මා නොදුටු සිහින - Ma Nodutu Sihina - 14
Ma Nodutu Sihina 14 continues with a passionate Hukana Katha story full of romance, hidden feelings, and emotional depth that keeps Sinhala readers engaged.
2025-11-08 05:13:52 - Wal Katha
Wela Katha Sinhalen - Wal Katha 2025
Ma Nodutu Sihina 14 continues with a passionate Hukana Katha story full of romance, hidden feelings, and emotional depth that keeps Sinhala readers engaged.
විදර්ශාගේ කීමට ඇයගේ පිටේ සබන් ගාන අතරතුර ඇගේ යටසාය ඉන ළඟට වනතෙක් පහත් කරගෙනය. නමුත් ඇය විදර්ශාට පිටුපස හරවා සිටි නිසා ටෙහාන් එළියට පැමිනියත් ඔහුට දැකගන්නට හැකිවූයේ ඇයගේ නි.රු.ව.ත් පිට ප්‍රදේශය පමණයි.
"ආ මෙන්න කෙල්ලො දෙන්නෙක් මෙතන මොකද කරන්නේ?"
ටෙහාන්ගේ එම ධ්වනි තරංග ග්‍රහණය වූ විගසම ශාරන්‍යා තිගැස්සිනි. එවිගසම ඇය ඇයගේ ඉන දක්වා පහත් කර තිබූ තුනී යට සාය ඇය ඉහළට ඔසවාගත්තේ ටෙහාන් ඇයව ඒ ආකාරයෙන් දුටු විට ඇතිවූ ලැජ්ජාව නිසාය.
"ආ මෙන්න මෙයා ඇවිත්. කිසිම සද්දයක් වත් ඇහුන් නෑනෙ. මම දැන් ඔයාට කතා කරන ගමන් තමයි ආවේ"
"ආ අපි දෙන්නා පොඩි චැට් එකක් දාගෙනනෙ හිටියේ. අනික ශවර් එකෙන් වතුර වැටෙන සද්දෙ නිසාත් ඇහුණෙ නැතුව ඇති"
"මොකද මේ අද ටවල් එකත් ඇඳගෙනම ආවේ. මොකද නැත්නම් හැමදාම මමනේ ටවල් එක ගෙනත් දෙන්න ඕනි ඔයාට"
"නෑ මට කිචන් එක ළඟටම එද්දි කතා සද්දයක් ඇහුනා ඒකයි ටවල් එකත් ඇඳගෙනම ආවේ. මට ඔයා එන විත්තියක් මෙයා මට කිව්වෙම නෑනෙ නංඟි"
"ආ ශාරන්‍යා ඔයා ඇඟ සෝදගන්න බලන් ඉන්නෙ නැතුව. සීතලයිනෙ. ලෙඩවෙයි"
ඉන් පසුව ශාරන්‍යා ලැජ්ජාවෙන්ම ශවර් එක යටට ගියේ ඇය යට සායෙන් විනිවිද පෙනෙන ඇයගේ නි.රු.ව.ත ගැන ඇතිවූ ලැජ්ජාව නිසාම පමණක් නොව, තම සැමියා ඉදිරියේ වුවද තමන් සිටින ස්ථානයේ විදර්ශා පූර්ණ නි.රු.ව.ති.න් සිටීම සම්බන්ධව සිතට ඇතිවූ කිතිකැවීම හේතුවෙනි.
"අනේ මන්දා අක්කිත්. කලම්බූ පොෂ් පීපල් නේ. ඒ නිසා වෙන්න ඇති මෙහෙම" යනුවෙන් සිතන්නට විය.
නමුත් ටෙහාන් ඇය දෙස රබර් ඇහෙන් නොබලා අචාරශීලී සැබෑ ගෞරවාන්විත පිරිමි පෞරුෂයක් පෙන්වූ නිසා ඇයට ඇතිවූයේ පහසුවකි.
"මම මේ හිතුවේ කොහොමද ඔයා වෙනදා පුරුද්දට වගේ හෙ.ලු.වැ.ල්.ලෙ.න්.ම ආවා නම්. එහෙම නම් නංඟිට අපිට අද තොයිලෙකුත් නටවන්න වෙනවා" යනුවෙන් විදර්ශා පැවසුවේ ඇයගේ දකුණු කකුලේ කුණු අතුල්ලන අතරතුරේය.
