Wal Katha 10 months ago

වලත්ත සීයා - Wal Seeya - Part 1

Discover the captivating world of Wal Seeya - Part 1, where passion and mystery collide. This Sinhala wal katha unfolds a story of deep emotions and forbidden love, offering a unique blend of romance and intrigue.


මගේ නම හංසි. මට වයස 23. මම මගේ හස්බන්ඩ්ගේ නම නිමේශ්. එයාට වයස 21යි. මට වඩා අවුරුදු දෙකක් බාලයි. අපි කසාද බැන්ලා අවුරුදක් විතර වෙනවා. මායි නිමේශුයි දැන අදුර ගත්තේ ෆේස්බුක් එකෙන්. මම පදිංචිව සිටියේ ඇබිලිපිටියේ. නිමේශ් ඉන්නේ රාගම. අපේ ගෙවල් වල ලොකුවට සල්ලි තිබුනේ නෑ. නිමේශ්ලගේත් එහෙමයි. ඒත් එයාලා ඉන්න ඉඩම තිබුනා. ඒක ටිකක් ලොකු ඉඩමක් පාර අයිනේ තමයි ඉඩම තියෙන්නේ. කඩ කාමර දෙකකුත් හදලා කුලියට දීලා තමයි තියෙන්න්නේ. ඒකෙන් මාසෙට හොද ගානක් එනවා. 


ඉතින් වයස ප්‍රශ්නෙට අපේ ගෙදරින් අවුලක් වුනේ නෑ. ඒත් නිමේශ්ගේ අම්මා කැමති උනේම නෑ. මම වයසින් වැඩි නිසා. නිමේශ්ගේ අම්මාගේ නම රූපිකා. ඒ ගෑනි මහ නපුරු ගෑනියෙක්. මගෙයි නිමේශ්ගෙයි සම්බන්දේ නතර කරන්න ඔය ගෑනි නොකරපු දෙයක් නෑ. මට කෝල් අරන් මේ සම්බන්දේ නවත්තන්න කියලා කීප වරක්ම බැන්නා. මට පට්ට වේසි මගේ කොල්ලව අතාඇරපං කිය කියා බැන්නා. මමත් ඇරියේ නෑ. මමත් ඕකිට බැන්නා. දේවාල ගානේ ගියා. වෙන ප්‍රපෝසල් සෙට් කරන්න හැදුවා. ඒත් වැඩක් උනේ නෑ. නිමේශ්ට මන් ගැන තිබුන කැමැත්ත නිසා මාව අත ඇරියේ නෑ. මාත් ලස්සනට පෙනුමට හිටියා. මගේ ලස්සනට නිමේශුත් වහ වැටිලා හිටියේ. අන්තිමට නිමේශ්ගේ තාත්තා කැමති උනා . ඊට පස්සේ අපි බැදලා මාව නිමේශ්ගේ ගෙදරට එක්කන් ආවා. 


ඒ ගෙදර ගිටියේ නිමේශුයි එයගේ මල්ලියි. නැන්දම්මයි මාමන්ඩියි මාමන්ඩිගේ තාත්තයි. නිමේශුයි එයාගේ තාත්තයි කලේ මේසන් වැඩ. දෙන්නම එකට තමයි වැඩ කලේ. තාත්තා බාස් කෙනෙක් නිමෙශ් තමයි ගෝලයා මෙයලා ඉතින් වැඩ කරලා සල්ලි හොයනවා. දුර ඒවයි ලග ඒවයි වැඩ තිබුනොත් ගිහින් කරනවා. නිමේශ්ගේ මල්ලිට 17 විතර ඇති. එයා තවම ඉගෙන ගන්නවා. හැමදාම ක්ලාස්. නැන්දම්මා නිමේශ්ට වඩා මල්ලිට හරි ආදරෙයි. මාව නිමේශ් බැන්ද එකට නැන්දම්මා හිටියේ දෙන්නත් එක්කම තරහින්. නිමේශ්ගේ මල්ලිට ගොඩක් වියදම් දෙනවා. නිමේශ්ට ඇදුමක්වත් අරන් දෙන්නේ නෑ ඒ ගෑනි. පුදුම අම්මා කෙනෙක්. නිමේශුත් හැමදේම දැනගෙන ඉවසන් හිටියා. මොනා උනත් මට නිමේශ් ගැන හරි දුකයි. නිමේශ්ගේ තාත්තා උනත් නැන්දම්මාගේ පදේට නටනවා. කෙලින් තීරන ගන්න කෙනෙක් නෙමෙයි. 


