නිරුවත් ගුරුවරිය - Niruwath Guruwariya - 11
නිරුවත් ගුරුවරිය - Niruwath Guruwariya - 11 highlights Sinhala Wela Katha in a clear and readable way. This introduction keeps the focus on the full title while sounding natural.
2026-05-09 15:30:01 - Wal Katha
නිරුවත් ගුරුවරිය - Niruwath Guruwariya - 11 highlights Sinhala Wela Katha in a clear and readable way. This introduction keeps the focus on the full title while sounding natural.
"....." එතකොටම ගෙදර තිබුණු රැහැන් සහිත දුරකථනය නාද වෙනවා කෙල්ලට ඇහුනා. රශ්මි එකපාරටම නැගිටලා දුවගෙන සාලෙට දුවගෙන ගියේ ඒ කථා කරන්නේ රාජුවත් ද කියන සැකය නිසයි. "හෙලෝ......" “හෙලෝ සිස්ටර්.... මම මේ ෆාදර් ෆ්‍රැන්සිස් " “අනේ ෆාර්ද බලන්නකෝ මාර වැස්සක් නේ වහින්නේ ? " “ඒකනේ සිස්ටර්... අපේ කොට්ඨාශේ පහළ මායිමේ එක පැත්තක ගෙවල් හයක් හතක් නාය ගිහිල්ලා ලු, ඒ කට්ටිය දැන් තාවකාලිකව ඉන්නේ අල්ලපු ගමේ තියෙන ගෙවල් කීපයකලු " ' අනේ එහෙද ෆාදර්... දෙවියන්ගේ පිහිටෙන් කාටවත් ජීවිත හානියක් නෑ නේද?" "හොඳ වෙලාවට අපි කලින් අයින් වෙන්න කියලා දැනුම් දීමක් කරල තිබ්බ හින්දා ජීවිත ටික බේරලා තියෙන්නේ " "ම් " “අපි මේ පල්ලියෙන් ඒ කට්ටියට අවශ්‍ය අඩුම කුඩුම ටිකක් අරන් යන්න හදන ගමන් සිස්ටර්?" “අහ් මමත් එන්නද ෆාද?" "නෑ නෑ අද අපි ඉක්මනින් ගිහින් එන්න යන්නේ සිස්ටර් දැන් මේ පායලා තිබ්බට අද රෑ ට හොඳටම වහින ලකුණු තියෙන්නේ ? " " අනේ ෆාර්ද ට පුලුවන්ද? තනියෙම කරන්න? " "මට මොන තනියක් ද සිස්ටර් ගමේ කොලු ගැටයෝ කීප දෙනෙකුයි, අහ් රාජු ත් ඉන්නවා ඒ හොඳටම ඇති ” “අහ් රාජුත් ගමන යනවද? " “ඔව් ඇයි සිස්ටර් රාජුට කියලා මොනවා හරි කරගන්න තියනවද? ” ෆාදර් එහෙම අහපුවාම කෙල්ල ඩිම් වෙලා ගියා. ඒ මොකද රාජු අද තමන්ගේ කකුල් දෙකයි, කොන්දයි මසාජ් කරන්න කොහොමත් ප්ලෑන් කරගෙන ඉන්න ඇති නේද කියලා රශ්මිට කලින් හිතුන නිසා. "නැ නැ විශේෂයක් නැ මටත් උදවුවකට හරි ඉන්නේ මිනිහා විතරයි නේ !” “අහ් ඒක මිසක්කල් අන්න ඊයේ කකුලත් පෙරලගෙන ආරංචි ඇතිනේ සිද්දිය ? ” " ඔව් ෆාදර් බංගලාවට ඇවිත් යනගමන් තමා ඔය අකරතැබ්බ වෙලා තියෙන්නේ? " " මොනවා මට කීවේ කඩේට ගිහින් එද්දී ලිස්සලා වැටුනා කියලනේ?" ' වෙන්නත් ඇති සමහර විට මම දුන්න බඩු ලිස්ට් එකත් අරන් තමා ගියේ? " රාජු ගේ බොරුව අතේ පත්තුවිම වලක්වනු පිණිස රශ්මි කීවා. 