"ආ ඒ මොකද ඒ තොයිල් නටවන්නේ. නංඟි දැකලා නැති දේවල් නෙවෙයිනේ. මොකද තාම පොඩි ළමයෙක්ද. නංඟිට bf කෙනෙකුත් ඉන්නේ"
එවිට ශාරන්‍යා මද සිනහවක් පෑවාය.
"විහිලුවට අනේ කිව්වේ"
"අනේ මම ඉන්න නිසා ඔයාලා දෙන්නගෙ නිදහසත් නැතිවුනාද මන්දා"
"අයියෝ නෑ ළමයෝ. එහෙම හිතන්න එපා. ඔයා අපිත් එක්ක දිගටම මෙහේ ඉද්දි ඔය දේවලුත් හරියාවි"
"මේ ඔයත් වොෂ් එකක් දාගන්න. අපි තව ටිකකින් බබාලා දෙන්නව එක්ක එන්න යමු"
"මම කොහොමද වොෂ් දාන්නෙ. කමක් නැද්ද ටවල් එක රිමූ කලාට. නංඟිට කමක් නෑනෙ අන්ඩවෙයා එක ඇඳලා ඉන්න නිසා"
එවිගසම ශාරන්‍යා ශවර් එකේ කරාමය වසා දමා
"අයියේ මම ඉවරයි. දැන් ඔයාලා දෙන්නා නිදහසේ කැමති විදිහකට වොෂ් දාන්න"
යනුවෙන් පවසා ඉතා ඉක්මනින් තුවාය දවටාගෙන බෙන් 10 කාටූනයේ සිටි වේග බට්ටා මෙන් ඉතා ඉක්මනින් එම ස්ථානයෙන් චුතව ගියේ ටෙහාන්ව යට කලිසම තුලින් දුටු විට ඇයට සිතේ ඇතිවේවි යැයි සිතෙන ලැජ්ජාවත් චකිතයත් නිසාය.
"මේන් මෙන්න මෙයා අමාරුවෙන් වගේ ඉන්නෙ ඇතුලට වෙලා" යනුවෙන් විදර්ශා පැවසුවේ තම ස්වාමියාගේ පහස ලැබීමේ උච්ව ආසාවෙන් කූඩුවක් තුළ සිරවී සිටින බලු පැටවකු ඉන් එළියට ඒමට ආසාවේන් සිටින්නාක් මෙන් යට කලිසම තුල තෙරපී සිටින ටෙහාන්ගේ ලි.ඟු.ව දෙස බලමිනි.
"මන් ගලවන්නද?"
"දැන් නම් කමක් නෑ. අර කෙල්ල ඇතුළට ගියානෙ. දැක්කත් කමක් නෑ අනේ. පොඩි ළමයෙක් නෙවෙයිනේ" යනුවෙන් පැවසූ විට යට කලිසම ගලවා දමා වතුර මල යට සිටින විදර්ශා අසලට ගිය ටෙහාන් ඇයවත් තුරුලු කරගෙන ඇයගේ පසු පෙදෙස මිරිකා ඇයගේ තොල් මතට හාදුවක් ලබා දුන්නේ ඔහු ඇය සමඟ නර්තනය ක් කරන්නට සූදානම් වෙමිනි.
"මේ කෝලං කරන්න බෑ දැන්නම් හොඳද. අර දෙන්නව එක්කන් එන්නත් යන්න ඕන. අම්මට වදේද දන්නෑ. මම යන්නම් තේ හදන්න කෙට්ල් එක තියන්න ඕන"
යනුවෙන් පවසා විදර්ශා තුවායෙන් ඇඟ පිසදා නිවස තුලට ගියාය.
ශාරන්‍යාට වාදීශගෙන් ඇමතුම් 17ක් ලැබී තිබුණ බව දුටු ඇය වහාම වාදීශට ඇමතුමක් නැවත ලබාගත්තාය.
"හෙලෝ"
"හෙලෝ බබා සොරි. මම වොෂ් එකක් දාගන්න ගියා ෆෝන් එකත් චාජ් වෙන්න දාලයි ගියේ"
"ආ හරි ඉට්ස් ඕකේ. මම බයවුනා. මොකද ඔයා ආන්සර් කලේ නැති නිසා"
"ආ මේ හෙට මම ආයෙත් එනවා. ශූටින් දවස් තව ටික දවසකට පෝස්ට්පෝන් වුනා"
"ආ එහෙමද. එහෙමනම් හෙට අපි මීට් වෙමු"
විනාඩි කිහිපයකින් ඔවුන් දෙදෙනාගේ සුපුරුදු සංවාදය අවසන් වුණි.
