Wal Katha 2 months ago

වරුනිකා - Warunika - 3 - Sex Katha

Warunika - 3 develops as a Sinhala Wala story that highlights stronger desire, emotional intensity, and deeper personal conflict, written in a smooth and realistic way that keeps readers closely connected to the storyline.


“ඒක තමයි නේද?”

“යමු නෝනේ. දැන් බහින තැන කිට්ටුයි.”

“එහෙමද? වෙලාව යනවා දැනුනේ නෑනේ?”

“නෝනේ ඉතින් පරිසරේ විඳ විඳ නේ ආවේ”

“අම්මෝ ඔව්. මට මෙහෙන් නං යන්න හිතෙන එකක් නැති වේවි. පොලොන්නරුව ටවුන් එක වගේ නෙමේ නේ දැන්. පළාතම කොළ පාටින් පිරිලා. ගස් වටේටම.”

“ඔය නෝනේ තාම මේක දැක්ක විතරනේ. ටික දවසක් යන්න ඕනා ඉතින්”

“කමක් නෑ. අපි බලමුකෝ. එක නෙමේ ඇන්ටිගේ නම මොකද්ද? මම වරුණි”

“මට ගමේ හැමෝම කියන්නේ සිරියා කියලා. නම නං සිරියාවතී”

“හා. මං එහෙනම් ඇන්ටිම කියන්නම්කො”

“නෝනගේ කැමැත්තක්”

“වනජීවී එකේ මහත්තය දනන්වද අද නෝනා එනවා කියලා”


“ඔව් ඇන්ටි. මම කෝල් කරලා කිව්වා අද එනවා කියලා. එක ලේසි නිසා. දවසක් දෙකක් කලින් ආවේ පරිසරේට හුරු වෙන්න එක්ක”

“හා ඒක හොදයි. නෝනා එහෙන්ම ගිහිල්ල කතා කරලා එන්න. මම ගෙදරට ගිහිල්ලා මේ ටික තියලා නිවාසේ පැත්තට එන්නම්”

“අනේ ඇන්ටි ලොකු උදව්වක් කරේ”

“අනේ ඕක මොකද්ද දරුවෝ. පළාතට අලුතින් ආපු දරුවෙක් නේ. පුළු පුළුවන් විදියට අපි උදව් කරන්න ඕන නේ”

“බොහොම ස්තුති ඇන්ටි. මං එහෙනම් දැන් යන්නම් කතා කරලා එන්න”

“හරි නෝනේ. මම මිනිත්තු 15කින් නිවාසේ පැත්තට එන්නම්.”

“හා හරි ඇන්ටි”

සිරිය ගියාට පස්සේ වරුණි වනජීවී එකේ කාර්යාලේ පැත්තට පියවර මනින්න ගත්තා ගේට්ටුව අරගෙන. එදා සෙනසුරාද දවසක් නිසා කාර්යාලේ වැඩිය කවුරුත් පේන්න හිටියේ නෑ. ඔෆිස් එක ලඟට යද්දී ඇතුලේ කවුද කතා වෙන සද්දයක් ඇහුනා. ඒ නිසා දොර ලඟට ගිහිල්ල වරුණි

“Excuse me. Mr. අරියවංශ”

එහෙම කතා කරාම ඇතුලේ හිටිය දෙන්න එක පාරට දොර දිහා බැලුවේ මේ වෙලාවේ කව්ද ලස්සන ගෑනු කටහඬක් ඇහුනේ කියලා

“ඔව්. මම තමයි. එන්න ඇතුලට.”

වරුණි ඔෆිස් එක ඇතුලට ගිහිල්ල හෑන්ඩ් බෑග් එකෙන් ලියුම් කවරයක් අරගෙන දුන්න. ඒ ලියුම් කියවල Mr. අරියවංශ

“අහ්හ් මේ අපේ අලුත් පත්වීම හම්බ වුනු කෙනානේ. නම වරුණි උදේනිකා කිව්වා නේද?”

“ඔව් සර්. ඊයේ මං කෝල් කරේ”

“ඔව් ඔව්. මට මතකයි. මම හිතුවේ තව පරක්කු වේවි කියලා ගාල්ලේ ඉඳන් එන නිසා”


The narrative continues in a Walkata style, allowing emotions and situations to unfold naturally with steady pacing, realistic interactions, and growing tension that holds reader interest.


“නෑ සර්. ඊයේ කුරුණෑගල යාලුවෙක් ගේ ගෙදර ඉඳල උදෙන්ම ආවේ.”

“අහ්හ් ඒක තමයි. ඒකත් හොදයි. මහන්සිත් ඇති නේද බස් එකේ ඇවිල්ල. මෙහෙ නං ඉතින් ගාල්ල කොළඹ වගේ නෙමේ. දුෂ්කර සේවයේ තමා ඉතින්”

“අනේ ඒකට නං කමක් නෑ. මමත් කැමැත්තෙන් නේ ආවේ”

“හරි. එහෙනම් ඔයා දැන් නිවාසෙට ගිහිල්ල රෙස්ට් කරන්න. මං පුළුවන් විදියට ඒක නං අස් පස් කෙරෙව්වා. එත් ඉතින් ගෑනු කෙනෙක් නං කාලෙකින් එකේ ඉඳල නැති නිසා මිස් වරුණිට කොහොම වේවිද දන්නේ නෑ.”

