Wal Katha 2 days ago

සමාධි අක්කගෙ ලැජ්ජාව Samadi Akka - 36

Wal Katha Zone - Akka Wal Katha

In this SL Wal Zone episode, Samadi Akka’s story takes another daring turn, revealing the layers of passion behind her reserved smile.


සේරම කොටස් ටික මෙතනින් කියවන්න:  https://walakatha.com/posts/samadi-akka-1/episodes



කිහිපදෙනෙක් පැමිණි රථය කලණගේ නිවස ඉදිරියේ නැවතුවේය. මේ අවස්ථාවේදී සමාධි ඇයගේ මවට දුරකතන ඇමතුමක් ලබාදී පෙරදින සිදුවූ සියල්ල පැහැදිලි කලාය. පොලිස් රථය පැමිණෙන බව සමාධිද එම නිවසේ විවෘතකර තිබූ සාලයේ ජනේලයකින් දුටුවාය. ඉන් පසු ඇයද කලබල වී මේ බව ඇයගේ මවට පවසා දුරකතනය විසංධි කලාය. මේ වනවිට හෂිණි විශ්වවිද්‍යාලයට යෑමට නිවසින් පිටවීමට සූදානමින් සිටියාය. මේ පිළිබඳව ඔවුන්ගේ නිවස තුළද කතාබහට ලක්විය.

නිවස ඉදිරියට පැමිණි පොලිස් නිලධාරියා කලණගේ හැඩරුව බලා

"කලණ සමරතුංග කියන්නේ තමුන්ද?" යනුවෙන් ඇසුවේය.

කලණ ඉන්පසු

"ඔව් මම තමයි ඉන්ස්පෙක්ටර" ලෙස පැවසුවේය.

"ඊයේ හවස සිද්ධ වුනු සිද්ධියක් සම්බන්ධයෙන් අපට ඔබ සමඟ ප්‍රශ්න කිරීමට අවශ්‍යවෙලා තියෙනවා"

"සිද්ධවුනේ මොකක්ද කියලා නම් අපි දන්නවා සර්. පුතා ඒ වෙලාවේ කලේ අපේ බෝඩිමේ නතරවෙලා ඉන්න දුවව ඒ කරදරකාරයින්ගෙන් බේරගත්ත එක" යනුවෙන් කලණගේ පියා පැවසුවේය.

"දැන් මගේ දරුවා අපරාධකාරයෙක් කියලද කියන්න හදන්නේ සර්?" යනුවෙන් කලණගේ මව ඇසුවාය.

"මෙහෙමයි. මෙතනදි එක් පුද්ගලයෙක් රෝහල් ගතවෙලා ඉන්නවා. ඒ නිසා ඒ පාර්ශවයෙන් පැමිණිල්ලක් ගොනු කරලා තියෙනවා"

ඉන් පසු සමාධි ඒ අසලට පැමිණියාය.

"ඉන්ස්පෙක්ටර් මට කතා කරන්න ඕන. මම ඒ සිද්ධිය වෙලාවේ එතන මල්ලිත් එක්ක හිටියේ"

"ඔයා කවුද?"

"මම නිසා තමයි මේ මල්ලි මේ රණ්ඩුවට පැටලුනේ. මම මෙයාලගෙ බෝඩිමේ නතරවෙලා ඉන්නේ සර්. මම ස්කූල් ටීචර කෙනෙක්. අපි දෙන්නා අපේ ගෙදර ගිහින් එද්දි තමයි මේ සිද්ධිය සිද්ධ වුනේ"

"ඔව් ඇත්තටම මහත්තයෝ බලන්න, මගේ පුතා මෙතනදි කිසිම වැරැද්දක් කළේ නැහැ. මේ දුව හැමදේම දැක්කා. ඇයි ඒ අපරාධකාරයොන්ව හිරේ දාන්නෙ නැත්තේ" යනුවෙන් කලණගේ මව ඇසුවාය.

"මෙහෙමයි ඉන්ස්පෙක්ටර් ඇත්තටම සිද්ධවුනේ, මම පාර අයිනේ මු.ත්‍රා කරන ගමන් හිටියේ. ඒ වෙලාවේ ළඟ පහතක ටොයිලට්ස් තිබුණෙත් නැහැ. ඒකයි මට එහෙම කරන්න සිද්ධ වුනේ. ඒ අතරේ මල්ලි ටිකක් එහායින් හිටියේ. ඒ මිනිස්සු එකසැරේම කැලේ ඇතුලෙ ඉදලා ඇවිත් මට කරදර කරන්න උත්සාහ කරා. මම කෑගැහුවා. ඒත් වෙන කවුරුත් ඒ හරියේ උදව්වට හිටියේ නෑ. අවසානෙදි මල්ලි තමයි මාව බේරගත්තේ. අවසානෙදි නම් ඒ රණ්ඩුව වෙලාවේ පාරෙ යන මිනිස්සු කීපදෙනෙක් බලන් හිටියා"

"ඔව් ටීච. එහෙමනම්, අපට ඔබේත් ප්‍රකාශයක් අවශ්‍යයි"

"මට ඒ මිනිස්සු එක්ක රණ්ඩුවෙන්න උවමනාවක් තිබුනෙ නෑ. මම ඒ වෙලාවේ ඒ මිනිස්සුන්ව වැළැක්වුවා" ලෙස කලණ පැවසුවේය.

