Wal Katha 10 months ago
Wal Katha #wife-gf

සුරඟන සළු 11

මිහිරි නින්දක පාවෙවී හිටපු මම ඇහැරුනේ, අයන්තිගේ දොරට ගහන සද්දෙන්. වෙනුර දඩිබිඩි ගාලා නැගිටලා කලිසම ඇඳගත්තා. මට ඇඳුමක් හොයා ගන්නවත් වෙලාවක් තිබ්බේ නෑ අයන්තියි මහීලුයි කාමරේට කඩාගෙන වැදුනා. මම දඩි බිඩි ගාලා ලඟ තිබ්බ ටවල් එකක් පටලවා ගත්තා.

"අයා….මැනර්ස් නැද්ද…..ඔහෙම කඩාගෙන එනවද ….." මම කෑ ගැහුවා..

"අනේ මේ..බොරු බබා පාට් නැතුව ඉඳපන්…" අයන්ති ඇඳට පැන්නා

"තේ බොන්නේ නැද්ද දැන් පහටත් කිට්ටුයි…" මහිල් කිව්වා.

"අනේ මට නිදිමතයි…. කෝ ඉතින් තේ…." මම නාහෙන් ඇඬුවා.

" බැල්කනි ඒකේ…ඉක්මනට වරෙන් නිවෙනවා.." අයන්ති මගේ ටවල් එකෙන් ඇද්දා.

"ඔව් නෙතාර යමු….ඉක්මනට ඇඳුමක් දාගෙන එන්න.." මහිල් කිව්වා. මම නැගිටලා බාත් රූම් එකට යනකොට මහිල්ගේ ඇස් මගේත් එක්කම ඇදිලා එනවා මම දැක්කා.

"වෙනූ…" මම බාත් රූම් එකේ ඉඳලා කෑගැහුවා..වෙනුර බාත් රූම් එක ඇතුලට ඔලුව දැම්මා. "මට අඳින්න මොකක් හරි ඕනේ.."

වෙනුර බෑග් පෙරලන සද්දේයි….මහිලුයි අයන්ති මොන මොනවද කියලා හිනා වෙන සද්දෙයි මට ඇහුනා. වෙනුර හැරෙන තැපෑලෙන් ආව.. හැබැයි අරගෙන ආවේ ස්ට්‍රින්ග්ස් සෙට් එකක්.

මට හිනා. "පිස්සුද මොට්ටයො…" මේක ඇඳගෙන කොහොමද ඉන්නේ..මේක රෑට අඳිමු. "

"ඉන්නකො කියනකම් ඕක යටින් ඇඳලා මේක අඳින්න.." ඒ පාර කොටම කොට ගවුමක්..

"අනේ සීතලයි…."කිව්වට මම ඒක් ඇඳ ගත්තා

මම මූන කට සෝදගෙන ඇඳුම දාගෙන එනකොට කට්ටිය බැල්කනි එකේ තේ බොනවා.

"වෙනුරගේ සෙලෙක්ෂන් මරුනේ….ඇත්තටම ලස්සනයි නෙතාරා…." මහිල් මාපට ඇඟිල්ල ඉස්සුවා.

මාව රතු උනා…මම ගිහිල්ලා වෙනුරගේ පැත්තකින් තුරුල් උනා.

"හා..හා…බබෝ ඔය හදන්නේ වෙනුරව තරහ කර ගන්න…" අයන්ති හිනා උනා.

"අපි එහෙම නෑ නේ……." වෙනුර මගේ කර වටේ අතක් යැව්වා….මම වෙනුරට ගුලි උනා.

"අයන්තිටත් තියෙනවා නියම කිට්…අපි දැක්කනේ ඊයෙ රෑ…." වෙනුර කිව්ව්වා.

"අපරාදේ මට ෂෝ එක මිස් උනානේ….ඔයා මට නිකමටවත් කිව්වේ නෑනේ.." මහිල් අයන්තිගේ කොණ්ඩෙන් ඇද්දා..