'ඔය කකුලත් බැන්ඩේජ් කරගෙන ඉන්නේ? අපි කැබ් එකේ යන නිසා ගානක් නෑ " ''අහ් ඕන උනොත් මට කියන්න ෆාදර් මම වැස්සේ හරි එන්නම් මේවා මගේ යුතුකම්!'' ' හොඳමයි සිස්ටර් ඔබේ ශුද්ධ වූ කැමැත්ත දෙවියන්වහන්සේගේ කැමැත්තට පිටු පාන්න බෑ නේ ? " ඒක නම් මට “ පරිස්සමින් ෆාදර් මේ වැස්ස දරුනුවෙන්නත් පුළුවන් ..ජේසු පිහිටයි!'' "ජේසු පිහිටයි!!!'' රශ්මි ටෙලිෆෝන් එකේ රිසිවරය තියලා සාලේ තිබ්බ සෝෆා එකේ ඉඳගත්තේ බාලාපොරොත්තු කඩවුණා කියන හැඟීමෙන්, ඒ හරියටම මොකද කියන එක කෙල්ල ට හිතාගන්න බැරි වුනා. ටිකක් වෙලා සෝෆා වේ ඇලවිලා මනෝ ලෝකවල සැරිසරමින් හිටපු රශ්මි උඩ ගිහින් ඇහැරුනේ අහස් කුස පලාගෙන යන්න ගහපු හෙණ ගෙඩියකිනුයි. ‘දෙයියනේ මේ ටිකට මගේ ඇහැ පිය වෙලානේ!' හවස් කාලයේ වැස්ස නවත්ත සුපුරුදු පරිදි “සුටු සුටු” සද්දයෙන් සිංහල උළු සෙවිලි කල වහලය සිපගන්නා හඬ විටෙක ඉහල යන තවත් විටෙක පහල යන රිද්මයාණුකුල සංද්වනියක් මවන්නට වුනා. එතකොට ම බාගෙට ඇරලා තිබුණු ඉස්සරහා දොරේ දොර පියනක් 'ඩොන්..' එහි සද්දෙන් විදුරු දෙදරවමින් වැහුනා. 'මලා මට දොරවහන්නත් අමතක වුනානේ’ රශ්මි ඇඟ මැලි කඩමින් නැගිට දොරේ කොන්ඩිපට්ටම දමා යතුර ත් වට දෙකක් දකුණට කැරකුවා. “අඩුම තරමේ මට කියලා යන්න හරි තිබුනා" 'ඒත් ඇයි එයා මට යනවා කියන්න අපේ අතරේ එහෙම සම්බන්ධයක් තියනවා යැයි? " රශ්මිගේ මනෝභාවයන් එකිනෙකට වෙනස් සිතුවිලිවලින් ඇය සමගම තර්ක විතර්ක කරන්නට පටන්ගත්තා. " එක අතකින් මෙහෙම වුන එකත් හොඳයි!" ඇය අවසානේ තමන්ගේ ශුද්ධ වූ මනෝ භාවයට ජයලබා දී මුළුතැන් ගෙට ගියේ, 'රෑටත් එක්කම මොනවා හරි උයාගන්න ඕන කියන්න බෑ, රෑට ලයිට් ගියොත්!!' කියන පෙර අත්දැකීම් වලින් උගත් පාඩම කට ප්‍රතිචාරයක් දක්වන්නා ලෙසයි. සෝයා මීට් කරියක් හදලා, පරිපුයි බෝංචි එකට තෙල් දාලා හදාගත්ත රශ්මි, රාජු ගෙනත් දුන්නු පපඩම් පැකට් එකෙනුත් දෙකක් බැඳ ගත්තේ බයිට් එකට හපන දේවල් වලට රශ්මි දැරිවි කාලේ ඉඳන්ම අමුතු ආසාවක් තිබ්බ නිසයි. ‘රාජුට ඕන ලබ්බක් කරගන්න කියලා මම කනවා පපඩම් මි!!!' තමන්ටම විස්තර විචාරයක් ලබාදෙමින් සිස්ටර් බත් පින්ගානත් සමග නතර වුනේ ආයෙත් සෝෆා එකේම තාමයි. එළියේ වහින