"ඒ වෙලාවේ ඔය කියන මනුස්සයා මට කරදර කලා. මල්ලිට ඒ වෙලාවේ වෙන කරන්න දෙයක් තුබුණෙ නෑ ඉන්ස්පෙක්ටර්"

"ඉතින් ඇයි මගේ පුතා ගෙනියන්නේ" යනුවෙන් කලණගේ මව ඇසුවේය.

"ඒක තමයි අපේ ක්‍රියා පටිපාටිය. තුවාල ලැබූ පුද්ගලයාගේ පාර්ශ්වයේ අය මුලින් පැමිණිල්ලක් ගොනු කරලා තියෙනවා"

"අපිත් එහෙමනම් පැමිණිල්ලක් දාන්නම්" යනුවෙන් කලණගේ මව පැවසුවාය.

"ඕකේ. දැන් අපට කලණව ගෙනියන්න වෙනවා"

"සර් මල්ලිත් එක්ක මාවත් එක්කගෙන යන්න"

"පුතේ ඔයා බයවෙන්න එපා අපි ඔයත් එක්කම එනවා" යනුවෙන් කලණගේ මව පැවසුවේ කඳුලින් පිරි ඇස් වලිනි.

"අපි දැන් යමු"

"හරි. මමත් ඇවිත් එහෙමනම් ස්ටේට්මන්ට් එකක් දෙන්නම්" යනුවෙන් පවසා සමාධි පොලීසියට යාම සඳහා සුදුසු ඇඳුමක් ඇඳගැනීමට ඇයගේ කාමරයට ගියාය.

කෙසේහෝ කලණට පොලීස් නිලධාරීන් සමඟ යාමට සිදුවිය. කලණගේ මව සිටියේ ඔහුව නිවසින් රැගෙන ගිය වෙලේ ඉඳන් හැඬූ කඳුලිනි. සමාධි ඇයගෙන් සමාවද ඉල්ලා සිටියේ ඇයද මේ සඳහා හේතුවූ බැවිණි. කෙසේහෝ දහවල් කාලය වනවිට එම මදාවියාට සිහිය පැමිණ තිබූ අතර ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය සාමාන්‍යය අතට පත්වෙමින් තිබුණි. හෂිණිගේ විශ්වවිද්‍යාල මිතුරිය වූ කවීගේ එහෙමත් නැතිනම් මුරුංගාගේ පියා විශ්‍රාමලත් පොලිස් එස්.අයි වරයෙක් වූ අතර ඔවුන් සමඟ මේ පිළිබඳව කතාකරනවිට දැනගන්නට ලැබුනේ කලණගේ පොලිස් පරීක්ෂණය සිදුකරන ප්‍රාදේශීය එස්.එස්.පී වරයා මුරුංගාගේ පියාගේ හොඳම මිතුරෙකුද වූ බවයි. එනිසා සවස්කාලය වනවිට කලණට ඉතා ඉක්මනින් ඇප ලබාගෙන නිදහස් වීමට හැකිවිය. මේ පිළිබඳව අසේල ඇමතිවරයාට නම් ඇත්තේ විශාල තරහකි. ඒ මේ අනතුර සිදුවූයේ ඔහුගේ ළඟම සහ ඔහුට හිතවත්ම සේවකයෙකුට වූ නිසාය. ඔහු සම්පූර්ණයෙන් සුව අතට පත්වීමට තවත් කාලයක් ගතවන බව ඔහුට ප්‍රතිකාර කළ වෛද්‍යවරුන් පවසා සිටියෝය.