"මම දන්නේ කොහොමද අනේ…මුන් දෙන්න කුලප්පු වෙන වෙලාවල්..මම මේ පැත්තක් ඉඳලා සෙට් උනේ…" අයන්ති නියෙව්වා.

"අපි ආයෙ ෂෝ එකක් දාමු..ඉතින්…නැත්නම් මහිල් පව්නේ….." වෙනුර කිව්වා…

"හා ආස ඇතිනේ….ආයෙ අපිව නටවන්න…." මම වෙනුරව කෙනිත්තුවා…"අපි නෙවෙයි..දැන් ඔයාල අපිට ෂෝ එකක් දාන්න…"

"අන්න මරු අයිඩියා එක….මේ දෙන්නව අල්ලලා ෂෝ එකක් දාමු.."අයන්ති උඩ පැන්නා..

පිස්සු කතා වලින් කාලෙ ගෙවුනා. අහස රතු පාට කරගෙන ඉර බැහැලා ගියා. චුට්ට චුට්ට සීතල ආවත් අපිට බැල්කනි එකෙන් යන්න හිතුනේ නෑ.

"අපි මෙතන ඉඳන්ම ඩිනර් ගමු ද ? …මම ආසයි මේ සීතලට.." අයන්ති කිව්ව..

හැමෝම ඒකට කැමති උනේ පැනලා.

"මම කියන්නම් කෑම උඩට එවන්න කියල…" වෙනුර පහලට යන්න නැගිට්ටා.

"නෙතාර මොනවද බොන්නේ…." මහිල් ඇහුවා..

"මට වයිට් වයින්.." මම කිව්වා.

"ඔයාට ෂෙරී නේ.." මහිල් අයන්තිගෙන් ඇහුවා…"මට කාර්ල්ස්බර්ග් එකක් මචං.."

වෙනුර ලිස්ට් එකත් අරගෙන පහලට බැස්සා..

"මම වොෂ් එකක් දාගෙන එන්නම්.." අයන්තිත් නැගිට්ටා

"අර වෙනුර කියපු ජාතියෙ එකක් ඇඳගෙන එන්න…" මහිල් නැගිට්ලා යන අයන්තිගේ..නිතඹ කෙනිත්තුවා..

"හා ඔයාටත් වෙනුරගේ පිස්සුව ද?..ඒවට ඔය ඉන්නෙ එක්කෙනෙක්.." කියාගෙන ගියා..

මහිලුයි මායි ඉතුරු උනා..

ටික වෙලාවක් යනකම් කවුරුත් කතාවක් තිබ්බේ නෑ. ටිකක් වෙලා බලාගෙන ඉඳලා මම කට ඇරියේ නිහඬ් බව අපහසුවක් වේගෙන ආපු නිසයි.

"මහිල්…කොහෙද අනේ ඔයා අතුරුදහන් වෙලා හිටියේ මෙච්චර කල්.?"

"එක තැනක් කියලා නෑ නෙතාරා..හැම තැනම හිටියා..හැබැයි වැඩි කාලයක් හිටියේ ඔසී වල."

"බිස්නස් ?…"

"නෑ ජීවිතේ හෙව්වා….. " මහිල් හිනා උනා…….. "ඒකත් එක විදිහක බිස්නස් එකක් තමයි බලගෙන යනකොට…."

"ඉතින් හම්බ උනාද ?.."

මහිල් ඒකට උත්තර දුන්නේ නෑ..හෙමීට ලිස්සුවා.

"ඔයයි වෙනුරයි ගොඩක් කල් ඉඳලා දන්නවද.." එයා මගෙන් අහනවා..

“Just two months" මම කෙඳිරුවේ මහිල්ගේ ඇස් මග ඇරලා.

"හොඳ කොල්ලා…." මහිල් කිව්වේ වෙනසක් නැතුව.

කතාවක් නැතුව චුට්ට වෙලාවක් ගියා.

මම ඔලුව උස්සලා බලනකොට මහිල් මගේ දිහා බලාගෙන හිනා වෙනවා..

"ඇයි…"

"නෑ නිකම්…."

