළුත් ඇඳුම් ටිකක් ගන්න ඕනේ විත්තිය අර්ජුනට මතක් කලත් එයා හුඟක් බිසී වෙච්ච නිසාත්, එයා ගෙදර හිටියෙත් අඩු දවස් ගණනක් හින්දාත් අපි දෙන්නට ඇඳුම් ගන්න යන්න වේලාවක් සෙට් වුනේම නැහැ. ඔය අතරේ මගේ ඇඳුම් හෝදන්න දාන්න දවස් දෙකක් මට අමතක වෙච්ච නිසා ඊළග දවසේ මට සිද්ධ වුනේ අර්ජුන මට අරගෙන දීලා තිබුන, ඒත් කවදාවත්ම මම ඇඳලා නැති කොට ඩෙනිම් කලිසමක් ගෙදර ඇතුලට අඳින්න. ඒ කලිසම කොච්චර කොටද කියනවා නම්, මට ඒක ඇන්ඳාට පස්සේ හිතුනේ මගේ මුළු කකුල් දෙකම හෙළුවෙන් තියෙනවා වගේ හැඟීමක්.

එදා නම් අර්ජුනගේ තාත්තාට වෙනදාටත් වඩා මගේ කකුල් දෙකට ආසා හිතුනා කියලා මට හිතුනේ එයා මගේ දිහා බලපු බැල්මෙනුයි.

"ආ... අද කෙල්ල වෙනසක් කරලා... හැඩයි... ආ..." කියලා විහිළුවෙන් වගේ අංජුනගේ තාත්තා කිව්වම මට ඇත්තටම ලැජ්ජා හිතුනා. ඒ වෙන හේතුවක් හින්දා නෙමේ, මගේ කකුල් දෙක සම්පූර්ණයෙන්ම වගේ පෙනෙන්න ඒ වගේ කොටකට මම කවදාවත්ම ඇඳුමක් ඇඳලා නැති හින්දයි. " අම්මෝ... කෙල්ලගේ ලැජ්ජාව... හැඩයි කිව්වමත් ඔහොම ලැජ්ජා වෙනවද?" කියලා අර්ජුනගේ තාත්තා ඇහුවේ හිනාවෙලයි. "වෙන අඳින්න මුකුත් නැති හින්දයි, මේක අඳින්න වුනේ..." කියලා මම උත්තර දුන්නේ පොඩ්ඩක් හිනාවෙලයි. ඒ වේලාවේත් අර්ජුනගේ තාත්තා මගේ කකුල් දෙක දිහා ආසාවෙන් බලාගෙන හිටපු හැටි දැක්කාම අමුතු සතුටක් එකතු වෙච්ච අමුතුම හැඟීමක් මගේ ඇඟපුරාවටම පැතිරෙනවා වගේ මට දැනුනා. මම හිතන විදියට ඒ වේලාවේ ඒ විදිහට මට හැඟීමක් දැනෙන්න හේතුවක් වුනේ, ඒ වෙනකොට පොඩි ලිංගික අසහනයක් මට දැනෙන්න පටන් අරගෙන තිබුන නිසයි.

කසාද බඳිනකම් ලිංගිකව කවුරු එක්කවත් එකතු නොවුන මට මට ඒ විදිහට අසහනයක් දැනෙන්න පටන්ගන්න හේතුව විදියට මම හිතන්නේ, කසාද බැන්ඳාට පස්සේ අංජුනගෙන් මම බලාපොරොත්තු වෙච්ච ලිංගික සතුට ලැබුනේ නැති හින්දා වෙන්න ඇති. කසාද බඳිනකම් හිතේ හිරකරගෙන හිටපු මගේ ආසාවල්, කසාද බැන්ඳාට පස්සෙත් ඉෂ්ට වුනේ නැති නිසා මගේ හිතේ ඇතිවෙච්ච බලාපොරොත්තු කඩවුන හැඟීම නිසා මට ඒ විදියට ලිංගික අසහනක් දැනෙන්න පටන්ගන්න ඇති.මොන හේතුවකට ඇති වෙලා තිබුනත්, ඒ ඇතිවෙලා තිබුන ලිංගික අසහනය හින්දා එදා අජුනගේ තාත්තා මගේ කුකුල් දිහා බලන හැටි මම දකින හැම වේලාවකදීම වගේ මගේ ඇඟපුරාවට කලින් විස්තර කරපු විදිහේ හැඟීමක් පැතිරෙනවා වගේ මට තේරුණා.