කලණ නිවසට පැමිණි පසු සමාධි කලණගේ මනස නිරවුල්ව තබා ගැනීම සඳහා ඔහුව ඇය සහ හර්ෂ සමඟ ඔවුන්ගේ නිවසේ තබාගන්නට මවගෙන් ඉල්ලා සිටියාය. ඉන් පසු ඔහුගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම පරීක්ෂා කිරීමෙන් පසුව දුටුවේ, සිතුමිගෙන් ඉන්ස්ටා මැසේජ් රිප්ලයි එකක් පැමිණ තිබූ බවයි. ඇය මුලදී

"හූ අර් යූ" ලෙස පණිවුඩයක් එවා තිබූ නමුත්, ඇය කලණ සංඟීත ප්‍රසංගයේදී ලබාගෙන තිබූ පින්තූර නිසා ඔහුව අඳුනගෙන තිබුණි. ඉන් පසු කලණ ඇයගෙන් සාමාන්‍යය තොරතුරු විමසා ඔහුගේ කතාවට මුලපිරුවේය. ඇය ඒ මොහොතේදී ඉන්ස්ටග්‍රෑම් සිටියේ නැත. ඇය පැමිණෙන තෙක් ඔහු බලා සිටියේය. ඔහු සවස් කාලයේ නැවත ඒ පිළිබඳව බැලීමට සිතුවේය.


A captivating Sinhala Wala Katha story that explores hidden desires and quiet cravings that burn hotter with each encounter.


ඉන් පසුව කලණ සමාධි සමඟ ඔහුගේ ප්‍රශ්නපත්‍ර කීපයක් සාකච්ඡා කිරීමට ගියේය. ඉන් පසු සවස් කාලය වනවිට කලණගේ අවුල්වී ඇති මානසික මට්ටම සාමාන්‍යය තත්වයට ගෙන ඒමට සමාධි උත්සාහ කලාය. ඇය කලණට උදව් කරන්නේ කෙසේදැයි කියා හර්ෂ සමඟ ඔවුන්ගේ කාමරයේ සිට රහසින් කතා කලාය. කලණ පාඩමක් බලමින් සාලයට වී සිටියේය.

"බබා මේ කොල්ලගෙ ඔළුව නම් ටිකක් දැන් අවුල්. පාඩමට ෆෝකස් එක මදි හොඳටම. මම එක එක දේවල් කියලා ඔළුව හදන්න බැලුවා. ඒත් තාම අවුල්. කවදාවත් කාටවත් වැරැද්දක් කරන ළමයෙක් නෙවෙයිනේ මේ දරුවා"

"එහෙනම් ස්ට්‍රෙස් ඇති ඉතින්. අපි ස්ට්‍රෙස් යන්නත් එක්ක අපි සෙ.ක්.ස් කරනවා අද බලන්න දෙමුද මල්ලියට. ඊට පස්සේ මල්ලිටත් ඔයා පොඩි ආතල් එකක් දෙන්න. කලින් දවස් ටිකේම අපි කෝල් වලින් ෆන් ගත්තට මෙහෙම කරන්න තරම් ක්ලෝස් වුනේ නෑනෙ. දැන් ඉතින් මල්ලිටත් ලොකු අවුලක් නෑනේ අපි කෝල්ස් වලින් එකට ෆන් ගත්ත නිසා"

"හරි ඉන්නකෝ මම හිතලා බලන්න මොකක් හරි පැලෑන් එකක්"

"ඔව් මට කියන්නකෝ හිතලා. ඔයා කැමතියිනේ ත්‍රීසම් වලට අනික" යනුවෙන් පවසා සමාධිට වෙනස්ම විදිහේ අදහසක් පැමිණ හර්ෂට ඒ බව පැවසුවාය.

"බබා අපි එහෙනම් අපි දෙන්නා කරනවා මල්ලිට වීඩියෝ කරන්න දෙමු. මටත් ආසයි අපි දෙන්නා කරනවා වීඩියෝ කරලා බලන්න. මල්ලිත් ඉතින් එහෙම වීඩියෝ කරද්දි අපි දෙන්නා කරනවා දැකලා මෝ.ල් වෙයිනේ. පස්සේ මල්ලිවත් එකතුකරගමු"

"ශා ඒකත් මරුනේ" යනුවෙන් හර්ෂ සමාධිගේ හිස අතගෑවේය.

"ආ මට දැන් මතක් වුනේ මල්ලිට කියන්න ඕනි අපි ගෙදරදි ගත්ත ෆොටෝස් මල්ලිට ෆෝල්ඩර් ලොක් එකක් හදලා එයාගෙ ලැප් එකේ දාලා තියන්න කියලා"

"ආ අම්මෝ ඔව්. ඕවා නැතිනම් කවුරුහරි දකීවි"

"ඔව් ඒකනේ. මල්ලී පොඩ්ඩක් එන්නකෝ"

"ඔව් අක්කේ කියන්න"

"මේ අර ඔයා ෆොටෝස් ටික දාලා තියන්න ෆෝල්ඩර් ලොක් එකක් හදලා. අපේ ගෙදරදි හෙ.ලු.වෙන් ගත්ත ඒවා. ආ මගේ ෆෝන් එක ඇරන්ගිහින් දැන්ම ඒ වැඩේ කරන්න. නැත්නම් පස්සේ අමතකවෙයි"