"අනේ මහිල්….කියන්නකෝ"…

"ඔයා ඔහොම ඉන්නකොට…මටත් හිතෙන්නේ…අර වෙනුර උදේ කරපූ දේම කරන්න.."

මම හිටියේ සෙටි එක උඩට කකුල් දෙක අරගෙන..මහිල්ට මොනව හරි පේන්න ඇති. මම පටස් ගාල කකුල් දෙක පහලට දාලා..ගවුම ඇද ගත්තා..

"හරි නරකයි…මහිල්"..

මහිල් හිනා උනා..

"ඉන්නකො මම අයන්තිට කියනවා…." මම රැව්වට කේන්ති ආවේ නෑ.

මට හිනා ගියා…

"ඇයි.." මහිල් අහනවා..

“Something really wrong with me and my underwear..”

මහිල් බක බක ගාල හිනා උනා..

"මොකක්ද ජෝක් එක…?" වෙනුර ලට පට ගොඩක් උස්සගෙන වේටර් කෙනෙකුත් එක්ක උඩට ආවා

මහිල් ග්ලාස් ෆිල් කලා. මම සීතල වයින් වීදුරුවත් අරගෙන පුටුවෙ ගුලි උනා. අයන්ති එනකම් බලාගෙන ඉන්න උනා…චියර්ස් කියන්න..

අයන්ති ආවේ කට්ටියව පිස්සු වට්ටගෙන. ලානිල් පාට සී තෲ නයිට් ෆ්‍රොක් එකක්. යටින් ඒ පාටම ස්ට්‍රින්ග් සෙට් එකක්. කාමර ඉඳලා බැලකනි එකට එනකොට අයන්තිගේ හැඩ ඇඟම විනිවිද පෙනුනා . කොණඩේ උඩට කරලා බැඳලා ග්‍රීක් ප්‍රතිමාවක් වගේ හිටපු අයන්තිගේ හිතුවක්කාර ලස්සනෙන් බැල්කනියම ගිණිකන වැටිලා ගියා වගේ. හතර දෙනාම එකතුවෙලා කරට අතදාගෙන සව්දිය පිරුවා. මහිල්ගේ සත්කාර, වෙනුරගේ හිනාව, අයන්තිගේ අනුරාගය වටපිටාව උනුසුම් කලා.

මෙච්චර වෙලා මගේ ලඟ තිබ්බ කාන්දම අයන්ති ලඟට ගිහිල්ලා. හැමෝගෙම ඇස් තිබ්බේ අයන්තිගේ භාව භාවලීලා ලඟ. මමත් ඒවා රසවින්දා මිසක් තරඟයක් දෙන්න හිතුවෙ නෑ. අයන්තිගේ වෙනස් වෙන හැම ඉරියව්වක් පස්සේම වෙනුරගේ ඇස් දුවන හැටි මට පෙනුනා. මම වෙනුරව කෙනිත්තුවා. ඉරිසියාවට නෙවෙයි..සෙල්ලමට.

"මහී… අර ඉස්සල්ලා ඔයාට කරන්න හිතිච්ච එක..දැන් මෙයාට ඕනේ වෙලාද කොහෙද.." මම කිව්වේ ඇස් කොනින් වෙනුරව පෙන්නන ගමන්.

මහිල් වෙනුරගෙ ඇස් තියෙන දිහා බලලා හිනා උනා..

"මොකක් ද ඒ..අපි එහෙම එකක් දන්නේ නෑනේ…" අයන්ති කිව්වා.

"ඒක අපි දෙන්නගේ රහසක් නේද මහී…" මම තොඳොල් උනා.

"හා දැන් එහෙම ඒවත් තියෙනවද…?" අයන්ති මහිල්ගේ කනකින් ඇද්දා. "එන්න එපා මගේ ලඟට එහෙම…නිදා ගන්න බැල්කනි එකේ….." මහිල් අයන්තිව බදාගෙන පුටුවෙ පෙරලුනා. අයන්ති බේරෙන්න දැඟලුවා. මම හෙමීට වෙනුරගේ කම්මුලක් හැපුවා.."ඔයා මහ වල් කොල්ලෙක්…"

"ඔයත් මහ වල් කෙල්ලෙක්…" වෙනුරගේ අතක් මගෙ බඳ වටේ එතුනා.