Wal Seeya introduces a mysterious figure whose presence stirs forbidden desires. As secrets unravel, the plot delves into the world of sinhala sex katha, where passion, betrayal, and love come to life


මේ නිමේශ්ගේ අම්මාට අවුරුදු 42යි නපුරු උනාට ලස්සනයි. පොඩි කාලෙදිම තමයි ඒ ඩබල බැදලා තියෙන්නේ. වැඩිය ඉගෙනගෙන නෑ ඉතින් එයා. ඒත් මහ නපුරු ගෑනියෙක්. මගෙන් ගෙදර වැඩ ඔක්කොම කරගන්නවා. උයන්නේ රෙදි හොදන්නේ ගෙවල් මිදුල් අතුගාන්නේ ඔක්කම කලේ මන්. මේ ගෑනි කොයි වෙලෙත් කකුල් උඩ දාගෙන ටිවී එක බල බල ඉන්නවා. කරන්න දෙයක් නැතිකමට ඉවසන් හිටියා ඉතින්. සමහර වෙලාවට ඒ ගෑනිත් එක්ක මමත් කියවන් යනවා. කිසිම වැඩක් කරන්නේ නෑනේ. හැබැයි මේකි එක වැඩක් කලා. මාමන්ඩිගේ තාත්තා ඉන්නේ ලෙඩ වෙලා. එයාට වයස 73ක් විතර ඇති. ඇවිදින්න ටිකක් අමාරුයි. එයාට කවනවා පොවනවා නාවනවා. එයගේ කාමරේ අස් කරනවා. ඒවනම් කලා. මන් ඒත් හිතුවා ඉතින් ඒකෙන් හරි මන් නිදහස්නේ කියලා. 


නැන්දම්මා මටයි නිමේශ්ටයි කිව්වේ ඉක්මනින් ඉඩමක් අරන් යන්න. මේ ඉඩම මල්ලිට තමයි දෙන්නේ කියලා. ඒ ඉඩම කෝටි දෙකක් විතර වටින ඉඩමක් . පර්චස් 40ක් විතර තිබුනා කොලඹට ලග නිසා ඉඩම් ගනන් ඒවා. මාමන්ඩිත් ඒකට කැමැත්තෙන් හිටියේ. නිමේශ්ට කියලා පර්චස් 5ක් හරි දුන්නනම් එතන පොඩියට හරි ගෙයක් හදන් ඉන්න තිබුනානේ කියලා අපි කල්පනා කලා. ඒත් උන්ට එහෙමවත් දෙන්න උවමනාවක් තිබුනේ නෑ. නැන්දම්මාගේ තීරණ වලට තමයි ඒ ගෙදර හැමදේම උනේ. 


ටික දවසක් යද්දි මන් දැනගත්තා ඒ ඉඩමේ අයිතිය තියෙන්නේ නිමේශ්ගේ සීයට කියලා. එයා ඒක කාටවත් ලියලා තිබුනේ නෑ. මට ඊට පස්සේ තමයි තේරුනේ අර පරට්ටි මෙච්ච්‍රර සීයට සලකන්නේ මොක්ද කියලා. මාර කපටි ගෑනියෙක් ඒකි සීයට සලකන් නිසා මේ ගෑනි කියන දේවල් සීයා අහනවා. කඩ කාමර වලින් එන සල්ලිත් ඔයගෑනි තමයි ගන්නේ. සීයා ආස දේවල් මේ ගෑනි අරන් දෙනවා. සීයට ඉතින් ලොකු වියදමක් නෑනේ. නැන්දම්මාට තමයි ඉතුරු සල්ලි ඔක්කොම ගන්නේ. ඒවා හින්දා තමයි සීයට සලකන්නේ. ඒ ආච්චිත් නැති වෙලා කලින්. නැන්දම්මාගේ පදේට තමයි ඒ වයසක සීයත් නටන්නේ. පුදුම පවුලක්. 