නිසා ඇඟට දැනුනු සීතල මකාගන්න බත් පත මේසේ උඩින් තියපු රශ්මි ගිනිකුරක් ගහලා ගිණි උදුනේ පොල්කටු අඟුරු කැට දල්ලවන්නට උත්සහ කරා, එක පාරට පත්තු නොවුනත් ක්‍රමයෙන් උදුන දැල්වීම සෝෆාවේ සිට බත් ගිලිමින් ද, ගිණි තපිමින් ද, සිටි කෙල්ලට මහත් අස්වැසිල්ලක් වුනා. “අම්මෝ ඇති යන්තම් පත්තු වුනා” කෙල්ල සුසුම් ලෑවා. පහුවදා උදේම නැගිටින්න හේතුවක් නොතිබුණු රශ්මි ඇඳෙන් නැගිටිද්දී උදේ 10 පහුවෙලා තිබ්බා. කිරි තේකක් හදාගෙන මිදුලට බැහැපු කෙල්ලට දවස් ගානකින් ඉර පායලා තියනවා දැකීමත් හිතට තෘප්තියක් ගෙන දෙන්නට වුනා. “අම්මෝ නැවුම් සුවඳ! පැල් බැඳගෙන වහින්නේ නැතුව හැමදාම මෙහෙම තියනවා නම් ෂෝක් නේ” තමන්ටම මුමුනාගත්ත ඇය තේ උගුරක් තොල ගෑවා. පායපු වෙලාවේ කලින්ම නාලා රෙදිටිකත් හෝදලා දාන්න තීරණය කරපු කෙල්ල බාත්රුම් එකට රිංගගත්තම මුලින්ම දැක්කේ දැන් දවස් කීපයක් තිස්සේ රාජු සෙල්ලම් දාපු රැලි සායයි. කෙල්ලට ඉබේටම හිනාවක් ආවා. ඒ රාජු මේක ඇඳන් හිටපු හැටි මතක් වෙලයි. මොනවා උනත් රශ්මි දුරදිග බලලා වැඩ කරන්නත් ඕනේ කියලා තීරණයක් ගත්තා. නාලා කරලා රෙදිත් හෝදලා, වැලටත් දාලා ආයෙත් සාලෙට ආපු රශ්මිට දැනුනේ මහා පාළුවක්, මොකද කියවන්න තමන් කැමති පොතක්වත් මේ ගෙදර තියෙයි කියලා එයා හිතුවේ නෑ. කම්මැලිකමට බලා සිටීමට බංගලාවේ සාලෙ පොත් රාක්ක කිහිපයක්ම ලස්සනට තිබුණත්, ඒවා අවුරුදු ගානකින් අල්ලලාවත් නැති බව පොත් උඩ තිබ්බ දූවිලි තට්ටුවලින් මනාව පෙනෙන්නට තිබුණා. දිග සෝපාවේ හාන්සි වෙලා හිටපු රශ්මිට එක් රාක්කයක තිබුණු රතු පාට එක පොතක් දැක්කහම ඒ මොකක්ද කියලා බලන්න ඇතිවුණු කුතුහලය නිසා ම නැගිටලා විසිත්ත කාමරේ ඇතුලට වෙන්න තිබ්බ රැක් එක ළඟට ගියා. ඒ පොත අතට අරගෙන බලද්දි ඒක මේ චාල්ස් ඩිකන්ස් ගේ නවකතාවක්, ඇත්තටම ඒ නවකතා රශ්මිට බර වැඩි නිසා එයා ඒ පොත එහෙම්මම තිබ්බ තැනින්ම තිබ්බා. ඒත් එක්කම රාක්කයේ තිබුණු පොත් එකින් එක අතට අරන් ඒ මොනවද කියලා බලන්නත් රශ්මි අමතක කරේ නෑ. ඒ අතර විවිධ විෂයන්වල පොත් විශාල ප්‍රමාණයක් එතන ගබඩා වී තිබෙන බව ඇයට තේරුණා. ඒත් එක් රාක්කයක යටම තට්ටුවේ එක කෙළවරක හතරැස් ලී පෙට්ටියක් තිබ්බා ඉබි යතුරු දමා වහලා දාපු එකක්. එයත් කාලයකින් විවෘත නොකළ පරණ ආයිත්තමක් ලෙසම බංගලාවේ තිබ්බා දැයි ඇයට සැක හිතුනා.