වීදුරු හෙමින් හෙමින් හිස් උනා. හඳ එලියත් එක්ක ආපු සීතලටත්, වයින් වල සීතලටත් ඇඟේ හිරිගඩු පිපුනා. මම කකුල් උඩට අරගෙන වෙනුරගේ අතක් මැද්දෙන් හිර කර ගත්තා. මම මහිල් දිහා බැලුවා. අපේ ඇස් පැටලුනා. වෙනුරගේ ඇඟිලිත්, මහිල්ගේ ඇසුත් මගේ ඇඟ පිරිමැද මැද මාව උණුසුම් කලා..

"වෙනුර සින්දුවක් කියන්න…" අයන්තිගෙන් ඉල්ලීමක්…

"ඔක්කොමලා කියමු…" වෙනුර හරි බරි ගැහුනා..

"හෝව් හෝව්..පොඩ්ඩක් ඉන්න…" මහිල් නැගිටලා පල්ලෙහාට දිව්වා..ආයෙ ආවෙ පරණ ගිටාර් එකක් උස්සගෙන..

"වාව්…මේක කොහෙන්ද ? " මහිල් හිනා උනා මිසක් උත්තර දුන්නේ නෑ

"සැනසුම් සුසුමන් පාවීලා….සඳ කැන් වතුරෙන් නෑවීලා……."

"තරු මල් අතරින් රිංගාලා…කොයි යන්නෙද මා තනි කරලා…."

මහිල්ගේ ගිටාර් එකත් එක්කම වෙනුරගේ කටහඬ හදවතටම කිඳාගෙන බැස්සා. අයන්තියි මායි වශී වෙලා අහගෙන හිටියා..වටපිටවයි..හැඟීමුයි එක්ක වෙනුරගේ කටහඬ අපිව වෙනම ලෝකෙකට අරගෙන ගියා. උනුසුම් හැඟීමක් එක්කම හීනි කාන්සියකුත් අපිව වෙලා ගත්තා..

"දෑසට පෙනෙනා…එකම රුවක් වෙයි…

ඒ රුව මා නෙතු අංජනයි….

ජීවන ගීතේ තනිව වයන්නේ…

ඈ එනතුරු මා තනිවීලා….””

සින්දුව ඉවර උනත් ටික වෙලාවක් යනකම් අපිට වශියෙන් ගැලවෙන්න බැරි උනා. මගේ හිතම හිරිවැටිලා තිබ්බේ.

"මැක්සා මචං.." මහිල් නැගිටලා වෙනුරව බදා ගත්තා.

මට හිතා ගන්න බෑ…"වෙනූ…මම දන්නේ නෑ නේ ඔයාට ඔච්චර හොඳට සින්ග් කරන්න පුලුවන් කියලා…මාරයි…" මම වෙනුරගේ උකුලට පැනලා දිගම දිග කිස් එකක් දුන්නා.

"ඒකෙනේ….ඒව ඉතින් අපිම හොයා ගන්න ඕනේ…." ඒකේ ක්‍රෙඩිට් එකත් අයන්ති සාක්කුවෙ දාගත්තා…"මගේ කිස් එක පස්සෙ දෙන්නම් වෙනුර.."

"දැන් ඇඟිලි කඩගෙන සපොර්ට් එක දීපු මට මුකුත් නැද්ද ?" මහිල් නෝක්කාඩු කිව්වා.

"දැන් ඔයාට ඕනේ අරයගෙන්ද මගෙන් ද ? " අයන්ති

"දෙන්නගෙන්ම…."