ටෙහාන් ඇඟසෝදා පැමිණෙන විට විදර්ශා චොකලට් කේක් සමඟ තේ සූදානම් කර තිබුණි. ඔහු සුපුරුදු තුනී කලිසම ඇඳගෙන සිටි අතර සාලයේ විදුලි පහනක්ද දල්වා සිටි නිසා ඔහුගේ ලි.ඟු.ව කලිසම ඇතුලේ හැසිරෙන ආකාරයද ශාරන්‍යාට මනාව දිස්විය. ශාරන්‍යා විදර්ශාගේ කෙටි ගවුමක්ද විදර්ශා ඉතා කෙටි ඇයගේ නිතඹ අඩක් පමණ වැසෙන ගවුමක් ඇඳ සිටියාය.
"අයියයි අක්කයි නම් හරිම සැහැල්ලුවෙන් ඉන්නෙ වගේ ගෙදරදි. ඇත්තටම ඒකනම් ශෝයි. මාත් මැරි කලාම මේ දෙන්නා වගේ ඉන්න ඕනි" යැයි ශාරන්‍යා සිතන්නට විය.
"ඇත්තටම අක්කී, අයියා අපේ ස්කූල් එකේ වුනාට මට මීටර්ම නෑනේ"
"ඒකනේ. මට ශාරු කලිනුත් මේ ගැන කිව්වා. ඔයාට මතකද නංඟිව"
"අපෝ මාව නම් මතක ඇති"
"ආ ඔව්. ස්කූල් එකේ ප්‍රිෆෙක්ට් කෙනෙක්නේ. අනික ස්කූල් එකේදි ජාතික ගීය කියන කණ්ඩායමෙත් හිටියනේ. තව ෆන්ක්ෂන්වල ඩ්‍රාමා වලට එහෙමත්"
This chapter is part of the Sinhalawalkatha series, offering bold Sinhala Wal Katha moments and heartfelt storytelling.
"අන්න ඒකනේ. ගොඩක් දෙනාට මාව මතකයි"
"ඉතින් දෙන්නා කොයි කාලෙද යාලුවුනේ. මට ආසයි අනේ ඔයාලා දෙන්නා ඉන්න විදිහත් එක්ක ඔයාලගෙ ලව් ස්ටෝරි එක දැනගන්න"
එවිට විදර්ශා සාලයේ පුටුවක වාඩිවී ඇති ටෙහාන්ගේ උකුළ උඩින් වාඩිවුනාය. එවිට ඔහුගේ ලි.ඟු.ව ඇයගේ එසවී ඇති ගවුමෙන් නි.රු.ව.ත් ත.ට්.ට.ම් දෙක අතර සිරවී උණුසුම් වන්නට විය.
