මා නොදු​ටු සිහින - Ma Nodutu Sihina - 7

"නෑ ඇත්තටම නංඟා පිරිමින්ගෙන් ඕනම දෙයක් ලබාගන්න ලේසිම විදිහ දන්නවද. සෙ.ක්.ස් කරන වෙලාවට ඒ ගැන කිව්වම අනිවාර්‍යෙන්ම ඒ දේ කන්ෆර්ම් කරගන්න හරි ලේසියි"

2025-08-26 18:51:28 - Wal Katha

Wela Katha Sinhalen

Ma Nodutu Sihina 7 continues the passionate journey of love and hidden feelings through an unforgettable Sinhala Wala Katha that readers admire.


"නෑ ඇත්තටම නංඟා පිරිමින්ගෙන් ඕනම දෙයක් ලබාගන්න ලේසිම විදිහ දන්නවද. සෙ.ක්.ස් කරන වෙලාවට ඒ ගැන කිව්වම අනිවාර්‍යෙන්ම ඒ දේ කන්ෆර්ම් කරගන්න හරි ලේසියි"


"ඒ වැඩේ හරියයිද අක්කි"


"ඔව් ඔයා ට්‍රයි කරලා බලන්නකෝ"


"හරි අක්කි. එහෙනම් මම තියන්නම්. බායි ටේක් කෙයා"


"බායි නංඟා. ආ මේ නංඟා.. ඔයට කිශාන් කතා කළාද?"


"නෑනෙ අක්කී. මම fb නම් මැසේජ් එකක් දැම්මා. බට් නෝ රිප්ලයි"


"ආ ඒකියන්නේ කිශාන්ගේ නම්බර් එක නැද්ද ඔයා ළඟ?"


"නෑනෙ අක්කී"


"ආ එහෙමද. මම කිශාන්‍ට දෙන්න කිව්වා ඔයාට. ඔයාව අඳුනගෙන කතා කරන්න. පස්සෙ අමතකවෙන්න ඇති"


"ආ එහෙමද"


"හරි නංඟා මම එහෙනම් ඔයාට නම්බර් එක එවන්නම්කෝ. කිශාන්ගෙනුත් මේ ගැන ඔයාට ඇඩ්වයිස් ගන්න පුලුවන්"


"ආ ඔව් අක්කි. තැන්ක්ස්"


"එහෙනම් බායි"



ඉන් පසුව විදර්ශා ඉතා ඉක්මනින් ඇයගේ පෙම්වතාට ඇමතුමක් ලබාගෙන පැවසුවේ ඇයට හෙට දින විදර්ශාගේ නිවසට ගිය පසු ඉතා ඉක්මනින් රූගත කිරීම් ආරම්භ වන නිසා ඇයට විදර්ශාගේ නිවසේ නතර වීමට සිදුවන බවයි. එනිසා ඇයට සවස් කාලයේ ඔහුව හමුවීමට අවශ්‍ය බව කියා සිටියාය. ඇය කිහිප වරක්ම ඉදිරි දිනයන්වලදී ඇය ටික කාලයකට ඔහු සමඟ නොමැතිබව ඒත්තුගැන්වූවාය. එනිසා අද ඔහුට ඇය සමඟ සිටීමට අවශ්‍යය බව ඔහුගේ මුවින්ම පිටවන තෙක් ඇය නොයෙක් දේවල් පැවසුවාය.


"බබී එහෙනම් අපි අද ජොලි කරමුද ටිකක්. ඔයා ගියාම මුකුත් කරන්න වෙන්න් නෑනෙ ටික කාලෙකට"


"හ්ම්. මටත් නොකිව්වට ආසයි. මම එන්නද එහෙනම් ගෙදර"


"අපේ ගෙදර නම් බෑ අද. අම්මා ඉන්නවනේ. ඔයාලගෙ බැරිද?"


"අද බෑ අනේ. අම්මයි නංඟියි කොහෙවත් යන පාටක් නෑ. අනික නංඟිගෙ යාලුවො වගයකුත් මෙහෙ එනවා කිව්වා හවස"


This latest episode is part of a growing Wal Kata collection, offering romance, drama, and thrilling experiences for Sinhala story lovers.

"දැන් මොකද කරන්නේ"


"ඉන්නකෝ එහෙනම් මම ශෙනූගෙන් අහලා බලන්න"


ඉන් පසුව ශාරන්‍යයා ඇයගේ හොඳම මිතුරිය වූ ශෙනුදිමාට දුරකතන ඇමතුමක් ලබාගත්තාය.