"අපි ලඟ ඔය පස්සේ වැඩ නෑනේ….එන්න මහිල්.." මම නැගිටලා මහිල් ලඟට ගිහිල්ල. කම්මුල් දෙකම ඉම්බා. එක තත්පරේකට අපි දෙන්නගේ ඇස් එකට ඇල උනා. පර්ෆියුම් සුවඳක් එක්ක කලවම් වෙච්ච මහිල්ගේ සුවඳ නාස් පුඬු ඇතුලෙන් හදවතටම ඇදුනා

"ආපෝ….ඒක කිස් එකක් ද..? ඒක හොඳයි චූටි බබාලට…." අයන්ති කෑ ගැහුවා "මෙන්න බලාගනින් කිස් කරන විදිහ…" අයන්ති මහිල්ගේ ඇඟ දෙපැත්තෙන් කකුල් දාලා ඔඩොක්කුවේ ඉඳ ගත්තා..මහිල්ගේ මූණ තද කරලා අල්ලගෙන තොල් මහිල්ගේ කටට තියලා තද කලා. දෙන්න හුස්ම හිර කරගෙන කිස් කරන්න ගත්තා.

"අපි මෙතන ඉන්නවෝ.." කියලා වෙනුර කෑගැහුවත් දෙනගෙන් එක්කෙනෙක්වත් ඒක ගානකට ගත්තේ නෑ. මහිල්ගේ අත්වලට අහුවෙලා අයන්ති තව තවත් මහිල්ගේ ඇඟට තෙරපුනා. මහිල්ගේ ඇඟිලි අයන්තිගේ පිට දිගේ දුවන්න ගත්තා. ඒ ඇඟිලි වලට අහුවෙච්ච අයන්තිගේ ගවුම උඩටම ඉස්සුනා. අයන්තිගේ නිරුවත් පිට දිගේ සරාගිකව ඇදෙන මහිල්ගේ ඇඟිලිතුඩු මාව වශී කලා. මම වෙනුර දිහා බැලුවා…වෙනුර ඇස්පිය නොහෙලා බලාගෙන ඉන්නවා. මගේ ඇඟ වටේ ගිය වෙනුරගේ අත මාව කිටි කිටියේ එයාගේ ඇඟට තද කර ගත්තා.

මහිල්ගෙන් තොල් ගලව ගත්ත අයා, ඇඟ කෙලින් කර ගත්තා. කරදරයක් වෙලා තිබ්බ ගවුම ඔලුවෙන් පන්නලා විසි කලා. ඔලුව හරවලා අපි දිහා බැලුවා. අයන්තිගේ ඇස් වලින් කාන්තිය බේරෙනවා. අපි දිහාට දිව දික් කරලා, ආයෙත් මහිල්ගෙ මූණ බදා ගත්තා. ඒක මොහොතකට මහිල්ගෙ බැබලෙන ඇස් මගේ ඇස් වලට විදුලි කෙටුවා.

එකට වෙලිලා ඇඹරෙන ඇඟවල්, අයන්තිගේ කෙඳිරිලි හඬවල්, අපි දෙන්නව ඇවිස්සුවා. වෙනුර මාවා ඔඩොක්කුවට ඇදලා ගත්තා..වෙනුරගේ ඇඟිලි මගේ ඇඟ පුරාම දුවන්න ගත්තා.

අයන්ති හිටපු විදිහටම වඩාගෙන මහිල් පුටුවෙන් නැගිට්ටා. දෙන්නගේ තොල් ගැල උනේ නෑ. මහිල් අයන්තිවත් උස්සගෙන කාමරේට ගියා. දොර වහන්න කරදර උනේ නෑ.

0
5.2K
Janaka – Cuckold Katha

Janaka – Cuckold Katha

1685036455.png
Wal Katha
1 year ago
නදුනි අක්කි - Naduni Akki

නදුනි අක්කි - Naduni Akki

1685036455.png
Wal Katha
3 months ago
Mage Nana Shashi – මගේ නෑනා ශශී

Mage Nana Shashi – මගේ නෑනා ශශී

1685036455.png
Wal Katha
11 months ago
මම අශානි - Mama Ashani

මම අශානි - Mama Ashani

1685036455.png
Wal Katha
3 months ago
බස් එකේ නංගියා 2 - Bus Eke Nangiya 2

බස් එකේ නංගියා 2 - Bus Eke Nangiya 2

1685036455.png
Wal Katha
6 days ago