This section develops the story with Wal Katha Zone in a smooth and relevant way. It stays concise, readable, and easy to follow.
‘ඒත් ඇයි මේ ඉබ්බෙක් දාලා ලොක් කරලා තියෙන්නේ?' හිතට මහා කුකුසක් දැනුනාත් ඉබ්බගෙ ප්‍රමාණය අනුව බලද්දි මේ ගෙදර කොහෙවත් හරියන යතුරක් නොතිබුණු බව කෙල්ලට හොඳටම විශ්වාසයි. ඒත් මේක ඇතුලේ මොනවද තියෙන්නේ කියලා බලන්න වෙන වැඩක් නැති නිසා රශ්මිට බලන්න ආසාවක් ඇති වුණා. “සමහර විට නිධානයක් තියෙන්නත් බැරි නෑ හිහි ” වෙනත් කාමරයක තිබුණු ආයුධ පෙට්ටියෙන් අඬුවක් රැගෙන ආපු රශ්මි ඉබ්බාගේ යකඩ කූර කපන්නට වෑයම් කරා ඒත් හිතන තරම් ලේසි වුනේ නැ ඒක, ෆුල් ඩම්ප් එක දාලා අල්ලපුවම ඉබ්බාගේ යකඩ කූර කටස් ගාලා කැපිලා ගියා. ඒ එක්කම "කිරි.....ස්" ගාලා හඬකින් පරණ පෙට්ටියේ පියන ඇරපු රශ්මිට දැක ගන්නට හැකි වුණේ එයා හීනෙන්වත් නොහිතපු දේවල් ටිකක්. ඒක ඇතුළේ තිබුණේ අර එදා කබඩ් එකේ ලාච්චුවෙන් හම්බුන magazine එක වගේ තවත් නිරුවත් රූප සහිත මැගසින් ගොඩක්. ඒ වගේම සිංහල පත්තර වගේකුත් තිබුණා. ඒ අතර රන් ආලේපිත උපැස් යුවලක් සහ තීන්ත පෑන් කිහිපයක්ද රශ්මිට හමුවුණා. "මේවා නම් ෆාදර් ජෝෂුවාගේ වෙන්න ඕන සුර්ව එකටම” ඒ නිරුවත් සඟරා එකින් එක බලද්දි රශ්මිට තේරුණේ තමන් කබඩ් එකේ ලාච්චුවෙන් අරන් බලලා තියෙන්නේ හරිම ප්‍රථමික මට්ටමේ සඟරාවක් බවයි. මෙතන ඊට වඩා දේවල් තිබුණු පත්තර තිබුණා. ඒත් කෙල්ලගේ හිත එකපාරටම ඇදිලා ගියේ ඒක ඇතුලේ තිබ්බ වෙනත් පොතකටයි. "මේ මොකද්ද ? කාගේද මේක? මේ ඩයරියක්නේ? " පෙරලලා බැලුවත් එහි නමක් ගමක් නොතිබීම කෙල්ලගේ හිතට වද දෙන්නට වුණා. හැබැයි ඒකෙ විස්තර ඉංග්‍රීසි වැල් අකුරෙන් දිගට දිගටම දවසින් දවසම ලියලා තිබුණු හැටි දැක්කහම කෙල්ලට හිතුනේ මේක පිරිමියෙක්ගේ අත්අකුරු නම් වෙන්න බෑ කියලයි. 