“මොනා කරන්නද සර්. ඉන්න වෙනවා නේ. මම ගිහිල්ල බලන්නම්”

“හරි. මේ ඉන්නේ විමලසිරි. මෙයා තමයි මාත් එක්ක මෙහෙ වැඩ කරන්නේ. ඔයාගේ assistant විදියට වැඩ කරන්නෙත් මෙයා තමයි. විමලේ එහෙනම් අලුත් මිස්ව නිවාසෙට එක්ක ගෙන ගිහිල්ල ඒ ටික පොඩ්ඩක් ලෑස්ති කරල එන්න.”

“හා හරි සර්”

වරුණි විමලසිරි දිහා බලල හිනා වුනාම විමල්සිරිත් වරුණි දිහා බලල හිනා වුනා. ඒ උනත් මිනිහගේ ඇස් දෙක ගිහිල්ල නතර උනේ වරුණි ගේ පියයුරු දිහා. වරුණි ඒ වෙලේ ඇඳලා හිටියේ සුදු පාට ටී ෂර්ට් එකක්. ඒක ස්ට්‍රෙට්ච් වගේ නිසා තන් දෙක හොදට පිම්බිලා වගේ පෙනුනා. තන් දෙක කොහොමත් 36 වගේ නිසා ඕන කෙන්ක්ගේ ඇස් ඇවිල්ල නතර වෙනවා මේ වගේ ඇඳලා ඉන්න වෙලාවට. ඒක වරුණි දැක්කත් නොදැක්ක වගේ අහක බලාගත්තා ලජ්ජා වෙන්. විමලසිරි පෙනුමෙන් නං අවුරුදු 50 පැනපු තලතුනා කෙනෙක්.

“යමු මිස් එහෙනම්. කෝ දෙන්නකෝ ඔය බෑග් එක.”

එහෙම කියල නිවාසේ යතුරත් අරගෙන විමලසිරි ඉස්සර වුනාම සර්ට ස්තුති කරලා වරුණි විමලසිරි ගේ පස්සෙන් ගියා. ටික දුරක් යද්දී විමලසිරි කතා කරන්න පටන් ගත්තා

“මිස් මේ පලවෙනි පත් වීමද?”

“ඔව්. මේ පලවෙනි ජොබ් එක”

“එහෙමද? එහෙනම් මිස්ට දුෂ්කරම හම්බ වෙලා නේ නේද?”


“ඔව්. මම ඉතින් වෙනස් කරගන්න උත්සහ කරෙත් නෑ. අත්දැකීම් ගන්න කොහොමත් මේ වගේ කැලාවල ඉන්න වෙනවා නේ”

“ඒක නං එහෙම තමයි. නැත්තං වනජීවී එකේ හිටිය කියලත් වැඩක් නෑනේ”

“එකනේ. විමලසිරි දැන් කොච්චර කල්ද මෙහෙ වැඩ කරන්න අරගෙන?”

“අපෝ දැන් අවුරුදු 10කට වැඩි මිස්”

“අහ්හ් එහෙනම් ලොකු කාලයක් නේ”

“ඔව්. මගේ ගමත් ඉතින් මෙහෙම නේ. ඒ නිසා වෙන කොහෙවත් යන්න ඕන නෑ. ලේසිත් එක්ක නේ”

“ඒක තමයි නේද?”

දෙන්න කතාවෙන් කතාවෙන් නිවාසේ ලඟට එද්දී සිරියා ඇන්ටි ඉන්නවා ගේට්ටුව ලඟට වෙලා.

“අහ්හ් ඇන්ටි ආවද?”

“ඔහ්හ් මිස් සිරියව දන්නවද?”

“නෑ විමලසිරි. එහෙම දන්නේ නෑ. මං බස් එකේ එද්දී ඇන්ටි තමයි මාව මෙතන බහින්න ඕන කියල පාර කිව්වේ. එයත් මේ ලඟම කිව්වා ඉන්නේ”

“එක මිසක්කා. මම ඒත් බැලුවා දන්නේ කොහොමද කියලා. ඒකත් හොදයි. සිරිය උඹ එහෙනම් මිස්ට පොඩ්ඩක් උදව් කරපං ගේ පොඩ්ඩක් අස් පස් කරගන්න”

“හරි විමලේ අයියේ. මාත් ආවේ ඒකයි තකහනියෙම නෝනාට පළාත හුරු නැති නිසා”


Warunika - 3 connects well with Wela Katha Lokaya, offering a bold continuation of the series with immersive storytelling and mature themes that appeal to regular Sinhala adult fiction readers.

අලුතෙන් එන Wal Katha සේරම කියවන්න එකතු වෙන්න අපේ Telegram Channel එකත් එක්ක, Channel එකක් නිසා ඔයා Join උනා කියල කාටවත්ම පෙනන්නෙ නෑ. 100% Privacy Guaranteed
Join Our Telegram Channel: https://t.me/+PVvTyldrqFtkMGY1

0
26.2K
Bus Jack Katha - Bus Wal Katha

Bus Jack Katha - Bus Wal Katha

1685036455.png
Wal Katha
1 year ago
School Rag - පාසලේ නවකවධය

School Rag - පාසලේ නවකවධය

1685036455.png
Wal Katha
2 years ago
සුරඟන සළු 18

සුරඟන සළු 18

1685036455.png
Wal Katha
2 years ago
වයිෆ්ට අත්වු රුදුරු ඉරණම - Wife Wal Katha

වයිෆ්ට අත්වු රුදුරු ඉරණම - Wife Wal Katha

1685036455.png
Wal Katha
1 year ago
වල් වුනු වයි​ෆ්  - Wal Wunu Wife - 8 - Sinhala Wal Katha

වල් වුනු වයි​ෆ් - Wal Wunu Wife - 8 - Sinhala Wal Katha

1685036455.png
Wal Katha
3 months ago