"ඔයා කියන්නද. මම කියන්නද"
"අනේ මට බෑ. ඔයානෙ දක්ෂ කතා කියන්න. ඒ නිසා ඔයාම කියන්න විදූ"
"මෙන්න මෙහෙමයි නංඟි වුනේ සිද්ධිය. ඔන්න එකමත් එක කාලෙක හිටියා ව.ල් ක.තා කියවන ව.ල් කොල්ලෙක්"
"අනේ විදූ මේ. මරු තැනකින්නේ ඔයා කතාව පටන් ගන්න යන්නේ"
"එහෙම ඇප්‍රෝච් එකකින් තමයි කතාව රසවත් වෙන්නේ"
ඉන් පසුව ශාරන්‍යා නැවතත්
"හරි හරි ඉතින්. මෙහෙමයි. ඒ දවස්වලම මට මෙයා ගැන ඉන්ටරෙස්ට් එකක් තිබුනා. ඒ කියන්නේ මම ඒ ලෙවෙල් ක්ලාස් යන කාලෙ. ඒත් මෙයා හිටියේ මට පහළ පංතියෙනෙ නංඟි"
"ඔය දෙන්නගෙ කීයද අක්කේ ඒජ් ගැප් එක"
"අවුරුද්දක්. අවුරුද්දක් කිව්වට මාස 11යි දවස් 12ක් නංඟි"
"ඉතින් මුලින්ම මට මෙයාව හොඳටම නෝට් වුනේ ස්කූල්එකේ උදේ මම ගේට් එකේ ඉන්න දවසක. මම ඉතින් ප්‍රිෆෙක්ට්නේ. ඉතින් මෙයා නියකපන්නෙ නැතිව ඇවිත් දවසක් මට අහුවුණා. ඉතින් මෙයාගෙ වම් අතේ ඇඟිලි දෙකක් පිහියෙන් කැපිලා. නිය කටර් එකෙන් තද කරලා නිය කපන්න බෑ ඇඟිල්ල රිදෙනවා කිව්වා. ඉතින් මාත් පහළ පංතියක මල්ලි කෙනෙක් නිසා නිය කපලා දුන්නා"
"ආ.. හා"
"ඊට පස්සේ ආයෙ ආයෙ අපි හම්බවෙලා ගොඩක්ම ෆිට් වුනා. ඉතින් ඔහොම ගිහින් දවසක් නුගේගොඩ ක්ලාස් යද්දි බස් එකේදි මෙයාව දැකලා මෙයා ළඟින් මම වාඩිවුනා පිටිපස්සෙම සීට් එකේ. මෙයාට ගානක්වත් නෑ ෆෝන් එකෙන් මොකක් හරි pdf එකක් ඕපන් කරලා කියවනවා. හරිම භාවනානුයෝගීව හිටියෙ මෙයා හරිද.
මොකක්ද දන්නවද මෙයා කියවා කියවා හිටියේ"
"ව.... ල්.... " යනුවෙන් ශාරන්‍යා පැකිළෙමින් කියන්නට උත්සාහගද්දී
"අන්න හරි ව.ල් කතාවක්" යනුවෙන් ශාරන්‍යාම පැවසුවාය.
"ඉතින් මාත් ශේප් එකේ මෙයාගෙ ෆෝන් එක දිහා බලාගෙන ආවා. ඉතින් ඒ අතරෙ මෙයා එක සැරේම මම ෆෝන් එක දැකලා මගේ මූන බැලුවා. මෙයා එක සැරේම විදර්ශා අක්කි කියලා කිව්වා"
"ඉතින් ඊට පස්සේ"
"ඉතින් ඊට පස්සේ මම ආ ඔව් විදර්ශා අක්කි තමයි කියලා මාත් ඇහුවා මොනාද කියවන්නේ කියලා. ඊට පස්සේ මෙයාට ටිකක් දාඩියත් දාලා"
යනුවෙන් විදර්ශා ටෙහාන්ගේ උකුළේ සිටින අතරේදීම ඔහුගේ මුහුණ අතගෑවාය. ටෙහාන් කතාව ඉතාම ආසාවෙන් අසා රසවිඳිමින් සිටියේ පැරණි වැළලූ මතකයන් තැන්පත්වූ වලවල් යළි යළිත් හාරමින් ගොඩගනිමින් සිටිනා විදර්ශා දෙස ඉතා ආසාවෙන් බලමින්ය. ඇයගේ ත.ට්.ට.ම් අතර ඇයගේ සෙලවීම් සමඟ එහා මෙහා යන ඔහුගේ ලි.ඟු.ව.ට වින්දනයක් ලැබෙමින් පැවතිණි.
"ඉතින් මාත් මෙයා එවෙලේ කියෙව්ව දේවල් නිසා ටිකක් ෆීල් වෙලා හිටියේ. මට ඉතින් මෙයා කියෙව්ව කතාවෙ නමත් අහගන්න ඕනකමත් තිබුණා. ඉතින් ඊට පස්සේ කෝ කෝ දානවා අර කතාව. මාත් කියවා කියවා හිටියේ. මොනා කරනවද මන්දා කියලා කිව්වා. ඉතින් ඊට පස්සේ මේ මල්ලි බබත් මට ශේප් එකේ කතාව පෙන්නුවා කියවන්න. අපි දෙන්නා ආසාවෙන් ඒ කතාව කියෙව්වා. මොකක්ද බබා ඒ අපි මුලින්ම කියෙව්ව කතාවේ නම?"