'ඒත් මේ අකුරු කාගෙද?" කෙල්ල අයෙත් හිතන්න ගත්තා. ටිකක් කියවද්දි තේරුනේ මේක කලින් මෙහෙ වැඩ කරා කිව්ව හෙඩ් මාස්ටර් හිටපු සිස්ටර් ගේ එකක් වෙන්න ඇති කියලායි. ටිකක් කියවද්දි කෙල්ලගේ සැකය තහවුරු වුණා. මේ ඩයරියේ ලියා තිබුණු බොහෝ දේවල් සාමාන්‍ය තොරතුරු උනත් ඒ අතරින් පතර රශ්මිගේ ඇස් නැවතුනේ සිස්ටර් විසින් ලියා තිබුණු, ඇයට ෆාදර් ෆ්‍රැන්සිස් කෙරෙහි ඇති උන රෝමාන්තික හැඟීම් පාලනය කරගන්නට ඇය වෙහෙසුණු ආකාරය ගැනයි. එය කියවීමට ඇබ්බැහි වුන රශ්මි රෑට මැගී නුඩල් පැකට් දෙකකින් රාත්‍රී කෑම ලෙස සැහීමකට පත්වීමට තීරණය කරා. "මේක කියවන්න කියවන්න ඉන්ටරස්ටින් නේ" කෙල්ල නින්දට ගියෙත් 8 ට විතර වැස්ස එක්ක ලයිට් ගියපු නිසා යි. පහුවදා උදේ නැගිටලත් රශ්මි පෙට්ටියේ තිබුණු සඟරා එකින් එක පෙරලමින් කුතුහලයෙන් කියවන්නට උනේ කිසිදිනෙක නොලැබුණු අලුත් දැනුමක් ලබාගන්නවා තරම් උනන්දුවෙන්. මේ දේවල් එක්ක නිකම්ම කෙල්ලට රාජුගේ පලහිලව්වත්, වැස්සෙන් පහල දෙනියායේ ගමට වී තිබුණු හානිය ගැනත් තාවකාලිකව අමතක කරවීමට තරම් බලවත් වුනා. දවස් දෙකකට විතර පස්සේ දවල් බංගලාවේ දුරකථනය නාද වෙන කොට රශ්මි හිටියේ දවල්ට හදාගත්ත බත් එක කනගමන්. ' හෙලෝ! '' “හෙලෝ රශ්මි සිස්ටර් මේ මම ෆාදර් ෆ්‍රැන්සිස් '' "අනේ ඔව් ෆාදර් අර ගමන ගිහින් ආවද කියලාවත් මට විස්තරයක් අහන්න බැරි වුනානේ?" "ඒකනේ බලන්නකෝ මටත් කතා කරන්නවත් වෙලාවක් තිබ්බේ නෑ මේ වැඩ අස්සේ. කොහෙද අපි එදාම එන්න කියලා හිතාගෙන ගියාට එන්න වුණේ නෑ. අපිත් වැස්සට අහුවෙලා පාලමෙන් එගොඩ වෙන්න බැරුව එහෙම නවතින්න වුණානේ සිස්ටර්.” “අප්පටසිරි එහෙමද ෆාදර්, එච්චර වතුර පාරක්?" “ඒකනේ සිස්ටර් කියන්නේ කන්දට වහිනකොට බලාගෙන ඉද්දි වතුර ලෙවල් එක විනාඩි ගානෙන් අප් වුනේ ඔන්න." “ ...” “මම මේ ඊයේ ආවේ ආයෙත් බඩු ටිකක් අරගෙන යන්න කියලා හිතාගෙන, අපි හිතුවට වඩා ගමේ ඒ පැත්ත හොඳටම විනාශ වෙලා තියෙන්නේ සිස්ටර්, අපේ ඉස්කෝලේ ට එන ළමයිත් එතන ඉන්නවා, පල්ලියෙන් දෙන්න