Wal Katha 1 year ago
Wal Katha #wife-gf

සුරඟන සළු 8

ට්‍රිප් එක යන දවසට කලින් දවසේ රෑ මම අයන්තිලගේ ගෙදර නවතින්න ලෑස්ති කර ගත්තා. වෙනුරටත් රෑ නවතින්න එන්න පුළුවන් කිව්වා. කාවින්දි එයාලගේ අම්මලත් එක්ක ගමේ යන නිසා වෙනුරට වැඩේ ලේසි උනා. එදා හවස අපි ඕනෙ කරන දේවල් ගන්න ශොපින් ගියා. අයන්තිත් අපිට එකතු උනා. මට වැඩියම ගන්න ඕනේ උනේ එක එක ජාතියේ Lingerie. වෙනුර ආස ජාති වලින් එක එක පාට වලින් සෙට් හත අටක්ම ගත්තා. මම හිටියේ පුපුරන තරම් සන්තෝසෙන්.

අයන්තිගේ කටට නම් නිවනක් තිබ්බේ නෑ. "දවස් හතරකට මොකටද මෙච්චර ගොඩක් ?.. උඹ යන්නේ ෆැෂන් ෂෝ එකකට ද ?"

"මට දැන් අන්ඩවෙයාර්ස් නෑනේ…ඒවා ඔක්කොම මෙයාගේ ලඟනේ…." මම වෙනුරව කෙනිත්තුවා..

මට එක එක ඒව කිව්වට මොකද අයන්තිත් නිකම් හිටියේ නෑ..එයත් එක එක ජාතියෙන් ගත්තා.. "මෙන්න මෙයත් අපෙන් කොපි කරනවා…." වෙනුර අයන්තිට විහිළු කලා

එලියෙන් කෑමත් කාලා අපි ගෙදර ආවේ අතින් කටින් එල්ලගෙන. බෑග් ටික සාලෙ මැද්දේ ගොඩ ගහලා මහන්සි ඇරියා. අයන්ති කුස්සියට ගියා මොන්න මොනව හරි හදගෙන එන්න. වෙනුර Lingerie තිබ්බ බෑග් එක අදින්න ගත්තා.

"ගෙදර එනකම් ඉවසිල්ලක් නැතුවද හිටියේ…ඕක අදින්න.." මම හිනා උනා.

"ගොඩක් දෙවල් වලට ඉවසිල්ලක් නැතිව තමයි ඉන්නේ.."වෙනුර හිනා වෙලා ඇහැක් පුංවි කලා. "මේ එකක් අඳින්නකෝ බලන්න…"

"බෑ…..මේව ගෙනාවේ අරහේ ගිහිල්ලා අඳින්න නේ…."

"එහේ ගිහිල්ලත් අඳිමු..දැන් ෆිටෝන් කරල බලමූ…" වෙනුරගේන් ගැලවිල්ලක් නෑ..

"ඒ පාර මොකද දෙන්නගේ වාදෙ ? " අයන්ති කූල් ඩ්‍රින්ක්ස් අරගෙන සාලෙට ආවා..

"අපි මේ ටික ෆිටෝන් කරන්න හැදුවේ" වෙනුර ගත් කටටම කිව්වා..

"ඔව් ඔව් ඒක හොඳයි..ඇඳපන් බලන්න.." කියාගෙන අයන්තිත් එතනින් ඉඳ ගත්තා…

"අනේ….මට දැන් බෑ…දාඩිය හොඳටම වොෂ් දාලත් නෑ.." මම කෙඳිරි ගෑවා. ඒත් වෙනුරගෙයි , අයන්තිගෙයි වදෙන් ගැලවෙන්න බැරි තැන මම ඇඳුම් බෑග් එකත් අරගෙන බාත් රූම් ඒකට රිංග ගත්තා. ඇඳගෙන හිටපු ඇඳුම් ගලවලා දාල, යන්තමට වොෂ් එකක් දාගත්තා. මම ඉස්සෙල්ලාම තොර ගත්තේ කලු පාට ටිකක් හොඳට ඇඟ වැහෙන බ්‍රා එකකුයි පෑන්ටි එකකුයි. ඒක ඇඳලා කණ්නාඩිය ඉස්සරහට ගිහිල්ලා හැඩ බැලුවා..ලස්සනයි. මම හෙමීට බාත් රූම් ඒකේ දොර ඇරගෙන එලියට ආවා. වෙනුරයි අයන්තියි කතාව නවත්තලා මගේ දිහාට හැරුනා.."Woow" වෙනුරට නිකම්ම කිය උනා.

අයන්ති ඇස් වලින් ඕකේ එක දුන්නා..