"සයපෙති නේද. මට ඒ වගේ තමයි මතක"
"හා ඔව් ඔව් ඒක තමයි. මතකද ඊට පස්සේ මම ඔයාට මගේ නම්බර් එකත් දීලා කතාවේ ඔක්කොම් කොටස් ඉල්ලගත්තා. ඔයත් කියවන්න මරු කතාව ඒක නම් නේද බබා"
ශාරන්‍යාහේ මුහුණ ලැජ්ජාශීලී සිනහවෙන් ආලෝකමත්විය.
"ඒ දවස් වල ඉතින් අපි ටිකක් බ්ලූ බලන ඒවා එහෙමත් තිබ්බා ඉතින් කෙල්ලො සෙට් එක"
"ඉතින් ඔයාලා දෙන්නත් බැලුවද "
"අපි දෙන්නා..... අපි දෙන්නා බැලුවා අපි දෙන්නගෙම ඒවා නේද බබා" යනුවෙන් පවසා විදර්ශා සිනහාසෙන්නට විය.
ඒ කතා අපි පස්සෙ කියමු නේද නංඟිට. අපිට නංඟිගෙ කතා අහන්නත් තියෙනවනේ"
"අයියෝ ඔයතරම් ඉන්ටරෙස්ටින් කතා නම් නෑ මට"
"ආ නැතිවුනාට පොඩ්ඩක් ඇතිවෙන්න යනවා වගේ සීන් එකකුත් මට අද තේරුනා"
"ඒ කිව්වේ" යනුවෙන් ටෙහාන් ඇසුවේය
"නෑ කිශාන් සාමාන්‍යෙයන් හෙන ඩීසන්ට් වගේම හරිම ආඩම්බරකාර කැරැක්ටර් එකක්. මාත් කිව්වා මෙයත් එක්ක කතා කරන්න. දෙන්නට ඒක ලේසිවෙයි ෆිල්ම් එකේදි කියලා. ඒත් මිනිහා මෙයත් එක්ක ඉන්න විදිහෙන් පොඩ්ඩක් ට්‍රයි කියලා මට හිතෙනවා"
"අපෝ අක්කි. එහෙම නෑ අනේ. ඒ අක්කි එහෙම ඉන්න කිව්ව නිසා වෙන්න ඇති. මාත් ඉතින් එයත් එක්ක කතා කලා ආසාවෙන්. මොනවා වුනත් ඕනිම කෙල්ලෙක්ගෙ හිත හිරිවට්ටන්න පුලුවන්නෙ කිශාන්ට"
"අන්න දැක්කද. මෙයත් කැමතී වගේ. දැන් ඉන්න බෝයිට මොකද වෙන්නේ"
"අයියෝ එහෙම නෙවෙයි අනේ. මම කිව්වේ හැමෝම එහෙමනේ. කිශාන් කියන්නේ ස්ටාර් කෙනෙක්නේ. හරි හරි. ඒකනෙවෙයි. ඉතින් අර සිද්ධියෙන් පස්සේ ඔය දෙන්නා කොහොමද යාලුවුනේ?"
"ආ ඉතින් කාලයක් අපි කතා කරලා ගොඩක්ම ෆිට් වුනා. නුගේගොඩ හැමදාම ක්ලාස් එද්දි අපි දෙන්නා මීට් වුනා. මෙයාගෙ මැත්ස් ක්ලාස් එක. මට පොලිටික්ස්. මෙයාගෙ වයසත් එක්ක තමයි අවුල තිබ්බේ. පස්සේ ඒ දේවල් විසදුනා. මම විස්තර ඇතිව කියන්නම්කෝ පස්සේ. දැන් යමු අපි අර දෙන්නව එක්කන් එන්න යන්න ඕන. ලෑස්ති වෙමුද"
* * *
මෙනුදි සහ කවීශ අතරින් අත්තම්මාට ඉතාම සමීප වූයේ මෙනුදිය. නමුත් මෙනුදි අත්තම්මා සමඟ සිටීමට බිය වූ එක් කාරණයක්...
Discover more Sinhala love stories on Wela Katha Lokaya, your trusted home for Sinhala Wal Katha and Wela Katha Sinhala.
ඊලග කොටස ආව ගමන් කියවන්න මෙතනින් අපේ Telegram Channel එකට Join වෙන්න: https://t.me/+PVvTyldrqFtkMGY1