"හෙලෝ ශෙනූ"


"කියපන්"


"මේ අද උබලගෙ ගෙදර කට්ටිය ඉන්නවද බන්"


"ඔව් මොකෝ සීන් එක"


"නෑ. හෙට මම යන නිසා අපි දෙන්නා පොඩි ෆන් එකක් ගන්න බැලුවේ. ඒත් ගෙවල් දෙකේම කට්ටිය ඉන්නවනේ"


"ම්ම්.. මොකද කරන්නේ. එහෙනම් ඉතින් අර එක සැරයක් කලා වගේ වාදීශලගෙ වත්ත හරියෙ තමයි කරන්න වෙන්නේ"


"ඒක තමයි බන්. උබ අද ෆ්‍රීද"


"ඔව්. ඕන වුනොත් කියපන් මන් එන්නම්"


"හරි බන්. මන් එහෙමනම් කියන්නම්කෝ වාදීශට"


ශාරන්‍යා කිසි දිනෙක වාදීශ සමඟ ඔවුන්ගේ ටවුමේ රූම්ස්(කාමර) වලට ගොස් තිබුනේ නැත. එයට හේතුව ඇයගේ පියාගේ මිතුරන් නගරයේ බොහෝ ස්ථානවල සිටින නිසා ඇයව දුටුවොත් ඒ ගැන ඇයගේ පියාව ඔවුන් දැනුවත් කරාවි යැයි බියෙන් සිටි නිසාය. සිනමා ශාලාවල බොක්ස් කුටි තුල සතුටක් ලැබූවත් එය දෙදෙනාට එතරම් ආශ්වාදජනක නොවීය. එනිසා ඔවුන් දෙදෙනා සතුටුවූයේ බොහෝ වෙලාවට ඔවුන්ගේ නිවෙස්වල කිසිවෙකු නොමැති අවස්තාවක නිවස තුල හෝ ඇයගේ මිතුරියක් වූ ශෙනුදිමාගේ නිවසේදීය. එසේත් නැතිනම් ඔවුන් එක්වූ තවත් ස්ථානයක් විය. ඒ වාදිශගේ නිවසට ටිකක් එහායින් අතුරුමාර්ගයක ගිය විට හමුවන පාර අයිනේ පිහිටා ඇති ඔවුන්ගේම ඉඩමකි. මාර්ගය අසල වූ විශාල යෝධ ගලක් තිබෙන නිසා එයින් ආවරණය වී ඔවුන් එක් වරක් විනෝද වී තිබුණි. එම විශාල යෝධ ගල නිසා මාර්ගයේ ගමන් කරන කිසිවෙකුට ඔවුන්ව දැකගත නොහැකිය. එනිසා ශාරන්‍යා මෙන්ම වාදීශත් එම ගලට පුදුමාකාරලෙස ආදරයක් භක්තියක් දක්වන ලදි. ඒ මාර්ගයේ නිවෙස්ද ඇත්තේ ඉතා සුළු ප්‍රමාණයකි. කෙසේ නමුත් ඔවුන් සැහැල්ලුවෙන් විනෝද වූයේ ශෙනුදි ඔවුන්ගේ ආරාක්ෂාවට මාර්ගය අසල වාදීශගේ කාර් රථය අසල සිටි නිසාය. මොවුන්ට එම ක්‍රියාවලිය එළිමහනේ සිදුකිරීමද තවත් ආකාරයේ වින්දනයක් ගෙනදුන්නේය.


සවස හතර පමණ වනවිට වාදීශ ශාරන්‍යාගේ නිවසට පැමිණියේ ශෙනුදිත් සමඟය. ශෙනුදිගේ නිවසත් ඔහු පැමිණි මාර්ගයේම තිබූ නිසා ඇයත් සමඟ පැමිණීම වාදීශට ඉතා පහසු විය. ශාරන්‍යාගේ නිවසට පැමිණි පසු ශාරන්‍යා කාර් රථයට නඟින විට


"දෙන්නා ඕනිනම් දැන්මම පිටිපස්සෙ සීට් එකට ගිහින් වැඩ පටන් ගන්න. මම ඩ්‍රයිව්...


Now available in Sinhala Walkatha 2025, bringing you the best Sinhala stories updated with new chapters.


ඊලග කොටස ආව ගමන් කියවන්න මෙතනින් අපේ Telegram Channel එකට Join වෙන්න: https://t.me/+PVvTyldrqFtkMGY1

More Posts