"හරිද.." මම ආයෙ ඇතුලට දුවන්න හැරුනා….

"අයියෝ……උඹ නිකම් ගොඩෙ මණමාළි වගේනේ…පොඩි රවුමක් කැරකිලා ලස්සනට පලයන්කෝ…." අයන්ති ලෑස්ති වෙන්නේ මාව බයිට් එකට ගන්න. මම ෆැෂන් ෂෝ එකක වගේ දෙන්නා ඉස්සරහින් රවුමක් ගියා.

"ලස්සනයි ද ?" මම ඇහුවේ වෙනුරගෙන්..

"Woow..නියමයි නෙතාරා…" වෙනුර උඩ පැන්නා.

"ඒක ලස්සනයි අපරාදෙ මටත් එකක් ගන්න තිබ්බේ.."අයන්ති ලත උනා.

"අනිත් ඒවත් ඇඳගෙන් එන්න.." වෙනුර කිව්වා..

"අනේ ඒවා අඳින්න බෑ..දැන් ඇති…"

"අනේ මේ…දැන් තම්යි මෙයාගේ ලැජ්ජාව….අර ඔෆිස් එකේ ඉඳගෙන ඇඳුම් ගලවන්කොට උඹට ලැජ්ජා හිතුනේ නැද්ද?.." අයන්ති පටන් ගත්තා….ඉතුරු ටික එන්න කලින් මම බාත් රූම් එකට පැන ගත්තා.

ඊලඟට තෝර ගත්තේ ලා දම් පාට සෙට් එක. ඒක කලින් එක වගේ නෙවෙයි. සිල්ක් විනිවිද පේන එකක්. කණ්නාඩියෙන් පේන මගේ මගේ ඇඟ ගැන මටම ලෝබ හිතුනා. සිල්ක් බ්‍රා එකට තදවෙච්ච නිපල්ස් එලියට පනින්න දැඟලුවා, තද වෙච්ච සිල්ක් පෑන්ටියෙන් රස විලේ හැඩේ කැපිලා පෙනුනා..

එලියට ආපු මගේ දිහා වෙනුරත් අයන්තිත් බලාගෙන හිටියේ කතා නැතුව. වෙනුරගේ ඇස් මාව ගිලින්න හැදුවා. ලැජ්ජාව යට කරගෙන මගේ හිත ආඩම්බරෙන් පිරෙන්න ගත්තා.

මම කැට් වෝක් එකෙන් රවුමක් ගියා.. දෙන්නම කතා නැතුව රසවින්ඳා.

මම ඇවිල්ලා වෙනුර ඉස්සරහින් හිට ගත්තා. වෙනුරගේ ඇස් වලට එබුනා. වෙනුරගේ ඇස් ගිනි ගන්නවා..වෙනුරගේ අත් මගේ ඉණ වටේ ගියා…

"හෝව්…හෝව්…..මෙතන මම ඉන්නවා……." අයන්ති කෑ ගැහුවා..

මම වෙනුර ලඟින් ඉඳ ගත්තා. "දැන් ඔයාගේ ටර්න් එක…." මම අයන්තිට ඇඟිල්ල දික් කලා.

අයන්තිගේ මූණ ඇද උනා.. "මම මොකටද ?….වෙනුරට බලන්න ඕනේ ඔයාවනේ.."

"එහෙනම් ඔයා මොකටද මෙතන කට ඇරගෙන හිටියේ…මාව විතරක් බයිට් කරන්න හැදුවා මදි…යන්න ලමයා….ගිහිල්ල ඇඳගෙන එන්න ඔයාගේ ඒවා.."

අයන්තිට කර ගන්න දෙයක් නැති උනා. වෙනුර හිටියෙ වෙන්නේ මොකක්ද කියලා හිතා ගන්න බැරුව.

"දැක්කනේ වෙනුර.. මහ ලොක්කි වග කෑ ගැහුවට මෙයාගේ කට විතරයි.." මම අයන්තිව පල් කලා.

"ඔව් අයන්ති වැඩේ නම් නොන්ඩියි.." වෙනුරත් පොහොර දැම්මා

"හා එහෙමද හිතන්නේ.." අයන්ති ලේසියෙන් පැරදෙන්න ලෑස්ති උනෙ නෑ..නැගිටලා ඇඳුම් බෑග් එක ගත්තා.. "මම මේ පැත්තකට වෙලා හිටියේ මෙයාට ප්ලේස් එක දෙන්න ඕනේ නිසා. හැබැයි දැන් ඉතින් සොරි තමයි…ඔන්න වෙනුර ඔයා දැන් මගේ පෑන්ටීස් එහෙම ගලවන්න ලෑස්ති වෙන්න එපා.." අපි දෙන්නටම රිටර්න් එක දීගෙන අයන්ති බාත් රූම් එකට ගියා.