ඔහොම ටික කාලයක් ගෙවිලා ගියා. එකදවසක් මන් ගෙදර පිටිපස්සෙ මිදුල අතුගගා හිටියා. උදේ 9ට විතර ඇති වෙලාව. සියා හිටියේ වෙනම කාමරේකනේ. එයාගේ කාමරේ පිටිපස්සට වෙන්න තිබුනේ මල් පාත්තියක් . ඇන්තූරියම් පැල එහෙම තිබුනා ගොඩක්. මන් ඒවට වතුර දාදා ඉද්දී මට අමුතු සද්දයක් ආවා. සියගේ කාමරෙන් ආවේ. එයා කෙදිරිගානවා වගේ සද්දයක්. මන් ටිකක් වෙලා සද්දයක් නැතුව අහගෙන හිටියා. නැන්දම්මාගේ කෙදිරිලි සද්දෙත් ඇහුනා. මන් හෙමීට ඉස්සර පැත්තෙන් ගිහින් බැලුවා. නැන්දම්මා පේන්න නෑ .දොරත් වහලා තිබුනේ. එවලේ ගෙදර කවුරුත් හිටියේ නෑ. නිමේශුයි මාමන්ඩියි වැඩට ගිහින්. මල්ලිත් ක්ලාස් ගිහින්. සියා උදේට කන වෙලාව. මන් ඒත් හිතුවා නැන්දම්මා සීයට කෑම කවනවා ඇති කියලා. ඒත් දොර වහලා තියෙන්නේ ඇයි කියලා මට පොඩි සැකයක් ආවා. මන් හේමින් ආයේ සියගේ කාමරේ පිටිපස්සට ගියා. පිට්පස්සෙ ජනෙල් වහලා තිබුනේ. මන් හිමින් අහගෙන හිටියා. ඒත් සියාගේ කෙදිරියේ අඩුවක් තිබුනේ නෑ . ජනේලේ උඩ එලිය එන්න පොඩි කවුලු තුනක් තියලා තිබුනා. ඒක ටිකක් උසයි. ඒත් මන් සද්ද නැතිව පිටිපස්සේ තිබුන ඉනිමග ඒ කවුලුවක් ගාවට හේත්තු කලා. 


මන් හෙමිට ඉනිමග දිගේ උඩට නැගලා කෙරවලේම තිබුන කවුලුවෙන් හොරෙන් කාමරේ ඇතුල බැලුවා. කාමරේ ඇතුල දැකපු මම ගැස්සුනා.🥵


ඉතිරි කොටස පසුවට 😘🙏


Wal Seeya - Part 1 introduces a mysterious figure whose presence stirs forbidden desires. As secrets unravel, the plot delves into the world of sinhala sex katha, where passion, betrayal, and love come to life

0
26.4K
හිතින් කළ ආදරේ | Hithin Kala Adare (සියලුම කොටස්)

හිතින් කළ ආදරේ | Hithin Kala Adare (සියලුම කොටස්)

1685036455.png
Wal Katha
1 year ago
රශ්මි සහ විශ්මි - Rashmi Vishmi

රශ්මි සහ විශ්මි - Rashmi Vishmi

1685036455.png
Wal Katha
2 years ago
Spa Baduwa 2 - Wal Katha 2025

Spa Baduwa 2 - Wal Katha 2025

1685036455.png
Wal Katha
1 year ago
පියුමි ඇන්ටි

පියුමි ඇන්ටි

1685036455.png
Wal Katha
2 years ago
වලත්ත සීයා - Wal Seeya - Part 2

වලත්ත සීයා - Wal Seeya - Part 2

1685036455.png
Wal Katha
9 months ago