එදා දවසේ විස්තර කරන්න තරම් දෙයක් සිද්ධ වුනේ දවල් දොළහට කිට්ටු වෙලා තියෙන කොටයි. ඒ වේලාවේ මම සාලයේ තියෙන සෝෆා එකේ වාඩිවෙලා පොඩි වැඩක් කරන ගමන් හිටියේ. ඒ වේලාවේ අර්ජුනගේ ගෙදරට ඕනෑ කරන බඩු අරගෙන එන රිෂාඩ් එයාගේ ත්‍රීවිල් එකෙන් ඇවිත් හිටියේ බඩු වගයකුත් අරගෙන. අර්ජුනගේ තාත්තාත් ඒ කිට්ටුවෙන්මයි හිටියේ. මම කරපු වැඩේ පොඩ්ඩක් නවත්තලා වත්ත දිහා බැලුවම තමයි දැක්කේ රිෂාඩ් මගේ දිහා බලාගෙන ඉන්න හැටි. මම රිෂාඩ් මගේ දිහා බලාගෙන ඉන්න හැටි දැක්කා කියලා රිෂාඩ්ට තේරුණාම ඒ මනුස්සයා ඉක්මණටම අහක බලාගත්තා. මම දැනගත්තා සෑහෙන කොට කලිසමක් ඇඳගෙන හිටපු මගේ කකුල් දෙක දිහා තමයි රිෂාඩ් බලන්නේ කියලා. මම මුකුත් තේරුනේ නැති විදියට ආපහු වැඩේ පටන්ගත්තාට පස්සේ, ඒ වැඩේ කරන අතරේ හොරෙන් බැලුවා වත්ත දිහා. එතකොට මම දැක්කා ආපහු රිෂාඩ් මගේ දිහා බලාගෙන ඉන්න හැටි. අර්ජුනගේ තාත්තා මගේ කකුල් දිහා බලනකොට මට දැනිච්ච හැඟීම ඒ වේලාවේත් මට දැනෙන්න පටන්ගත්තා. ඇත්තටම මටම ඒ වේලාවේ මගේ හිතේ ඇතිවෙන හැඟීම් ගැන පුදුමත් හිතුනා.

With each chapter, the intrigue only deepens, leaving you eager for what lies ahead. Don't miss out on future installments and other thrilling tales available at Walkatha9, where adventure never ends.

අලුතෙන් එන Wal Katha සේරම කියවන්න එකතු වෙන්න අපේ Telegram Channel එකත් එක්ක, Channel එකක් නිසා ඔයා Join උනා කියල කාටවත්ම පෙනන්නෙ නෑ. 100% Privacy Guaranteed
Join Our Telegram Channel: https://t.me/+PVvTyldrqFtkMGY1

3
14.1K
හස්බන්ඩ්ගේ තාත්තා - Husbandge Thaththa - 1

හස්බන්ඩ්ගේ තාත්තා - Husbandge Thaththa - 1

1685036455.png
Wal Katha
6 days ago
හස්බන්ඩ්ගේ තාත්තා - Husbandge Thaththa - 2

හස්බන්ඩ්ගේ තාත්තා - Husbandge Thaththa - 2

1685036455.png
Wal Katha
4 days ago
හස්බන්ඩ්ගේ තාත්තා - Husbandge Thaththa - 3

හස්බන්ඩ්ගේ තාත්තා - Husbandge Thaththa - 3

1685036455.png
Wal Katha
2 days ago
හස්බන්ඩ්ගේ තාත්තා - 2 ආවා...

හස්බන්ඩ්ගේ තාත්තා - 2 ආවා...

1685036455.png
Wal Katha
3 hours ago
හස්බන්ඩ්ගේ තාත්තා - Husbandge Thaththa - 4

හස්බන්ඩ්ගේ තාත්තා - Husbandge Thaththa - 4

1685036455.png
Wal Katha
3 hours ago