"මාර කටක් මේක නම්.." අපි හිනා උනා.

වෙනුර මාව ලඟට ඇදල ගත්තා. මම වෙනුරගෙ ඇඟට බර වෙලා බෙල්ල වටේ අත් යැව්වා. අපේ තොල් එකට ඇල උනා. වෙනුරගේ ඇඟිලි මගේ ඇඟ පුරාම දිව්වා. වෙනුර හිටියේ හොඳටම ඇවිස්සිලා. තත්පරෙන් ඒ ඇවිස්සිල්ල මටත් බෝ උනා. බාත් රූම් එකේ දොර ඇරෙන සද්දේ ඇහෙනකම්ම අපේ තොල් ගැල උනේ නෑ.

අයන්ති ඇඳගෙන ආවේ ලා නිල්පාට කිට් එකක්. ස්ට්‍රින්ග් පෑන්ටි එකයි, ඒ පාටම දුහුල් චූටිම චූටි බේබි ඩෝල් ගවුමකුයි. ඒ ගවුමෙන් අයන්තිගේ ඇඟම විනිවිද පෙනුනා. අයන්ති මට වැඩිය චුට්ටක් කෙට්ටු උනත් ඇඟ හරිම හැඩයි. වෙනුර ගේ ඇස් දිලිසුනා. අයන්ති අපි දිහාවට ඇවිදගෙන එනකොට වෙනුර බිම බලා ගත්තා.

"බය නැතුව බලන්න…..මම තරහා වෙන්නේ නෑ…" මම වෙනුරව කෙනිත්තුවා.. අයන්ති හිනාව තද කරගෙන අපි ඉස්සරහින් කැරකුනා..

ඒ අඳුමට අයන්ති හරිම ලස්සනයි, සෙක්සියි. වෙනුරට විතරක් නෙවෙයි මටත් ඇස් අහකට ගන්න බැරි උනා. අයන්ති වෙනුරගේ මූණ ලඟටම ඇවිල්ලා කැරකුනේ මාව අවුස්සන්නත් එක්ක. බේබි ඩෝල් ගවුමෙ පිටිපස්සට තිබ්බේ බෙල්ල වටෙන් යන චුටි පටියක් විතරයි. ස්ට්‍රින්ග් පෑන්ටි එකේ හීනි පටිය අයන්තිගේ නිතඹ මැද්දෙන් පහලට ඇවිල්ල අතුරුදහන් වෙලා. පිටි පස්ස හැරුනහම පේන අයන්තිගේ ඇඟ කියන්න බැරි තරම් ලස්සනයි. වෙනුර බරට හුස්ම ගන්නවා මට දැනුනා. අපිට ගස්සගෙන යන අයන්තිගේ දිලිසෙන ඇඟත් එක්ක වෙනුරගේ ඇසුත් ඇදිලා යනවා මම දැක්කා.

"හරිනේ…" අයන්ති ගිහිල්ලා ඉඳ ගත්තා… ගවුමක් අරගෙන ඇඟ වැහෙන්න දා ගත්තා. "වෙනුර කියන්න දැන් කවුද වැඩිය ලස්සන කියල…."

"අම්මෝ….දෙන්නම මාරයි…" වෙනුරගෙ තොල් කට වේලිලා. "මට නිකම් පිස්සු වගේ.."

මම නැගිට්ටා…"පොඩ්ඩක් ඉන්න තාම ඉවර නෑ…."

මම නැගිටලා බාත් රූම් එකට ගියේ..ඊලඟ වටේට ලෑස්ති වෙන්න. ඒ සැරේ මම ගත්තේ වෙනුර ගේ බෙස්ට් චොයිස් එක, රෝස පාට සෙට් එක. චූටිම චුටි පෑන්ටි එකක්. පෑන්ටි එකක් කිව්ව්වට හීනි නූල් තුනකින් ගැට ගැහිලා තිබ්බ චූටි සිල්ක් පටියක් විතරයි. බ්‍රා එකත් දෙකට පලපු හීනි පටි දෙකක්. ඒකෙන් නිපල්ස් නිකම්ම එලියට පැන්නා. පෑන්ටි එක ඇඟට තද වෙලා රසවිල ඇතුලටම කාවැදුනා. පිටි පස්සටනම් මුකුත්ම නැති ගානයි. මම හිටියේ හොඳටම ඇවිස්සිලා. මම ඒකත් ඇඳගෙන බාත් රූම් එකෙන් එලියට එනකොට දෙන්නම "woow " ගෑව. වෙනුර පුටුවේ ඉඳගෙන ඉන්න බැරුව ඇඹරුනා.