කලණ ඉන් පසු නිවසට ගොස් ෆෝල්ඩර් අගුලුවක් සාදා එහි ඔහු සිටි සියලුම නි.රු.ව.ත් පින්තූර ඔහුගේ එම ෆෝල්ඩර් එකට දැමුවේය. ඔහුට තේරුම් ගියේ සමාධි ඔහු සිටින පින්තූර පමණක් ඔහුගේ පරිගණකයේ ෆෝල්ඩර් අඟුලට දමන්න කීවා යැයි කියාය. නමුත් ඇය කීවේ ඔවුන් ලබාගත් සියලූම පින්තූර පිළිබඳවයි. කලණගේ ඔහු සිටින පින්තූර පමණක් එහි දමා අනෙක් පින්තූරද අඟුලු දැමීමට අවශ්‍යය දැයිඅසා ඒ පිළිබඳව විමසීමට ඇයව හමුවීමට යනවිට ඇය සිටියේ හර්ෂගේ දුරකතනයෙන් වෙනත් ඇමතුමකයි. කෙසේහෝ කලණ එලෙස සිදුකිරීමට අවශ්‍යය නම් ඇයගේ දුරකතනයේම ෆෝල්ඩර් අඟුලක් දමා එම පින්තූර සඟවා දැමීමට සිතාගෙන සිටියේය.

එදින සවස් කාලයේ හෂිණි ඇයගේ පෙම්වතා වූ ලවන්ට දුරකතන ඇමතුමක් ලබාගත්තාය.

"හෙලෝ බබා"

"හෙලෝ පැටියෝ"

"මොකද කරන්නේ?"

"මම දැන් නම් මේ මගේ රූම් එක එහෙම අස්පස් කරලා ඉවර වෙලා වොෂ් එකක් දාලා ඇඳට ආවා"

"ඔයා මොකද කරන්නේ. මම නම් මේ මගේ යාලුවෝ දෙන්නෙක් එක්ක හෙට තියෙන අපේ සාමකාමී විරෝධතාවය ගැන ඩිස්කස් කරන්න ආවා. ඔයත් එනවා නේද"

"හෙට හවස නේද"

"ඔව් ඔව්. අපි දෙන්නම යමු"

"හරි බබා. මේ හෙට අපේ බෝඩිම පිටිපස්සේ අපි දෙන්නට කරන්න පුලුවන් උදේට. මම ලෑස්තිවෙලා ඉන්නම් ස්කූල් යුනිෆෝම් එක ඇඳලා. හෙට අනික නිශාදි අක්කිත් බෝඩිමේ නෑ. මුරුංගයි, ළමාතැනියි විතරයි ඉන්නේ. මම ඒක ගැන කියන්නයි කතාකලේ. ඔයා කීයට විතරද එන්නේ"

"ශා මරුනේ එළියට වෙලා කරන්න ඔයාගෙ පට්ටම ආසාවක්නේ තිබුනේ. අපි උදේට සුපිරි ෆන් එකක් ගමු. මම නවයට වගේ එන්නම්"

"හරි සුදුවෝ. මම ඔයා එනකල් බලන් ඉන්නම්කෝ ඉස්කෝලෙ කාලෙ කෙල්ලවගේ"

"එහෙනම් මම තියන්නද බේබ්. ලව් යූ"

"ඕකේ බායි. ටේක්කෙයා"

සමාධිද ඇය සිටි දුරකතන ඇමතුව අවසන් කර...


Read more unforgettable tales like this at වල් කතා — where fantasy meets raw emotion in every chapter.


ඊලග කොටස ආව ගමන් කියවන්න මෙතනින් අපේ Telegram Channel එකට Join වෙන්න: https://t.me/+PVvTyldrqFtkMGY1

0
7.9K
Spa Baduwa 4 - Wal Katha PDF

Spa Baduwa 4 - Wal Katha PDF

1685036455.png
Wal Katha
4 months ago
නෙතුලි Nethuli - Wal Katha FB

නෙතුලි Nethuli - Wal Katha FB

1685036455.png
Wal Katha
6 months ago
පිංකි නංගි | Pinky Nangi (සියලුම කොටස්)

පිංකි නංගි | Pinky Nangi (සියලුම කොටස්)

1685036455.png
Wal Katha
8 months ago
පල්ලෙහා ගෙදර නැන්දා

පල්ලෙහා ගෙදර නැන්දා

1685036455.png
Wal Katha
11 months ago
මගේ නම තරින්දි Wal Katha Sinhala

මගේ නම තරින්දි Wal Katha Sinhala

1685036455.png
Wal Katha
10 months ago