පුළුවන් උපරිම ආධාර දෙන්න තමා මම ප්ලෑන් කරගෙන ඉන්නේ?" "අහ් ඒක නම් ඉස්තරම් අදහසක් ෆාදර්..... දුප්පතා සහ පියා නැත්තාද විනිශ්චයකරව්. පීඩිතයාටත් අසරණයාටත් යුක්තිය ඉෂ්ටකරව්.” "ගීතාවලිය 82:3 හරියටම හරි සිස්ටර්” “අදත් මම මේ යන්න කියලා හැදුවේ? ” "අනේ මමත් ඉන්නද ෆාදර් ෆ්‍රැන්සිස්? ” "යන්න නම් ආවට කමක් නෑ, මොකද අද ටිකක් පායලානේ තියෙන්නේ කොහොමත්?, දැන් වෙලාව එකයි ගානක් නේද? අපි දෙකට මෙහෙන් යමු? ” ' හොඳමයි ! '' "කොහොමත් හවස් වෙන්න කලින් මම වෙන වාහනයක හරි දාලා සිස්ටව පල්ලිය ගාවට එවන්නම්කො " “හරි ෆාදර් මම දැන්ම ලෑස්ති වෙලා එන්නම්" ' බොහොම හොඳයි එහෙනම් ජේසු පිහිටයි!" " ජේසු පිහිටයි!" දුරකථන සංවාදය අවසන් වුණාට පස්සේ රශ්මි කල්පනා කරේ කම්මැලිකමෙන් හිටපු තමන්ට කලින් සිස්ටර් ගේ ඩයරිය හමුවීමත් හරියට වඳුරාට දැලිපිහියක් අහුවුනා වගේ ම නේද කියලයි. තද නිල් පාට සහ සුදු පාට පාලියේ ඇඳුමකින් සැරසුණු රශ්මි කුඩයක්ද අතැතිව ඉක්මනින් පල්ලියට එන්න හෙමින් හෙමින් පල්ලම් බහින්න වුනේ මේ පාරේ ගිහිල්ලා රාජුත් ලිස්සලා වැටිලා පස්ස ඇන ගත්ත හින්දයි. රශ්මි පල්ලියට යනකොට ෆාදර් විතරයි පල්ලියේ හිටියේ. "ආ එන්න එන්න සිස්ටර් මම මේ කලින්ම යන්න පුළුවන් වෙයිද කියලා කල්පනා කරගෙන හිටියේ සිස්ටර් පරක්කුයිවක්ද කියලා?" “මමත් වැස්සකට කලින් ඉක්මනින් අඩිය තියලා ආවා " "ම්ම් කලින් යන තරමට එන්න ලේසියයි, දැන් පායලා තිබ්බට හතර හමාර, පහවෙද්දී අයෙත් වහින්න පටන් ගන්න පුළුවන් කාලගුණේ ට අනුව." "ඒකනං එහෙම තමා ෆාදර් එතකොට කෝ මේ රාජු අංකල්? ” "රාජු එහෙ වැඩ, එදා ගියා ගියාමයි ” ' එහෙමද? " "එහෙනම් අපි යමුද සිස්ටර්? මම ඕන බඩුභාන්ඩ ටිකත් කැබ් එකට පටවගෙන තමා හිටියේ " " හරි යමු ෆාදර් "
The ending reinforces Walkatha9 without sounding forced or repetitive. It closes the post with a clean and human tone.