"ඒකනම් too naughty..නෙතා….ඔයිට වැඩිය හොඳයි මුකුත් නැතුවම හිටියනම්." අයන්ති කිව්වා..

වෙනුරගේ ඇස් මගේ නිරුවත් ඇඟ දිගේ දිව්වා…එයාට කතා කරන සිහියක් තිබ්බේ නෑ. දෙන්නටම රස විඳින්න ඉඩ දීලා මම වටේට කැරකුනා.

"හා පොඩ්ඩක් ඉන්න තව මරු බඩුවක් තියෙනවා.." අයන්ති නැගිට්ටා.

"අද මේක කොහෙන් ඉවර වෙයිද දන්නේ නෑ.." මම හිනා උනා..

"ඒවා කියන්න බෑ උඹලනේ මේ පැත්තක හිටපු අහින්සක මාව අවුස්ස ගත්තේ…"කියගෙන අයන්ති කාමරේට ගියා.

වෙනුර මාව ලඟට ඇදලා ගන්න හැදුවා. මම අත ගසලා දා ලා බේරුනා.. "හා ..හා…අල්ලන්න බෑ…බලන්න විතරයි පුලුවන්.." මම වෙනුරට දිව දික් කලා

"එහෙනම් එන්න ලඟට…."

මම වෙනුර ලඟටම ආවා. වෙනුරගේ ඇස් මගේ රසවිල ගිල ගන්න දැඟලුවා. රසවිලට කාවැදිලා තියෙන සිල්ක් පටිය දිගේ මගේ ඇඟිල්ලක් දිව්වා. මම හිටියේ ගිණියම් වෙලා..

"දැන්නම් තවත් ඉන්න බෑ කෙල්ලේ.." වෙනුර අමාරුවෙන් තොල් මැතිරුවා..

"කොහොමද මේක….." අයන්ති ඇවිල්ලා මගේ පැත්තකින් හිට ගත්තා

අයන්ති ඇඳලා හිටියේ කලුපාට vinyl සෙට් එකක්. බ්‍රා එකෙන් බ්‍රෙස්ට් එක හොඳට වැහිලා තිබ්බා. ඒත් නිපල් තියෙන තැන් වලට zipper එකක්. පෑන්ටි එකත් එහෙමයි. ඉස්සරහින් zipper එකක්. කලු vinyl එකට අයන්ති මාර sexy. ඒක ඇඟටම ඇලිලා. දිලිසෙනවා. අයන්තිගේ බ්‍රෙස්ට් එකෙත් පුසි ලිප්ස් වලත් හැඩේ කැපිලා පෙනුනා..

"අයා…..ඒක මාරයි…." මම මගේ ඇඟිල් තුඩු වලින් බ්‍රා එක පිරි මැද්දා.

අයන්ති ආඩම්බරෙන් ඔලුව වැනුවා. වෙනුර ඇස්පිය නොහෙලා බලාගෙන ඉන්නවා. අයන්ති වෙනුර දිහා බලලා හිනා උනා..

"වෙනුර මේ .." කියලා ඒක පාරටම බ්‍රා එකේ zip එකක් ඇරියා. බ්‍රා එකට හිර වෙලා වෙලා තිබ්බ නිපල් එක එලියට පැන්නා. තප්පරෙන් ආපහු zip එක වහ ගත්තා..

මම එක පාරටම පහත් වෙලා.."ඇයි මේක…." කියල අයන්තිගේ පෑන්ටි එකේ zipper එක පහලට ඇද්දා, අයන්ති හූ තියගෙන අත්දෙකෙන්ම වහගෙන කාමරේ ට දිව්වා.

මම උඩ පැන පැන හිනා වෙවී වෙනුරවත් ඇදගෙන බාත් රූම් එකට වැදුනා..


0
15.2K
මැඩම්ගේ ආප්පේ

මැඩම්ගේ ආප්පේ

1685036455.png
Wal Katha
1 year ago
ආදර දුනීශි - Adara Dunishi - WalKatha9

ආදර දුනීශි - Adara Dunishi - WalKatha9

1685036455.png
Wal Katha
4 months ago
ආදරයේ කතා ගොඩක් 6 | Adaraye Katha Godak 6

ආදරයේ කතා ගොඩක් 6 | Adaraye Katha Godak 6

1685036455.png
Wal Katha
1 year ago
Eka Geyi Kurullo – එක ගෙයි කුරුල්ලෝ

Eka Geyi Kurullo – එක ගෙයි කුරුල්ලෝ

1685036455.png
Wal Katha
1 year ago
Office Wal Katha

Office Wal Katha

1685036455.png
Wal Katha
1 year ago